දිය වෙන්නේ නැතිව නියම රසට මිල්ක් චොක්ලට් හදන නිවැරැදිම රෙසිපිය/Homemade Milk Chocolate Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    තවත් රසවත් වීඩියෝ
    🔸ඕන කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට ලිපේ ෆ්‍රයි පෑන් එකේ පාන් සහ සීනී සම්බෝල බනිස් හදන හැටි
    • ඕන කෙනෙක්ට හදන්න පුලුව...
    🔸 අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි
    • අවන් එකක් නැතිව ඒ විදි...
    🔸 බේකරියේ හදන සීනි සම්බෝල බනිස් රසටම ගෙදර හැදුව සීනි සම්බෝල රොටී / Sini Sambol Roti recipe by Waruni
    • බේකරියේ හදන සීනි සම්බෝ...
    🔸 අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
    • අඩුම අඩු වියදමකින් අවන...
    රෙසිපි
    පොල් තෙල් 80ml
    කුඩු කරගත් සීනී කෝප්ප 1/2 යි
    කිරි පිටි කෝප්ප 1/4යි
    කොකෝ පව්ඩර් කෝප්ප 1/4යි
    වැනිලා තේ හැදි 01යි

ความคิดเห็น • 185

  • @nilanthigunathilake3751
    @nilanthigunathilake3751 3 ปีที่แล้ว +13

    පොල් තෙල් වෙනුවට බටර් හරි වෙජිටබල් ඔයිල් හරි ගන්න බැරිද?

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +4

    පොල් තෙල් වෙනුවට බටර් දාන්න පුලුවන් ද ? 👍

  • @menushkirishmika5027
    @menushkirishmika5027 3 ปีที่แล้ว +13

    කිරි පිටි කෝප්ප 1/4 ක් කියන්නේ තේ හැදි කියක්ද

  • @jeseejesee5749
    @jeseejesee5749 3 ปีที่แล้ว +25

    පොල් තෙල් වෙනුවට බටර් මාගරින් උනත් ගන්න පුලුවන්ද?

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 3 ปีที่แล้ว +10

    මම හැදුවා. ඒවා ප්‍රිජ් එකේ තිබ්බට හයි උනේ නෑ. මොකක්ද හේතුව. දවසක් ගියා තවම දියර වගේ. හොදට උකුවෙන්න උණු කලා. තෙල් වැඩි උනාද දන්නේ නෑ

  • @inokashamali1124
    @inokashamali1124 3 ปีที่แล้ว +11

    Patta අක්කියො..තව recipi අරන් එන්න 🤗🤗🤗🤗

  • @pabaneth8649
    @pabaneth8649 3 ปีที่แล้ว +1

    Thanks daling akka man nan aniwa hadanwa

  • @sunriseband1954
    @sunriseband1954 3 ปีที่แล้ว +5

    පොල් තෙල් වෙනුවට බටර් හෝ මාගරින් ගන්න බැරිද?

  • @tiktokglobal520
    @tiktokglobal520 3 ปีที่แล้ว +1

    akki harime rasai thanku❤ mewage vedio danewate

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 ปีที่แล้ว +1

    Thank you so much ..

  • @amalshigimhara6444
    @amalshigimhara6444 3 ปีที่แล้ว +27

    ඔයාගේ දැක්ක විශේෂත්වය තමා හරිම පිළිවෙල ❤

  • @එයාගෙදෝමැණික
    @එයාගෙදෝමැණික 3 ปีที่แล้ว +4

    පට්ට 😋

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️❤️

  • @disujunju5851
    @disujunju5851 3 ปีที่แล้ว +6

    Cocopowder add නොකළොත් white chocolate neda?

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว

    Thank you 👌👌👌💐

  • @sanjeevaindi7469
    @sanjeevaindi7469 3 ปีที่แล้ว

    Thanks akke

  • @emmasunshine4154
    @emmasunshine4154 3 ปีที่แล้ว +5

    පොල් තෙල් dammama pol thel rasa ennadda

  • @sachinimadhushika4998
    @sachinimadhushika4998 3 ปีที่แล้ว

    Polthel wenuwt wena monad dann puluwn?

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว +5

    අක්කි ඩාර්ක් චොකලට් හදන්නෙත් මේ විදිහටමද

  • @kusumkumara5926
    @kusumkumara5926 3 ปีที่แล้ว +6

    අක්කේ කෝප්ප කාලක් කියන්නේ මේස හෙදි කීයක්ද කියන්නකෝ ප්ලීස්

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +3

    මට blender එකක් නැහැ.ඕකට අයිසින් සීනි ගන්න පුළුවන්ද.සිලිකන් මොල්ඩ් එකක් ගොඩක්ගණන්ද.
    ජේසු පිහිටයි.......!!!!

