SANDA NUMBAI | සඳ නුඹයි | Hiru Tele Films | 2024-05-04 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • SANDA NUMBAI | සඳ නුඹයි | Hiru Tele Films | 2024-05-04 | Hiru TV
    (හැඟුම් පින්තාරු කළ හදවත් එකට යාකල සෙනෙහස)
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/5SKhWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 108

  • @MadhumaliDressPoint
    @MadhumaliDressPoint 23 วันที่ผ่านมา +28

    Ko බලන්න නුවර අය හාට් ♥️ එකක් දෙන්න බලන්න මම නුවර

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 23 วันที่ผ่านมา +6

    සිත නිවන නිරාමිස සතුට ගෙනෙනා කලාව සිත නිවන සොබාදහමේ සොදුරු දර්ශන වර්තමානයේ ලංකාව සුවපත් කරන මෙවැනි නිර්මාණ තවත් බිහි වේවා

  • @Aruna.subasinghe
    @Aruna.subasinghe 27 วันที่ผ่านมา +42

    දර්සන තල හරිම ලස්සනයි නුවර.හිරු එකෙන් කරපු සුන්දරම කතාවක්. හැමෝම හොදට කරලා තියෙනවා.සුබ පතනව හැමෝටම.මේ වගේ නාට්‍යි කරන්න ඉදිරියට ලැබේවා.හැමදාම් කොලබ ගෙවල් ඇතුලෙ එව බලල එපවෙලා.මෙහෙම ඈත පලාත්කට ගිහින් කරන්නකො.අපි ආසයි එහෙම ඒවා බලන්න.

  • @samanthichathurani2467
    @samanthichathurani2467 7 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි ඇත්තටම ඇහැට කදුලක් ඉනුවෙ දරු සෙනහසට ඔයාල හැමෝටම තෙරුවන් සරණයි !!!

  • @Nataliya.jesmy98
    @Nataliya.jesmy98 27 วันที่ผ่านมา +14

    අම්මෝ හරිම ලස්සනයි..කාලෙකින් ලස්සන පළාතක නාට්‍යයක් කරන්න ගිහිල්ලා.හරිම ලස්සනයි කතාවත්.පරිසරයත් හරිම ලස්ස්නයි..

  • @ranokaranoka6016
    @ranokaranoka6016 27 วันที่ผ่านมา +14

    අදනම් හරිම ලස්සනයි කතාව 👌🏻👌🏻👌🏻👌🏻👌🏻❤️❤️❤️❤️

  • @smadealwis
    @smadealwis 26 วันที่ผ่านมา +6

    ලස්සනයි... නයනිට කාලෙකින් හොඳ චරිතයක් ලැබිලා.. හරිම සතුටුයි.. අනාගතයට සුභ පැතුම් ❤❤❤

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 27 วันที่ผ่านมา +16

    එකම ගෙවල් ටික දැකලා එපා වෙලා හිටියෙ 😅

  • @Nadee-bx5ep
    @Nadee-bx5ep 19 วันที่ผ่านมา +6

    නුවර ඉප දේන්න මම පින් කරන්න ඇති ඒ තරමටම මම නුවරට ආදරේයි

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 26 วันที่ผ่านมา +5

    ලස්සන පාරක්

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 26 วันที่ผ่านมา +4

    හරිම ලස්සන නාට්‍යක් ඒ වගේම රගපාන නලු නිලියන් හරිම දක්ෂ ලෙස රග පානවා සහ හරිම සුන්දර පරිසරයක් පුදුම ලස්සනක් හරිම ආදර්සමත් නාට්‍යන් තමා හිරු ටෙලි ඩ්‍රාමා..ගුඩ්ලක් හිරු❤❤❤❤❤❤❤❤.👉🇰🇷

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 27 วันที่ผ่านมา +6

    අදනම් හරිම ලස්සනයි ❤❤

  • @anomawickramarachchi1260
    @anomawickramarachchi1260 22 วันที่ผ่านมา +3

    හැමදාම දකින පරිසරයෙන් මිදිලා..ලොකූ වෙනසක්... ලොකේශන් වලින් නිර්මාණයට වෙනම ආලෝකයක් ලැබිල තියෙනවා ..මලින්ද මල්ලියෙ ඔයාගෙ උතාහයේ ප්‍රතිපල මෙහෙම දකින්න ලැබෙන කොට හදවතින් ම සතුටුයි ..අපේම එකෙක් ගත්තු වෑයමක් කියල ..වෙනස්ම කන්ශෙප්ට් එකක කතා තේමාවක්...
    මන් දන්න තරමින්...ටෙලිෆිල්ම් එකක තීම් සෝන්ග් එකක් ඇතුලත් කරපු පලමු ටෙලි නිර්මාණය ..
    දවසින් දවස...නිර්මාණයෙන් නිර්මාණය කට වෙනසක් දකින්න ලැබීම තමයි ..දියුණුව කියන්නෙ ..
    මල්ලියෙ ඔයාගෙ මාවත...හරිම පැහැදිලි ...අඩුපාඩු තවත් දියුනු කරන් දිගු ගමනකට මගෙන් සුභ පැතුම් හදවතින් ම...❤💐🙏

