දුටුගැමුණු රජු කල වරද | බුදු දහමේ ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා හිතාගෙන නොදන්නා කමින් කරලා තියෙන්නේ වෙනදෙයක්හෙ ළ අටුවා | කුරුන්දි අටුවා | අටුවා තිබුණු ස්ථාන | දුටුගැමුණු රජු කල වරද | නාග ගෝත්‍රය, දේව ගෝත්‍රය | මහා නාග පුර | ඉන්දියන් පල්හොරා | කුවේණි | ඉන්දියන් රජවරු | එළාර | නාමික අටමස්ථාන | සොළොස්මස්ථාන | නාග ගෝත්‍රිකයන් සතුව තිබු ධාතුන් වහන්සේලා | සත්මහල් ප්‍රාසාදය | සිරි සඟ බෝ | ගෝටාබය රජු | මහා විහාරය | වෛතුල්‍ය වාදය | ජෙට්ට තිස්ස | මහාසේන | සංග මිත්ත | අබයගිරිය
    *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( • හේතුපල දහම හෙලිකරනකොට ... මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 95

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +9

    අඥ්ඥානයන්ට නොතේරෙන ප්‍රඥාවන්තයන්හට පමණක් වැටහෙන අති ගාම්බීර දහම හා ඉතිහාසය

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +6

    මහත් බලයකින් යුත් ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.🙏

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Oba suwapath wewa

    • @emersonfernando8241
      @emersonfernando8241 ปีที่แล้ว

      මුට ඇති බම්බුවේ බලයක් නැ ගොනෝ මු පිස්සෙක්

  • @bandulavithanage7059
    @bandulavithanage7059 6 หลายเดือนก่อน +2

    මී වන පලානේ අරිය මහතුන් වහන්ස පුළුවන් නම් කියන්නකෝ ඉන්දියාවෙ කොඩියෙ ධර්ම චක්‍රය තියෙන්නේ අයිද කියල ඒ වගේම කියන්නකො ඇබ්ගනිස්තානේ බාමියන් බුදුපිළිම ගැනත් ඒ විතරක් නෙවෙයි ඉඳුනිසියාවේ බොරෝ බුදු ගැනත් කියන්න ඕන මට පුළුවන් එතකොට අරිය මහතුන්ගේ කතාවලට තනියෙන් හිනා වෙවී අහගෙන ඉන්න

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 4 หลายเดือนก่อน +1

      ඉන්දියන්කාරයකුගෙන් අහන්න කොඩියේතියෙන්නේ ධර්මචක්‍රයදකියලා එතකොටවත් තේරේවි බුදුන්උපන් රට බවට සාදක වැඩිපුරම ඇත්තේ ඉන්දියාවේ ද හෙළබිමේද වෙනත් රටවලද හොදටහිතල බලන්න

  • @bandulavithanage7059
    @bandulavithanage7059 6 หลายเดือนก่อน +2

    ඇනස්ලි බර්ටි සැමුවෙල් සහ මී වන පලානේ අරිය මහතුන් සමඟ විනෝද සමය

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน +1

    මොළේ ඇති අයෙක් ඉන්නවද මේ අණ්ඩර දෙමල අහන් ඉන්න...

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว +6

    කොච්චර අසරනද මිනිස්සු
    (අශෝක ස්තම්භ වත් දැකල නැතිව ඇති

    • @nava-kit
      @nava-kit  ปีที่แล้ว

      th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 8 หลายเดือนก่อน

      ඒකේටත් පිලිතුරක් තියනවා

  • @ChandralathaRajapaksha-h6f
    @ChandralathaRajapaksha-h6f 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ නිදුක් නීරෝගි ⁣වෙිවා දීර්ගායුස වෙිවා

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

    ඉන්දියාවෙන් මහායන බුදුදහම අරන් ආව කියලා ඉබේ ම කියවුණා...ඒක නම් ඇත්ත.. ..ඉන්ෆ්හියාවෙදිම අයි ථේරවාද...මහායාන කියලා දෙකඩ වෙන්නේ.. බුදුන් පිරිනිවන් පාලා අවුරුදු 100ක් වනවිට.. .මට නම් දුකයි මේ විකාර අහලා ..සාදු සාදු ..කියන මිනිස්සු ගැන...

