ඉදිරි සතිය අතිශය තීරණාත්මකයි | වෙන්න යන විනාසයෙන් බේරෙන්න මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • වෙඩි තිබ්බේ රත්තරන් උණ්ඩයකින්ද? | වෙඩි නොවදින සුරයේ අබිරහස හෙළි කරයි
    #Vishwakarma #trending #astrology
    2024 ලග්න පලාපල | 2024 Awurudu Lagna Palapala | 2024 Lagna Palapala | 2024 Yearly Horoscope | 2024 Horoscope |Monthly Horoscope
    ✅ Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    ✅තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න
    ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    ✅ VISHWAKARMA On 👇👇👇👇
    Facebook - / vishwakarma.lk
    Instagram - / vishwakarma.lk
    TikTok - / vishwakarma.lk
    © For Copyright Matters
    Please Contact Us At - vishwakarma.lk@outlook.com

ความคิดเห็น • 92

  • @user-sd6qq8mt3i
    @user-sd6qq8mt3i หลายเดือนก่อน +10

    ගුරුතුමා ඔබතුමා කියන හැමදෙයක්ම සහතික ඇත්ත. තව තවත් ගොඩක් අයට පිහිට වෙන්න ලැබේවා

  • @suvineethamalalgoda8667
    @suvineethamalalgoda8667 หลายเดือนก่อน +3

    මහානුභාව උතුම් දැඩිමුණ්ඩ දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .ඔබ තුමාට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා .🙏🙏🙏

  • @user-dr4wc8ui1d
    @user-dr4wc8ui1d หลายเดือนก่อน +17

    විශ්ව මාතාවගේ ආනුභාවයෙන් සියලු දෙනාට යහපතක් ශාන්තියක්ම සිද්ධ වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @user-li5bg7vm2v
    @user-li5bg7vm2v หลายเดือนก่อน +6

    ඉදිරියටත් මේ වගේ සාර්ථක වැඩසටහන් කරන්නේ මේ චැනල් එකට හැකියාව ලැබේවා! ඒ වගේම ගුරුතුමනි ඔබතුමාටත් තව තවත් පිරිසට පිහිට වෙන්න හැකියාව ලැබේවා

  • @user-kc8wn7sj1p
    @user-kc8wn7sj1p หลายเดือนก่อน +9

    මේ මහා විශ්ව මාතාවට ස්තූති වෙවා ජයම වේවා ඔබ සැමටත්

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 หลายเดือนก่อน

      ෟවිශ්මය..නොවෙයි..විශ්වය

  • @SudeepaMihirini
    @SudeepaMihirini หลายเดือนก่อน +10

    විශ්ව මෑණියනි, ඔබතුමියට ස්තූතිවන්ත වේවා

  • @user-js5ww4hs7i
    @user-js5ww4hs7i หลายเดือนก่อน +31

    මේ වැඩසටහන අප වෙත ගෙන ආ සැමටත් මේ කමෙන්ට් එක කියවන ඔබටත් සියලු දෙනාටත් යහපතක්ම වේවා

  • @AishaRajapaksa
    @AishaRajapaksa หลายเดือนก่อน +2

    සියලුම සත්වෙයා් නිදුක් ෙවත්වා නිෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා ❤ සාමි තුමාට දිර්ඝායුශලැෙබිවා

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน +9

    උතුම් විස්වමහතවගෙ පිහිට ලැබෙවා මහත්තයාට උතුම් තෙරුවන් සරනයි 🙏

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n หลายเดือนก่อน +2

    මේ අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් විශ්ව ශක්තියේ බලයෙන් ස්වභාව ධර්මයාගේ බලයෙන් මගේත් දරුවාගෙත් සැමියාගේත් ලෝකවාසී සියළු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @virajkanushka5414
    @virajkanushka5414 หลายเดือนก่อน +3

    තව තවත් ලෝක සත්ත්වයාට සිත ශාන්ති උදාපත් කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා

  • @upulasoka2890
    @upulasoka2890 หลายเดือนก่อน +4

    මගේ ජපානේ ඉන්න අක්කට පිහිටවුණේ ඔබතුමා. අද අක්කා බොහොම සතුටින් හොඳින් ජීවත් වෙනවා ඒ ඔබතුමා නිසයි ඔබතුමාට හැමදාමත් පින්

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      කො බලන්ඩ අපිට නොම්මර දාන්ඩ පුලුවන් නම් ඔයා ගේ