  • @Sansansansan88
    @Sansansansan88 22 วันที่ผ่านมา +3

    ලස්සනයි ලස්සන කතාවක් 🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢hiru

  • @Rajapuththra
    @Rajapuththra 27 วันที่ผ่านมา +9

    කාලෙකින් හිරු එකෙන් කරපු පට්ට වැඩක් ❤ kandy ❤

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 27 วันที่ผ่านมา +6

    කතාව.සුපිරි.ලස්සනයි ..

  • @malindarathnayaka6325
    @malindarathnayaka6325 27 วันที่ผ่านมา +13

    හිරු ටෙලි සිනමා සිත්තම
    (නුඹ සඳකි )
    Director- Prageeth Malinda Rathnayaka
    Writer /Lyrics - Thilini Jayaweera
    D.O.P - Asanka Munasinghe
    Editor - Sachini Madanayake
    Makeup - Aruna Shantha Jayasooriya
    AD - Ramesh Vithanage
    Art Dep - Avishka Fernendo /Aruna Nishantha
    Camera Ass - Saneru / Yohan / Suboda
    Gfx - Amila C Kumarasingha
    Music and melody - Sathsara Sedarahetti
    singing - Amila Kavinga /pavani perera
    Transport: Eranga / Chandana
    Cast - ,ආනන්ද අතුකෝරල, ඉෂාන් මෙන්ඩිස්,නයනි රාමනායක,නිපුනි සමරක්කොඩි,මයුර කුමාර, අමිල කාවින්ග, කවිෂා ,
    ළමා රංගනය : සහෙලි තරුල්යා පතිරණ
    විශේෂ ස්තුතිය- විරාජ් වැලිවත්ව මහතා, දමිත් ප්‍රනාන්දු , Iresh Wijesooriya resh dance Kandy , chulakshana red hill kandy ,Stf දිසානායක මහතා, ලසිත සමරතුංග, වගිෂ විතාන, kavisha , upali , කැලුම් උඩුවාවල , කුෂාන්

  • @kamarypop65
    @kamarypop65 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤ 🌹

  • @anandawijesingha1136
    @anandawijesingha1136 25 วันที่ผ่านมา +4

    නියමයි.ඉශාන්

  • @hdjdbdjdbdkdbdjd5912
    @hdjdbdjdbdkdbdjd5912 5 วันที่ผ่านมา +1

    මරු❤❤❤❤❤❤😂❤❤❤

  • @LalithaDissanayake-
    @LalithaDissanayake- 19 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤

  • @sarathanurajith8159
    @sarathanurajith8159 5 วันที่ผ่านมา +1

    Ow aththatama nuwarath lassanay kathawath lassanai

  • @HASHEEKAVEE
    @HASHEEKAVEE 26 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ❤❤❤🎉🎉🎉🎉🎉

  • @dulshandhananjaya
    @dulshandhananjaya 27 วันที่ผ่านมา +8

    දැන් නම් මාරම කොලිටියට කරනවා වැඩේ .

  • @Nataliya.jesmy98
    @Nataliya.jesmy98 27 วันที่ผ่านมา +7

    රූපරාමු පට්ට ලස්සනයි ෆිල්ම් එකක් වගේ.මම දෙපාරක් බලුවා කතාව

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y 26 วันที่ผ่านมา +2

    හරි ම ලස්සනයි කතාව ❤

  • @shashiartandmusic
    @shashiartandmusic 23 วันที่ผ่านมา +2

    චලනියේ ආදරවන්තයා හොද ආදර වන්තයෙක්

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 25 วันที่ผ่านมา +2

    අමිල කාවින්දට මැර චරිතයක් දුන්නනම් සුපර්
    ඒ look එකත් එක්ක

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 14 วันที่ผ่านมา +2

    චලනිගෙ චරිතයට ඉන්න නිලිය තමයි මම අකමැතිම නිලිය.බලපු බලපු නාට්‍යයේ ඇය කාමුක අසීලාචාර ඇඳුමින් ප්‍රේක්ෂකයාගේ හිත් දූෂණය කලා මිස යහපත් ආදර්සයක් දුන්නෙම නහ.මේ නාට්‍යයේ පමණයි සන්වර චරිතයක් උනේ.ලස්සනයි නාට්‍යය

