ความคิดเห็น •

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 3 หลายเดือนก่อน +29

    පියුම්ගේ කලු සල්ලි නිසා වාහම අත්අඩංගුවට ගන්න ඕනෙ.

    • @chrishmikadalpadadu8774
      @chrishmikadalpadadu8774 2 หลายเดือนก่อน

      Kalu salli unath eyala ewa wahagnna dan business patan aran. Dan kawuru hewwath wadak wenne na . Piumi mnwahri deyak krla thynwanm eya ewa aran yai .

  • @ShanthiWavita
    @ShanthiWavita 3 หลายเดือนก่อน +22

    සෑනා මල්ලි චමුදිතයා වගෙ වෙන්න එපා . අනිත් කෙනාට කථා කරන්න දෙන්න🎉

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน +42

    සැැනා මල්ලි ඔයාකතාකරන විදියට
    පියුමිගැනි උඩයනවා තවඑකක් කතා
    කරන කෙනාට කතාකරන්න දෙන්න
    ඉටපසු කතාකරන්න නැතිනම් කියන
    කෙනාට කතාකරන්න අපහසුයි ඔයා
    අහගෙන ඉදලා පසුව පුශ්නඅහන්න
    පුරැදුවෙන් අහගෙන ඉන්න අයත් අපහසුවට පත්වෙනවා එකතෙරැම්
    ගන්න ප්ලිස්🙏

    • @Ewjin-n2t
      @Ewjin-n2t 3 หลายเดือนก่อน

      Yes

    • @renukakumari5890
      @renukakumari5890 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @sujeewamalkanthi1810
      @sujeewamalkanthi1810 3 หลายเดือนก่อน

      ඔවු අනේ ඒක නම් ඇත්ත වීඩියෝ ඔක්කොම හොදයි මල්ලි මීට වඩා ඒ මනුස්සයාටත් කතා කරන්න දෙන්න

    • @Nilunilu3699
      @Nilunilu3699 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @rohini123-he4td
      @rohini123-he4td 3 หลายเดือนก่อน

      Pa wtarak newi issaahath eki elite dagena inne

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana 3 หลายเดือนก่อน +18

    පියුමිගේ සුදුහුණු ගාන්න ලෑස්ති වෙන්න එපා. ප්‍රශ්ණ අහනකොට එක ප්‍රශ්ණය එක පාරක් ඇහුවම ඇතිනේ. ඒ මනුෂ්‍යාගේ කන් ඇහැන වානේ. සංවරයෙන් යුතුව වැඩසටහන මෙහෙයවන්න. එතකොට දිගු ගමනක් තිබේවි.

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน +21

    ධර්මය සත්‍යයි කර්ම විපාක ස්ථිරයි නිතිය ක්‍රියාත්මක නොවේයි නම් අපේ ආදරණීය සොබාදහම නඩුව අහනවාමයී තාම වේලාව හොද ඇති ධර්මය සත්‍යයි 🙏🙏

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน +17

    ඔබ තුමාට සහ සන්ජය මහතාට තෙරුවන් සරණයි 🙏🙏ජයවේවා

  • @JP19455
    @JP19455 3 หลายเดือนก่อน +79

    සෑනා, මල්ලි පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න පුරුදුවෙන්න. ප්ලීස්

    • @nilanthanilupul5278
      @nilanthanilupul5278 3 หลายเดือนก่อน +1

      සැනා කරන දේ ගැන අපිට විවේචනයක්‌ නෑ. චමුදිත වගේ එකෙක් නෙමෙයි මූ.

