මිල්ක් චොකලට් ගෙදරදී හදමු - Easy Milk Chocolate recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +8

    මේ විඩියෝ එක දැක්කේ අද ඒක නම් හරිම ලේසියි වගේ හදන්න.හදල කියන්නම් ස්තුතියි ඔයාට.

  • @rxak_yt7774
    @rxak_yt7774 3 ปีที่แล้ว +1

    Can i use powder suger

  • @bandarabandaradhammika8511
    @bandarabandaradhammika8511 3 ปีที่แล้ว

    Kamara usnatye kopamana wela tiyanna puluwanda

  • @chamee1016
    @chamee1016 5 ปีที่แล้ว +3

    Thawa kenek dala thimuna Sudu polthel unukarala Aran nomal shuggar kudukarala ganna kiyala.

  • @shyamalimalkanthi4257
    @shyamalimalkanthi4257 4 ปีที่แล้ว

    batter and chocolat powder onamada

  • @kumarikumari6027
    @kumarikumari6027 5 ปีที่แล้ว +6

    චොක්ලට් මොල්ඩ් එකක දලා හැදුවා නම් තවත් ලස්සනයි නෙද අයියෙ පුලුවන් නම් ආයෙත් අලුතින් එකක් කරලා පෙන්නන්න ජෙසු පිහිටයි

  • @computersoftacademy740
    @computersoftacademy740 3 ปีที่แล้ว

    Milkad tikak danna onada

  • @lasindudilshan9123
    @lasindudilshan9123 2 ปีที่แล้ว +1

    👍හරි 🥰ගියා

  • @kumarikumari6027
    @kumarikumari6027 5 ปีที่แล้ว +6

    නියමයි සුපිරියි

  • @sanjayaherath1929
    @sanjayaherath1929 5 ปีที่แล้ว +1

    Whisk 1k use karanna berida

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 3 ปีที่แล้ว +3

    අයියේ කොච්චර ෆ්‍රිජ් එකේ තිබ්බත් හයිවෙන්නෙ නෑනේ😢

  • @samugunathilake9500
    @samugunathilake9500 4 ปีที่แล้ว +2

    ඔන්න මම අද චොකලට් හැදුවා,රසට ආවා...🍫😋
    ඊළග Tea බනිස් හදන්න ඉන්නේ,
    ඒකත් හදලා කියන්නම්කෝ...
    මම ලගදි තමයි චැනල් එකට එකතු වුණේ,ඒකයි ඉස්සර දාපු කෑම වර්ගවල ප්‍රතිඵල දැන් කියන්නේ..
    ඔබතුමාගේ රෙසිපි හරිම සරල විදියට,කියලා දෙනවා.☺
    සමහර කෑම වර්ග අමාරුයි කියලා හිතුවට මේ වීඩියෝ බලද්දි ඒම බයක් හිතෙන්නැ.😇
    ගොඩක් ස්තූතී....🤗
    දිගටම තවත් රෙසිපි අරන් එන්න..👍
    ජයවේවා!!!👍👍👍

    • @World_Of_Music123
      @World_Of_Music123 3 ปีที่แล้ว

      ආයි නම් ඔයා හදපුව කන්නෙ නෑ...මට බඩ ගියා...🤮🤮😅😅😅🤣🤣

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว +1

      කෑම හදන්න කලින්, කෑම කන්න කලින් අත සෝදන්න, කාගෙ කෑම උනත් එහෙම නොවුනොත් කෑවම බඩ යනව තමයි.....

    • @j.d.d.p.kumara8525
      @j.d.d.p.kumara8525 3 ปีที่แล้ว

      මටත් බඩගියා ඕයි😂මන් unscibe una මේ ජරාව කළා , කඩෙන් අරන් කනවා අත හොද ලා හැදුවේ මේ මල ජාරා ව

    • @dushanthikadush5347
      @dushanthikadush5347 3 ปีที่แล้ว

      Choklat/sadana/akaraya/danna c

  • @jeewanipriyanthika6009
    @jeewanipriyanthika6009 4 ปีที่แล้ว

    Seeni gnna berida

  • @champichampika6376
    @champichampika6376 4 ปีที่แล้ว

    Butter dannama ඕනද ...

  • @migeek9372
    @migeek9372 3 ปีที่แล้ว +1

    අයිසින් sugar වෙනුවට සීනී කුඩු කරලා දාන්න බැරිද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      පුලුවන්. හොදටම කුඩු කරල පෙනේරයකින් හලලා ගන්න.....

    • @thakshilamadushani7529
      @thakshilamadushani7529 2 ปีที่แล้ว

      Chocolate kudu karala ganna berida

    • @iwumpihum2047
      @iwumpihum2047  2 ปีที่แล้ว

      පුලුවන් ....

