පරිණත | Hiru Tele Films | 2024 -08 -03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පරිණත | Hiru Tele Films | 2024 -08 -03
    #hirutv #hirutvlk #hirutvdigital #hirutelefilm
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/67R6Sh
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

ความคิดเห็น • 118

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +22

    හරිම ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ....
    ඇත්තටම හැමෝටම ඒ තාත්තා වගේ , එහෙම හිතන්න පුලුවන් නම් ලෝකය හරිම ලස්සන නිර්මාණයක් ...
    බොහොම ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    💐💐💐💐💐💐💐💐

    • @citracitra2235
      @citracitra2235 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත❤❤🎉😅😅

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน +25

    හිරු හදවතින්ම ආදරෙයි අර්ථ වත් කතාවක් සියලු දෙනාම ලස්සන ට රගපානව බුදු සරන යි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 หลายเดือนก่อน +13

    අදනම් හරිම දුක හිතුනා මේ නාට්‍යටනම් අනේ මන් හැම සතියකම බලන කෙනෙක් අදනම් හරි දුකක් දැනුනා සුපිරිම ඇඩ් අද ඉන්න නලු නිලියන් නම් ගුඩ්ලක් සියලුම දෙනාට ජගත් චමිල ආසම නලුවා ❤❤❤..ස්තුතියි හිරු ටීවී ලබන සතියෙත් බලාපොරොත්තුවෙන් සිතුම් ...👉🇰🇷

  • @Nethubhagya065
    @Nethubhagya065 3 วันที่ผ่านมา +1

    අනේ දෙයියනේ ...මට මේ කතාව බලලා ඇඬුනා😊❤සුපිරි නිර්මාණයක්😊

  • @dinukanishan1792
    @dinukanishan1792 หลายเดือนก่อน +10

    ගහට ගහක් මොරටුවෙදි අනිවාර්යයෙන් මුණ ගැහෙනවාමයි..සියලු දේ වටහාගෙන ජීවත් විය යුතුමයි...වටිනම දේ හැම අවස්තාවක්ම අපතෙ නොහරින්න❤😊

  • @nadeeperera4215
    @nadeeperera4215 หลายเดือนก่อน +14

    රෝයල් නර්සින්ග් හෝම් හැමදාමත් ආදරනීයය්...

  • @nalakaanhana6281
    @nalakaanhana6281 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ඒ කතාව.

  • @user-mo5wk4nw9p
    @user-mo5wk4nw9p หลายเดือนก่อน +15

    අනෙ එ අම්මා පවු ❤❤❤

  • @vishakafernando5753
    @vishakafernando5753 หลายเดือนก่อน +10

    ආදරයයි නර්සිං හෝම් එකයි පවුලේ ආදරයයි ලස්සනයි . ❤

  • @JanakaChandim
    @JanakaChandim หลายเดือนก่อน +4

    නාට්‍යය අවසානයේ පලමු පෙම්වතාට අතවනා සමුදෙද්දි වෙව්ලන අත සනීපවෙනව පෙන්නුවනම් මරු.නාට්‍යය පටන්ගන්න කොටම වරකාගොඩ මහතා දුටුවම මම දනගත්තා ලස්සන නාට්‍යයක් බව.හරිම ලස්සනයි .ප්‍රස්නයක් ලිහනකොටම ඒ හරහා තවත් ප්‍රස්න ඇතිවෙන්නේ ලිහන්න ගත්තු උපක්‍රමයේ දුර්වල කම නිසා .අපි ප්‍රස්න ලිහන්න ඕනා මනුෂ්‍යත්වය කෙලෙසෙන විසදුම් නෙවෙයි මනුෂ්‍යත්වය ආරක්ෂා වෙන විසදුමකින්.උදේට තියෙන කලබලයෙන්ම පේනවා වර්තමාන ගහනු කොච්චර කම්මලිද මෝඩද කියල .ටිකක් වේලාසන අවදි උනානම් මොකද වෙන්නෙ.ඒක නොකරන මුන්ගෙ ප්‍රස්න වලට විසදුම් කොහොමද කියල හිතන්න පුලුවන්

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d หลายเดือนก่อน +40

    දෙවැනි කොමන්ට් එක මගෙන් .කතාව ලස්සනයි .රගපෑ නලුනිලියන්ට තෑන්ක්ස් .සමාජයට ගන්න පුළුවන් හොඳ අදහස් අරන් එනවට.

