ඔබ උපන් මාසය අනුව ඔබ ගැන කියවෙන ඇත්තම ගති ලක්ෂණ | What your birth month says about you

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • What your birth month says about you

ความคิดเห็น • 1.9K

  • @harrshana1
    @harrshana1 2 ปีที่แล้ว +710

    January=00:55
    February =01:36
    March=02:06
    April= 02:41
    May=03:24
    June=04:17
    July=05:07
    August=05:41
    September=06:21
    October=07:09
    November=07:58
    December=08:52
    Like dagena yanna

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +85

    අන් අයට උදව් කිරීම.අන් අයගේ හැගීම් තේරුම් ගැනීම,කලාකාමී හදවතක්,සංවේදි ,ඉක්මන් කෝපය ❤️❤️❤️ඇත්තනේ සේරම 🙂

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว +402

    0:01 intro
    0:56 january
    1:36 february
    2:08 march
    2:42 april
    3:25 may
    4:17 june
    5:07 july
    5:42 august
    6:21 september
    7:09 october
    7:58 november
    8:52 december
    9:44 outro

    • @isurasachinthana
      @isurasachinthana 3 ปีที่แล้ว +20

      ස්තූතීය් ගොඩක් වටිනවා😂😂😀😀

    • @kimseha9710
      @kimseha9710 3 ปีที่แล้ว +4

      Thanks

    • @KaveeLK16
      @KaveeLK16 3 ปีที่แล้ว +12

      ඇති යන්තන් ඕක තිබ්බෙ 😂

    • @sachimc
      @sachimc 3 ปีที่แล้ว +6

      PIN KARAPIYAW

    • @roshellarts18
      @roshellarts18 3 ปีที่แล้ว +4

      Mokakda mee

  • @Lasandaofficial
    @Lasandaofficial 3 ปีที่แล้ว +196

    අගෝස්තු = මයිකල් ජැක්සන් , ඇලන් වෝකර් වගෙ කලාවට සම්බන්ධ අය අයිති අගෝස්තු වලට

  • @sanathjayasanka7888
    @sanathjayasanka7888 2 ปีที่แล้ว +16

    දෙසැම්බර් කතාව සම්පූර්ණ අැත්ත . මෙම කටයුතු ඉදිරියටත් කරගෙන යාමට මම ඔබට සුභ පතනවා👌😄👍

  • @salanisenarathne1000
    @salanisenarathne1000 3 ปีที่แล้ว +136

    පෙබරවාරි හරියටම හරි ....❣️❣️❣️

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 ปีที่แล้ว +407

    දෙසැම්බර් වල ඉපදුනු අහිංසක මන්, අපේ පන්තියේ පොඩිම එකා මන් 🤟😇

    • @edit_all.
      @edit_all. 3 ปีที่แล้ว +20

      මාත්. දෙසැම්බර් 25 😂

    • @malinduwenushka6979
      @malinduwenushka6979 3 ปีที่แล้ว +10

      @@edit_all. yako math dec 25🙈✌️

    • @perauniversitylovers374
      @perauniversitylovers374 3 ปีที่แล้ว +11

      @@edit_all. MN December 24

    • @Noname-er4do
      @Noname-er4do 3 ปีที่แล้ว +7

      Mn 21

    • @kalum8778
      @kalum8778 3 ปีที่แล้ว +7

      😂😂 චන්ඩිකම දාගෙන හිටපන්

  • @nadeekulasinghe3131
    @nadeekulasinghe3131 2 ปีที่แล้ว +45

    මම october ඔක්කොම හරි. ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අයියේ.

