ගුරු ගෝල හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • පහත රට බෙර වාදනයේ ප්‍රවීණ පාරම්පරික බෙර වාදන ශිල්පියෙකු වූ කිරින්දේ සන්දෝරිස් ගුරුතුමා. පොඩි කාලේ සිට ආදරයෙන් ශිල්ප ලබා දුන් සන්දෝරිස් ගුරුතුමා හමුවූ අවස්ථාවක ඔහු සමග බෙර වාදනය කළ අවස්ථාවක්. කාය ශක්තිය දුර්වල වුවත් අදටත් ඔහු වයන බෙර හරිම මිහිරි.පරණ කවි තාල නාද රටා මෙන්ම අදටත් ඔබ දන්නා ශිල්පයෙන් කියා දී වරදින තැන් නිවැරදි කරන ඔබතුමාට මෙතෙක් කල් ලබාදුන් ශිල්පය ට ඔබට ජාති ජාතිත් පිං අයිති වේවා...

ความคิดเห็น • 49

  • @chandanasusantha8253
    @chandanasusantha8253 3 หลายเดือนก่อน +2

    Budusarani දීර්ඝායුෂ ලැබේවා

  • @senurianjali9923
    @senurianjali9923 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි ...

  • @kavindufernando8782
    @kavindufernando8782 2 หลายเดือนก่อน +1

    Niyamai shiye 🙏🙏♥️

  • @ManojJinadasa
    @ManojJinadasa 5 หลายเดือนก่อน +2

    theruwan saranai

  • @chamikasuresh680
    @chamikasuresh680 ปีที่แล้ว +1

    බුදුසරණයි සියලු දෙවි දේවතාවන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎🌎🌎❤️❤️❤️❤️❤️❤️❤️❤️ දීර්ඝායු ලැබේවා 🙏🌏❤️❄️

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 ปีที่แล้ว +2

    තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ආයුබෝවන් 🙏

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +4

    දක්ෂ ගුරුවරු තමා....

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 9 หลายเดือนก่อน +1

    එකසිය විස්සට්ට දෙසිය විස්සක් ආයූබෝ ආවඩා 🦿🦵🫱🫲🫱🦿🫲🫲🫱🦵

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 11 หลายเดือนก่อน +1

    කතාව බෙරේ ඒ අතේ කියමන අගේ ඇතිවට රහට ගහන ගුරු තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏 ආසාවෙන් ආයෙත් ඇහුව්වා 😊

    • @Mataranakatha
      @Mataranakatha  11 หลายเดือนก่อน

      ❤️❤️📕🙏🙏🙏✍️

  • @මාතරසම්ප්රදායේඅභිමානය

    දීර්ඝායුෂ ලැබේවා♥️

  • @isururangana4739
    @isururangana4739 6 หลายเดือนก่อน +2

    Suraj aiyaa..💖💖

  • @KrishanMadushanka-z5l
    @KrishanMadushanka-z5l 3 หลายเดือนก่อน +1

    🙏🙏

  • @nimsarashaheen3950
    @nimsarashaheen3950 10 หลายเดือนก่อน +2

    Suraj ayya❤️ 🙏

  • @madukadisanayaka6544
    @madukadisanayaka6544 ปีที่แล้ว +2

    නියමයි 🙏🙏🙏

  • @roshanjanitha2089
    @roshanjanitha2089 ปีที่แล้ว +2

    මාමෙ ලස්සන ය්.

  • @ThanujaWickramage
    @ThanujaWickramage ปีที่แล้ว +1

    Patta eeknm

  • @ThusharaSampath-fo1zt
    @ThusharaSampath-fo1zt หลายเดือนก่อน

    වැරදියි නේ ගුද ගුද දැහිං දො නුන් දොන් ගදොන්

  • @pasindumadushanka6995
    @pasindumadushanka6995 2 ปีที่แล้ว +3

    මාරම වැඩ්ඩෙක් තමා ලන්කාවෙ ඉන්න මේමාමා🙏

  • @danukasampath8316
    @danukasampath8316 2 ปีที่แล้ว +2

    Parana gurunnansela supiri weddo

  • @jpskumarakumara9428
    @jpskumarakumara9428 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamaravidurangana7411
    @chamaravidurangana7411 ปีที่แล้ว +2

    🙏❤️

  • @RuwanDeshapriya-dg1zw
    @RuwanDeshapriya-dg1zw ปีที่แล้ว +2

    අපිට හමුවෙන්න පුලුවන් කොහොමද දුරකතන අංකයක් තියනවානමි දෙන්න

    • @Mataranakatha
      @Mataranakatha  ปีที่แล้ว

      මහත්තයා අද මගෙ ගුරුවරයා ගේ 7 දවසෙ බණ දවස් 7 කට කලින් මෙයා අපි අතරින් සමුගත්තා

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy ปีที่แล้ว +3

    Math asai yakberaya iganaganna. Eth kawruwath ugannanne nane😢

  • @hasithprasanna2854
    @hasithprasanna2854 2 ปีที่แล้ว +4

    කියන්න දේවල් ගොඩයි අයියෙ අම්බෝ..❤️😊🙏

    • @Mataranakatha
      @Mataranakatha  2 ปีที่แล้ว

      🙏✳️👍❤

    • @werangasampath7338
      @werangasampath7338 ปีที่แล้ว

      @@Mataranakatha කියන්න දේවල් නම් බොහෝමයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුපියානෙණි අපෙත් අායුගෙන අපිට වඩා කල් ඔබ ජීවත් වේවා ගුරුපියානෙනි

  • @dinujanimsara4657
    @dinujanimsara4657 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @gayanathapaththu72
    @gayanathapaththu72 2 ปีที่แล้ว +2

  • @rangahastha
    @rangahastha 2 ปีที่แล้ว +1

    ❤❤❤🙏

  • @sadeetv4652
    @sadeetv4652 2 ปีที่แล้ว +2

    😘

  • @sandunimadushani6531
    @sandunimadushani6531 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @dulankaedirisinghe2647
    @dulankaedirisinghe2647 ปีที่แล้ว +4

    කව්ද මේ ගුරැතුමා?

    • @Mataranakatha
      @Mataranakatha  ปีที่แล้ว +1

      සන්දෝරිස් ගුරුතුමා මාතර

    • @priyashanthasaman2683
      @priyashanthasaman2683 8 หลายเดือนก่อน

      මේ අයගෙන් පිරිසක් හගුරන්කෙත පැත්තෙ ඉන්නවානෙද..

  • @heshanwimalagunasekara5669
    @heshanwimalagunasekara5669 ปีที่แล้ว +1

    ❤❤❤❤