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy หลายเดือนก่อน +6

    හරීම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ජෙසුපිහිටයි

  • @pbruhchez4457
    @pbruhchez4457 หลายเดือนก่อน +6

    Royal nursing home. Best senior citizens accommodation in Srilanka ❤

  • @Gee-d3k
    @Gee-d3k หลายเดือนก่อน +8

    නිදහස ඉන්න පුළුවන් එහෙම තෑනක්

  • @shanti5098
    @shanti5098 วันที่ผ่านมา

    ඇස් දෙකට කදුළු කැට ආව,,,මෙකතාව,ජිවිතයට,මගෙ,ගොඩක්, ලන්වෙලා ඇත්තටම,මෙදෙවල්,,දරාගන්න,පුලුවන් නමි,පරීනත,කියන,වචනෙ,තෙරුම,එතනයි,මෙය,ටෙලි, සිතුවම, අපි,අතරට,ගෙනා,හැමටම, උත්තමාචාරය පුද,කරනව

  • @idstimali879
    @idstimali879 หลายเดือนก่อน +4

    ලස්සනයි කතාව hemoma බලන්න ❤️❤️❤️❤️❤️

  • @Vogs123
    @Vogs123 3 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක්❤😢

  • @wasanalakmali3229
    @wasanalakmali3229 หลายเดือนก่อน +4

    අනේ ආපහු ජීවිත් වෙනවා කියලා දැනෙන්න ඇති ආයෙත් දැකපු ගමන්.එත් වෙන් වෙන්න උනා

  • @shamalimaduka2981
    @shamalimaduka2981 หลายเดือนก่อน +4

    දෝණි ❤ බුදුසරනයි මැණික

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි කතාව ඒ වගෙම දුකයි කතාවෙ අවසානය ❤

  • @darshanisriyanga1285
    @darshanisriyanga1285 14 วันที่ผ่านมา +1

    හරිම ලස්සන අර්ථවත් කතාවක්

  • @SayuriAmaya
    @SayuriAmaya หลายเดือนก่อน +5

    ලස්සනයි ❤❤

  • @harshanihasanthi6249
    @harshanihasanthi6249 29 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤ ආදර්ශමත්. ගොඩක් ස්තුතියි මේ සදහා මහන්සි වූ සැමට..

  • @NiliNilu
    @NiliNilu หลายเดือนก่อน +5

    අනේ ඉතින් අපේ දෝණී

  • @user-se9xv5km4f
    @user-se9xv5km4f หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි dukai thank hiti

  • @aselasamaradiwakara
    @aselasamaradiwakara หลายเดือนก่อน +1

    නෙතුලි බබෝ... දිගු ගමනක් යන්න සුභ පැතුම්.. ❤❤

  • @ChithraChandi
    @ChithraChandi 19 วันที่ผ่านมา

    පටිටම ලස්සනයි කතාව ගොඩක් ආදරෙයි රගපාන සියලුම දෙනාටම ❤❤❤❤

  • @niroshakl9710
    @niroshakl9710 หลายเดือนก่อน +5

    මගෙ .අමිමා .මෙි .විදිහට .තමයි .හිටියේ .රතත්රන් .අමිමාට .එහෙම .වෙින්න .එපා .අද .හරිම.දුකයි .බුදු .සරනයි .මම .අමිමාට ආදරේයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @SeuwandiFernando-ny8nt
    @SeuwandiFernando-ny8nt หลายเดือนก่อน +5

  • @fricocargo803
    @fricocargo803 หลายเดือนก่อน +3

    Niyamai❤

  • @Gee-d3k
    @Gee-d3k หลายเดือนก่อน +8

    කොහෙද ඒ නවාතෑන තියෙන්නේ

    • @RoyalNursingHome35
      @RoyalNursingHome35 หลายเดือนก่อน +3

      Royal Nursing Home
      Mount Lavinia

    • @NadeekaJj-dd1ke
      @NadeekaJj-dd1ke หลายเดือนก่อน +1

      Athanasius wada karanna aya gannawada

  • @SadamaliMali-w7l
    @SadamaliMali-w7l หลายเดือนก่อน +2

    Godak lassanai adarsamth kathwak.❤

  • @DilmiShalika-q3m
    @DilmiShalika-q3m 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ,ආදරනීය ආදර්ශ මත් කතාවක් ,

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කතාව එහෙම ඇත්ත කතාව ගොඩක් ඇති අප අතර දුකයි සතුටු යි ❤🎉

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 23 วันที่ผ่านมา

    හරිම දුක හිතුන කතාවක් 🙏🙏🙏බුදුසරණයි

  • @MiyurinJayanthi61
    @MiyurinJayanthi61 หลายเดือนก่อน +3

    Godak duka hithuna kathawak❤

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +5

    Royal Nursing Home
    Mount Lavinia 😍 best place

  • @u.g....9819
    @u.g....9819 หลายเดือนก่อน +1

    බුදු සරනයි ❤ ❤ ❤ ❤ ❤

  • @AyeshikaTharaka
    @AyeshikaTharaka หลายเดือนก่อน +4

    👍👍👍

  • @prabuddimakasthuriarachchi3717
    @prabuddimakasthuriarachchi3717 24 วันที่ผ่านมา

