අද ගෙදර පාන් තියනවා නම් මේ Snack එක Try කරලා බලන්න | Leftover Bread Recipe | Bread Snacks Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 272

  • @shamalikaniroshani7178
    @shamalikaniroshani7178 18 วันที่ผ่านมา +3

    Bundi full ඇන්ටි මට තාම අවුරුදු දොළහයි ..මම මුලින්ම හැදුවෙ ඇන්ටිගෙ ගුලාබ් ජාමුන් රෙසිපි එක ඒක රසට හැදුනා ...ඒක හරි ගියාට පස්සේ තවත් කෑම හදන්න ආස හිතුනා .කේසඩියා එකටත් අපේ ගෙදර කට්ටිය ගොඩක් ආසයි .....මේ රෙසිපි එකත් අද හැදුවා ..හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ පොඩි අයටත් හදන්න පුළුවන් කෑම කියලා කියල දෙනවට ..😍😍😍😍

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +14

    වාව් wowww පාන් ඉතිරි වෙලා ඉතිරිවෙලා තියෙනවා අදම හදලා බලන්නම් ගොඩක් ස්තුතියි ❤❤️❤️👍👍👍ඔයාට

  • @darshaniwijesinghe4767
    @darshaniwijesinghe4767 3 ปีที่แล้ว +22

    ඔයා හදන කෑම හරිම රහයිනෙ...ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දේවල් ඔයා කියල දෙන්නෙ..තෑන්ක්ස් 😍

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 11 หลายเดือนก่อน +1

    ඒකහරිමසෝක්,අපිටහර්මවැදගත්,tanks ,so much

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      ❤️

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 4 หลายเดือนก่อน +2

    මන් හැදුවා හරිම රසයි.අනේ ගොඩක් ස්තූති.මන් දැම්ම වැඩියෙන් බිත්තර සොසේජස්.මගේ මහත්තයා කියනවා හරිම රසයි ආයෙත් හදන්න කියලා ❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +6

    නියමයි ගොඩක් රසයි ස්තුතියි ඔයාට 🙏🙏🙏💕💕💕🌹🌹🌹❤️❤️❤️❤️🌸🌸🌸🌸

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍😍

  • @SammaniPathirana-ut4ll
    @SammaniPathirana-ut4ll ปีที่แล้ว +1

    ම්..පෙනුමෙන් නම් ගොඩක් රසපාටයි ‌වගේ😋😋😋

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +3

    අපේ පුතා අද දවල් කෑවෙ නැති නිසා හැදුවා. Sauce වෙනුවට strawberry jam දාලා ගම්මිරිස් තලලා දාලා හැදුවා. එයා ආසාවෙන් කෑවා. Thanks bundy full.

  • @hasaniranasinghe4631
    @hasaniranasinghe4631 3 ปีที่แล้ว +10

    අක්කි ඔයාගෙ video ගොඩාක් වටිනවා.short & sweet හරිම ලේසි

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @chandimadushan627
    @chandimadushan627 3 ปีที่แล้ว +9

    සරලව ලස්සනට teach කරනවා ගොඩාක්
    Thanks💝

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +4

      Anytime 😊

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +4

    බොහොම ලෙහෙසියෙන් සාදාගන්න පුලුවන් කමක් ගොඩාක් ඉස්ත්තුයි .♥👍👍👍♥

  • @indumetthananda7294
    @indumetthananda7294 3 ปีที่แล้ว +5

    මගේ දුව මාත් එක්ක එකතු වෙල මේක හැදුවා ගෙදර ඉක්කොම හරි රසෛ කියල කෑවා.