  • @user-iw2lc7ti9h
    @user-iw2lc7ti9h 3 ปีที่แล้ว +28

    මගේ යාලුවෝ දෙන්නා පෙබරවාරි, ජුනි මාස වල ඒ දෙන්නා ගැන ඇත්තම කිව්වා ❤️💖

  • @derangala
    @derangala 2 ปีที่แล้ว +37

    ඔක්තෝබර් මාසයේ ඉපදුණු අය ගැන කියපු දෙ සම්පූර්ණයෙන්ම ඇත්ත

    • @anghu12
      @anghu12 ปีที่แล้ว

      Ow

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +144

    ගැම්මෙන් සැප්තැම්බර්..💪..කිව්ව ඒවානම් 80% විතර හරි...මට ගානට හරි ගියේ මැයි මාසේ ඒවා🔥😍

  • @panchaleerajapaksha2135
    @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +39

    ජනවාරි... 😍 නම් ඇත්ත 😎

  • @cartoonlibrary170
    @cartoonlibrary170 2 ปีที่แล้ว +18

    ගැම්මෙන් සැප්තැම්බර්..💪..කිව්ව ඒවානම් 100% විතර හරි...
    🔥😍

    • @dagaya682
      @dagaya682 ปีที่แล้ว

      Ade math September

  • @anuruddaann4426
    @anuruddaann4426 2 ปีที่แล้ว +75

    ජූලි කිව්ව එවා හරියටම හරි .කොච්චර වැරද්දට සමාව දුන්නත් කවදාවත් එක අමතක කරන්නෑ එක ඇත්ත

    • @sankhi794
      @sankhi794 2 ปีที่แล้ว

      math july eka aththamai

    • @Uwani_Th
      @Uwani_Th 2 ปีที่แล้ว

      Aththakm thamai...mth july.....kiuw okkom wge attak🙂👍

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +15

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @w.a.chathudhi6863
    @w.a.chathudhi6863 3 ปีที่แล้ว +34

    මම ජූලී ඔක්කොම හරියට කිව්වා 🥰🥰🥰

  • @unknownhell8756
    @unknownhell8756 3 ปีที่แล้ว +144

    හරි කියහන්කො 😀😀😀
    මම සැප්තැම්බර්
    අපෙ පවුලෙ කට්ටිය අනුවත් 90 % ක් විතර හරි

  • @studentofroyal8237
    @studentofroyal8237 3 ปีที่แล้ว +31

    මේ මනුස්සයා මං ගැන ඔත්තු බලලද කොහෙද
    90%ක් විතරම හරියි කියපන්කෝ
    ඇත්ත කියන්න අයියෙ කොහොම ද දන්නෙ

  • @ranasinghevm7503
    @ranasinghevm7503 3 ปีที่แล้ว +51

    0.56- January
    1.36- February
    2.07- March
    2.42- April
    3.24- May
    4.16- June
    5.08- July
    5.42- August
    6.22- September
    7.10- October
    7.58- November
    8.53- December

  • @paramiweerasinghe1028
    @paramiweerasinghe1028 3 ปีที่แล้ว +14

    ඔක්කොම හරි, මගේ යලුවොන්ට පවුලේ අයටත් ඔක්කොම 100% හරි😊👍

  • @Sindy009
    @Sindy009 3 ปีที่แล้ว +138

    මම මැයි
    භාගයක් විතර සහතික ඇත්ත 😅
    මැයි කට්ටිය නැද්ද?

