Sooniyam yagaya | සූනියම් යාගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මොරවක ,කොඩිකාරගොඩ සාමවිනිසුරු ඇඩ්මන් පතිරණ රාලහාමිගේ වැඩිමහල් පුත් හිටපු සළුසල කලමනාකරු පාල පතිරණ මහතාට සිදු කරන ලද සුනියම් ශාන්ති කර්මය ...
    මෙි සදහා සහභාගි වු කළා ශිල්පින් වනුයේ දංගල සිරිසේන මුණසිංහ මහතා
    දංගල විල්මන් වික්‍රමසිංහ මහතා
    කැටවල K.H බ්‍රම්පි මහතා
    අලපලාදෙනිය H.T.පියසේන (තැන්නෙගෙදර යකදුරු මහතා)
    බෙරවාදනය
    අලපලාදෙනියේ ඩැනි මහතා සහ බන්දුසිරි මහතා ...
    මෙහි සියළු කලා ශිල්පීන්ට උදවුවට සම්බන්ධ වූ දාස මහතා සහ මාතර මහතා ද වේ.

ความคิดเห็น • 7