  • @chathurikanadeeshani8220
    @chathurikanadeeshani8220 3 ปีที่แล้ว

    Polthel wenuwata buter diya karala ganna puluwnda akki 😍😍

  • @ginukigihansa3827
    @ginukigihansa3827 3 ปีที่แล้ว

    Hoya hoya hitiye heta hadanawa dan ba

  • @achinisachini2634
    @achinisachini2634 3 ปีที่แล้ว +7

    අක්කි ඔයා කතා කරන විදිහට මං මාර ආසයි ❤️😍

  • @dinushikapiyumini3866
    @dinushikapiyumini3866 3 ปีที่แล้ว +1

    අක්කෙ සුදු පොල්තෙල් වෙනුවට ... කඩෙ තියෙන පොල් තෙල් ගන්න බැරිද..

  • @wpcnadeeshani3832
    @wpcnadeeshani3832 3 ปีที่แล้ว

    Koppa gana wenuwata gram ganin kiyanna.

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 ปีที่แล้ว +1

    Yummy😊

  • @madushanipriyadarshani340
    @madushanipriyadarshani340 3 ปีที่แล้ว

    White chocalate ekath me wageda hadanne

  • @sujeewapriyantha7289
    @sujeewapriyantha7289 3 ปีที่แล้ว

    First comment thank you for recipe

  • @ghostergamer2502
    @ghostergamer2502 3 ปีที่แล้ว +2

    Age Chanel ekath sub karanna

  • @kaushbeauty5235
    @kaushbeauty5235 3 ปีที่แล้ว

    පැය කීයක් දිය වෙන්නෙ නැතුව එලියෙ තියා ගන්න පුලුවන්ද?

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว

    Oya kiyana pata suwada nethi polthel ganna thiyenne kiheda.brand ekak hari kiyanna puluwanda? Man butter diyakarala haduwa.sini diyawennema nene.pitiguliyakwage wenawa cream wenne ne.godakwela thiyan unnama kalu wenawa.

  • @එයාගෙදෝමැණික
    @එයාගෙදෝමැණික 3 ปีที่แล้ว +2

    ඩාක් චොක්ලට් හදන විදිහත් කියලා දෙන්නකෝ...

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +2

      කියලා දෙන්නම් නංගි❤️❤️

  • @nishiweerakoon3699
    @nishiweerakoon3699 3 ปีที่แล้ว +4

    බලන්න කලින් like කලේ....😍❤

  • @induvithanage5893
    @induvithanage5893 3 ปีที่แล้ว +2

    Pocky stikes recipe ekath dannako💜️💜️

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      දාන්නම් ඉක්මනින් ❤️❤️

    • @induvithanage5893
      @induvithanage5893 3 ปีที่แล้ว

      Thankyou😍❤️❤️

  • @kaushalayagunathilaka3075
    @kaushalayagunathilaka3075 3 ปีที่แล้ว +1

    අක්කී පොල්තෙල් නැතිව බටර් ගන්න බැරිද

  • @p.a.sheron1139
    @p.a.sheron1139 3 ปีที่แล้ว

    I love chocolates💕

  • @beauty_world170
    @beauty_world170 3 ปีที่แล้ว

    super

  • @shamilakumari8348
    @shamilakumari8348 3 ปีที่แล้ว

    unu piteda cre ekata danne

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว +4

    Pol thel rasa enne nadda

  • @ammaimamai9523
    @ammaimamai9523 3 ปีที่แล้ว +4

    Milk chocolate දියවෙන්නේ නැතිව හදන වීඩියෝ නැද්ද

  • @pubuduniarangika7474
    @pubuduniarangika7474 ปีที่แล้ว +1

    මරම රයි මම හැදුවා චෝක්ලටි වගේම රයි

  • @vishvanilalithya7297
    @vishvanilalithya7297 3 ปีที่แล้ว +2

    Thank you akki♥♥

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      You’re welcome dr❤️❤️

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 ปีที่แล้ว +1

    Gram walin kiyanawada? ..heta hadanna inne. Plz...reply karanna

  • @janakachampika6373
    @janakachampika6373 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනට කියලා දුන්නා.ස්තූතියි ඔබට.

  • @Nidarshana3750
    @Nidarshana3750 3 ปีที่แล้ว +2

    Akke samanya pol thel gathoth pol thel rasa eaida?