    ජිවිතේ හරිම කෙටිකතාවක් පමණි ❤

  • @dularijayawardana
    @dularijayawardana 38 นาทีที่ผ่านมา

    Home care center කොච්චර හොද උනත් දෙමවුපියන්ට දරුවෝ ලගනැති පාලුව මකන්ඩ බෑ.ඊට වඩා හොදයි ගෙදර වැඩටත් එක්කම අම්මව බලාගන්ඩ වැඩට කවිරු හරි ගන්න එක.home care center වලට දෙන සල්ලි ඒ වැඩට ඉන්න මනුස්සයට දෙන්ඩ පුලුවන් .

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv 17 วันที่ผ่านมา

    ගොඩක් ගොඩක් ලස්සනයි ❤

  • @chathurajaneesha8733
    @chathurajaneesha8733 29 วันที่ผ่านมา

    Harima ලස්සනයි mulu හදවතට ma දැනුණා

  • @ruwansiriwardana623
    @ruwansiriwardana623 21 วันที่ผ่านมา

    Godak lassanai ragapapu siyalu denatamatheruwan saranai

  • @user-jl7ol9pg7t
    @user-jl7ol9pg7t 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @ShaliSigera
    @ShaliSigera 28 วันที่ผ่านมา

    නියම අර්ථවත් දෙයක්

  • @rashmiimesha-in8us
    @rashmiimesha-in8us 22 วันที่ผ่านมา

    ඒකනම් ලස්සනයි ❤️

  • @shyamaliwijewardhana-lz1jt
    @shyamaliwijewardhana-lz1jt หลายเดือนก่อน +2

    පරිණත.. නෙවෙයි.. "වියපත් නොවූ ආදරය. "" කියලා නම ආවනම් හොදයි වගේ.

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 22 วันที่ผ่านมา

    ලස්සන කතාව ඒත් අන්තිමට දුකයි 😢❤

  • @PushpaWijewardana-zy3zo
    @PushpaWijewardana-zy3zo หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි පුතේ ඔයාට බුදුසරණයි

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน

    goodk dyka hitana harima lassana katawak oyala siyalu danata budu sarani apa jiwiha siyalla anitiyai 🥺🥺🥺❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Gee-d3k
    @Gee-d3k หลายเดือนก่อน +3

    වෑඩ උදෙ පහසු කර ගැනීමට හොද නෑද්ද

  • @user-ql6ww9xk8z
    @user-ql6ww9xk8z หลายเดือนก่อน +1

    ලස්සනඉ

  • @dewmigunawardhana5912
    @dewmigunawardhana5912 หลายเดือนก่อน

    ආදර්ශයක් ❤❤

  • @sunethrapa4211
    @sunethrapa4211 หลายเดือนก่อน +2

    ❤❤❤❤😢😢

  • @nishunish1338
    @nishunish1338 หลายเดือนก่อน +1

    Super acting ❤

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 23 วันที่ผ่านมา

    Punchi doni nam harima hurathal.💐🌹🌺

  • @nishadesilva9708
    @nishadesilva9708 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @randimaweerasuriya4334
    @randimaweerasuriya4334 22 วันที่ผ่านมา

    Harima lassanai

  • @pradeepliyanage1092
    @pradeepliyanage1092 14 วันที่ผ่านมา

    Godaak lassanai.

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x หลายเดือนก่อน +1

    Hrima lassani kathwa.. Loku adarashyk ❤️

  • @malaniperera3681
    @malaniperera3681 25 วันที่ผ่านมา

    Harema lassana katawak adarsamath taruwan sarani

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน +1

    Nice drama

  • @NilminiAmarasinghe-km6jj
    @NilminiAmarasinghe-km6jj 2 วันที่ผ่านมา

    ඇත්තටම මේ එහෙම තැනක්ද

  • @user-vk8kb5ke6i
    @user-vk8kb5ke6i 20 วันที่ผ่านมา

    අපරදෙ ආයෙ ගියේ. නිදහසේ ඉන්න තිබ්බ එක

  • @mangaladayasena917
    @mangaladayasena917 หลายเดือนก่อน

    ලස්සනයි

  • @citracitra2235
    @citracitra2235 หลายเดือนก่อน

    දුක හිතෙනවා😅😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Bamb188
    @Bamb188 25 วันที่ผ่านมา

    ලංකාවෙ වැඩිහිටි නිවාස හොද නැත්තෙ ඒවායෙ වැඩ කරන අය හොද නැති නිසා

  • @Bamb188
    @Bamb188 25 วันที่ผ่านมา

    ඒ ආදරය ලගයි නවතින්න ඕන.
    වයසට යනකොට ආදරය නොකැපයි කියන වැරදි ආකල්පය ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් වෙන්න ඕන

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d หลายเดือนก่อน +2

    අනේ මටත් මගෙ පරණ බෝයි වැඩිහිටි නිවාසෙකින් හරි හමුවේවා.මම තාමත් බලන් ඉන්නවා එයා එයි කියලා .