    • @HasiniMadu
      @HasiniMadu 3 หลายเดือนก่อน +5

      අය්යෝ එයාට කියලා වැඩක් නෑ
      ඔයින් මෙයින් මෙයාගේ චැනල් එක බලන එක එපා වෙන එකයි වෙන්නේ

    • @chrishmikadalpadadu8774
      @chrishmikadalpadadu8774 3 หลายเดือนก่อน +1

      Ow chamuditha wage. Kisima deyak ahnne na 😂 ohe kiyawanaww

    • @chandanalatha6319
      @chandanalatha6319 3 หลายเดือนก่อน +2

      අනේ ඔව් චමුදිත වගේම මෙයාත් එපා වෙනවා .අනිත් අනිත් කෙනාට කතා කරන්න ඉඩක් දෙන්නෙම නෑ සනා මල්ලිම පැල පැන කතා කරනවා

    • @MariaMarienda
      @MariaMarienda 2 หลายเดือนก่อน

      Pissek

  • @Ewjin-n2t
    @Ewjin-n2t 3 หลายเดือนก่อน +33

    අනේ සැනෝ අපිත් ආම්මලා,
    ඔය අපේ සල්ලි ඕවා,ඒකි විතරද අම්මා,මේ ආන්ඩුව තියෙනකල් ඉගිලෙයි

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 3 หลายเดือนก่อน +13

    මේ මහත්තයා ට කතා කර්නන දෙන්න ,ඔය කඩා පැනීම හරීම අශෝභන යි.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 หลายเดือนก่อน +15

    මෙි කොල්ලෝ ඔය පුද්ගලයාට උත්තර දෙන්න ඉඩ දෙන්න.....
    පුශ්න අහන විදිය හරිම වැරදියි.....

  • @Puja-yu2pq
    @Puja-yu2pq 3 หลายเดือนก่อน +36

    පියුමි මාළු ලැල්ලෙ ගැණි වගේ කට හැරියොත් පලාතම ගඳ ගහනවා

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน +10

    රටට බදු නොගෙවන අය කවුරැ වුනත් හොයන්න ඔන .ආන්ඩුව පනතක් ගෙන්න ඔන.රටට බදු නොගෙවන අය තමයි රට බංකොළොත්බවට ප්‍රධාන හෙතුව සහා දෙශපාලුවා හොරා කැම දුෂනය 😮😢😢

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 หลายเดือนก่อน +24

    කාගෙන් හරි ප්‍රශ්නයක් අහනකොට ඒකට උත්තරේ ලැබෙන තුරු ඉඳපන්.හරකාවගේ පැනල තව තව දේවල් අහනවා .හරිම කැතයි ඒ වැඩේ . මල්ලී මල්ලී මල්ලී ඒක හොඳාට හිතට ගන්න

    • @apsarajayakody6946
      @apsarajayakody6946 3 หลายเดือนก่อน +3

      ඌට කියන දේ තේරෙන්නෙ නෑ

    • @wasanawasana8492
      @wasanawasana8492 2 หลายเดือนก่อน

      ලහිරු,හරේන්ද්‍ර ,චතුර නියම නිවේදකයෝ.ප්‍රශ්නය අහලා අනික් කෙනා උත්තර දිලා ඉවර වෙනකම් බලා ඉන්නවා සංයමයෙන්

  • @vitztoyota8712
    @vitztoyota8712 3 หลายเดือนก่อน +3

    අපි ඔබ සමගයි. respect 🎉🎉🎉🎉

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 3 หลายเดือนก่อน +9

    සත්තු මැරුනම අඩ අඩ පෝස්ට් දාන පියුමි ස්වෑන්මාලි. එකට කාලා බීලා කරේ අත දාගෙන photo අරන් ඉන්න ක්ලබ් වසන්තය මලාම හ්ම්ම් නෑ😂😂😂😂
    අනික ක්‍රීම් ප්‍රමිති නැත්තං ඇයි තහනම් කරන්නෙ නැත්තෙ දැන්වත්😠 ඒ ගෑනි තාම ක්‍රීම් විකුණනවා 😠

  • @දිනුශ්කදේශාන්පීරීස්
    @දිනුශ්කදේශාන්පීරීස් 3 หลายเดือนก่อน +19

    එ සැනා උබේ ඔය වාචාල කට වහන් ඉදහන්කො ඔය මිනිහට කතා කරන්න දිලා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน +20