  • @electrotechniqus1515
    @electrotechniqus1515 3 ปีที่แล้ว +3

    Kochchara diya karath Seeni hodatama diya wenne na neda? Seeni Saha piti hapena gathiyak thynawane. Ekata mokada karanne? Mama 4 time try kara. Wadak une na. A unata hodatama hadanna asai 🙏

  • @shanikagunathilake7499
    @shanikagunathilake7499 3 ปีที่แล้ว

    Suger wenuwata ising suger danna barida?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      පුලුවන් ගැටලුවක් නැහැ❤️

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      පුලුවන් ❤️❤️

  • @dilinifernando2810
    @dilinifernando2810 3 ปีที่แล้ว +2

    Cocopowder wenuwata dark chocolate danna barida akki

  • @devindithiloka454
    @devindithiloka454 3 ปีที่แล้ว +1

    hiii waruni akke
    💜💜💜💜💜💜🇦🇺

  • @rashikagomes4953
    @rashikagomes4953 3 ปีที่แล้ว +2

    Harima shok..
    Icing suger danna barida suger wenuwata..

  • @karulediyangala1305
    @karulediyangala1305 3 ปีที่แล้ว

    Niyamai rasa ati godak ape paththe anna ස්බ් aran ylu

  • @hirunirajapaksha7424
    @hirunirajapaksha7424 3 ปีที่แล้ว

    Super🤤🤤🤤🤤

  • @jagathsooriyakumara3405
    @jagathsooriyakumara3405 3 ปีที่แล้ว +1

    සුදු පොල්තෙල් ම ඕනද?

  • @nashij2619
    @nashij2619 3 ปีที่แล้ว +2

    Akke,
    Eclairs hadaddi ganna chocolate syrap ekata cocowa powder gattata kmk nadda

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    👍👍👍

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว

    me dan haduwa akki🤓👍🏼👍🏼👍🏼👍🏼

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      රසයිද නංගි❤️

  • @කෑමලෝකය-ඩ8ද
    @කෑමලෝකය-ඩ8ද 3 ปีที่แล้ว +1

    Meken chocolate ganache , dannn puluwnd ee kiynne mona hariwala dawatumak daaan pukuwnd

  • @malindugimsara5273
    @malindugimsara5273 3 ปีที่แล้ว +2

    සුදු පොල්තෙල් නැතුව පොල්තෙල් දාලා හදන්න බැරිද???

  • @hansaniariyawansha5738
    @hansaniariyawansha5738 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි. white chocolate හදන හැටිත් කියලා දෙන්න. ඒ වගේම මෙහෙම හදන චොකලට් එක මැදට රටකජු, කජු වගේ දෙයක් දාගන්නෙ කොහොමද කියලත් කියලා දෙන්න පුලුවන් ද??

  • @ayonawickramaarachchi4639
    @ayonawickramaarachchi4639 3 ปีที่แล้ว +4

    Thanks . Oyage recepi ekata haduwe . හරිම රසයි

  • @janithpriyankara6133
    @janithpriyankara6133 3 ปีที่แล้ว +1

    Akka dumburu sini ganna puluwanda?

  • @hasinianuradhi
    @hasinianuradhi 3 ปีที่แล้ว +2

    පොල්තෙල් wenuwta butter hari astra hari diya krla danna puluwnda 😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      පුලුවන් ..සුදු එක තියනවා නන් ගොඩක් හොදයි

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 ปีที่แล้ว +2

    Thanks, will try this recipe

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว

    මම ලං නෙවෙයි මැණිකේ ඉන්නේ .. පුළුවන් වෙලාවක හදලා බලන්නම්... ස්තූතියි ඔයාට....

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +1

    අනේ ශෝක්

  • @dilki4313
    @dilki4313 3 ปีที่แล้ว +1

    Polthel rasa enne nedda kanakota. Thel wenuwata butter/margarine Diya karala ganna berida

  • @kasupriyanwada2766
    @kasupriyanwada2766 3 ปีที่แล้ว

  • @studywithisu1108
    @studywithisu1108 3 ปีที่แล้ว +2

    කොකොවා පිටිම ඕනද???? කියන්න කෝ.....

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ඔව් ඕනේ වෙනවා❤️❤️

  • @lakmalimadurangika2270
    @lakmalimadurangika2270 3 ปีที่แล้ว

    Akke butter Danna puluwanda oil wenuwata.etakota kochcharak Danna oneda..kudukaragath seeni kopa bage gram kocharakda

  • @amaliperera8012
    @amaliperera8012 3 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හදනවා

  • @chamarirodrigo8637
    @chamarirodrigo8637 3 ปีที่แล้ว +3

    මේකේ පොල්තෙල් රස එන්නේ නැද්ද

  • @karathnasiri690
    @karathnasiri690 3 ปีที่แล้ว +1

    Chocolate mallet ganne kohenda

  • @maldeniyakusal7034
    @maldeniyakusal7034 3 ปีที่แล้ว +2

    වරුනි අක්කෙ අපිට කියලා දෙන්නකො ස්පෙශල් ලන්ච් ඇන්ඩ් ඩින වලට ගැලපෙන මෙනු ටිකක් ගැන. ඔයාගෙ විඩියෝ වල හුගක් කෑම මන් හැදුවා රස වගේම හරියට හැදුනා . තැන්ක් යූ අක්කෙ ඔයාට.

