Razz x Zany x PoJJaa - SLOW MOTION (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Title : Slow Motion
    Artist : Razz x Zany x PoJJaa
    Music : Freaky Mobbig
    Mixed & Mastered : DJ JNK
    Animation :AnimeU
    Streaming Link : open.spotify.c...
    Razz insta : ...
    Zany insta : ...
    PoJJaa insta : ...
    Freaky mobbig insta : ...
    Dj Jnk insta : ...
    ‪@razz1705‬ #razz
    ‪@ZanyInzane‬ #zany
    @poJJaa #poJJaa
    ‪@DJJNK‬ #jnk
    ‪@freakymobbig8463‬ #freakymobbig

ความคิดเห็น • 815

  • @razz1705
    @razz1705  3 ปีที่แล้ว +103

    Zany
    ජිවිතේම සාම කාමි හෙවුව හින්දා මල්
    කවුද කිවුවෙ සික් මේවා බොරුනෙ පට්ට පල්
    උබලා කුඩ්ඩ වික්කා නාඩියෙන් මෙ මලට ගැහුවා ගල්
    මලට කැමති කොල්ලො හෙවුවෙ නෑ අනුන්ගෙ රෙද්දවල්
    කොල්ලො බෝතලේ ප්‍රචණ්ඩකාරි ඒක මාර හානියක්
    මෙ මේවා ගන්න කොල්ලො හෙවුවා කෙල්ලො ගත්තා වාසියක්
    ආ රස්ත කිවුවෙ දෙයියො ජාතියක්
    දිව්‍යලෝකෙ සාදෙ යන්න දැන්ම දාපන් බාරයක්
    පෙනන්නෙ කොල්ලන්ට සෙවනගල එනවා පොලව පෙරල ගෙන
    ආස මං හිනාවට
    මෙ කන්නෙ තුන්වෙනි පාරට
    අරක්කු ගගේ පීනුවත්
    මේ කුඩ්ඩ පෙත්ත පීරුවත්
    වැඩක් නැ ගන්න බෑ මලෙ වගේ සැපක් සිරාවට
    නීති ගත කරන්න බෑ නැවෙද්දි බොලගෙ කොන්ද
    ඇල් කොහොල් තමා රටේ ඇහේ තිබිච්ච එකම රොඩ්ඩ
    කොල්ලො නාස්ති වෙන්නෙ සීතලෙන්
    වදින්නෙ නෑලු සවුකොලෙන්
    ගහන්න මේ ජරාව ගහන්න රස්ත කොල්ලො නෑඩො පවු කරේ
    කල්පනාව මාරයි මට පේන දේ විකාරයි
    දුක මැරුවෙ මේ හිනාවයි
    මේ ජිවිතේ විඩාවයි
    අඩො කේරලේ ජරාව ගහන්නෙ ගහන්නෙ මගෙ ඔලුවට පොල්ලෙන්
    මම ඔතල ගහල වැදිල බලන්නෙ තනමල්විල කොල්ලෙක්
    පාඩුවෙ මං ඉන්න ආස වෙන්න slow motion
    අඩෝ දන්නො තනිති zany සරල චරිතයක් මං open
    මම මලට තමයි ආදරේ කරන්නෙ දැන් Proposal
    දුමාරෙ තමයි boss දුන්නෙ හදට බං promotion
    PoJJaa
    ඉන්නේ මල් වෙරල අයිනේ
    හුලගයි මුලූ දවස තිස්සේ
    ක්සිතිජය ලගම නවතින්නේ
    මල් සුවදයි මගෙ තනි මැකුවේ
    මගේම ලෝකෙක පාවෙන්නේ
    කවුරුත් නෑ දැන් මේ අහසේ
    මම බඹරෙක් සේ මල් හෙව්වේ
    රොන් ගත්තට නෑ මල් තැලුවේ
    Razz
    මාත් එක්ක ලෝකෙම වෙලා slow motion
    ඒ motion එකට කාලේ හරි කරන්න motivation
    Puff 3 4කින් මගේ ඇස් වෙලා emotion
    Kush baby ඔයා තමයි මගේ new version
    තත්පර කට්ට යන්නේ ටක් ටක් ගාලා
    මගේ හදවත ගැහෙය් ලබඩබ් ගාලා
    මගේ මීටරේයි නාඩී වැඩ සට ගාලා
    මං හැමවෙලේම ඉන්නේ කන පැලෙන්න ගාලා
    තණමල්විල මොණරාගල අමුතු පැලෑටි
    ඇඹිලිපිටියෙ ඉඳන් හොර ගමනින් කොළඹට ඒවි
    සමහරු දැන් අහසේ පාවි පාවි යාවි
    කවුරු මොනවා කිව්වත් මල් කුමරුන් රජ වේවි
    Baby I do-wanna drive a fucking speed car
    ආදි කාලේ වගේ අපි යං ගොං cart
    පොඩි උන් ඉන්නෙම ice ගාලා උන්ගේ හෙන පාට්
    අපි මල් එක්ක පැටලිලා marley වගේ one hart
    අපි පාරට බහිද්දි අපේ eyes was බාගෙට close
    ඇස් ඇරගන්න බෑ දැන් හඳට very close
    අපේ ගමන හරියට වගේ හැරමිටි course
    යන්න යන්නම අපි වෙනවා හොඳටම slow
    මං ඉන්නම ආස වෙලක් අයිනේ වරුවක්
    පාවෙන්නම් හුළඟට වගේ සරුංගලයක්
    හමන හුළගෙත් දැනෙනේ මාරම ජවයක්
    දන්නෝ දනිති කටු නැති මලේ අගයක්