    ඔයා පනින්න එපා පුතේ. හොඳට ඔලුවට ගන්න කියන දේ .
    එයා අම්මා කෙනෙක් නං හොඳට තේරුම් ගන්න ඕන සමාජයටත් වැරැද්දක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න.
    එහෙනම් හිරේ ඉන්න ඔක්කොමලා අම්මලාව එලියට ගන්න ඔයා🤬
    සමාජයට මොනා වුනත් කමක් නෑ එයා අම්මා කෙනෙක් නිසා නිළියක් නිසා හෙලු වැල්ලෙන් ඉන්න නිසා එයා හොඳයි.
    රටට ගිය කලක් මේ වගේ මිනිස්සු නිසා.🇩🇪

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ අය රටට සේවයක් කරන්නේ කරන්නේ? ඒ අයව අගය කළ යුතුයි

  • @ChampaIwon
    @ChampaIwon 3 หลายเดือนก่อน +19

    එල්ලුමි ගස් තියෙන්න එපායැ අරින්න ඒව නැති නිසා තමයි ලන්කාව මෙතරමි තිරිසන් වෙලා තියෙන්නෙ

    • @mrsfathima9428
      @mrsfathima9428 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 3 หลายเดือนก่อน

      👍👍👍👍

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 หลายเดือนก่อน

      Aka nam aththama aththa.

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +5

    එයාගේ කට වාචාලයි කියලා මිනිසුන්ව ආම්බං කරන්න බෑ බෑ. කටපාචාලා මිනිස්සු ඕන තරම් තව ඉන්නවා.

  • @ramyafernando4742
    @ramyafernando4742 3 หลายเดือนก่อน +20

    ශැනෝ හපෝ කට පොඩ්ඩක් නවත්ත ගන්න සැනසීමේ කන් දෙන්න

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 3 หลายเดือนก่อน +3

    Obatumata budu saranai good video

  • @menakamunasinghe
    @menakamunasinghe 3 หลายเดือนก่อน +4

    මේවාගේ පාසල් වල දරුවන්ටත් මේ කරන විනාශ වලක්වන්න ඉඩ සල්ස්සවන්න . ❤

  • @amilaprabath4950
    @amilaprabath4950 3 หลายเดือนก่อน +8

    උබ නිකන් චමුදිත නොවී හිටපන්, අනිත් මනුස්සයටත් කතා කරන්න දීපන්

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 หลายเดือนก่อน

    සැනා එක්ක කතා කරන මේ මහත්මයාට ගොඩාක් ස්තුතියි මෙවුංලා සල්ලි හම්භ කරනවලු අසාධාරණ විදිහට රටේ අනෙක් දරැවන්ට කන්න බොන්න නැ කියලා සුක් වෙන එක බසහ අසාධාරණය ට විරැද්ධව හඬ නගන නිසා. බුදු සරණයි ඔබ තුමාට

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 3 หลายเดือนก่อน

    Respect you Saana Show and the Gentleman for educating the civil society and for your Brave ❤❤❤❤❤❤❤❤

  • @dishmatharangi9964
    @dishmatharangi9964 3 หลายเดือนก่อน +12

    මෙ මොකෙක්ද හැටි මෙකගෙ මුන හොල්මනක් දැකලා වගෙ අහගෙන ඉන්ඩ පුලුවන් ද මුගෙ යුටියුබ් වැඩසටහන්

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 3 หลายเดือนก่อน +6

    තොගේ වැඩසටහන් බලන වට අපිට තෑගි දෙන්න ඕන බං..කතාව පොඩ්ඩක් අඩු කරන පන් ...

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 หลายเดือนก่อน +9

    අනේ බන් උබට කීපාරක් කොමෙන්ට්ස් දාල තියෙනවාද , උබගෙ ඔය පුරුද්ද නවත්වගන්න කියලා . කැතයි බන් , කතා කරන කෙනාට කතා කරන්න දීපන්, මැදින් පනින්නෙ නැතිව .