    • @clio...8936
      @clio...8936 3 ปีที่แล้ว +4

      හහා මාත් මැයි හැබැයි මට ටිකක් අප්‍රේල් වල ගති ගුන ටිකකුත් තියෙනවා🤣

    • @lakshanfdo8545
      @lakshanfdo8545 3 ปีที่แล้ว +3

      මට හැම එකෙමන්ම තියෙනවා

    • @sadu1891
      @sadu1891 3 ปีที่แล้ว +1

      යින්නෝ 😊😂

    • @ashajayarathna9206
      @ashajayarathna9206 3 ปีที่แล้ว +1

      Ape nangi

    • @moonshadow7099
      @moonshadow7099 3 ปีที่แล้ว +2

      මමත් මැයි. ඒකත් හරියටම හරි

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 2 ปีที่แล้ว +13

    මාර්තු හරි කතාව ඇත්තම කිව්වා ❤️

  • @tiktokandfffnnyvideo3796
    @tiktokandfffnnyvideo3796 3 ปีที่แล้ว +61

    ⚡මන් දෙසැම්බර්👍 කියපුවා හරියටම හරි ❣️❣️❣️

    • @ishanrashmika6046
      @ishanrashmika6046 3 ปีที่แล้ว +1

      අඩෝ මාත් දෙසැම්බර්

    • @radicalmind9516
      @radicalmind9516 3 ปีที่แล้ว +1

      මත් ඩෙසම්බෙර්..යකෝ මම 31

    • @VIDEO-wk1en
      @VIDEO-wk1en 3 ปีที่แล้ว +2

      මමත් දෙසැම්බර්

    • @mgnuwan639
      @mgnuwan639 3 ปีที่แล้ว +1

      මමත් දෙසැම්බර් හරියටම කිවුවා 👍👍

    • @sunillsunill2118
      @sunillsunill2118 2 ปีที่แล้ว

      මමත් දෙසැම්බර්😊

  • @Ganga_332
    @Ganga_332 3 ปีที่แล้ว +52

    ජූලි නම් ඇත්තම ඇත්ත 🤟

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +4

    හොඳ video එකක් ! ඔබ විශිෂ්ටයි සහෝදරයා මොකද අපේ මිනිස්සුන්ට හැම විෂයක් දිහාම මධ්‍යස්ථව බලන්න , හැදෑරීමෙන් පසුව එය පිළිබඳ විවේචන හෝ අදහස් එක් කිරීම ඔබ කියලා දුන්නා channel 02 න්ම 💯 ඒ මොකද බහුතරයක් පුරුද්දට රැල්ල ට මේ වගේ Numerology , astrology ,naadi astrology , වගේ විෂයන් හෑල්ලුවට ලක් කරනවා ඒ ගැන හදාරන්නෙ නැතුව 😂 ජයවේවා ❤

  • @pramuditha6902
    @pramuditha6902 3 ปีที่แล้ว +230

    මන්👉 අප්‍රේල්🤙 ඔක්කොම හරියටම කිව්වනේ,වීඩියො එක නම් නියමයි ඈ 👍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +80

    ❤️🔥 ජුනි

  • @lashanlashan3385
    @lashanlashan3385 3 ปีที่แล้ว +45

    මම නොවැම්බර් මාසේ ඔයා කිව්ව දෙවල් හරි 👍👍👍👍

  • @nethdesign9181
    @nethdesign9181 2 ปีที่แล้ว +2

    මාත් දෙසැම්බර් වල ඔයා කියපු ඔක්කොම ඇත්ත..

  • @vinuhasarangi7596
    @vinuhasarangi7596 3 ปีที่แล้ว +9

    ජනවාරි..හරියටම හරි..thank you😍

  • @rangikaweerasekara575
    @rangikaweerasekara575 3 ปีที่แล้ว +7

    everything was perfectly true, about june😀.thanks for the precious video

  • @Punsara22
    @Punsara22 3 ปีที่แล้ว +16

    මන් ජනවාරි හරි බොලෙ ඔක්කොම 😂😲❤️❤️ අපෙ ගෙදර කට්ටියත් හරි✊

  • @shanukakasun6638
    @shanukakasun6638 3 ปีที่แล้ว +43

    අප්ප්‍රේල් කතාව ඇත්ත ❤️❤️❤️👍👍👍

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +49

    Nores mhythylogy thor ගැන දාන්නකො වීඩියෝ එකක්

  • @levindulasith5954
    @levindulasith5954 2 ปีที่แล้ว +7

    ඔක්තෝබර් මාසේ ඉපදුන මම වගේ අහිංසක ලමයි ඉන්නවද 🖐️😁

  • @BuMi.1402.
    @BuMi.1402. 3 ปีที่แล้ว +42

    මන් පෙබරවාරි. කියපු ඔක්කොම ටික හරියටම හරි ❤️❤️❤️

  • @melaniperera409
    @melaniperera409 3 ปีที่แล้ว +12

    January වල කිව්ව හැමදෙයක්ම ඇත්ත. My date of born /01/26.
    Thank you verry much.