  • @SandunRuwan
    @SandunRuwan ปีที่แล้ว +3

    Darmaya wikurthí

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

    ඇයි ඒ මහාප්‍ර්ඤ්ඤයන් බුදුන් උපන් තැන් පෙන්වලා නුදුන්නේ...ඔබ ම පෙන්වා දෙන තෙක් ඒ අයත් නොදැන සිටියාද?

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 ปีที่แล้ว +7

    මේව අහ අහා ඉන්නැතුව ධර්මාවබොධය කරගන්න ත්‍රිපිටකයවත් කියවලා

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 ปีที่แล้ว +1

      මීරිගම බුද්ධ භාවනා වැඩ සටහනේ දී දුක් පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වීමට මග හොයන මිනිසුන් සඳහා දහම් ඇස පාදා ගැනීමට නිවැරැදි පිරිසුදු ත්‍රිපිටක දහම කැටිකොට දින 07 තුළ දීමඋන්වහන්සේ දේශනා කරනු ලබනවා,
      සෑම දේශනාවක දී ම ඕනෑම ගැටලුවක් විසඳා ගැනීමට ශ්‍රාවකයන්ට දෙන අවස්ථාවකි මෙම video එකෙන් දක්නට ලැබෙන්නේ,
      සුවපත් වේවා.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Umba kiyawapan

  • @RohinoGunawardena
    @RohinoGunawardena 5 หลายเดือนก่อน +1

    ArahatunVahansa Obavahanse ge Dahama Terum ganna,, Paukarayanta Nohaka,
    Api eyalata Mai3 karamu, Sattya Vataheva Kiyala,

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    Theruwan..Saranai.🌷🌷🌷🙏🙏🙏

  • @pushparanasinghe7191
    @pushparanasinghe7191 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 4 หลายเดือนก่อน

    දෙවියනේ අට්ටකතා ලියලා තියෙන්නේ බුදුන්ගේ කාලෙම ලු...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +11

    🎉 අපේ සමිමා සමිබුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්‍ය බූද්ධ ධර්මය නැවත මතු වීම අප සියලු දෙනාම ලද මහත්ම භාග්‍ය යක් නොවේ ද? අප සැම පිංවන්තයො නෙද? අප.සැමට මේ භාග්‍ය උදා කරදුන් ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @pathmakumara2447
    @pathmakumara2447 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ නියම අටමස්ථාන කොහේද පිහිටල තියෙන්නේ

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ඕනැමගුලක්1991
    @ඕනැමගුලක්1991 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @malaniramanayake7313
    @malaniramanayake7313 ปีที่แล้ว +10

    අපි සැමටම වාසනාව ලැබු නිසා පරම පිරිසිදු සදහම් අසන්නට ලැබුනා සාදු සාදු සාදු
    සැමටම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට හැකියාව ශක්තිය ලැබේවා

  • @KosalaUpendra
    @KosalaUpendra 3 หลายเดือนก่อน

    A kiyanne pali basawa thibunerh lankaweda

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Arahathun wahansa....dutugamunu rajathuma pawu...

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +7

    මිවනපලානේ අරහතුන්ගේ ගුරු හාමුදුරුවෝ කවුද කියා දන්න සැදැහැවතෙක් ඒ ගැන සටහනක් තබන්න. සාදු.

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +1

      😢බුදු පියාණන් තමයි.

    • @SR-dz1ed
      @SR-dz1ed ปีที่แล้ว +2

      එයා මහනකලේ බුදු හාමුදුරුවෝද?
      උත්තර දෙන්න බෑ නේද? පැරෂූට් සාදුලා.