  • @kapilajeewa7016
    @kapilajeewa7016 3 หลายเดือนก่อน +5

    මූත් නිකම් චමුදිත වෙන්න යනව..යකෝ...ඉස්සෙල්ල් ප්‍රෝග්‍රාම් එකක් කරනකොට තමන්ගෙ හැදියාව ඉවසීම හදගනින්..අනිත් එකාගෙන් ප්‍රශ්නෙ අහල ඌ උත්තර දෙන්නත් කලින් මැදට පැනල තව එකක් අහනව...මොකෙද්ද බන් උබ...

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน +1

      චමුදිත තව හොදයි අනේ.

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 3 หลายเดือนก่อน +1

    Samaja sanskruthiya vinasa karamin salli hoyana samaja pilila vinasa wewa🙏

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 หลายเดือนก่อน

    නිවෙිදක මහතා මෙම වැඩ සටහන මෙහෙය වීමෙිදී ඔබ ඉතා සංවෙිදීව ප්‍රශ්ණ කරන්න ඔහුට උත්තර දෙන්න ඔබ නිසොල්මන්ව නිහඩව විමර්ෂණාත්මකව ප්‍රශ්ණ විමසන්න ඔබ හැකිපමණ ඔබෙිකට ප්‍රවෙිසමි කර ගන්න....ඉක්මන් නොවන්න....

  • @starlitnews
    @starlitnews 3 หลายเดือนก่อน

    He had a point, but your observation of the bloated visibility of certain parts is more interesting.

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +4

    මෙතුමා කියන කතාව සහතික ඇත්ත.... අනිවාර්යෙන් ඕක ඕකේ වංචාවෙන් දියුණු උනානම්.. දාන්නම ඕනේ..... බත් කන ගොන් හරක් ජනතාව... හොඳට කල්පනා කරලා බලපන් විම මනුස්සයා කියන්නේ ඇත්ත.. පියුමි කොහොමත් ගූ කටක් තමයි.. හැබැයි එයාගේ මේ ජනතාව බය වෙන්නෙත් නෑ ගල් ගහලා එලවන්නේ. 🫵🫵

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම ඒ සටනත් එක්ක ජනතාව ඉන්නවා... දූෂිත රටේ ඉන්න දෝෂිතය ඔක්කොම අයින් කරන්න ඕනේ ගෑණු ද පිරිමිද අදාලම නෑ 🫵🫵

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 2 หลายเดือนก่อน +1

    අන්න ඒ අස්සෙ පියුමි ගෑනි තමන්ට විරුද්ධව කරන පරීක්ෂණ නවත්තන්න කියලා රිට් එකක් දාලා 🤣🤣🤣🤣

  • @yokothamariya5185
    @yokothamariya5185 3 หลายเดือนก่อน +3

    පියුමි හිරෙට ගියොත් පලයි😢ගාපු එවුන් ඉවරයි🤮

  • @nishanthikumari3056
    @nishanthikumari3056 3 หลายเดือนก่อน +6

    වනැස නිවේදක මහතා ආදර්ශෙට ගන්න..

  • @dilaniaberathna
    @dilaniaberathna 3 หลายเดือนก่อน +4

    අම්මෙක් උනත් වැරැද්ද වැරැද්දමයි

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 3 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාක් චමුදිතව අනුකරනය කරනවා. ඔයා ඔයා වෙන්න. චමුදිතය වගේ මැදින් පනින්න එපා.

  • @thiliniperera384
    @thiliniperera384 3 หลายเดือนก่อน +1

    මහා ජනතාව ඔබ සමග එක බල්ලෙකුට චන්දෙ දෙන්නෙ නැ මෙව් බලගන ඉන්නෙ අපි

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +2

    Patta mlli supiri

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @SheilaJanet-uu1mz
    @SheilaJanet-uu1mz 3 หลายเดือนก่อน +1

    ❤Owu Oba Tuma Hari
    Ellum gas 7 ka yawanna oni
    Ekith hariyata tambapu issek vage

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 3 หลายเดือนก่อน +9

    මෙයා අම්මා කෙනෙක් නම් ඇයි හිරුනිකාට වෙනම නීතියක් ..