  • @DJJNK
    @DJJNK 3 ปีที่แล้ว +446

    පට්ට ආතල් එකක් තමයි ♥️

    • @Raja-jl6qx
      @Raja-jl6qx 3 ปีที่แล้ว +12

      ආදරෙයි ජනා
      Tv එකෙ බොන්නෙන සිංදුව ගියා නෙද.....😍😍

    • @udevforpresident
      @udevforpresident 3 ปีที่แล้ว +5

      🖤✨️

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      @@Raja-jl6qx බොරු 🤔🙄

    • @Raja-jl6qx
      @Raja-jl6qx 3 ปีที่แล้ว +2

      @@shan-mc2dq ගියා නෙද කිලා ඇහුවෙි බං

    • @dissanayake8250
      @dissanayake8250 2 ปีที่แล้ว

      ජනා පුවක් කැල්ලක් නැහැ 😂😂😂😂

  • @sachinska
    @sachinska 3 ปีที่แล้ว +104

    "මම ඔතලා ගහලා වැදිලා බලන්නෙ තනමල්විල කොල්ලෙක් " zany ❤️‍🔥☮🍁

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +3

      ❤️🤘🏻

  • @thivirucooray1553
    @thivirucooray1553 3 ปีที่แล้ว +184

    "දුමාරෙ තමයි Boss දුන්නෙ හඳට බං Promotion" 🌚🍁✨

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +9

      ❤️🤘🏻

    • @giganiggh
      @giganiggh 2 ปีที่แล้ว +3

      mae namath thiviru

  • @_.shammas._7100
    @_.shammas._7100 3 ปีที่แล้ว +57

    Slow motion💥💥💥💣

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +2

      ❤️🤘🏻

  • @ALone_music_6
    @ALone_music_6 6 หลายเดือนก่อน +9

    𓆩🙂𓆪 Best In Srilanka𓆩🥶𓆪
    Editing 100%
    Beat 100%
    Voice 100%
    Lyrics 100%
    Video Concept 100%