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      අද ගොඩක් බොරු කාරයෝ ඉන්නවා නේ නැද්ද ඕන්නන් ..ව්ස්තර ඔක්කොම දෙන්නම් මොකද කියන්නේ බොරු කරන අය නිසා ව්ස්වාස කරනේ කොහොමද අද ?🙏

    • @raymondbasil6691
      @raymondbasil6691 หลายเดือนก่อน

      උපුල් අසෝක පුලුවන් නන් නොම්මර ඔබගේ දාන්ඩ අනිවාර්ය

  • @anuradhahimashi
    @anuradhahimashi หลายเดือนก่อน +2

    මාත් හිතාගෙන ඉන්න මේ ගුරුතුමාව හම්බවෙන්න මෙතුමාගේ වැඩ සාර්ථකයි කියලා ගොඩක් අය කියනවා

  • @user-pj4yt2yo8t
    @user-pj4yt2yo8t หลายเดือนก่อน +1

    Teruwan.saranai

  • @user-fh9jb7uh8z
    @user-fh9jb7uh8z หลายเดือนก่อน +1

    බොහොම වැදගත් සාකච්ඡාවක් මේ සාකච්ඡාව ඔබතුමාට ඇතුළු මේ චැනල් එක කරන අයටත් ස්තුතියි මේ වැඩසටහන ගෙනාවට

  • @UBHindagoda
    @UBHindagoda หลายเดือนก่อน

    ඔබතුමට ගොඩක් පින් අපට මේවගේ කරුණු පෙන්වා දිම

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p หลายเดือนก่อน +1

    🙏 ජයවේවා

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน +1

    Anantha Guna Athi
    *Uthum Theruwan Belen
    Oba thumata
    *Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Sri Dalanda Samindu Sarani.!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pp3ge8zz9b
    @user-pp3ge8zz9b หลายเดือนก่อน +3

    මේ ගුරුතුමා හාස්කම් වගේ වැඩ කරන කෙනෙක් මම දන්නේ කීපදෙනෙක්ම වැඩ කරගෙන තියෙනවා වගේම ඒ වැඩ සාර්ථකයි.❤

  • @sandunamal
    @sandunamal หลายเดือนก่อน

    සියලු දෙනාගේ අපල කරදර උපද්‍රව දුරු වී යහපත සතුට උදා වේවා උදාවේවා! මේ ගුරුතුමාට බොහොම ස්තුතියි මේ වැඩසටහනට සම්බන්ධ උනාට එතුමා හැම දෙයක්ම හොඳින් පැහැදිලි කරනවා

  • @user-ie4fm7bj9g
    @user-ie4fm7bj9g หลายเดือนก่อน +1

    ජය 🙏🌸🌷

  • @ishanhirushaperera
    @ishanhirushaperera หลายเดือนก่อน

    විශ්ව මාතාවගේ බලයෙන් තමයි අපි හැමෝම යහතින් සතුටෙන් ජීවත් වෙන්නේ. මේ ගුරුතුමාට බොහොම ස්තූතියි මේ වැදගත් කරුණු අපට කියලා දෙනවට

  • @user-mb7nv7qg6d
    @user-mb7nv7qg6d หลายเดือนก่อน +6

    අප්පච්චි මම ඉතාලියේ ශාමා ඔයාගේ දුව ඔබතුමා මට තාත්තා කෙනෙක් වගේ මගේ ප්‍රශ්න විසඳලා දුන්නා ඔබතුමා නිසා තමයි අද මම මේ රටේ වැඩ කටයුතු කරගෙන යන්න ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා මගේ අප්පච්චි දැඩිමුඩ දෙවියන්ගේ පිහිට

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +1

      Aththata comments walin kenekuwa agaya karanna oona Hoda de Hoda vidihen.videsha Inna apawa godak dushta dewala karan horu anunge Duk vidapu vagema Kuda daruwan venuwen wath mudal Aran dukak Nathi Boru karan laksha ganan Aran Maga arinawa thamange daruwanta sapa pinisa.shami thuma kiwva vage soba dahama Vishwa nithiyen kawada wath kaatath berenna Bari Wei.mama Tika kaalek Edan me Shami thuma diha Balan hitiye sthya awaboda venakal.theruwan saranai.🙏🙏🙏

  • @theparadiseutub
    @theparadiseutub หลายเดือนก่อน

    🙏🙏❤️

  • @user-vz3xg1br6z
    @user-vz3xg1br6z หลายเดือนก่อน +2

    මම බොහොම ප්‍රශ්න කරදර ගොඩක් මැද්දී ජීවත් වෙනකොට මෙතුමාගේ උපදෙස් නිසා තමයි මම ඒ ප්‍රශ්න කරදර වලින් මිදුණේ. ඔබතුමාට ස්තුතියි