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 2 หลายเดือนก่อน +1

    මෙයා කියන හැටියට සෙනසුරැ වක්‍ර වෙලා, ශුක්‍ර නිසා තමයි රටේ පටලැවිලි. පලඩෝ මිත්‍යාව නොවපුරා.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 3 หลายเดือนก่อน +4

    ඔයප්‍රශ්න අහන එකා හරකෙක්ද පොඩ්ඩක්ඉවසලා ඒමනුස්සයාට කියන්න ඉඩදෙන්න.

  • @nadeekafonseka3108
    @nadeekafonseka3108 3 หลายเดือนก่อน

    Aniwaryen..niyamai

  • @kumarikumari8458
    @kumarikumari8458 3 หลายเดือนก่อน +1

    සැනැ මල්ලි ඔයා නිර්බිතයි මම kuwait

  • @superman8380
    @superman8380 3 หลายเดือนก่อน +1

    පියුමි ඔක ගොඩ දානවා පොඩි දෙයයි පුක දෙන්නයි කිම්බ දෙන්නයි විතරයි තියෙන්නෙ ඔවා නිකම්ම යට යනවා

  • @dilinisamarasingha492
    @dilinisamarasingha492 2 หลายเดือนก่อน

    චමුදිතගේ ..අනිත් එක ....පොඩ්ඩක් ඉවසලා ඇහුන්කම් දීලා ප්‍රස්න අහන්නකෝ

  • @leticiavirakoon156
    @leticiavirakoon156 3 หลายเดือนก่อน

    Mokatada baywen pluming deviyoda pihita kud baya Apinm gann gnne ne obatumata devipihitaii sivil sanvidne hemdenm deviyn rekdewa Adre obasemta❤❤❤❤❤

  • @Iranrj
    @Iranrj 3 หลายเดือนก่อน +1

    උබේ ඔය නාලිකාවට එන මෝඩයොත් ඉන්නවනේ.හිපං ඒ මනුස්සයට ඉඩ දීලා.ඊලගට උබ පැනපං

  • @upalifernando8778
    @upalifernando8778 3 หลายเดือนก่อน +2

    ❤Anura sahomai jpthi

  • @georgevinitia1502
    @georgevinitia1502 3 หลายเดือนก่อน

    මෙච්චර කොස් අලවර්ග තියන රටේ මන්දපෝශණය කියන්න අපි ලජ්ජාවෙන්න ඕනේ ! මේ කවුරුත් රටට ගැන කැක්කුමක් ආදරයක් නැහැ! අපේ වගේ කතාවෙන් විතරක් ගොඩක් දේවල් කරන හැබැහින් කිසිම දෙයක් නොකරන එකාට එකා නැති බොරු පුරාජේරු කතාකරන ජනතාවක් ඉන්න රටක් කොහේවත් නැතිව ඇති ! අන්තිමට අපේ අයට වෙන්නේ රටකුත් නැතිව විරවගන එන්න !

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +2

    Owww okiwa ellanna oni mlli

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 3 หลายเดือนก่อน +1

    චමුදිත වගේ වෙන්න එපා.. බලන්න එපා වෙනව...

  • @Mambo344
    @Mambo344 2 หลายเดือนก่อน +1

    පියුමි යට ගියා වසන්ත උඩ ආවා😂

  • @rohini123-he4td
    @rohini123-he4td 3 หลายเดือนก่อน +2

    Piyumita nam daduwm denna one aniwaryenm

  • @dinushapriyadarshani7674
    @dinushapriyadarshani7674 3 หลายเดือนก่อน

    Sanashow tikak edadenna e kenata kata karanna. Oya haiyen ka gahala prashna ahanawa wage e kenatat uttara deela ewara wenna eda denna. Madin pana pana kadakappal karanna epa eyalage katawata. Ahagana enna purudu wenna tikak. Jayawewa

  • @mashood4993
    @mashood4993 2 หลายเดือนก่อน

    Yako oya manussayata kathawa iwara karanna deepan

  • @manjuladaniel1654
    @manjuladaniel1654 3 หลายเดือนก่อน +1

    මොඩයෙක් වගේ කියවන්න එපා එ මනුස්සයට කතාකරන්න දිපන්..

