ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤🎆☸️🎆☸️🎆☸️
අප නොදන්නා දේ දැනුවත් කිරීමට දිවා රෑ නොබලා ඔබ ගන්නා වෙහෙස ඉතා අගය කරමු චිරන් ජයතු
මාලු නම් පෙන්නුව නම් ඇති වගේ කැලේ ගම්මාන වල අයගේ ජීවිත ගැන වීඩියෝ ටිකක් දාන්නකො අයියේ පුලුවන් නම්.
අනුරාද ලොක්කත් සුපිරි තැන් තමයි හොයන් යන්නේ 👌👌
නියමයි 👍👍👍👍👍
"Mulu වැල්ල ma ma para j.v.p" gammak tamak කොල්ලෝ මුළු රටම madapara j.v.p tamai
සුභ දවසක් වෙිවා !!! තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍
මාළු ලාබයි කිවිවට ලාබ නැ නේද මෙිව බලන කොට ලංකාවෙි ඉන්නවා වගේ තේරෙන්නේ දේශපාලුවෝ විතරයි ලංකාවෙි සැප ගන්නේ රාජපක්ෂ කාලකන්නි ටික රට කැව මිනිස්සු ජිවත් වෙන්න කොචිචර අර ගලයක් කරනවාද...ජෙසු පිහිටයි සියළුම දෙනාට 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
1st comment.hamadama balanawa aiye
You makes us laugh the way you speak. Very interesting.
මාලු වල ගානත් කීවානම් ගොඩක් වටිනවා .
Looks like you have a good quality camera. Excellent!
හැම මිනිහම ඉල්ලන්නේ සහනාධාර. ඒවා දෙන්නේ අපෙන් හමයනකම් බදු ගහලා. කවදාවත් සාලයෝ ඇරෙන්න වෙන මාලුවෙක් කිලූව රුපියල් 500 න මෙහා කාලා නෑ. අතරමැදියෝ ගසාකන එක නවත්තන්න කියන්නේ නෑ එකෙක්වත්.
😂😂😂
මලු ගන්නෙ කොහෙන්ද ?
❤
uba malu ganna gihin nedda💔😂
Agreed 100
අනුරාධ මහත්තයෝ ඔන්න අදත් මං ඵක
එහෙනම් ඔබට හිමි මුදල අරන් යන්න එන්න..
ආයුබෝන් අනුරාධ සෑර් 🙏💙☘️
මෙයා කතා කරන්නෙ දකුණෙ විදියට . මට හරි ආසයි ඒකට . මොකද මමත් දකුණෙ හින්ද . මට ආසයි දකුනත් එක්ක තියෙන සම්බන්දය මොකක්ද කියල දැනගන්න .
රැට ෙගාඩ හුලං ගහලා වතුර රත් උනාට පස්සේ මාලු කන්න ගත්තම තමයි සැප බස්සන ෙවන් නැ තද කර ගන්නවා❤
Where is the place
ජීවත් වීමේ අරගලය ලේසි නෑ. බලය තිබෙන එකා එය රැක ගන්න මහන්සි වෙනවා. පොහොසත් එකා එතැනින් නොවැටී තවත් ඉහලට යන්න දගලනවා. දුප්පත් එකා පොහොසත් වෙන්න දගලනවා.තව එකෙක් කොහොම හරි දවස ගෙවා ගන්න දගලනවා. සියල්ල දුකට බැදි තණ්හාව නිසා දුකටම ඇදී යනවා. කාටවත් බැණල වැඩක් නෑ අපි හැමෝම නිර්වාණය ම අවබෝධ කල යුතුයි . දුකට හේතුව තණ්හාව නම් එය තේරැම් ගෙන සතුටින් ජීවත් විය යුතුයි .
Super.... api serama JVP ..... ++++++
balana kota mun hamadama rata kana unta dila thiyenne ...me sareth mun rawatila inne ...ubalata adanna wadi dawasak yanne na .
මෙදා සැරේ මාලිමාවට චන්දෙ දෙන්න ..අනිවාර්යයෙන් රටේ හැමෝටම සමාන වෙනසක් කරනව..ෂුවර්..ඇත්තටම මන් වීඩියො ගොඩක් බලනව..මන් ඉන්නෙ ලංකාවේ නෙවෙයි ..ඇත්තටම අපිත් මාසෙකට ලක්ෂ 5ක් අනිවාර්යයෙන් ලංකාවට යවනව..ඒ උනාට ලංකාවේ මිනිස්සු විදින දුක දැක්කම ..මාලිමාව ඇරෙන්න වෙන විසදුමක් නෑ ..
මාසයක් අවසන් ....😢😂
ගම, අර ලොකු මාලු බකට් එකට දාන්නේ අපේ බෝට්ටුවේ, අග මඩුවත්.., කෝට් එක දාලා ඉන්නේ අපේ තාත්තා❤😁
Grouper fish Patta ganan .. Dubai wala 1 kg Rs 7500 wage wenawa
🙏💐💐💐
ඔතනින් එහා පැත්තෙ තියෙන තොටුපළ ළඟත් video 1k krnnko... එතන දැල් හදන තැනක් එහෙමත් තියෙනවා 😊
කොහෙද මේ
Khed me place eka🤔
Me koheda gama
Which place
Dodanduwa
Hari nam tractor eken adinna ona me wage welawata
මුන්හම්බකරන විදිහට රටේ වොස්තරලවත් හම්බකරන්නෙ නෑ. මුන් බීලම ඉවරකරනව.,
ධීවරයන්ගෙන් කුණු කොල්ලෙට ගන්න මාළු අපි ගෙදර කියනකොට ලොකු ගානක් උනේ කොහොමද, අනිත් එක දුක් මහන්සියෙන් හම්බ කරන තමන්ගේ මාළු වැස්වෙන්න බලන්නකෝ අර පොඩි බකට් එකට ඔබන හැටි, ඇයි එහෙම කරන්නේ මේ මිනිස්සුන්ට නොතේරුම් කමටද තැලුණු මාළු මිල අඩුවනවයි කියලා නොතේරෙනවද,
Kg ekada pettiyamada 600?
මේකතාව අනුර ජනපති තුමන්ට අහන්න දෙන්නම ඕනේ
Mi kohda
Me koheda
හැබැයි නියම කතාවක් දීවර ජනතාවගෙන් ලැබුනා දැන් වත් අනුර ජනපති සහනයක් දේවිද
අනුරාධ
Me. Koheda
💩..බයියො ඔක්කොම ජෙප්පො වෙලා...😂😂😂
තේරුම් ගන්න මොල තියෙන අය වෙනස් වෙනවා කොහොමත්❤❤
ධීවර මිතුරනි ඔබගේ ඡන්දයට ඔබගේ දුක නිමා කළ හැක ිය රට වෙනුවෙන් ඔබ ට ලබා දෙන සේවයට ගෞරව කරමින්
මේ කොහෙද කියලා කියන්න
දොඩන්දූවේ
Baiyo = pohottuwa eun neda? Dan baiyo serama jvp neda? Ethokota prashnayak naddha? 😅
Ude kiyatada patan gann
6.00
Koyada meh....
දොඩංදුවෙ නේද.
Npp jayawewa
😂😂😂😂😂
@@JanakaalbeyrathneGalmangodagurරීල විනාශ කරල තියෙන රටට පඩයක් මොකක්ද බන්.