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv 17 วันที่ผ่านมา

    අනෙ අස්වලට කදුලක් ආවා😢

  • @sunithafernando7638
    @sunithafernando7638 28 วันที่ผ่านมา

    අම්මෝ මේ ලේලි?? කොහොම හරි අම්මව ඈත් කරන්නමයි හදන්නේ

  • @HansaniSandarenu-gb6wd
    @HansaniSandarenu-gb6wd หลายเดือนก่อน

    ❤❤❤❤
    Jithu manika

  • @MaduMali-dt4wv
    @MaduMali-dt4wv 17 วันที่ผ่านมา

    අනෙ මගෙ අම්මාගෙත් අත් පන ණා

  • @NiroshaLakmali-mn3ty
    @NiroshaLakmali-mn3ty หลายเดือนก่อน +1

    Kiyanna wachana na mata dukai😢

  • @najahanwernajah1221
    @najahanwernajah1221 หลายเดือนก่อน +4

    🫡❤🥹🥺

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Meka marune. Enna ayyawa balaganna wa

  • @aksujith
    @aksujith 12 วันที่ผ่านมา

    හෙෙනනන ගෙොාං

  • @JeffersonHilary
    @JeffersonHilary 12 วันที่ผ่านมา

    Jackson Eric Martin Donna Johnson Helen

  • @ChinthaLakmali-s4d
    @ChinthaLakmali-s4d 18 วันที่ผ่านมา

    මාසිකව පඩියක් නොගන්න දවස ගානෙ මුදල් ලැබෙන කෙනෙක් කොහොමද මේක කරන්නෙ කියලා ටිකක් කියන්නකො

  • @user-hn1nf5kl4e
    @user-hn1nf5kl4e หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐💐

  • @rohinigooneratne2093
    @rohinigooneratne2093 หลายเดือนก่อน

    Nine stores

  • @deepikakalyani3217
    @deepikakalyani3217 หลายเดือนก่อน +1

    හරි පුදුම නිර්මාණයක්

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Un denna maching 2k wage salli passe duwanawa. Lamaya ge wada karannet na

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Okkoma Kari me adonawak wage music eka Tama ahan enna Bari

  • @prasangiama6739
    @prasangiama6739 17 วันที่ผ่านมา

    Puduma ganiyakne..welapaha nagitta nm wada tika lesiyen karagnna puluwanne dennekta kama geniyanna uyanna ochchara dagalanna onada.lamayage uniform raata iron karala tibba nm harine

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Me ganita 3 nata uyanna bane. Lamaya ge adun rata lasti Karanna onane

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 หลายเดือนก่อน

    හරි පුදුම නිර්මාණය ක්

  • @පැණියා
    @පැණියා หลายเดือนก่อน

    tharaha wenna epa hiru balanna hithune na mul tikanma . camera qliti unata hadda parana kamali shot tikak tibune :(

  • @citracitra2235
    @citracitra2235 หลายเดือนก่อน

    😢😢😢😂😅😅😅😅😅😅😢😢😢😂😂😂

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 หลายเดือนก่อน

    Maru Amma lamaya badagini kiyaddi tattata kiyanna lu.

    • @user-vk8kb5ke6i
      @user-vk8kb5ke6i 20 วันที่ผ่านมา

      Ithin mokada? Thattha atha paya pana nethi korekda?

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 หลายเดือนก่อน +3

  • @vishmimekala2525
    @vishmimekala2525 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @SNS_YOUTUBE_CHANNEL
    @SNS_YOUTUBE_CHANNEL หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @spranilsenaderasenadeera4292
    @spranilsenaderasenadeera4292 หลายเดือนก่อน

    ❤❤😢

  • @RussellDerose-w7t
    @RussellDerose-w7t ชั่วโมงที่ผ่านมา

    🥹🥹🙏

  • @vishmisachinthana6824
    @vishmisachinthana6824 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️

  • @sampathkumaradikpitiya5973
    @sampathkumaradikpitiya5973 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @rumesharanaveera
    @rumesharanaveera หลายเดือนก่อน +3

    ❤❤