  • @ndhunter5280
    @ndhunter5280 2 หลายเดือนก่อน +1

    ඕකි ක්ලබ් දාගෙන .ගෑනු බිස්නස් කරනවා... මේ වාසන්තගේ සිද්දියෙන් ඒක යට ගහන වැඩක්ද්ද

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน +3

    උබ ගෑණි ව සුද්ද කරන්න එපා ඉතිං😂

  • @Bianconeronero
    @Bianconeronero 3 หลายเดือนก่อน +1

    Ammo ballo hitapiya anith ken උත්තර denakan😂

  • @NalaniVidanage
    @NalaniVidanage 2 หลายเดือนก่อน +1

    මැතිනිය නෙවෙයි ගණිකාවක්

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 2 หลายเดือนก่อน

    එකම විසඳුමයි තියෙන්නෙ කාන්තාවන් සඳහා මූල්‍යම අපරාධ විමර්ශනයට කාන්තා නිළධාරිණියක් පත් කිරීමයි සුදුසු.64මායම් 64කින්ම අඳුනගන්න පුළුවන්..එහෙම නැතිව විමර්ශනයට පිරිමි ඉන්න තැනකට ක්‍රීම් හදන කෙනෙක් යැව්වාම 😅😅

  • @ViaZain
    @ViaZain 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 หลายเดือนก่อน +4

    එතුමිය 😂😂😂

  • @SlMobile-m3u
    @SlMobile-m3u 3 หลายเดือนก่อน

    God

  • @SudarshiFernando
    @SudarshiFernando 3 หลายเดือนก่อน

    Sanage hombata dekak anagena anagena yanna bari nisa biththiyata anna bng..

  • @chamid6040
    @chamid6040 3 หลายเดือนก่อน +1

    සිංහල බෞද්ධ රටක් බෞද්ධ පාලකයෝ 😂😂😂😂 නීතිය බලුයි ඒකයි මේ තරම් දූෂණය වංචාව 😂😂😂 නියම බෞද්ධ රට...කතා කලොත් පිංවන්ත මිනිසුන් ඉන්න රටක් .. දේසපාලකයෝ හොරු ..දේසපාලකයෝ ආස්‍රය කරන්නේ ඔය වගේ නලු නිලියන් ගයකයෝ පාතාලේ උන් හාමුදුරුවෝ දූෂණය සෙරම කරන්නේ උන් එක්ක😂😂😂😂

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 3 หลายเดือนก่อน

    👍👍💪💪💪💪

  • @wijitharamanayake5067
    @wijitharamanayake5067 3 หลายเดือนก่อน

    PORABAGWALA Genapu visit walata ADHAYAN BADHU gewaladha baluwanan Aththa Naththa ketiyenma hoyaganna puluwan LESIYENMA.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 3 หลายเดือนก่อน

    පියුමි හංසමාලි ගේ පඩික්කම් කට වැහිලා....දැන් බයවෙලා කෝ දැං උබේ පඩ ෂෝ....

  • @shamasilva8453
    @shamasilva8453 3 หลายเดือนก่อน +1

    Mona methiniyak de
    Doctors lata kathakaranne oya meya kiyala wedagath nethi minissunta methiniya
    aneemanda

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian 2 หลายเดือนก่อน

    ඔය ජරාවාස කාන්තාව අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුයි

  • @SarathVimalasiri-j9u
    @SarathVimalasiri-j9u 2 หลายเดือนก่อน

    මුන් අනුන් ගැන හොය හොය ඉන්නව මුන් කොහොමද ජිවත්වන්නේ මුන්මේ පිස්සු පකේල ටිකක්

  • @gayanisrima4202
    @gayanisrima4202 2 หลายเดือนก่อน

    මේ මාධ්‍යය⁣ කරන කෙනාට ඉවසිමක් නැහැ.
    අනිත් කෙනා.කතා කරන කම් ඉවසන්න පුරැදු වෙන්න.
    අනිත් කෙනාට කතා කරන්න ඉඩ දෙන්න.