  • @Be_viki
    @Be_viki 3 ปีที่แล้ว +36

    මැයි🤭❤️

  • @LA-yu8vk
    @LA-yu8vk 2 ปีที่แล้ว +7

    Never Give Up..ඒක හරියටම කිව්වා ඒහ්හ්..😎😎😎

  • @prageethdayasiri3909
    @prageethdayasiri3909 3 ปีที่แล้ว +11

    මන පෙබරවාරි ඔඅයා කියපු ඔක්කිම හරි 🌹🌹🌹🌹🌹🌹🌹මෙ විඩියොඑක සුපිරි 💕💕

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +82

    නොවැම්බර් . කතාව සම්පූර්ණ ඇත්ත ❤️❤️

  • @Sithija123
    @Sithija123 3 ปีที่แล้ว +14

    මම April

  • @aroshgamage7733
    @aroshgamage7733 3 ปีที่แล้ว +2

    February ❤️❤️... හරියටම හ‍රි... මං පෙබරවාරි 05., එදාට ලෝකප්‍රසිද්ද චරිත 2 ක්‌ උපන්දිනේ සමරනවා... ඒ Christiano Ronaldo සහ Neymar JR.

  • @blackeagle4472
    @blackeagle4472 3 ปีที่แล้ว +86

    යකෝ පෙබරවාරී එක හරියටම හරිනේ 🤕🖐️ මූ අපේ ගෙදරට ඇවිල්ලා බලන් ගිහිල්ලද කොහෙද 😒🖐️😑👀

  • @sudathkumara8612
    @sudathkumara8612 3 ปีที่แล้ว +2

    අගොස්තු ඔක්කොම හරි 😍😍😍😍 හැබැයි පොඩ්ඩක් ඉක්මනට කේන්ති යනවා අහු වෙච්ච එකෙන් ගහනවා තරහා වැඩි වෙලාවක් නෑ ඉක්මනින් නිමෙනවා 😍😍

  • @vishmithasandil5923
    @vishmithasandil5923 3 ปีที่แล้ว +20

    මම මැයි...මං ගැන තියෙන දේවල් බොහො දුරට හරි...❤️

    • @chrisdhambarage4968
      @chrisdhambarage4968 3 ปีที่แล้ว +1

      Mamath mageth kivva okkoma hari

    • @kavindinethmi2690
      @kavindinethmi2690 3 ปีที่แล้ว +1

      mamath may .may 16

    • @kavindanipuna-nb7fr
      @kavindanipuna-nb7fr 5 หลายเดือนก่อน

      මාත් මැයි කීව දේවල්නම් ඇත්ත ❤

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +8

    මාත් අප්‍රේල් ඔක්කොම හරියටම කීවා 😌👌.

  • @jaweendetuwiru7093
    @jaweendetuwiru7093 3 ปีที่แล้ว +6

    Oct 👌

  • @elinsherol5612
    @elinsherol5612 3 ปีที่แล้ว +7

    ඔක්කොම හරි නෙහ්....😲😲 අප්‍රේල් 😁😁 වීඩියෝ එක නම් මරු

  • @slmedia7833
    @slmedia7833 3 ปีที่แล้ว +10

    මාර්තු මන්, මේ කියපු හැමදේම පිලිගන්නවා ඒ වගේම මගෙ bf December එයාගේ දේවලුත් ඔක්කොම හරි ඇත්තටම පුදුමයි ❤❤❤

  • @nandulanimnod8922
    @nandulanimnod8922 2 ปีที่แล้ว +9

    අඩෝ මම නොවැම්බර් .. මම හැම තිස්සෙම වැඩක් කරද්දී හිතන්නේ Never give up ❤️

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +58

    සිරාවටම හරි ජුලි...👍

    • @psrathnapura6938
      @psrathnapura6938 3 ปีที่แล้ว +4

      👍👍මාත්

    • @lahirunissanka5939
      @lahirunissanka5939 3 ปีที่แล้ว +4

      මමත් ජූලි

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว +2

      @@lahirunissanka5939 b day ඒක පහු උනාද... ලහිරු..

    • @lahirunissanka5939
      @lahirunissanka5939 3 ปีที่แล้ว +1

      @@kushiharishma2554 ow ජූලි 6 ඔයා කවද්ද

    • @kushiharishma2554
      @kushiharishma2554 3 ปีที่แล้ว +1

      @@lahirunissanka5939 31st

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 3 ปีที่แล้ว +31

    ජුලි කට්ටිය ඉගෙනගන්න දක්ෂ අය ..😁 අමුතු විලාසිතා තියෙනවා තමයි මට.එත් මම දන්නවා ලස්සනට ඉන්න 😁✋

  • @Sithinii
    @Sithinii 3 ปีที่แล้ว +22

    March නං ඇම්ත ඈ😌💝

  • @anushaudeni817
    @anushaudeni817 2 ปีที่แล้ว +3

    ජූනි ගැනත් හරියටම කිව්වා.නියමයි .

