Suniyan Dance Cover | සූනියම් ‍‍| Rasika Kothalawala Dancing School | Ravana Brother's ‍ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2021
  • “සූනියම්” Dance Cover Production Team
    Director - Rasika Kothalawala
    Producer - Nisha Kothalawala
    Director of Photography - Gayan Chathuranga Rajapaksha
    Choreography - Rasika Kothalawala
    Nisha Kothalawala
    Lighting Director - Ajith Rohana Kumara
    Editor - Gayan Chathuranga Rajapaksha
    Assisted Dop - Yasantha Bandara
    -------------------------------------------------
    Singer - Tharuka Nayanajith
    Music - Pabalu Wijegunawardana
    Lyrics - Dhammika Hettiarachchi
    Music Produces - Ravana Brother’s
    -------------------------------------------------
    Dancers - Malindu Maduranga
    Ragana Kothalawala
    Darshana Gunarathna
    Pradeep Udaya
    Kavindu Gayantha
    Kalana Kanishka
    Chalana Niroshan
    Ramithu Kothalawala
    Ann Sathsarani
    Shehani Fernando
    Thanuri Kothalawala
    Nihara Wijesinha
    Nipuni Sithara
    Dulani Natasha
    Yeshmi Rashipaba
    -------------------------------------------------
    Support members - Damith jayasinghe
    Chathura Pitawala
    Buddika Chaminda
    Kavitha Udugamasooriya
    Anomi Benaragama
    -------------------------------------------------
    Web - rasikakothalawala.com/
    Facebook - / rasika.kothalawala
    Facebook Page - / rasikakothalawaladanci...
    Original Music Track - • washawatha thandavaya ...
  • บันเทิง

ความคิดเห็น • 195

  • @shanag5752
    @shanag5752 3 ปีที่แล้ว +44

    ඒ අපේ කමට කඳුළු වැටෙනවා බං.අර පොඩි කොල්ලා මරේ මරු ❤️

  • @SiromaliSenevirathna
    @SiromaliSenevirathna 3 หลายเดือนก่อน +7

    අපේ ඉස්කෝලෙ නටනවා මේ Song එකට මාත් ඉන්නවා මාර ගැම්මක් එනවා 👍👍🤺🤺💃💃💃🕺🕺

  • @twosisters8414
    @twosisters8414 3 ปีที่แล้ว +5

    Superb sir athulu anith hamoma 🙏🙏🙏budusarnai divipihitaaai🙏🙏jayen jaya hamotama

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +5

    හෙළ සම්ප්‍රදාය අගෙයි... රැක ගනිමු .. අපුර්ව නර්තන නිර්මාණයක්...

  • @dilinirashitha5806
    @dilinirashitha5806 3 ปีที่แล้ว +24

    විශිෂ්ටයි සර් 🙏🙏🙏 ගීතයට උපරිම වටනාකමක් ලැබිලා තියෙනවා මේ නර්තනයෙන්❤ ජය වේවා❤🙏❤

  • @-thariyalk9286
    @-thariyalk9286 3 ปีที่แล้ว +13

    මිස්ගේ උපන් දිනය දවසේ දීපු ලස්සන තෑග්ගක්..❤😍😍😍 ලස්සන නිර්මාණයක් සර්❤🙏

  • @jinadarinisansala651
    @jinadarinisansala651 3 ปีที่แล้ว +3

    harima lassnai sir🙏❤️ budu sarani ape sirtai mistai❤️🙏 hamotamaiii💪💪💪💪💪💪

  • @n.s3909
    @n.s3909 3 ปีที่แล้ว +3

    adaraneeya miss subama suba upandinayak...jayagarahee digu gamanakta asiri adaraniya ape rasika sir,adarnaiya nisha miss

  • @gayanimadushika8990
    @gayanimadushika8990 3 ปีที่แล้ว +45

    පහතරට සම්ප්‍රදාය රකින්න ධෛර්යය ශක්තිය ලැබේවා..සර්,මිස් ඇතුළු සියලුම දෙනාට.

  • @vindyaprasadi1302
    @vindyaprasadi1302 3 ปีที่แล้ว +5

    Subama suba upan dinayak wewa mis..❤️❤️ sirge weda gena aye monawa kiyannada... 🙏🙏🙏
    Rasika kothalawala kiyanne namak newei brand ekak bawa oppu karana tawat hodama sakshiyak sir me... niyamai..