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 ปีที่แล้ว

    රස්‍යී

  • @priyankamelani1585
    @priyankamelani1585 3 ปีที่แล้ว

    අක්කි කිරි පිටි වෙනුවට නෙස්ටමෝල්ට් ගන්න බැරි ද

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +5

    Can I replace the coconut oil with anything else ? Thank you

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว +1

    Akke seeni kudu karagena halanna onida

  • @umaliekanayake1666
    @umaliekanayake1666 3 ปีที่แล้ว

    Mamath haduwa eth frige ekata dammata hai wne naha rasa nm e wisiyatama tibuna hi wne naththe ai kiyala danne naha...

  • @vanminikavinsa9678
    @vanminikavinsa9678 3 ปีที่แล้ว

    Nangi, Polthel Wenuwata Astra Ganna Baroda?

  • @priyanthagunarathne8157
    @priyanthagunarathne8157 2 ปีที่แล้ว

    මේකට බටර් ගන්න බැරිද??

  • @malkamaheshika.8389
    @malkamaheshika.8389 3 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊👍👍👍👍👍

  • @Dk-uh5tv
    @Dk-uh5tv 3 ปีที่แล้ว

    Pol Thel mesa hadi walin kochcharak ganna oneda akke.iceing suger mesa hadi kiyak ganna oneda

  • @xfizerff7894
    @xfizerff7894 3 ปีที่แล้ว +2

    Frist like

  • @dewnihansika8316
    @dewnihansika8316 3 ปีที่แล้ว +2

    Thanks akki 🤗🤗

  • @ghostergamer2502
    @ghostergamer2502 3 ปีที่แล้ว +2

    1 st comments

  • @ruwanda1238
    @ruwanda1238 3 ปีที่แล้ว +1

    Thank you

  • @dinushalakmali7514
    @dinushalakmali7514 3 ปีที่แล้ว +1

    Thank you

  • @samarachelsea
    @samarachelsea 3 ปีที่แล้ว

    ඩෝනට් හදන විදියත් කියලා දෙන්නකෝ

  • @nbcookingkids9117
    @nbcookingkids9117 3 ปีที่แล้ว

    Nandi mama th hadawwa ammith ekka Harima rasi

  • @budveenransaja4655
    @budveenransaja4655 3 ปีที่แล้ว +1

    Wow good luck akki 👍👍👍

  • @අයෝමාරාජපක්ෂ
    @අයෝමාරාජපක්ෂ 3 ปีที่แล้ว

    පොල්තෙල් වෙනුවට වෙන තෙල් ගන්න පුලුවන්ද .... මන් ඉන්නේ රට මෙහෙ තියෙන්නේ බඩ ඉරිඟු තෙල් ඒවා කමක් නැද්ද ඔලිව් තෙල් කමක් නැද්ද රිප්ලයි ප්ලිස් 💗💗💗💗

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      පුලුවන් .. ඔලිව් තෙල් ගන්න එපා රසය එයි

  • @xfizerff7894
    @xfizerff7894 3 ปีที่แล้ว +2

    Thanks

  • @nayanichandima4473
    @nayanichandima4473 3 ปีที่แล้ว

    Mekata sini wenuwata icing sugar ganna puluwanda?

  • @amodigimhani8161
    @amodigimhani8161 3 ปีที่แล้ว

    කිරිපිටි වෙනුව කිරි ගන්න බැරිද

  • @dehansarasika2181
    @dehansarasika2181 3 ปีที่แล้ว

    අච්චු නැතිව කොහොම සෙට් කර ගන්නෙ

  • @yuwathitips
    @yuwathitips 3 ปีที่แล้ว

    😍

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️❤️

  • @rosiherath777
    @rosiherath777 3 ปีที่แล้ว

    Gedara nitharama thiyana dewal walin pudimak hadanna kiyala dennako

  • @vijithakumara9622
    @vijithakumara9622 3 ปีที่แล้ว

    Oyanam marama Mara waddiyak akka . Hadala rasa kiyannamko. B.s.

  • @amandigayathma480
    @amandigayathma480 3 ปีที่แล้ว

    Akki oke cocoa powder eka nathiwa haduwoth white chocolate eka eida

  • @RSZ-Channel
    @RSZ-Channel 3 ปีที่แล้ว

    Appa sodai baking soda 2k dha 1kdha