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +77

    මම් ආවේ පාන් කන්න නෙවේ.කටහඩ අහන්න 🤪🤪

  • @sirimalkumarasiri355
    @sirimalkumarasiri355 3 ปีที่แล้ว +10

    We made today Its was So delicious thank you so much akki 😍❤💖😊

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +7

    මම වීගන් නිසා මේක මට කන්න පුළුවන් එකක්
    අනිවාර්යෙන් හදලා බලනවා
    ස්තූතියි 👍

  • @lesliedevadasan3027
    @lesliedevadasan3027 3 ปีที่แล้ว +2

    Oya hondata present karanawa. Godaak pahadili..
    Hadala rasa kiyannam.

  • @udeshikaudeshika7904
    @udeshikaudeshika7904 ปีที่แล้ว +1

    Mamath haduwa akke.maarama rasai....thanks......oyage katahadath lassanai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 3 ปีที่แล้ว +17

    රස කෑමක් ❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 3 ปีที่แล้ว +3

    ඒක මරු...හෙට හදන්න ඕනි...❤️

  • @nadeeshandisanayake8891
    @nadeeshandisanayake8891 3 ปีที่แล้ว +2

    Mamanam heduva harima rasai...😋😋

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 11 หลายเดือนก่อน

    අපිත් හැදුවා හරිම රසයි

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      ❤️

  • @beckybecky6953
    @beckybecky6953 3 ปีที่แล้ว +2

    මං අද හැදුවා ..😍
    හරිම රසයි..😍
    මං බිත්තරයක් එකතු කළා ..
    😁😁😁
    හාල් පිටි තිබුණේ නැහැ ..
    පාන් පිටි එකතු කළා ..🙂

  • @suechimp4246
    @suechimp4246 3 ปีที่แล้ว +6

    Akka, we made this today...It was sooooo delicious....Thank you very much akka...😙😙😋❤❤❤

  • @මධූවීරසිංහ
    @මධූවීරසිංහ 3 ปีที่แล้ว +2

    මරු..

  • @nisansalasandamali9348
    @nisansalasandamali9348 3 ปีที่แล้ว +1

    Thank you akki mama me recipe eka try kala harima rasai.... oyata godak sthuthi 😊

  • @damayanthiboyagoda6260
    @damayanthiboyagoda6260 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා.👍

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 3 ปีที่แล้ว +1

    ,harima watina vidiyo akak thanks

  • @Dhoni9604
    @Dhoni9604 3 ปีที่แล้ว +11

    Hadala balanna oni.. mn pan walin rolls haduwa .eka gdk rasaii😋😋😋 thank u ..bandi full😍😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      You’re welcome 😊

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Hadannama one godak sthuthi Duwata budu saranai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 10 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🥰🥰

  • @nipunidilrangi3947
    @nipunidilrangi3947 2 ปีที่แล้ว

    Akke mn ada heduwa me recipe eka mara rasai hriyata wade wge ape aiyage putha hri asawen kawa .thnx akke me wge simple recipe apita kiyla denwta😍😍😍😍

  • @sciencewaddo1176
    @sciencewaddo1176 3 ปีที่แล้ว +3

    අපි හෙට හදනවා

  • @tubeshorts525
    @tubeshorts525 3 ปีที่แล้ว +3

    ලේසියෙන් සෝස් එකක් හදන්නත් ට්‍රයි කරමුද?අක්කෙ♥

  • @dewnifernando6410
    @dewnifernando6410 3 ปีที่แล้ว

    Akki api meka haduwa biththara dala.harima rasai...

  • @warunapriyantha6630
    @warunapriyantha6630 ปีที่แล้ว +1

    Mama eka haduwaa patta rasayii ❤

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 ปีที่แล้ว

    Pan tiyana nisa baluve.niyamai👍

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 2 ปีที่แล้ว +1

    I made this....It was very tastey...my child ate lot😊Thanks for the recipe 💓

  • @gayandasemini7712
    @gayandasemini7712 3 ปีที่แล้ว +10

    ඔන්න මම අද හදල බලනවා

    • @SHandy1790
      @SHandy1790 3 ปีที่แล้ว

      ඔයා හැදුවද කොහොමද රසයිද

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      හොදට තිබ්බද ?😊

  • @dhanaveeradhanaveera9597
    @dhanaveeradhanaveera9597 3 ปีที่แล้ว +2

    ස්තුතියි දුවේ ඔයාට .