  • @shehandilshanka6492
    @shehandilshanka6492 6 หลายเดือนก่อน +4

    තෙද සිද්ද සූනීයම් දෙවුහාමුදුරුවන්ට මාගේ නමස්කාරයම වෙවා මෙම නර්තනයට සුනීයම් ඔඩ්ඩි යක් රුපය දිස්වන්නට සලස්වන්න නිර්මානය අතිවිශිශ්ටයි

  • @sanduniudeshika5734
    @sanduniudeshika5734 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් රසික සර්,නිශා මිස්,අජිත් සර්,ගයාන් සර්❤❤❤

  • @lakshanjanendra9109
    @lakshanjanendra9109 3 ปีที่แล้ว +7

    නියමයි සර් ඒකනම්.. තව තව ඕනේ අලුත් නිර්මාන... ❤️❤️😍😘🙏🙏🙏

  • @melanidilrukshi482
    @melanidilrukshi482 2 ปีที่แล้ว +2

    Mageth teacherui sirui mamath kalayak igena gaththane , great job hamoma

  • @user-kl3cw6xt4g
    @user-kl3cw6xt4g 2 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ..💖🌸ඒ තරම් සුපිරී වැඩක්...මේ අපේ කම 🌼🤍මේ අපේ සංස්කෘතිය 🌼🤍.මේ දේවල් තවත් ඉස්සරහට අරන් යන්න ඔබට ශක්තිය ලැබේවා...🌼🤍

  • @RuviRuvee00
    @RuviRuvee00 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ ඇග හිරිවැටුනා😍😍😍

  • @sampaththushi4019
    @sampaththushi4019 3 ปีที่แล้ว +5

    ❤❤❤❤රාවන සොයුරන්ගේ තාන්ඩවයක්

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +6

    නියමයි. තෙරුවන් සරණයි! 🙏

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +3

    Dance ekata ege hirigadu pipuna song ekath e voice ekath marama lassanai jaya wewa

  • @dnnmusicacademy5036
    @dnnmusicacademy5036 3 ปีที่แล้ว +4

    Apee රටේ මෙවනි දේ දැකීමෙන් මාර ගවුරයක් ඇති වෙන්නේ .මෙමෙ සම්ප්‍රදායන් සුරකීම අපේ යුතුකමකි

  • @kamininilukshi421
    @kamininilukshi421 3 ปีที่แล้ว +2

    Goda...k lassanai. Mage Sir tai teacher tai jayen jayama wewa!! Budusaranai ❤

  • @lakminisuraweera2108
    @lakminisuraweera2108 3 ปีที่แล้ว +8

    මගෙ සර් මිස් ඇතුලු පවුලෙ හැමොටම වගෙම නර්තන ශිල්පීන් සියලු දෙනාටම හදවතින්ම සුබ පතනවා...❤❤😙😙

  • @nikiboy9006
    @nikiboy9006 3 ปีที่แล้ว +5

    සර් කවුද කියලා දන්නෙත් නෑ මිස් කවුද කියලා දන්නෙත් නෑ...ඒ උනත් ඇගේ ලේ රත් කල ඔබ දෙපලට මගේ ප්‍රණාමය 🙏👹️👹️👹️🌹

  • @saduniniranga6783
    @saduniniranga6783 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන නිර්මාණයක්‌ sir mis ඇතුළු හැමෝටම ජය වේවා 🙏🙏🙏හදවතින්ම සුබ පතනවා විශිෂ්ටයි 😘😘😘❤❤❤❤❤❤❤👍👍👍👍

  • @osandiamaya4194
    @osandiamaya4194 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන නිර්මාණයක් සර්!!🙏🙏😊🔥❤

  • @tereshaamali146
    @tereshaamali146 3 ปีที่แล้ว +5

    Amazing.... Good luck guys...