  • @lucifer6903
    @lucifer6903 3 ปีที่แล้ว +18

    අඩේ සිරාවටම ජුනි 95% හරි❤️❤️❤️

  • @sesathmianujana4528
    @sesathmianujana4528 2 ปีที่แล้ว +7

    අගොස්තු හරියටම හරි
    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +6

    මේ video 1තිබුන හැම දේම, ඒඒ මාස වල උපන්, දන්න කියන අයට දාලා බැලුවා මං, හරියටම හරි, වටින video එකක් ස්තූතියි අයියේ 👌😊❣️👈

  • @mihi_vihanga9301
    @mihi_vihanga9301 2 ปีที่แล้ว +3

    මාත් ජූලි😌 හරියටම හරි ඉතිං කියලා තියෙනවා අර සමාව දෙන කතාවයි වැරදි අමතක කරන්නෙ නැ කියන එකයි💯😁

  • @Selin-vlogs
    @Selin-vlogs 3 ปีที่แล้ว +153

    March ඒක ඇත්ත😂😂 සල්ලි නම් මේ තියනවා මේ නෑ....

  • @medininikeshala7820
    @medininikeshala7820 2 ปีที่แล้ว +4

    ජුලි හරියට හරි ඉක්මනින් සමාව දුන්නත් වැරැද්ද අමතක කරන්නේ නෑ 🤫🤫

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +20

    අගෝස්තු set එක කෝ..😍😍

  • @arrowheartproductions
    @arrowheartproductions 2 ปีที่แล้ว +5

    අගොස්තු හරියටම කිවා 🤟💙

  • @Unknown-or3oz
    @Unknown-or3oz 3 ปีที่แล้ว +39

    මම December 25🙂

  • @nirmalsalinda1401
    @nirmalsalinda1401 2 ปีที่แล้ว +4

    මම නොවැම්බර් වල අඩෝ හරියටම කිව්වා.
    ආදර්ශ පාඨය 100% හරි.

  • @sadaruhimeshan851
    @sadaruhimeshan851 3 ปีที่แล้ว +73

    හැබැයි අවංකව ආදරේ කරන්න ගිහින් සුපිරියට කෙලවෙනවා පෙබරවාරි

  • @nethuniamandika9301
    @nethuniamandika9301 3 ปีที่แล้ว +1

    Kiyanna දෙයක් na.ada video ekath super kiyala thama kiyanna තියෙන්නේ.man gana විතරක් නෙවෙයි eya ගැනත් හරියටම kiwwa.🙈🙊🤗

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +39

    අහල බලමු ඉස්සල්ලා ✌️✌️✌️

  • @chathurikalakmali3093
    @chathurikalakmali3093 2 ปีที่แล้ว +1

    මම july මාසයේ . කිව්ව සේරම අැත්ත. thanks .😘😄😄😃

  • @kavishkakavidu5945
    @kavishkakavidu5945 3 ปีที่แล้ว +24

    ඡුනි ඇත්තක් 😍❤

    • @rasikathushara9763
      @rasikathushara9763 3 ปีที่แล้ว +3

      Mamath June okkoma aththa

    • @ishu3852
      @ishu3852 2 ปีที่แล้ว +3

      මමත් ජුනි මාසයේ thamai

    • @Abc-nt1jk
      @Abc-nt1jk 2 ปีที่แล้ว

      ♥️♥️

  • @btsarmygirlthanuki3961
    @btsarmygirlthanuki3961 2 ปีที่แล้ว +1

    October අැත්ත ඔයා හරි මම සංගීත තරග වලට ගිහින් තියනවා . ඔයා හරියටම කිව්වා. ඔයාට ඉස්තුති

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +15

    කසිටියගේ උපන් මාස මොනවද කියල කියාගෙන යමුද වැඩියෙන්ම ඉන්නේ මොන මාසෙ අයද දන්නෙ නෑ ..
    මං දෙසැම්බර්..

