#__Riddi_yagaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සියලුම දුවා දරුවන්ට නර්තනය පංති..!
    📌️ ව්‍යායාම් පුහුණුව
    📌️ උඩරට , පහතරට සහ සබරගමු නර්තනය
    📌️ බෙර පුහුණුව
    📌️ පිණුම් , කරකැවීම් , කරණම් පුහුණුව
    📌️ පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම
    සහනදායි මාසික ගාස්තු යටතේ පැවැත්වෙන අතර ආර්ථික අපහසුතා ඇති සියලුම දුවා දරුවන්ට නොමිලේ සිදු කෙරේ...!
    රත්නපුර ෆාම්ගාර්ඩ්න් මංසන්ධියේ තේ කර්මාන්ත ශාලාව අසල තැන්නවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්වේ !
    සම්බන්ධ වීම සඳහා අමතන්න ☎
    071 078 1952 - ( K.A.N.C කොස්වත්ත )

ความคิดเห็น • 43

  • @ThushariPriyangi
    @ThushariPriyangi 6 หลายเดือนก่อน +1

    මම ආසවෙන්ම බලපු චැනල් එක...❤❤❤❤

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 2 ปีที่แล้ว +6

    ලේසියෙන් ඇස නොගැටෙන ශාන්තිකර්මයක දර්ශනත් සමග විෂය කරුණු ඉදිරිපත් kalata ස්තුති..☺️🌟

  • @hirunipriyangika5462
    @hirunipriyangika5462 ปีที่แล้ว +2

    කියලා දුන්නු ටික හොදට තේරුනා....නෝට් එක දිහා බලාගෙන ඉන්න විතරයි තිබ්බෙ😊

  • @SathminiThilakarathna-j5n
    @SathminiThilakarathna-j5n หลายเดือนก่อน +1

    Drama කරන අපිටත් මේක ගොඩාක් වැදගත්..🥹❤️

  • @slnowty
    @slnowty 2 ปีที่แล้ว +2

    Godakwatina video ekak thankyou so much...

  • @bhoomlyrics4644
    @bhoomlyrics4644 2 ปีที่แล้ว +2

    හසල දැනුමක් ලැබුවා

  • @vimukthikoswaththa7556
    @vimukthikoswaththa7556 2 ปีที่แล้ว +3

    ❤ සුපිරි

  • @kodithuwakkulagepriyanthi3052
    @kodithuwakkulagepriyanthi3052 2 ปีที่แล้ว +2

    Niyamai Ayye deergayu obata !

  • @ChamarikaDasanayaka
    @ChamarikaDasanayaka 3 หลายเดือนก่อน +1

  • @nuwanmarat9065
    @nuwanmarat9065 ปีที่แล้ว +1

    හොඳට උගන්වනවා 🙏

  • @Dancing_Goal
    @Dancing_Goal 2 ปีที่แล้ว +1

    මගහැරුනු පාඩම් අල්ලගන්න ලේසියෙන්ම පුළුවන් ..thank u so much aiya

  • @nethminikaushallaya5907
    @nethminikaushallaya5907 2 ปีที่แล้ว +3

    Edakota bisawak kulle redila berenawa kiyana kathawa mkda🤔🤔🤔???

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 2 ปีที่แล้ว +2

    Ft

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @3sisters923
    @3sisters923 2 ปีที่แล้ว +3

    Thank you so much

  • @sewminiudara5726
    @sewminiudara5726 2 ปีที่แล้ว +2

    Thank you 🙏❤️

  • @nilminipriyadarshani5346
    @nilminipriyadarshani5346 ปีที่แล้ว +1

    Thank you so much sir !

  • @vimarshasathsarani5966
    @vimarshasathsarani5966 2 ปีที่แล้ว +2

    අයියෙ රටයකුමෙන් එන ප්‍රශ්න වලට උත්තර ලියන විදිය කියල දෙන්නකො..☺️

  • @sunilhewaganithage
    @sunilhewaganithage 15 วันที่ผ่านมา

    Suhil

  • @virajhirun
    @virajhirun ปีที่แล้ว

    Tnk u ayye suba anagathayak😛😋😝🤑🤪😜😇🥰😍🤩😘😗✌🤟🤘🤛👊✊👍☝👇👆🤙👈👏🙌

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +1

    Thank you ❤️