  • @MadeeraArticles
    @MadeeraArticles ปีที่แล้ว +11

    ලෝකෙ හොදම ස්වාභාවික දායාදය උන ගංජ ඖෂධය ලංකාව තුළ ඉපිද නැගීමම ලංකාව තුළ රස්ත දෙවියන් බිහිවීමට සාධකයකි. ඔබ මම සියල්ලම එම දෙවියන් අනුගමනය කරමු. ගංජ ලංකාව තුළ කලාවක් කරමු. සැමට ජය ❤

    • @RuchithRehan
      @RuchithRehan 4 หลายเดือนก่อน

      ❤️😂

  • @ShehanViduranga-pr7cr
    @ShehanViduranga-pr7cr ปีที่แล้ว +10

    වැදිලා ඉන්න කොට වැදිච්ච සින්දූ 😁😍🍁

  • @lewix9042
    @lewix9042 3 ปีที่แล้ว +76

    Koltyk brthr..❤️‍🔥

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +5

      ❤️🤘🏻

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +38

    Mix එක සුපිරියක් 💓
    පට්ට බං😍
    Zany සරල චරිතයක්
    full ම Open 😍😇💓

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @vimukthisandeepa001
    @vimukthisandeepa001 3 ปีที่แล้ว +30

    මේක ආතල්🔥🎶💯

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @yashithniwanka6689
    @yashithniwanka6689 6 หลายเดือนก่อน +8

    Beat + Zany♥💥

    • @autobeastjdm
      @autobeastjdm 6 หลายเดือนก่อน

      ❤️‍🔥

  • @SLREALTECH
    @SLREALTECH ปีที่แล้ว +11

    Next Level..Love Those Lyrics🔥

  • @lazeeluiz
    @lazeeluiz 3 ปีที่แล้ว +7

    Zany x Razz 🔥🖤 mh brothers ❤🔥 wazi

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      Cribians bro ❤️🤘🏻

  • @pib9954
    @pib9954 3 ปีที่แล้ว +21

    Happy to be a part of this project as the main animator! 💚💥😎 #PIB

  • @z3n1wiz84
    @z3n1wiz84 3 ปีที่แล้ว +20

    මල ‌තමා හොදටම කලේ🔥
    Razz,Zany,Pojjaa,Freaky Mobbig....guys,🌟
    රැස්පැට්!🖤

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

    • @PoJJaa
      @PoJJaa 3 ปีที่แล้ว

      🍁🍻

  • @kdrider6075
    @kdrider6075 3 ปีที่แล้ว +22

    අවවාදයයි ! ඇබ්බැහි වෙන සුලුයි ! 🔥🔥

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @ChalanaUpeksha
    @ChalanaUpeksha 8 หลายเดือนก่อน +8

    Ahase inna set eka me පැත්තට 👽☁️🌕

    • @razz1705
      @razz1705  6 หลายเดือนก่อน

      ❤️🤘🏻

    • @razz1705
      @razz1705  6 หลายเดือนก่อน

      ❤️🤘🏻

  • @gimhankavishka4413
    @gimhankavishka4413 2 ปีที่แล้ว +5

    Chill🌻👀💞

  • @janiya...7
    @janiya...7 5 หลายเดือนก่อน +5

    Chill oi.👽🚀👅

  • @Lifehack358
    @Lifehack358 2 ปีที่แล้ว +9

    මේක සුපිරියක්.. 👌👌.. zany කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් කියලා මම කිව්වෙ උගේ අහපු පලවෙනි රැපෙන්ම. 👌👌👌❤️🍁🍁🍁

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @user-Himma
    @user-Himma 3 ปีที่แล้ว +3

    Fire 💥...Zany siraawt insane oi ..💔

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @dinethpathum1229
    @dinethpathum1229 6 หลายเดือนก่อน +4