  • @gayanpushpakumara7724
    @gayanpushpakumara7724 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරි සැප්තැම්බර් මාසේ දේවල් නියමට නියමයි හැමදේම ඇත්ත කියපු ගති ලක්ෂණ මට තියෙනවා

  • @maleen637
    @maleen637 3 ปีที่แล้ว +79

    අගෝස්තු ❤️❤️

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +1

    october - Bill gates /Jimmy Carter / vladimir putin /
    Mahatma Gandhi / imran khan / Simon Cowell / bruno mars / hugh jackman / zac efron

  • @Lucky_10872
    @Lucky_10872 3 ปีที่แล้ว +53

    ටොම් පච නේ ඔය අපේ ඉන්නවා ජනවාරි කෙනෙක් කාමරේ අපාය වගේ කෝඉතින් පිළිවෙල. අ

    • @shamindakarunaratne6376
      @shamindakarunaratne6376 3 ปีที่แล้ว +9

      ජනවාරි අය එක්ක ඉරිසියයි නෙ

    • @Lucky_10872
      @Lucky_10872 3 ปีที่แล้ว +4

      @@shamindakarunaratne6376 බොරු නෙමෙයි හලෝ ඇත්ත.

    • @shamindakarunaratne6376
      @shamindakarunaratne6376 3 ปีที่แล้ว

      😁

    • @Lucky_10872
      @Lucky_10872 3 ปีที่แล้ว +1

      @@shamindakarunaratne6376 😉🤘

    • @geekboysl2309
      @geekboysl2309 3 ปีที่แล้ว

      යකෝ ඒකට මම😁

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 3 ปีที่แล้ว +11

    ඕනිවට වඩා හිතනව කිව්ව එක නම් ඇත්ත තමා .😥

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +8

    May mase un ko

  • @user-jl5lp8xm9z
    @user-jl5lp8xm9z 3 ปีที่แล้ว +5

    මං අප්‍රේල් කියපු දෙවල් හරියටම හරි .😁😁😁✌️ පට්ට.

  • @chandanaprabath8023
    @chandanaprabath8023 3 ปีที่แล้ว +15

    හැමොම නොවැම්බර් මාසයේ ඉපදුනට වාසනවනැ

  • @ravindrawasantha93
    @ravindrawasantha93 2 ปีที่แล้ว +7

    මම සැප්තැම්බර්.කියපු හැම දෙයක්ම අැත්ත😚😍

  • @Video-nk2oe
    @Video-nk2oe 3 ปีที่แล้ว +6

    1 wiews 1 comment😍

  • @DoNotDial09
    @DoNotDial09 3 ปีที่แล้ว

    J.K Rowling
    Daniel radcliffe
    Harry potter
    Neville
    Ape akka
    Okkoma july❤

  • @lakshithasandaruwan35
    @lakshithasandaruwan35 3 ปีที่แล้ว +11

    අය්යා live එකක් දෙන්නැද්ද..

  • @eminemfan1341
    @eminemfan1341 2 ปีที่แล้ว +1

    පෙබරවාරී ඉපදුනු මම ඔක්කොම හරි👍❤️🙂

  • @evil2965
    @evil2965 3 ปีที่แล้ว +4

    March

  • @Ama_a_0720
    @Ama_a_0720 3 ปีที่แล้ว +7

    ජූලි 🌚❤

  • @ArtGallery-ni3uw
    @ArtGallery-ni3uw 3 ปีที่แล้ว +8

    කියපු ගොඩක් ඒවා ඇත්ත ❤️

  • @user-ko2eq9ng4m
    @user-ko2eq9ng4m 2 ปีที่แล้ว

    මම මාර්තු මම හැමෝටම වඩා සල්ලි හම්බ කරනවායි කියලා අදිශ්ටානයෙන් හිටියේ මේක ඇහුවට පස්සේ මට මම ගැන තවත් විශ්වාසය වැඩි වුනා අනික මම මුරන්ඩුයි ඒකනම් මට දැම්ම පේනවා 😁😁😁මර්තු ඉපදුන අය like දාගෙන යන්න 😁😁 thanks අයියේ මේ වීඩියෝ එක ගෙනාවට ඔයාට ගොඩක් පින් මට මන් ගැන තවත් විශ්වාසය වැඩි වුනා සල්ලිත් වියදම් වැඩිපුර මම සල්ලි වියදම් කරනවා 😁😁