    • @DineshCamping-vl2pv
      @DineshCamping-vl2pv 8 วันที่ผ่านมา

      බලන අය සන්වරව බැලුව නම් ඔහොම ප්‍රස්න එන්නෙ නෑ නේද ඇදුමින් කිසිම කෙනෙක්ගෙ ජීවිතේ මනින්න එපා පීල්ස් ❤

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 6 วันที่ผ่านมา

      @@DineshCamping-vl2pv කෙලෙස් මරාපු සාස්තෘවහන්සේලාට සහ බුද්ධිමත් මිනිස්සුන්ට ඒක ප්‍රස්නයක් නහ.නමුත් මෝඩයො තමයි රටේ වඩිපුර ඉන්නේ.එයාලාට අසන්වර ගහනිය දිහා සන්වරව බලන්න බුද්ධියක් නහ.ඒකයි අතීතයේ සිට කාන්තාවන්ට නිරුවත වහන්න කියල පඩිවරු කිව්වෙ.එයින් තමුන්ගෙ ජීවිතය ආරක්ෂා වෙන ගමන් සමාජයේ ජීවිතත් ආරක්ෂා කරන්න .මේක නොදන්නා මෝඩ ගහනු ඇදුම් ඇදගෙන හෙලුවෙන් යන්නේ මෝඩයාගේ හිත් දූෂණය කරන ගමන් තමුනුත් මානසික තෘප්ප්තියක් ගන්න.මේක වරදක්

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e วันที่ผ่านมา

      ඔයා බලන ඒ කැත ඇහැ සහ ආකල්ප සිතුවිලිවල වැරැද්ද.

  • @US-zo1hc
    @US-zo1hc 27 วันที่ผ่านมา +2

    අවසාන කොටස නම් ලස්සනයි ❤

  • @Swee1625
    @Swee1625 27 วันที่ผ่านมา +4

    Ishan ayya ❤ acting supper. Wedeth maru

  • @dilinipanditharathna3706
    @dilinipanditharathna3706 26 วันที่ผ่านมา +2

    සුන්දර පරිසරයක්.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 27 วันที่ผ่านมา +2

    ලස්සනයි කතාව

  • @chithraperera6752
    @chithraperera6752 26 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි

  • @chathurangakumara6117
    @chathurangakumara6117 26 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් ❤️

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 27 วันที่ผ่านมา +1

    Bwautiful story..💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @Joanna-js7up
    @Joanna-js7up 21 วันที่ผ่านมา +2

    Lssanai ❤❤

  • @nipunisamarakkodi
    @nipunisamarakkodi 27 วันที่ผ่านมา +1

    Marama lassana wadak

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 27 วันที่ผ่านมา +1

    Harima lassana katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤

  • @BinuAlgewatta
    @BinuAlgewatta 25 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤

  • @neelaranjani4768
    @neelaranjani4768 26 วันที่ผ่านมา +1

    Kathawata wada paresaraya marama lassanae ❤❤
    Kathawath lassanae ❤❤❤❤

  • @user-my8ml8fr8m
    @user-my8ml8fr8m 27 วันที่ผ่านมา +1

    Harima lassanai adath kathawa

  • @jawanjawan1278
    @jawanjawan1278 27 วันที่ผ่านมา +5

    Mn asama niliyak lassanai ahinsakai e wagema dakshai

    • @TharuAsha
      @TharuAsha 26 วันที่ผ่านมา

      එයා ඉස්සර හරිම ලස්සනයි ....ඒත් දැන් කැතවෙලා😢

    • @user-tf8mx3pu4e
      @user-tf8mx3pu4e วันที่ผ่านมา

      ඔව් මමත් හරිම ආසයි ඇයට.ටිකක් මහත් වෙලා

  • @rosharkk91
    @rosharkk91 18 วันที่ผ่านมา +1

    මයුර අයියා ,මනතුංග අයියා

  • @sukhinirathnayaka2722
    @sukhinirathnayaka2722 27 วันที่ผ่านมา +1

    Ee kathwai locationui lassni..❤

  • @pushpalal3745
    @pushpalal3745 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kapilafernando8607
    @kapilafernando8607 20 วันที่ผ่านมา +1

  • @AnolaKumari
    @AnolaKumari 19 วันที่ผ่านมา +2

    මටනම් ඇඩුනා

  • @YashuSasyan
    @YashuSasyan 27 วันที่ผ่านมา +1

    Lassana kathawak😊

  • @user-sd5xp2lp6z
    @user-sd5xp2lp6z 22 วันที่ผ่านมา +1

    😊😊😊

  • @user-yw5xy2fk8l
    @user-yw5xy2fk8l 25 วันที่ผ่านมา +1

    Hari lssani❤

  • @ShiraniPathirana-ii7ww
    @ShiraniPathirana-ii7ww 10 วันที่ผ่านมา

    ❤❤❤❤මම නුවර❤❤❤❤

  • @suranga9065
    @suranga9065 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @achiiachii6183
    @achiiachii6183 27 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 27 วันที่ผ่านมา +1