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว +3

      ​@@SR-dz1edබුදු රජාණන් වහන්සේගේ මහන කලේ කවුද ?

    • @hashaga7230
      @hashaga7230 ปีที่แล้ว

      Gothama Budu Rajananwahanse!

    • @hashaga7230
      @hashaga7230 ปีที่แล้ว

      ​@SR-dz1ed oyage thaththa amma pennapu ekama kiyala sure da? Ambapali wage una wennda baida? Neththan ballek, nariyek Neththan sinhayayek wenda baida😂

  • @dilshanweerasinghe4661
    @dilshanweerasinghe4661 ปีที่แล้ว +5

    මිත්‍යාදුස්ටික දුසිල් බික්ෂුවට නුවන පහල වේවා

    • @nava-kit
      @nava-kit  ปีที่แล้ว

      th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Umbe amma niyama mithyadushtikayek ayi umbe akkath ehemayi umbawa damme sakkili iskolekata ne

    • @ranjithbombuwala8941
      @ranjithbombuwala8941 ปีที่แล้ว

      @@dilrukshijayalath877dog

    • @wijebaragama4444
      @wijebaragama4444 ปีที่แล้ว +2

      උඹ සත්‍යය දකින්න කැමති එකෙක් නෙවී උඹවගෙම උන් බුදුන් කලත් හිටි බව අපි අසාතියනව පවුකාර කාලකන්නි අවාසනා වන්ත පකයෙක් ත්‍රිපිටකයේ ඇති සත්‍යය වත්. පිලිනොගන්නා අවාසනා වන්තයෙක්.

    • @SkRj-gf3oz
      @SkRj-gf3oz 4 หลายเดือนก่อน +1

      පව් මෙයාලගේ වචනවලින්ම පේනවා ධර්ම මාර්ගයේ ඉහලට ගියබව.

  • @homepc9787
    @homepc9787 8 หลายเดือนก่อน

    මෝඩයන්ට තේරෙන නුවනැත්තන් ප්‍ර්තික්ශේප කරන මෙවැනි දේ බොරු .

  • @kamaniguruge3800
    @kamaniguruge3800 ปีที่แล้ว +7

    උතුම් සිරිසදහම් ස්‍රවනය කිරීමට වාසනාව පෑදුනා....සාදු ..සාදු ...සාදු ...!!!

  • @janakaamarasiri4572
    @janakaamarasiri4572 ปีที่แล้ว +2

    Suvapathveva

  • @emersonfernando8241
    @emersonfernando8241 ปีที่แล้ว +3

    හැමදුරුවෝ “මුසා වාදා වෙරමනික්ක පදන් සමා දියාමි ”. මේ පිස්සට කවුද යු ටියුබ් චැනල් එකක් හදලා දුන්න පිස්සා එතකොට ධර්මපාල තුමා ඉන්දියාවට ගිහින් බුද්ද ගයාව සුරක්ෂිත කලේ කසනවටද මේ පිස්සාව බණට ගෙනල්ල තොපි කරගන්නේ පාපයක් බලන් හිටපියවූ තොපිට වෙන දේ බුද්දාගම විකුර්ති කරන්ට දායක වෙනවට

    • @nava-kit
      @nava-kit  ปีที่แล้ว +3

      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහන්න අතීතයේ අප රටට කියපු නම්.. ධර්මපාල තුමාගේ අවසන් ලියවිල්ල බලන්න

  • @ඕනැමගුලක්1991
    @ඕනැමගුලක්1991 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chaaminratnayake9404
    @chaaminratnayake9404 ปีที่แล้ว

    Mahawansaya patta boruwak Indiyan karayo livwa Hela atuwawa chula wanshaya kiyawanna itihasaya danaganna oni nam