  • @SadeeshaHansani-gd2qy
    @SadeeshaHansani-gd2qy ปีที่แล้ว

    කිරිපිටි වෙන්වට ෆ්‍රේශ් මිල්ක් ගන්න පුලුවන් ද

  • @shalika-q1d
    @shalika-q1d 3 ปีที่แล้ว

    Rasai godkk

  • @dreamdrama5825
    @dreamdrama5825 3 ปีที่แล้ว

    කොකොවා වෙනුවට මයිලො ගන්න බෑරිද කොකොවා ගන්න බෑනෙ ලොක් ඩවුන් කාලෙ

  • @mydk.boomyt534
    @mydk.boomyt534 2 ปีที่แล้ว +2

    ඉෂ්ටෝ බෙරි පුඩින් හදන හැටි

  • @sihinachooty2400
    @sihinachooty2400 4 ปีที่แล้ว

    Chocolate mold ekk gann thiyenne kohed mmath heuva hambune n

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      චොකලට් මෝල්ඩ් නම් හොයන්න ටිකක් අමාරුයි ඒත් පොඩි අයිස් ට්‍රේ තියෙනවා ඒකට ගන්න පුලුවන්

    • @kevinlook5067
      @kevinlook5067 4 ปีที่แล้ว

      ebay thiyenawa

    • @j.d.d.p.kumara8525
      @j.d.d.p.kumara8525 3 ปีที่แล้ว

      Appo daraz eke thiye

  • @ashanisuranga9397
    @ashanisuranga9397 3 ปีที่แล้ว

    Cocoa powder hadana videos Michaela denna

  • @kushihettiarachchi1438
    @kushihettiarachchi1438 5 ปีที่แล้ว

    Aiye cocoa butterda gaththe?nathnam normal butterda?plz reply me.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Nangi me recipe ekedi gatte normal butter. Eth cocoa butter gaththoth premium quality chocolate hadanna puluwan.Lankawe cocoa butter hoyaganna tikak amaarui. For best results use cocoa butter. Thank you for your comment.

    • @kushihettiarachchi1438
      @kushihettiarachchi1438 5 ปีที่แล้ว

      @@iwumpihum2047 thank u very much

    • @ygm8086
      @ygm8086 4 ปีที่แล้ว

      Mame kiuwe

  • @nadakandagekamalanadakanda8458
    @nadakandagekamalanadakanda8458 3 ปีที่แล้ว

    Tnx

  • @shehanmaduranga7314
    @shehanmaduranga7314 5 ปีที่แล้ว

    ane kade ewa wagema ganna puluwan neda😦😦

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @CeylonBoyzEditz
    @CeylonBoyzEditz 5 ปีที่แล้ว +3

    🍫🍫🍫

  • @noobgaming-mt2lg
    @noobgaming-mt2lg 4 ปีที่แล้ว

    milkmaid දාන්න බැරිද

  • @amudhakannan4705
    @amudhakannan4705 4 ปีที่แล้ว

    Which language English subtitles pl

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      I'm from Sri Lanka and all my videos in sinhala language. Please be kind enough to mention the videos which you need to get that in English. I will send you the recipes in English. Thank you for your feedback....

  • @sajeewaudayanga7006
    @sajeewaudayanga7006 3 ปีที่แล้ว

    good

  • @dreamdrama5825
    @dreamdrama5825 3 ปีที่แล้ว

    එලියෙ කියන්න බැරිද

  • @shyamaleesinghabahu1827
    @shyamaleesinghabahu1827 5 ปีที่แล้ว +1

    Malli crispy potato cheese boll hadana video ekak karanna lagadima

  • @warshasathsarani5936
    @warshasathsarani5936 3 ปีที่แล้ว

    😋😋😋🍫🍫🍫🍫🍫

  • @blood_hunter5324
    @blood_hunter5324 3 ปีที่แล้ว

    මාගරින් ගන්න බැරිද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      පුලුවන් ......

  • @chandukumari6385
    @chandukumari6385 5 ปีที่แล้ว +1

    ❤👍

  • @dulakshanaperera2204
    @dulakshanaperera2204 3 ปีที่แล้ว

    yyyy

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 5 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌💐💐💐💐💐

  • @chamaraliyanage3046
    @chamaraliyanage3046 3 ปีที่แล้ว

    Astra beida

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      පුලුවන් , වඩා රස බටර් දැම්මම....

  • @chandukumari6385
    @chandukumari6385 5 ปีที่แล้ว

    මමත් හදන්න ඕන

  • @yasilumandinu3480
    @yasilumandinu3480 5 ปีที่แล้ว +2

    බටර් විතරද මාගරින් වර්ග බැරිද

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බැහැ, බටර් වලින් විතරයි පුලුවන්...

    • @yasilumandinu3480
      @yasilumandinu3480 5 ปีที่แล้ว +1

      @@iwumpihum2047 😊😊😊

    • @chinthakajoseph8539
      @chinthakajoseph8539 4 ปีที่แล้ว

      Boru kiyanda epa, virgin coconut oil walinuth hadanda puluwan, drinking chocolate power tikak mix keruwanam rasa wadie,,

  • @menumenu4584
    @menumenu4584 4 ปีที่แล้ว +1

    නෝර්මල් සීනී බැරිද බ්ලෙන්ඩර් කරලා ගන්න

  • @azooz839
    @azooz839 5 ปีที่แล้ว +1

    හරි සෝක් ස්තුතියි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි ....

  • @vinowstuds6561
    @vinowstuds6561 5 ปีที่แล้ว

    Supiri

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ස්තුතියි ....

  • @malathijayakumar6468
    @malathijayakumar6468 4 ปีที่แล้ว

    Very bad.