  • @vipulinadeesha9855
    @vipulinadeesha9855 3 ปีที่แล้ว +5

    ❤ලස්සන නිර්මාණයක්👍 සර්, මිස් ඇතුළු සියලු දෙනාටම හදවතින්ම සුභ පතනවා ❤

  • @neranjiekanayake381
    @neranjiekanayake381 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් සර්!! 😍😍😍 අනේ ගොඩාක් ලස්සනයි

  • @janithdvimu4212
    @janithdvimu4212 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්... සර්ටයි මැඩම්ටයි ශිල්පීන්ටයි සුබ පතනවා හදවතින් ම..❤❤❤❤❤❤

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වේවා මිස්ට..🙏🙏 සුපිරි වැඩක් සර්..හරිම ලස්සන නිර්මාණයක් ..❤️❤️❤️

  • @imalipriyadarshani9585
    @imalipriyadarshani9585 3 ปีที่แล้ว +3

    Amazing piece of art good job sir rasika

  • @pcguidelkvlog
    @pcguidelkvlog 3 ปีที่แล้ว +2

    Harima lassany sir Jaya wewaa... ,,

  • @malkishehani6106
    @malkishehani6106 หลายเดือนก่อน

    Ape sir teacher athulu pawlata theruwan saranai. Thawath mee wage nirmana karanna shakthiya dahirya labewa... adarei ❤❤

  • @Harsha23617
    @Harsha23617 ปีที่แล้ว +3

    මමත් නැටුම් කරන කෙල්ලෙක් මේක බැලුවාම් ඉන්න තැන අමතක වෙනවා ඇත්තටම..කලාව මේ වගේම ඉස්සරහට ගෙනියන්න ඕනී ඒක තමා නැටුම් කරන කෙල්ලෙක්ගෙන් හෝ,කොල්ලෙක්ගෙන් වෙන්න ඕනී... ❤️🌍 අපේ කම තියෙන්නෙ මේ කලාව ඇතුලේ ඒක අනිවාර්යයෙන් ඉස්සරහට යන්න ඕනී 🇱🇰💕

  • @prof.sriyanirajapaksha4485
    @prof.sriyanirajapaksha4485 3 ปีที่แล้ว +1

    godak sathutui rasika nisha oba depala ganama. doni, loku putha chuti putha hamoma gana godak adambarai. sathutui. oba samata jaya

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 16 วันที่ผ่านมา +1

    ලස්සනයි අනෙ....❤

  • @vidurawathsala4180
    @vidurawathsala4180 3 ปีที่แล้ว +3

    Fatta❤️👌

  • @ravinathjayasinghe1012
    @ravinathjayasinghe1012 ปีที่แล้ว +1

    මේවා තමා බොල ඕනෙ❤

  • @ruwanthiranasinghe6257
    @ruwanthiranasinghe6257 3 ปีที่แล้ว +2

    Excellent sir.keep it up..super.🙏

  • @praveenaambagamuwa6112
    @praveenaambagamuwa6112 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ සුපිරි වැඩක් 🔥🔥🔥🔥🔥🔥🔥

  • @manorimanamperi3796
    @manorimanamperi3796 3 ปีที่แล้ว +1

    Narthana, gayana, wadana kala siyalu dhu puthunta theruvan sarani.

  • @beantadesilva314
    @beantadesilva314 3 ปีที่แล้ว +10

    Amazing creation Sir Rasika, remembering school days when we also used to dance 🔥🔥🔥

  • @a.granaweera4862
    @a.granaweera4862 2 ปีที่แล้ว +1

    Great.Teruwan saranai hemotama

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว +7

    Remembering the school days 😭❤️

  • @user-wu3pf2nq9s
    @user-wu3pf2nq9s 3 ปีที่แล้ว +1

    Supiri wadak hamoma eka wage dakshai

  • @siriwardanedisna4417
    @siriwardanedisna4417 3 ปีที่แล้ว +3

    Great work. Very beautiful...

  • @ORGAFX
    @ORGAFX 3 ปีที่แล้ว +5

    Dancing ගැනනම් ලොකුවට මන් දන්නෙ නෑ.ඒත් මේ සින්දුවට හරියන්න මේ dance එක නියමෙටම තියෙනව.wish you all the best and all health dancing team❤

  • @MADHAWAKOTHALAWALA
    @MADHAWAKOTHALAWALA 3 ปีที่แล้ว +13

    Excellent Bro

  • @Niruz_Diaries
    @Niruz_Diaries 3 ปีที่แล้ว +3

    Killed it.good luck sir and crew.waiting for next..❤️🔥

  • @nethpriyapannilage4647
    @nethpriyapannilage4647 3 ปีที่แล้ว +5

    😍😍❤️

  • @manashaanjalee5434
    @manashaanjalee5434 3 ปีที่แล้ว +3

    නියමයි සර්.🙂🙂

  • @user-iq5nm7gx7i
    @user-iq5nm7gx7i 2 หลายเดือนก่อน

    Supiriyak tama mamat oya sinduwata natanwa et ogollonge natum maru sunuyam dewi pihitai