    • @alokaperera8912
      @alokaperera8912 หลายเดือนก่อน

      Ane aya kirim kohomada kiyanawada poddak 🙏

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷..ජය..ජය

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 หลายเดือนก่อน +9

    මෙතුමාගෙන් සේවයගන්න බලාපොරොත්තු අයට අයකිරීම් ගැන සදහන් කරන්න ❤ ස්තූති

    • @user-hm9rx7ic9z
      @user-hm9rx7ic9z หลายเดือนก่อน +1

      අයකරන්නේ නැහැලු .නොමිලෙලු කරන්නේ

    • @amaniwimalasena7895
      @amaniwimalasena7895 หลายเดือนก่อน

      @@user-hm9rx7ic9z බොහොම ස්තූති

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน

    Wiswa mathawata sthuthiwewa guruthumata theruwan saranai.

  • @arunapiyasena7910
    @arunapiyasena7910 หลายเดือนก่อน +1

    🙏🏻

  • @user-cw2xw1zd1y
    @user-cw2xw1zd1y หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාටත් නිවේදක මහත්මාටත් මෙවන් වැදගත් කාරණා කතාබහ කරනවාට 🙏🙏🙏

  • @user-ze6it6pq4o
    @user-ze6it6pq4o หลายเดือนก่อน +1

    මගෙ වැඩේ හරියටම සාර්ථකයි ඔබතුමා විතරයි මට එහෙම පිහිට උනේ. ජය වේවා

    • @user-ry6yl4qr7i
      @user-ry6yl4qr7i หลายเดือนก่อน

      Me veda mahatha koheda inne

    • @LovelyBeachYoga-nb6no
      @LovelyBeachYoga-nb6no หลายเดือนก่อน

      වෙද මහත්තයා කොහෙද?විස්තර ටිකක් දෙන්න පුළුවන් ද?

  • @SunethraHewa
    @SunethraHewa หลายเดือนก่อน

    ඔබතුමාට. දිර්ගායූස. ලැබෙවා

  • @user-fd3rq5xe6s
    @user-fd3rq5xe6s หลายเดือนก่อน +2

    නියම වැඩ්ඩෙක් තමයි මෙතුමා

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරණ වේවා

  • @virajkanushka5414
    @virajkanushka5414 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsadikari386
    @amsadikari386 หลายเดือนก่อน +1

    TharuwangaRakawaranayaiObathumanta

  • @shantisubasinha5591
    @shantisubasinha5591 หลายเดือนก่อน

    Wishwa mathawage pihita arakshawa samata a labewa🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 หลายเดือนก่อน

    Vishwa mathavata aneka warayak sthuthi 🙏🙏🙏🇦🇪🇱🇰🌸

  • @user-sd6qq8mt3i
    @user-sd6qq8mt3i หลายเดือนก่อน

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij หลายเดือนก่อน

    Taruwana saranin visawa mahta wage anubawa matatah mage daruwantata marata srilankawatatah mululokatamq yahpataka wawa ❤❤❤❤❤❤❤❤

  • @user-ze6it6pq4o
    @user-ze6it6pq4o หลายเดือนก่อน

    🎉🙏

  • @user-fp6fn2zq5g
    @user-fp6fn2zq5g 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-dl7yn5zh9l
    @user-dl7yn5zh9l หลายเดือนก่อน

    Obathuma kiyana de 100% hari ❤🎉

  • @sandyakumuduni6654
    @sandyakumuduni6654 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 หลายเดือนก่อน

    Sadu Sadu Sadu therwan sarenai

  • @user-kc8wn7sj1p
    @user-kc8wn7sj1p หลายเดือนก่อน

    ❤🎉🙏

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏.❤️🌹🌹🌹

  • @nilukakumari1834
    @nilukakumari1834 หลายเดือนก่อน

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @user-mb7nv7qg6d
    @user-mb7nv7qg6d หลายเดือนก่อน +1

    විශ්වාසයෙන් වැඩක් කරගන්න පුළුවන් ස්ථානයක් ස්ථානයට ගියාමත් තමන්ගේ සිත නිවන තැනක්

  • @user-zm1md8jh4p
    @user-zm1md8jh4p หลายเดือนก่อน

    Kohomdha..me
    .gurutumawa..hamu wennner...kiynnkoo...pilzzz.,.🙏🙏🙏🙏🙏

  • @pushpadesilva7087
    @pushpadesilva7087 หลายเดือนก่อน +2

    13:39

  • @user-dr4wc8ui1d
    @user-dr4wc8ui1d หลายเดือนก่อน +1

    ජය

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน +1

    Mewa. Hamotama. Karanna. Baha. Naraka. Patta. Ata. Gahawwith. Tamantama. Awasanaye. Waradinawa.