    🎉❤❤❤❤

  • @PasinduPinsara-dw2wx
    @PasinduPinsara-dw2wx 27 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍

  • @ChamilaUdenni
    @ChamilaUdenni 20 วันที่ผ่านมา +1

    Lasani 🥰♥️

  • @gamekollo
    @gamekollo 27 วันที่ผ่านมา +2

    Mayura ayya😍❤️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 22 วันที่ผ่านมา +1

    Nuwara❤kohomat❤Lassanai ❤manika❤Lassanai ❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @SinhalaMusicSriLanka
    @SinhalaMusicSriLanka 27 วันที่ผ่านมา +6

    හැමෝම කැමතිනෙ හින්දි සිනමාපට බලන්න. දිනපතා උපසිරැසි සමඟ නරඹන්න පැමිණෙන්න. ❤❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 17 วันที่ผ่านมา

    ❤️🌹

  • @suwarnamichael696
    @suwarnamichael696 26 วันที่ผ่านมา +1

    😮

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asanthiiresha2718
    @asanthiiresha2718 25 วันที่ผ่านมา +2

    kandy❤

  • @jawanjawan1278
    @jawanjawan1278 27 วันที่ผ่านมา +3

    Me kathawa harima lassanai

  • @nikilgaming6439
    @nikilgaming6439 10 วันที่ผ่านมา +1

    03:40 ethakota phone eka school ekata ginihillada call ekak gaththe

  • @user-hb5em2pm2n
    @user-hb5em2pm2n 27 วันที่ผ่านมา +4

    මේ ලොකේෂන් නුවර කොහෙද

    • @jawanjawan1278
      @jawanjawan1278 27 วันที่ผ่านมา

      Ilukthanna muruthalawa

  • @AshokaLokuellage
    @AshokaLokuellage 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @user-up4bt1qb2s
    @user-up4bt1qb2s 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dimiuthukumara6355
    @dimiuthukumara6355 27 วันที่ผ่านมา +2

    👊✌✋✊

  • @BhagyaDilhani-mu5pu
    @BhagyaDilhani-mu5pu 27 วันที่ผ่านมา +3

    Madawa wage aya ada samajaye godak adui ..bosath charithayak una

  • @user-love.you.
    @user-love.you. 26 วันที่ผ่านมา +2

    Nuwara ada lassanai wagema kathawath hodai...

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v 23 วันที่ผ่านมา +1

    Oya tharam notherenna babekda ban

  • @bshvhegc3455
    @bshvhegc3455 27 วันที่ผ่านมา +1

    ❤❤❤ lassanai godak

  • @Rajapuththra
    @Rajapuththra 27 วันที่ผ่านมา +1

    හැමදාම එකම ලොකේසන් එකේ අද වෙනස් තැනකට ගිහින් පුදුමයි😂

  • @sansala636
    @sansala636 26 วันที่ผ่านมา +1

    මේකේ ටැමිල් ෆිල්ම් එකත් තීනෝ ටැමිල් එකක කොෆියක් කෝම උනත් ලස්සනයි

  • @KsaindiaksaindiaKsaindiaksaind
    @KsaindiaksaindiaKsaindiaksaind 3 วันที่ผ่านมา

    Let's say my name is nay

  • @sumusanju
    @sumusanju 19 วันที่ผ่านมา

    Hi Nanna wage 🧐🤓

  • @tharushihansika437
    @tharushihansika437 25 วันที่ผ่านมา

    hi nanna🤣

  • @user-tk5bt3xo7j
    @user-tk5bt3xo7j 26 วันที่ผ่านมา +1

    ඒ නිලියට කොට ඇදුම් කැතයි

  • @NipunSandaruwan-xw9ni
    @NipunSandaruwan-xw9ni 27 วันที่ผ่านมา +1

    😂

  • @purnikaharshani4254
    @purnikaharshani4254 12 วันที่ผ่านมา +2

    නුවර අය කියන්නේ අප්පච්චි කියලා.අාවේනික බස් වහර යෙදුනම තාත්ත්විකයි

  • @WrWr-wr7rv
    @WrWr-wr7rv 24 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤️❤️

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @kushanibandara
    @kushanibandara 27 วันที่ผ่านมา +1

  • @user-bd4pu1vy2n
    @user-bd4pu1vy2n 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @suwarnamichael696
    @suwarnamichael696 26 วันที่ผ่านมา +1

    😮

  • @somalatha1391
    @somalatha1391 26 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rash5779
    @rash5779 27 วันที่ผ่านมา +1

    ලස්සන කතාවක් ❤

  • @user-wz9wz1lx7g
    @user-wz9wz1lx7g 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