  • @niroshinawodini1583
    @niroshinawodini1583 3 ปีที่แล้ว +3

    Akke mama oyage video ekak enakan balagena inne a tharam asai balanna akke kema repis mama gdk hadala tiyanwa ♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awww thank you love 💗

  • @lasirubandara4836
    @lasirubandara4836 3 ปีที่แล้ว

    Thanks apita me wage kaama kiyalaa dena nisaa

  • @castle4724
    @castle4724 3 ปีที่แล้ว +1

    So yummy......thank you sooo much
    😋😋😋

  • @daneeshapriya3455
    @daneeshapriya3455 3 ปีที่แล้ว +1

    Lassanai akkalage voice eka

  • @imeshaprasadi7460
    @imeshaprasadi7460 3 ปีที่แล้ว

    Wow eka niyamay

  • @niroshalakmini3181
    @niroshalakmini3181 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කී

  • @dhammi8602
    @dhammi8602 3 ปีที่แล้ว

    නියමයි ඔයාට ජේසු පිහිටයි

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl 3 ปีที่แล้ว

    Meka bake karanna puluwanda?

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +2

    Woow😮නියමයි👌😋thanks dear ❤️

  • @tharuxlanka4302
    @tharuxlanka4302 3 ปีที่แล้ว

    Cheese vage danna puluvanda

  • @HansakaLakshan-d5d
    @HansakaLakshan-d5d 9 หลายเดือนก่อน

    Marama rahayi akkiyo❤

  • @NonimiKaweesha
    @NonimiKaweesha ปีที่แล้ว

    මම හැදුවා,මේ දැන් කෑවා විතරයි

  • @lakshikamadushani263
    @lakshikamadushani263 3 ปีที่แล้ว

    Mam haduwa gdak rasata awa thanks ❤️

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 3 ปีที่แล้ว +3

    Woow akki your recipe all very super

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Anytime 😊

  • @Deranataniwana
    @Deranataniwana 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අක්කි

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 ปีที่แล้ว

    Good job thank you

  • @heshanirmani4690
    @heshanirmani4690 3 ปีที่แล้ว

    Niyamai.😘rasa patai😋😋😋

  • @nilakshidilrukshi8893
    @nilakshidilrukshi8893 3 ปีที่แล้ว +1

    අැත්තටම රසයි පාන් වලින් හැදුවා කියලා හිතන්නවත් බැ

  • @ranjikaweerathunga4391
    @ranjikaweerathunga4391 2 ปีที่แล้ว

    Niyamaii

  • @maleeshasewwandi2978
    @maleeshasewwandi2978 3 ปีที่แล้ว

    Meka rasai mn haduwa.

  • @viharaseumini7065
    @viharaseumini7065 3 ปีที่แล้ว

    Man hduwa akki dn rasai ewa.

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว

    ශා මරු..

  • @himeshamendra6211
    @himeshamendra6211 3 ปีที่แล้ว +1

    Congradz .keep it up.dats awesome

  • @mother9423
    @mother9423 3 ปีที่แล้ว

    නියමයි

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +1

    Wow

  • @vushadikawshalaya1418
    @vushadikawshalaya1418 3 ปีที่แล้ว

    Man maka gahuwa akki maka godak rasai ❤❤❤❤

  • @vithanagenishanthi7526
    @vithanagenishanthi7526 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් රසයි . ❤❤❤

  • @sewwandinim2394
    @sewwandinim2394 3 ปีที่แล้ว

    Thank you akka...rasai math haduwa love u😍

  • @nalinprasanna9754
    @nalinprasanna9754 3 ปีที่แล้ว +1

    Harima rasai . ada hafuwa, thank you

  • @w.p.s.nayanamali3759
    @w.p.s.nayanamali3759 3 ปีที่แล้ว +1

    Hari lesi .👍👍👌👌

  • @Didula_Hansaka
    @Didula_Hansaka 3 ปีที่แล้ว +5

    rasa paatai❤️😋

  • @aadtdilrukshi
    @aadtdilrukshi 3 ปีที่แล้ว

    Thanks for the yummy,spicy recipe...great

  • @nilushiindika8496
    @nilushiindika8496 3 ปีที่แล้ว

    Thanks... for the recipe.