  • @ishaniachala5773
    @ishaniachala5773 3 ปีที่แล้ว +1

    Kiyanna wachana ne me dance ekata .e tharam.ane Manda marama hiri wetimak ....♥️♥️

  • @sanduniavishka8568
    @sanduniavishka8568 2 ปีที่แล้ว +1

    Harima lassanii sir

  • @amithashanka2129
    @amithashanka2129 2 ปีที่แล้ว +1

    Theruwan ape uthum kalawa rakina oba samatama.... 🙏🙏🙏🙏🙏

  • @ravishanka9919
    @ravishanka9919 3 ปีที่แล้ว +1

    Athi wishishtay... ravana pihitay....ape rate anagataya

  • @Thepuli185
    @Thepuli185 ปีที่แล้ว +2

    සින්දුවේ නම අමතක වෙලා හිටියේ 😁💝

  • @akarshanapremkumar4423
    @akarshanapremkumar4423 3 ปีที่แล้ว +4

    This is amazing ❤

  • @prashanthijayawardana7350
    @prashanthijayawardana7350 3 ปีที่แล้ว +2

    Good work rasika sir & nisha miss 🙇🙇🙇

  • @chapacbandara4825
    @chapacbandara4825 3 ปีที่แล้ว +2

    Great work sir. 😍

  • @yashodananayakkara2606
    @yashodananayakkara2606 3 ปีที่แล้ว +3

    Good job sir 👏👏 amazing ❤️🔥

  • @yashodya1136
    @yashodya1136 2 ปีที่แล้ว +1

    what a heck... i haven't any word to say. this is that much of super. perfect.
    so valuable for our generation this is the best

  • @anujiruwanga8603
    @anujiruwanga8603 3 ปีที่แล้ว +3

    Good job rasika sir❤️🔥

  • @thatakajayarathna8614
    @thatakajayarathna8614 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මගේ සර්,මගේ මිස්.මිස්ගේ උපන්දින දවසේ ලැබුනු හොදම තෑග්ග.කියන්න වචන නෑ.ඇස් දෙකට කදුලුත් ආවා.තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා සර්,මිස්.මගේ නංගිලා මල්ලිලා හැමෝටමත් සුභ පතනවා.ජයෙන් ජයම වේවා ❤️❤️❤️

  • @romeshasamaraweera8445
    @romeshasamaraweera8445 ปีที่แล้ว

    බුදුසරණයි .බුදුසරණයි . බුදුසරණයි
    මගෙ ජිව්තෙ වටිනා සම්පත ඩාන්සින් .පුතෙ ඔයාල පුදුම දක්ශයි.ආඩම්බරයක් හැමෝමට බුදුසරණයි .❤❤❤❤❤❤

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 3 ปีที่แล้ว +1

    Mara lassanai sir 🔥🔥🔥🔥

  • @sunilpremarathna3154
    @sunilpremarathna3154 3 ปีที่แล้ว +3

    Kochchara adambara wenna oneda apita thiyena me apoooru kalawa gena.me wage apema dewal creative widihata idiripath karanna.mage suba pethum 💯💯💢🙏👍

  • @samu_amarasinghe
    @samu_amarasinghe 3 ปีที่แล้ว +1

    woow sir💯

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 3 ปีที่แล้ว +2

    wow සර්.. ඒ කාලෙ ඉස්කෝලෙ කාලෙට ගියා වගේ.

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว +2

    Best ❤️

  • @randikanishad6138
    @randikanishad6138 3 ปีที่แล้ว +3

    නියමයි සර් 👌

  • @maleesharayni5032
    @maleesharayni5032 ปีที่แล้ว

    අති විශිෂ්ටයි .....නිරුත්තරයි ...

  • @poornikasamadi1367
    @poornikasamadi1367 3 ปีที่แล้ว +1

    Wow....