  • @muthuakarsha8772
    @muthuakarsha8772 3 ปีที่แล้ว +5

    මාර්තු ❤️

    • @kalum8778
      @kalum8778 3 ปีที่แล้ว

      මගෙ besti පනත් මාර්තු 😘

  • @nupathirathnayake5054
    @nupathirathnayake5054 2 ปีที่แล้ว +1

    මේක ඕනම මිනිහෙකුට තියෙන්න පුලුවන් ලක්ෂණ, ඒ නිසා මේක ආකල්පයක් විදිහට හිතන්න පුලුවන් tks

  • @zz2381
    @zz2381 3 ปีที่แล้ว +8

    අගෝස්තු 90%ම හරි.කෝ බලමු අගෝස්තු කස්ටිය☺️😏😏

    • @himaruiduwara2958
      @himaruiduwara2958 3 ปีที่แล้ว +1

      මේ මම

    • @zz2381
      @zz2381 3 ปีที่แล้ว +1

      @@himaruiduwara2958 කවද්ද මම 15

    • @himaruiduwara2958
      @himaruiduwara2958 3 ปีที่แล้ว +1

      @@zz2381 මම අගෝස්තු 23

    • @zz2381
      @zz2381 3 ปีที่แล้ว

      @@himaruiduwara2958 ok 👍☺️

    • @user-in5bf9lg3q
      @user-in5bf9lg3q 3 ปีที่แล้ว +1

      අගෝස්තු 4

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +1

    මාර්තු & ඔක්තෝම්බර් කියපුවනම් හරී.......

  • @slsilentwaddo6898
    @slsilentwaddo6898 3 ปีที่แล้ว +84

    කෝ නොවැම්බර් කට්ටිය 💓💓

  • @asinsalasilva1563
    @asinsalasilva1563 3 ปีที่แล้ว +3

    දෙයියනෙ මන් ඔක්තෝබර් .. කියපු සේරම ඇත්ත

  • @user-eb3pv1qo8r
    @user-eb3pv1qo8r 3 ปีที่แล้ว +5

    Ada thamai mage birthday eka
    July 11 ❤️
    Meka dapu eka hodai

    • @SKavishan
      @SKavishan 3 ปีที่แล้ว

      Happy birthday MAFIA BOY 🎉️🎉️🎉️🎂🎂

    • @user-eb3pv1qo8r
      @user-eb3pv1qo8r 3 ปีที่แล้ว

      @@SKavishan thank you

    • @sandunimalsha3786
      @sandunimalsha3786 3 ปีที่แล้ว

      Mageth ada thama

    • @sandunimalsha3786
      @sandunimalsha3786 3 ปีที่แล้ว

      Happy birthday

    • @SKavishan
      @SKavishan 3 ปีที่แล้ว

      @@sandunimalsha3786 happy birthday

  • @NavindiMethujana
    @NavindiMethujana 3 ปีที่แล้ว +2

    ජුනි ඇත්ත ම ඇත්ත අනෙ

  • @nadinasawanjith7728
    @nadinasawanjith7728 3 ปีที่แล้ว +8

    මම සැප්තැම්බර් 😎👍

  • @dildilsweety1818
    @dildilsweety1818 2 ปีที่แล้ว +2

    අම්මෝ ජූලි . ඇත්තම කිව්ව හැබැයි ඈ . 😁😁😁😁👍👍👍👍ඒ ගතිගුනනම් මටත් තියේ 😌😌😌😌😌😌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

    • @chalanajagathsridezoysa9649
      @chalanajagathsridezoysa9649 2 ปีที่แล้ว

      මමත් ජූලි....
      මටත් ඒ කියපු දේවල් ඔක්කොම ගැලපෙනවා....
      ❤️😉

  • @sadaruhimeshan851
    @sadaruhimeshan851 3 ปีที่แล้ว +40

    අඩො මගෙත් ඔක්කොම ගැලපෙනවා මං පෙබරවාරි