    Supiri 🔥❤

  • @himansarasanjana
    @himansarasanjana ปีที่แล้ว +70

    මලක් ගහලා අහන උන් කෝ 👽🍁

    • @KaviKavi-bp1wq
      @KaviKavi-bp1wq 9 หลายเดือนก่อน +2

      Nadda poddak😂

    • @chn3506
      @chn3506 7 หลายเดือนก่อน +1

      athal wooththooooo
      😆😆😆😆

    • @dileepatharaka4125
      @dileepatharaka4125 7 หลายเดือนก่อน +1

      බීසනේ සුද්දා😅🙏

    • @razz1705
      @razz1705  6 หลายเดือนก่อน

      ❤️🤘🏻

    • @gagananimsara1779
      @gagananimsara1779 4 หลายเดือนก่อน +1

      👽🍃

  • @dulajchamathka3469
    @dulajchamathka3469 3 ปีที่แล้ว +8

    මල් සුවදයි අපෙ තනි මැකුවේ.!!🔥🍁😍🙏

    • @PoJJaa
      @PoJJaa 3 ปีที่แล้ว +1

      ✌☮

  • @suhassuhas5268
    @suhassuhas5268 7 หลายเดือนก่อน +5

    Duka maruwe me hinawai🥺❤☮️

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +14

    Zany කියන්නෙ ආගමක් 🔥🔥🔥

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @tommyek2543
    @tommyek2543 2 ปีที่แล้ว +5

    මේ මල් වෙරල අයිනේ හුලගයි මුලූ දවස තිස්සේ...... සිතිජය ලගම නවතින්නේ මල් සුවදයි මගෙ තනි මැකුවේ .... මගේම ලෝකෙක පාවෙන්නෙ කවුරුත් නෑ දැං මේ අහසේ . මම බබරෙක් සේ මල් හෙව්වෙ රොන් ගත්තට නෑ මල් තැලුවේ
    ගිනි දැල්ලට විහිදෙන මල්වල සුවදට බබරුන් පාවී එන්නා.........රොන්ගෙන ලස්සන, ලස්සන සිත්තම් අතරින් ලෝකේ පේනා හිත් අපෙ පාඩුවෙ දැං slowmotion හීනෙක රව්මක් යන්නා... සුන්දර හිත් අපෙ කවදත් මල් වගෙ කාටත් අහිතක් නැතුවා..................😁😌

    • @PoJJaa
      @PoJJaa 2 ปีที่แล้ว

      Loweth ❤️✌️

  • @ishansanjana2152
    @ishansanjana2152 6 หลายเดือนก่อน +5

    Inzane now❤🎉

  • @user-mb2mn5pe5e
    @user-mb2mn5pe5e 7 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා ❤

  • @රොබින්කුරුල්ලා
    @රොබින්කුරුල්ලා 3 หลายเดือนก่อน +2

    Ada ehuwe...supiriyak

  • @vehannethusha5500
    @vehannethusha5500 ปีที่แล้ว +20

    මලට කැමති කොල්ලො හෙව්වෙ නැ අනුන්ගෙ රෙද්දවල් 💯😎

    • @razz1705
      @razz1705  6 หลายเดือนก่อน

      ❤️🤘🏻

  • @nishaniperera9313
    @nishaniperera9313 3 ปีที่แล้ว +4

    Magema lokeka pawenneee😍😍😍😍

  • @ishansanjana2152
    @ishansanjana2152 6 หลายเดือนก่อน +3

    Zany❤️ gammak 🎉

  • @user-tm7fn5tc7e
    @user-tm7fn5tc7e หลายเดือนก่อน +1

    Adoo pattama rap ekak aaah 🖤😗

  • @AT.Movei23
    @AT.Movei23 7 หลายเดือนก่อน +6

    2024 eny one❤🎉

    • @razz1705
      @razz1705  6 หลายเดือนก่อน +1

      ❤️🤘🏻

  • @maliyakg9126
    @maliyakg9126 3 ปีที่แล้ว +3

    Common zany.....