  • @greshanraj9489
    @greshanraj9489 3 ปีที่แล้ว +2

    Asai kanna thank you Akki😋

  • @manirock3811
    @manirock3811 3 ปีที่แล้ว

    Tea time very nice

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට ❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      ❤️

  • @rukmalietheja7164
    @rukmalietheja7164 3 ปีที่แล้ว +1

    Tnx

  • @poorni9683
    @poorni9683 3 ปีที่แล้ว +1

    Hadn gmnn inne 🙈

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว

    Thank u dear sister

  • @adeeshaindusarani4306
    @adeeshaindusarani4306 3 ปีที่แล้ว +1

    Thanks akki

  • @lapperera469
    @lapperera469 3 ปีที่แล้ว

    හරිම රසයි

  • @iroshakumari5640
    @iroshakumari5640 3 ปีที่แล้ว

    Akke mama heduwa harima rahae

  • @aradesilva3551
    @aradesilva3551 3 ปีที่แล้ว +2

    Best and easy and tasty 😋 thanks akka

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Anytime 😍

  • @kavipodda1099
    @kavipodda1099 3 ปีที่แล้ว +4

    අඩෙ අප්පා මේ පාන්ද අප්පා....ඔව් ඔව් මේ පාන් තමා අප්පා.....මම දැන්ම try කරල බලනවා තමා.....😂😂😂

  • @sandamali8778
    @sandamali8778 3 ปีที่แล้ว

    Soya soss dann barida

  • @malshishyamika5914
    @malshishyamika5914 3 ปีที่แล้ว

    Eka maru

  • @poojapiyarathna4765
    @poojapiyarathna4765 3 ปีที่แล้ว +2

    Wooooww

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Oyanm shook menike...🤗❤

  • @asss3406
    @asss3406 3 ปีที่แล้ว

    Okata parana pan daganna puluwanda?

  • @hasangapriyalal2929
    @hasangapriyalal2929 3 ปีที่แล้ว

    Eka maru tnx

  • @nehanehaappachchi9136
    @nehanehaappachchi9136 3 ปีที่แล้ว

    Me dawas wala slice pan ganna na achchu pan gaththata kamak nadda

  • @anjaleehansikakapukotuwa7259
    @anjaleehansikakapukotuwa7259 3 ปีที่แล้ว

    Thanks akki❤️ akki poori hadana widha kyla dennako

  • @gayanidissanayeke1273
    @gayanidissanayeke1273 3 ปีที่แล้ว

    Ane akki mn haduwa rahaama rahai😘😘😘

  • @aruni213
    @aruni213 3 ปีที่แล้ว +2

    බිත්තර dnna beida akke

  • @saradhaliyanage8686
    @saradhaliyanage8686 3 ปีที่แล้ว +1

    Korean foods Hari Chinese foods hadana heti kiyala dennako❤️😁

  • @geelani1236
    @geelani1236 2 ปีที่แล้ว +1

    Yammy

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว

    Katalas wagi nada tanks

  • @rmnr369
    @rmnr369 3 ปีที่แล้ว +2

    Thanks for your new recipe

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Anytime 😊

  • @janakigamage610
    @janakigamage610 3 ปีที่แล้ว

    Thanks ❤️👍

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    දෙන අදහස් ,සරල බව ට,
    මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 🙏

  • @siththieoumar1088
    @siththieoumar1088 3 ปีที่แล้ว

    Wl try