  • @deepajayalath
    @deepajayalath 3 หลายเดือนก่อน +2

    මොන මැතිනියෙක්ද???

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +1

    කුරිය service එකක් කියන්නේ cream 3,500 ලු වික්කේ.අනිත් කුරිය එකෙන් තාම කට උත්තරයක් තවම අරන් නැහැ ලු.මුන් දෙන්නා එකවත් දන්නේ නැහැ .

  • @iamcosmic369
    @iamcosmic369 3 หลายเดือนก่อน +1

    ????

  • @KumuduniRinu
    @KumuduniRinu 3 หลายเดือนก่อน +2

    Piume kiyanne baduwak hama tisama tawal aka pitinmai.tawa madiwata putawath gon karala ciiii

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 3 หลายเดือนก่อน +1

    Uththara denna idadenna

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 3 หลายเดือนก่อน

    මේ සැනා ට මැනස්. දන්නෙ නැහැ කතාව . අහල ඉවර්වෙලා උත්තර දෙන්න දන්නෙ මෙක.බලන අයටත් 😮😮..uncomfortable

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv 3 หลายเดือนก่อน

    Sana " mallit ,piumige cream ekak aran gala balanna, 😂 asa hitei.

  • @anomathenuwara7279
    @anomathenuwara7279 3 หลายเดือนก่อน

    රනිල්ට ගෝටා ගියා වගේ දුවන්න දෙමු

  • @jagathfernando9428
    @jagathfernando9428 3 หลายเดือนก่อน +1

    සැනා කියන්නේ චමුදිත ගේ මල්ලිද .ඇහුම්කන් දෙන්නෙ නැහැ කියෝනවා වැඩිය්..🤮🤮🤮

  • @haroldperera697
    @haroldperera697 3 หลายเดือนก่อน +5

    Sama හරක් youtube vahallu
    Horuntath කඩේ ynava🤔
    ලජ්ජය් ..

  • @meragalmalani2016
    @meragalmalani2016 3 หลายเดือนก่อน +1

    Dannam tikak hadila kata wahagena innawa 😂nathnam katha karana ekaata katha karanna denne na paninawa.

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 2 หลายเดือนก่อน

    Sana kiyanna maha kariyak..

  • @ShanthaKumara-sq9xj
    @ShanthaKumara-sq9xj 2 หลายเดือนก่อน

    බූරැවා උත්තර දොන්ඩ ඉඩ දීපිය

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 3 หลายเดือนก่อน +1

    Me wage u tube kabbo thamai minissu wisuddikana karan un.

  • @2976-x6k
    @2976-x6k 3 หลายเดือนก่อน

    Chamudithawa copy karanna try nokara oyatama awenika widiyata karanam hodai….Ahana prashna wala uththara dennath idak denna! Otherwise overall you’re doing a good job!!

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +1

    මුන්ට හැම එකා එකි වරදක් කරහම
    නැත්නම්
    කොහෙ හරි අපරාධයක් වුනොත්
    රාජපක්ෂ
    රාජපක්ෂ
    රාජපක්ෂ
    රාජපක්ෂ
    අමු පිස්සෙක් අමු කුහකයෙක්

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 3 หลายเดือนก่อน +1

    Heku walken dagalana kujitha ganiyek piumi

  • @yvonnepeiriez8916
    @yvonnepeiriez8916 3 หลายเดือนก่อน +1

    me miniya ekka kauruth yanna epa sakachchawata mokada me miniya piumyta uda yanna support karana ekek

  • @saas179
    @saas179 3 หลายเดือนก่อน

    Samaharawita sanjaya maha waththa piumita gahala dan ekita minihek inna nisa mekata dan mokuth na dan waradi kiyanawa anea mnda appa

  • @dianakrishanthi8214
    @dianakrishanthi8214 2 หลายเดือนก่อน

    Kudu salli weanna barida

  • @saas179
    @saas179 3 หลายเดือนก่อน

    Sana chamuditha wagea paninna epa sana kiyanna denna apita ahanna denna sana