  • @dilharadias18
    @dilharadias18 3 ปีที่แล้ว +24

    අරගලයට ජය❤️

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @LochanaLushan-f6o
    @LochanaLushan-f6o วันที่ผ่านมา

    මෙකනම් මරු 50ට වැඩිය ඇහුවා 💔🌺💙

  • @pramothudayanga8250
    @pramothudayanga8250 2 ปีที่แล้ว +8

    සුපිරි 🤟🤟🤟

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 10 หลายเดือนก่อน +4

    Zany Inzane♥️🙈💊🔥

  • @manodyaweerasooriya9078
    @manodyaweerasooriya9078 3 ปีที่แล้ว +8

    I just love it man🖤
    Keep it up the good vibe boys 🥰

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @Pramod_sathsara
    @Pramod_sathsara 3 หลายเดือนก่อน +3

    sl rap ☝️🖤🤘

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว +14

    පට්ටයි Razz, Zany, Pojjaa❤️

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @ManeeshaKarunarathna-hl9wv
    @ManeeshaKarunarathna-hl9wv 25 วันที่ผ่านมา +1

    Supiriyak ❤

  • @ChamodKaveesha-g4f
    @ChamodKaveesha-g4f 3 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤

  • @get2596
    @get2596 ปีที่แล้ว +94

    Zany lyrics 😅😍
    ජිවිතේම සාමකාමි හෙව්ව හින්දා මල්
    කවුද කිව්වේ මේවා sick ඒවා බොරුනේ පට්ටපල්
    උබලා කුඩ්ඩ වික්කා නාඩියෙන් මේ මලට ගහුවා ගල්
    මලට කැමති කොල්ලෝ හෙව්වෙ නෑ අනුන්ගේ රෙද්දවල්
    කොල්ලෝ,බෝතලේ ප්‍රචන්ඩකාරි ඒක මාර හානියක්
    මේ මේවා ගන්න කොල්ලෝ හෙව්වා කෙල්ලෝ ගත්තා වාසියක්
    අහා !
    රස්තා කිව්වේ දෙයියෝ ජාතියක්
    ඒ දිවයලෝක සාදයක් නම් දැම්ම දාපන් වාරයක්
    පෙන්නන්නේ කොල්ලන්ට සෙවනගල
    එනවා පොලොව පෙරලගෙන
    ආස මන් හිනාවට
    මේ කන්නේ තුන් වෙනි පාරට
    අරක්කු ගගේ පීනුවත් මේ කුඩ්ඩේ පෙත්ත පීරුවත් වැඩක් නෑ ගන්න බෑ මලේ වගේ සැපක් සිරාවට
    නීතිගත කරන්න බෑනේ වෙද්දි උබලගේ ගොන්ත
    ඇල්කොහොල් තමයි රටේ ඉදිවෙච්ච ලොකුම රොඩ්ඩ
    කොල්ලෝ නාස්ති වෙන්නේ සීතලෙන්
    වදින්නේ නෑලු සව්
    කොලෙන්
    ගහන්න මේ ජරාව රස්තා කොල්ලෝ නෑඩෝ පව් කලේ
    කල්පනාව මාරයි මට පේන දේ විකාරයි
    දුක මැරුවේ මේ හිනාවයි මේ ජිවිතේ විඩාවයි
    කේරලේ ජරාව ගහන්න වගේ ඔලුවට පොල්ලෙන්
    මම ඔතලා ගහලා වැදිලා බලන්නේ තණමල්විල කොල්ලෙක්
    පාඩුවේ මං ඉන්න ආස වෙන්න slow motion
    අඩෝ දන්නෝ දනිති zany සරල චරිතක් මං open
    මලට තමා ආදරේ කරන්නේ දැන් proposal
    දුමාරේ තමයි boss දුන්නේ හදට බං promotion