  • @nirancharuka
    @nirancharuka หลายเดือนก่อน +1

    අනේ මටත් මේ ගුරුතුමාව හම්බවෙන්න ඕනේ

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน

    Obage. Danuma. Wishistai.

  • @lalalao666
    @lalalao666 หลายเดือนก่อน

    Wishwa mathawage pihita lebewa obathumata. Sarthakawa wedakarana kenek obathuma. Obathuma wage aya hari adui ada samaje

    • @priyanthifernando856
      @priyanthifernando856 หลายเดือนก่อน

      මෙතුමා ඉන්නේ කොහෙද ? දන්නවානම් කියන්න ගොඩාක් පින්.

  • @Shadisha-xf4dw
    @Shadisha-xf4dw หลายเดือนก่อน

    Koheda mathuma. Hamuwenna puluwan.

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏😭🤲🤲🤲🤲🤲

  • @prasannasanjeewa6463
    @prasannasanjeewa6463 หลายเดือนก่อน

    මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.

  • @user-ee1jt4tp6f
    @user-ee1jt4tp6f หลายเดือนก่อน

    කෝ ලග්න ගැනකෝ කෝ

  • @Boe612
    @Boe612 หลายเดือนก่อน +1

    මොන ලග්න හිමියන්ට ද අයහපත්?

  • @user-zr5nd9zl1n
    @user-zr5nd9zl1n หลายเดือนก่อน

    මමත් ගොඩක් දෙනෙක් මේ දේවාලෙට සම්බන්ධ කරලා තියෙනවා ඒ හැමෝගෙම වැඩ සාර්ථක වෙලා තියෙනවා 🙏🙏🙏🙏🙏

    • @aginnel
      @aginnel หลายเดือนก่อน

      @@user-zr5nd9zl1n මෙතුමාගෙන් වැඩ කරගෙන සාර්ථක වූ අය ඔබ පෞද්ගලිකව දන්නවද? කරුණාකර කියන්න.

    • @aginnel
      @aginnel หลายเดือนก่อน

      @@user-zr5nd9zl1n @user-zr5nd9zl1n මෙතුමාගෙන් වැඩ කරගෙන සාර්ථක වූ අය ඔබ පෞද්ගලිකව දන්නවද? කරුණාකර කියන්න.

  • @user-pp5th9rn2h
    @user-pp5th9rn2h หลายเดือนก่อน

    කියක් ගන්නවද දෙවාලය කොහෙද

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p หลายเดือนก่อน

    Miya. Giya. Ayata. Gedara. Ho. Watte. Pin. Denna. Epa.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z หลายเดือนก่อน

    විශ්මය ද විශ්වයද .මොකද මට ඇහෙන්නෙම විශ්මය කියලා

  • @thamarakumari6767
    @thamarakumari6767 หลายเดือนก่อน

    විශ්මෙ ද ප්‍රිස්මෙ ද? වැටහෙන්නේ නෑ.

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 หลายเดือนก่อน

    මෙතුමා කොහොමද මුණගැහෙන් නෙ

  • @premasiriprema8859
    @premasiriprema8859 หลายเดือนก่อน

    Wadakarayek නම් කියන්න පුළුවන් ද ඡන්ද දිනන්න නෙ kawda කියල

    • @user-ej1fn1fr8u
      @user-ej1fn1fr8u หลายเดือนก่อน

      හැමදේටම දේශපාලන ගාවන්න එපා බන්

  • @premasiriprema8859
    @premasiriprema8859 หลายเดือนก่อน

    Hu😘😘🐛☘️බොරු කියන්න apa

  • @user-zr5kl4dx7z
    @user-zr5kl4dx7z หลายเดือนก่อน

    ⁣සත්තර බලන්න රුපියල් 2700...යි කියන්නෙ .වැඩක් කරන්න කියියාක් යායිද

    • @sanduniekanayake3918
      @sanduniekanayake3918 หลายเดือนก่อน

      කොහෙද මේ ඩෙවොල තියෙන්නෙ

  • @agrathi
    @agrathi หลายเดือนก่อน

  • @miyunisathsarani
    @miyunisathsarani หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dl7yn5zh9l
    @user-dl7yn5zh9l หลายเดือนก่อน

    ❤❤❤❤