  • @ranilmaddugoda7809
    @ranilmaddugoda7809 ปีที่แล้ว +5

    හාමුදුරුවෝ ප්‍රශ්නය අහන්න දෙන්න නෑ. පනිනවා

    • @hashaga7230
      @hashaga7230 ปีที่แล้ว

      Ee Oyata hithena hati.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Umbe amma paninawa ne umbath panapan kalani gangata

    • @ranilmaddugoda7809
      @ranilmaddugoda7809 ปีที่แล้ว

      @@dilrukshijayalath877 umbe amma panne mage langata.umba eeka dakkada

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      ​@@ranilmaddugoda7809wal yaka mage amma ta welawak na wal kam karanna umba palayan wal kame

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 8 หลายเดือนก่อน

      අපි වැරදි නිසා අහණ ප්‍රශ්ණත් සම්පූරන නැ ගොන් ප්‍රශ්ණ ප්‍රශ්ණ අහණ කෙනාට උද්ව්වක් විදිහට තමයි ඒ දේ වෙන්නේ ,ඔහොම හිතෙන්නේ ඔයාගේ හිතේ තියෙන උත්තරේ නොලැබුණාම ,,ඒ ක සාමාන්‍යයි ,

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakawijekoon-fk2er
    @janakawijekoon-fk2er 5 หลายเดือนก่อน

    th-cam.com/video/GPqyU2FubZg/w-d-xo.htmlsi=AIznwVkDFDJk15Ws
    සත්දර්මය දකිත්වා

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 ปีที่แล้ว +4

    මෙය බූදුන්ගේ දේශය ..

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +3

    ආසිර්වාද වේවා

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +14

    මේ හැම දෙයක්ම ඇස් දෙකට දැකලද කියන්නේ.

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 ปีที่แล้ว +3

      මේ ඉතිහාස කරුණු මහවංශයේ තිබෙන බව මේ video එක අවසානය දක්වා බලනවානම් අසන්නට ලැබේවි,
      සුවපත් වේවා.

    • @giith
      @giith ปีที่แล้ว +5

      ඔවු උන්වහන්සේ සියලු දේ ගවේෂණය කරලා තමයි පවසන්නේ

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว

      @@giithපක 😂

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว

      @@ChathuraEpasingheපලයන් හුත්තො යන්න 😂

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      ​@@SLRandunu.Umbata ammage pak ne

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc ปีที่แล้ว +2

    ප්‍රශ්න අහන්ඩ දෙන්නෑ බුදු දහම ගැන දන්න මිනිහෙක් හිටියොත් හාමුදුරුවෝ අකුලන යනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      Ayyyyyoooooo umbe amma hama thanama akulanawa umbath hakula hakula inne umba hakuluwe polla neda

    • @BandulaHarischandra-jl1lc
      @BandulaHarischandra-jl1lc ปีที่แล้ว

      @@dilrukshijayalath877 යකෝ මට කමෙන්ට් දාන්න කලින් තෝ ගිහිල්ලා ත්‍රිපිටකය බලාපිය බුදුහාමුදුරුවෝ ලංකාවේ නෙවෙයි මොකද ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන කොට එදා එක ලියවෙනවා ඔයදිල්රුක්ෂි කියන එකා ධර්මය දන්නවනම් ඔහොම කමෙන්ට් දාන්න නෑ ලංකාවට බුද්ධාගම ආවෙ ඉන්දියාවෙන් දේවානම්පියතිස්ස රජතුමා ලංකා වේවා රජ්ජුරුවෝ එදා බුද්ධාගම ලංකාවේ තිබ්බනං හාමුදුරු ගොල්ලො එදා රජතුමාට ඉන්න බව ආරංචි වෙලා යනවා ඔය බැනුම් උඹ ම භාර ගනිං, ඉක්කෝලෙ පලයන් දැන්වත්

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 ปีที่แล้ว

      ​@@BandulaHarischandra-jl1lcparaya hangi hangi natanda epa umba kondosthara kenek neda umbata wadak nadda meke kotanna awe aaaaaa umba kawuda ape ewa hoyanna