  • @HirushaKaushalya-iz8vm
    @HirushaKaushalya-iz8vm 2 หลายเดือนก่อน +2

    කන්න කන්න ආසයි 😂❤

  • @sasmithanisal9454
    @sasmithanisal9454 ปีที่แล้ว +4

    🫂🌍✌️malata kamathi kollo hewwe nah anunge reddawal✌️😴🌍👽

  • @ashencwaduge7335
    @ashencwaduge7335 ปีที่แล้ว +5

    ළඟදි සෙට් උනේ සුපිරියක් ❤️

  • @7Club-Official
    @7Club-Official 6 หลายเดือนก่อน +4

    Chil brow " 🍒🌻

  • @thilinaishara7560
    @thilinaishara7560 15 วันที่ผ่านมา +1

    💥❤️

  • @lakshangunasekara1216
    @lakshangunasekara1216 20 วันที่ผ่านมา +1

    Mewa මාර වදන් 💯💥🤍zany inzane 💲

  • @danuwasaradaruvan7249
    @danuwasaradaruvan7249 12 วันที่ผ่านมา +1

    හද මාමලා මේකොනට❤

  • @itz_shehan
    @itz_shehan ปีที่แล้ว +2

    mru eka nm🔥😎❤️

  • @rushmathee1954
    @rushmathee1954 ปีที่แล้ว +1

    Ekh wazi ❤️🤟

  • @sldila1755
    @sldila1755 3 ปีที่แล้ว +1

    Patta aaa 👌👌👌👌❤️

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️❤️

  • @DinushaRMDinushaNimsara
    @DinushaRMDinushaNimsara หลายเดือนก่อน +1

    Zany ❤❤❤

  • @fotiaediting
    @fotiaediting 2 ปีที่แล้ว +2

    Ekah ♥️

  • @LakmalRanasinghe-f7d
    @LakmalRanasinghe-f7d 20 วันที่ผ่านมา +1

    අහපු වාර ගාන අමතකයි........

  • @user-cj8yo2qm8q
    @user-cj8yo2qm8q 6 หลายเดือนก่อน +2

    Maru song eka mama ahapu❤❤

  • @lakruwanpradeepa5271
    @lakruwanpradeepa5271 ปีที่แล้ว +1

    Ambooo wasiyaaaaaa

  • @gayanthalakmal2986
    @gayanthalakmal2986 3 ปีที่แล้ว +1

    Zanny wasi brother🔥❤️

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @danuwa955
    @danuwa955 ปีที่แล้ว +1

    Elama❤ sewanagala gama 🤘❤

  • @dulangaviraj5364
    @dulangaviraj5364 3 ปีที่แล้ว +1

    Supiyak broo 😍❤️

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @user_GOD_DILA
    @user_GOD_DILA ปีที่แล้ว +15

    අවුරුදු 16දිම ඕකට පුරුදු වෙච්ච මම🙂🍃

  • @rashmiprasadini6501
    @rashmiprasadini6501 2 ปีที่แล้ว +1

    Wasiyak Brother 😻

  • @samithdilshan6652
    @samithdilshan6652 2 ปีที่แล้ว +18

    අඩේ මං මේකා මාස ගාණක් තිස්සෙ හෙව්වා status එකක තියනවා දැකලා 😏 Zany Inzane වැඩ්ඩෙක් තමා ❤️🤟

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @dilsh_mad8465
    @dilsh_mad8465 3 ปีที่แล้ว +2

    Zany ek nm pahrak 💛🎇👅

  • @dulalokuliyanage5225
    @dulalokuliyanage5225 ปีที่แล้ว +2

    Zany 🔥😵🤘

  • @rakitharanathunga7224
    @rakitharanathunga7224 4 หลายเดือนก่อน +1

    Paharak💯

  • @dinaljayamuthu5808
    @dinaljayamuthu5808 7 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤

  • @chiraboymusic
    @chiraboymusic 3 ปีที่แล้ว +1

    Ekh😍❤

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @sasirisandakath3374
    @sasirisandakath3374 22 วันที่ผ่านมา +1