  • @madunishalakmadi3047
    @madunishalakmadi3047 3 ปีที่แล้ว +4

    😍

  • @poojamarasinghe8828
    @poojamarasinghe8828 3 ปีที่แล้ว +3

    Just wow ❤️

  • @geethperera9805
    @geethperera9805 2 ปีที่แล้ว +1

    Lassanai

  • @cutegirlkushee5933
    @cutegirlkushee5933 2 ปีที่แล้ว +1

    හරිම අපූරු නිර්මාණයක්..❤

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 2 ปีที่แล้ว +1

    කවදත් අපේ සර්ගේ ඩාන්සින් ගැන වචනයෙන් කියලා නිම කරන්න බැහැ , ඒ තරමටම ලස්සනයි , මොකද හැම ළමයෙකුටම නර්තනය පොවනවා, ඒකයි මෙච්චර දක්ශ, අපි ඩාන්සින් කරන කාලෙත් මෙහෙම තමයි ඒකාලෙත් කට්ටිය ගොඩක් දක්ශයි අපේ සර්, මිස් හැම ළමයෙක්ගෙම නර්තන දක්ශතාවය එළියට ගන්නවා, ආදරෙයි සර්, මිස් ඔයාටල හැමදාම ♥️🙏

  • @nipuniharshadi346
    @nipuniharshadi346 2 ปีที่แล้ว +2

    Wow sir ❤❤ it is amazing ❤❤❤

  • @jananiangammana4195
    @jananiangammana4195 3 ปีที่แล้ว +2

    Great work rasika ayya and nisha akki. Goodluck and waiting to see more of this ❤️

  • @niroshanikumari2508
    @niroshanikumari2508 2 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක්
    ඇග හිරිවැටුනා
    ❤️💖💖💕

  • @basicthings7996
    @basicthings7996 ปีที่แล้ว

    කතාබතා නෑ. සුපිරිම වැඩක්. හැමෝටම ජයවේවා ❤ ඉදිරියේදිත් තවත් අතිවිශිෂ්ට නිර්මාණ අවශ්‍යයි.❤

  • @kumudufoundation
    @kumudufoundation ปีที่แล้ว

    විශිෂ්ඨ යි ❤️❤️

  • @user-rr5pp6wf9u
    @user-rr5pp6wf9u 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @RashminiNimendra
    @RashminiNimendra 14 วันที่ผ่านมา

    Love thissssss❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @sureshraweendra5512
    @sureshraweendra5512 11 หลายเดือนก่อน

    සූනියන් අප්පච්චී😊😊😊❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +1

    කඩු ස්ටෙප්ස් සුපිරි 🌹🌹🌹👍👍👍

  • @nipunimadhushika5774
    @nipunimadhushika5774 3 ปีที่แล้ว +9

    ලේ රත් වෙනවා වගේ හැගීමක් ආවෙ මට විතරද.

  • @m.jayarathne7920
    @m.jayarathne7920 3 ปีที่แล้ว +2

    💃💃✌️✌️

  • @krishansaranga2056
    @krishansaranga2056 6 หลายเดือนก่อน +1

    ❤😮😮😍😍

  • @Learnwithme-dl9cr
    @Learnwithme-dl9cr 9 หลายเดือนก่อน

    Wooooooow😮😮😮😮😮😮❤❤❤❤

  • @erangiyasintha9164
    @erangiyasintha9164 2 ปีที่แล้ว +1

    Excellent

  • @wasanthagalahitiyawa1467
    @wasanthagalahitiyawa1467 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ට නිර්මානයක්

  • @sahanamantha249
    @sahanamantha249 2 ปีที่แล้ว +1

    Mama meka godak kal idala hoyhoya hitiye ..........

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 3 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥🔥

  • @UdariSewmini-es3is
    @UdariSewmini-es3is ปีที่แล้ว +1

    Amazing.....🥺❤️‍🔥

  • @spaceimpressivez7060
    @spaceimpressivez7060 2 ปีที่แล้ว +2

    ඇඟ හරිවැටිලා ඇස් වලට කඳුළු ආවා 🥺🥰

  • @dushmanthakarunathilaka1896
    @dushmanthakarunathilaka1896 10 หลายเดือนก่อน

    Superb dance 👌❤

  • @nimashawickramasinghe9585
    @nimashawickramasinghe9585 3 ปีที่แล้ว +2

    ❤❤❤