    • @KosalaUpendra
      @KosalaUpendra 3 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877 machan ube number 1 dannko pls

  • @spdarmadhasa3186
    @spdarmadhasa3186 ปีที่แล้ว

    Den oba waanse rahath welada

  • @warunajith
    @warunajith ปีที่แล้ว +2

    🌻❤️🙏

    • @sumanasenagamage8656
      @sumanasenagamage8656 ปีที่แล้ว

      මොනවද මේ කියන්නේ බුදුන්වහන්සේගේ ධර්මයද මේ මේක කථන්දරයක්

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 ปีที่แล้ว

      ​@@sumanasenagamage8656මීරිගම පරම නිබ්බාන ධර්මායතනයෙන් සෑම මසකම පහසුකම් නොමිලේ සපයමින් දින 07ක ඉතාම වටිනා නේවාසික භාවනා වැඩසටහනක් කරනවා, එහිදී දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමට අදාළ නිවැරදි පිරිසිදු ත්‍රිපිටක බුද්ධ දේශනාව කැටිකොට උන්වහන්සේ විසින් දින හත තුළ දීම දේශනා කරනු ලබනවා, උන් වහන්සේගේ දේශනාවෙන් පසු ඕනෑම කෙනෙකුට ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමට අවස්ථාවක් දෙනු ලබනවා, එහි දී ශ්‍රාවකයන් අසන නොයෙක් ප්‍රශ්න වලට දෙනු ලබන පිළිතුරු ඇතුළත් වීඩියෝවකි මේ. ඔබත් එයට සහභාගි වී සමුදය නිරෝධය කරන ආකාරය ඇතුළත් නිවැරදි නිවන් මඟ දැන ගන්න,
      සුවපත් වේවා 🙏

  • @surangibasnayake
    @surangibasnayake 5 หลายเดือนก่อน

    මහා පදුම නිරයේ අදත් පැහෙන කෝකාලිකවත් .ආනන්තරිය පවුකරල අවීචියෙ පැහෙන දේවදත්ත වත් ඔයතරම් බොරු කිවුවෙ නැ.ඇත්ත දන්න අයට අහගෙන ඉන්න බෑ මේවට ලියනවචන අපරාදේ. බුදු අම්මේ මේව කියන හැටි ආර්‍ය උපවාද වලට යන තැන කොහේද දේවදත්ත පොලව පලාගෙන ගියත් කාලෙකදි පසේ බුදු කෙනෙක් වෙනවලු බූරු කෙප්ප කතා. සිවුරු හැරල හන්වඩු ගහල රටින් පිටුවහල් කලා ලු නේද .අන්න දඩුවම ..
    නැ .ඕන නෑ ආපෝ බොරු කිවුවම දිව නැතුව උපදිනව .කියල අපිට පොඩි කාලේ අම්ම බනිනව අනූ හය කෝටියක් රහතන් වහන්සේලා රුවන්මැලි මහ සෑයේ පින්කමට අහසින් වැඩිය බව වත් මේ මිනිස්සු අහල නැද්ද දෙවියනේ මේව අහන්න මොන තරම් පවු කරල ඇද්ද පෙරාපු රත්තරන් වගේ නිමල පිරිසිදු පිවිතුරු ස්‍රි සද්දර්මය තියෙද්දි මේ මොන පවුද ..අනේ පවු . සියල්ලෝම බුදුරජාණන් වහන්සේ දෙසු ඒ නිර්මල ස්‍රී සද්දර්මය අසත්වා

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 ปีที่แล้ว +2

    මම අහලා තියෙනවා මේ ස්වාමින් වහන්සේම කාලයකට පෙර කියනවා විජය රජ අපේ රටේම වෙන පැත්තක සිටි රජෙක් කියා.
    සත්‍යය කුමක්ද?

  • @jayanthagunasekara1198
    @jayanthagunasekara1198 ปีที่แล้ว +1

    පිස්සුද හලෝ.