    පෙනන්නෙ කොලන්ට සෙවනගල
    එනව පොලව පෙරළගෙන
    ආස මන් හිනාවට
    මේ කන්නෙ තුන් වෙනි පාරට 💆‍♂️🔊

  • @malingasathsara-ky2ly
    @malingasathsara-ky2ly ปีที่แล้ว +2

    ඇහුවාට එපා වෙන් නැහැ 👽

  • @samathasupun9983
    @samathasupun9983 2 ปีที่แล้ว +1

    Wazi waszii.. ❤️💯💉

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @dulabro3470
    @dulabro3470 3 ปีที่แล้ว +1

    Gammak bro❤️💪😌

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @sanjayaavishka5325
    @sanjayaavishka5325 2 ปีที่แล้ว +1

    🥺❤️🔥

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 5 หลายเดือนก่อน +3

    මලට ආස කොල්ලෝ හෙව්වේ නෑ අනුන්ගේ රෙද්දවල් 😚❤️🔥

  • @b2rgaming845
    @b2rgaming845 10 หลายเดือนก่อน +8

    ගහන්න මේ ජරාව රස්තා කොල්ලො නෑ ඩෝ පව් කලේ..😼🥵🍁

  • @pawanmadhurangha7810
    @pawanmadhurangha7810 ปีที่แล้ว +1

    👽 next leval boss

  • @poornajg999
    @poornajg999 3 ปีที่แล้ว +1

    INZANE 🥵❤️

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @mihindulakmal853
    @mihindulakmal853 3 ปีที่แล้ว +1

    Patta kollo ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 3 ปีที่แล้ว +1

    Patta ❤️❤️

  • @hashanmadushanka8818
    @hashanmadushanka8818 3 ปีที่แล้ว +2

    yessir

  • @user-gc6zy3pg1t
    @user-gc6zy3pg1t 6 หลายเดือนก่อน +4

    ගහන්න මේ ජරාව රස්තා කොල්ලෝ නෑ ඩෝ පව් කලේ 💙

  • @eshanpehesara8319
    @eshanpehesara8319 3 ปีที่แล้ว +1

    meka nm supiriyak❤❤❤❤❤😍😍😍😍😍

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +2

    Ah aa =)

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +1

    Inzane.....heat🔥❤☆

  • @burst_music
    @burst_music 2 ปีที่แล้ว +2

    Pojja x Zany x Razz 😈💥

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @RasheeRash-r4t
    @RasheeRash-r4t 4 หลายเดือนก่อน +1

    Zany brand ❤😚

  • @MEMEZZ811
    @MEMEZZ811 5 หลายเดือนก่อน +2

    💥

  • @PoJJaa
    @PoJJaa 3 ปีที่แล้ว +13

    අපි පාඩුවෙ දැන් Slow motion හීනෙක රවුමක් යන්නා 🍁❤️

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @chami8888
    @chami8888 ปีที่แล้ว +1

    Sevanagala udatama👿❤️🐐🐐🐐🐐🐐🐐🐐🐐

  • @sameeramaduranga4906
    @sameeramaduranga4906 3 ปีที่แล้ว +1

    Fatta🔥🔥

  • @Noizyboii
    @Noizyboii 3 ปีที่แล้ว +1

    Paharak kollo🍁🤩❤️

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +2

    supiriyak 💓

    • @razz1705
      @razz1705  3 ปีที่แล้ว +1

      ❤️🤘🏻

  • @asankamadushan4770
    @asankamadushan4770 3 ปีที่แล้ว +1

    Mru oi ❤️

  • @naminduravish1724
    @naminduravish1724 3 ปีที่แล้ว +1

    Zany dn ghala mekama ahanawa 🤩

    • @razz1705
      @razz1705  2 ปีที่แล้ว

      ❤️🤘🏻

  • @sehansathsara5035
    @sehansathsara5035 ปีที่แล้ว +1

    Paharak ❤️