Absolutely fantastic explanation. I've been wearing vary focal lenses for nearly 08 yrs but never knew these facts up to now. Are you located in the vicinity of Nugegoda area? Thanks. 🖐️💞
Multi forcal spectacal eka mama visioncare ekwn gaththe mata meke frame eka kadunoth me lence ekatama visioncare ekenma wena frame ekakata hada ganna puluwanda
හොඳම පැහැදිලි කිරීමක් ඉස්තුතියි 👍
ගොඩක්ම හොඳ පැහැදිලි කිරීම ක්, ස්තූතියි
ඉතාමත් වටිනා දැනුවත් කිරීම . අගය කරමි.
අහම්බෙන් වගේ Video එක දැක්කෙ. වැදගත් විස්තර ගොඩක් තිබුණ. ඒකට ගොඩක් ස්තූතියි...🙏 මට දැන් වයස අවුරුදු 41 යි. මගේ ළඟ පෙනීමෙ පොඩි දුර්වල වීමක් තියෙනව කියල තේරෙනව. ඒ කියන්නෙ පොතක දෙයක් ලියන කොට සාමාන්‍ය position එකට වඩා ටිකක් ඔලුව උස්සල Focus Distance එක ටිකක් වැඩි කර ගන්න ඕන වෙනව. ඒ නිසා මම ඇස් කන්නාඩි දෙකක් ගන්න හිතන් ඉන්නෙ. ඒත් මට ඕන ඒ ගන්න එකටම තව තිබුනොත් හොදයි කියල හිතෙන Features add කර ගන්න. උදාහරණයකට කිව්වොත් අව්වට ගියාම Glasses Dark වෙලා Sunglass එකක් වගේ Use කරන්න පුලුවන් වෙන එක. එකම කන්නාඩිය Computer එකේ වැඩ කරද්දීත් Use කරන්න පුලුවන් වෙන එක. UV Protection, Blue Light Protection. එහෙම තියෙන Add කරන්න පුලුවන් Features මොනවද කියල මම දන්නෙ නෑ. ඒ නිසා මේ වගේ තියෙන Features මොනවද? ඒවා ඔක්කොම එක කන්නඩියකට Add කරන්න පුලුවන්ද? එහෙම කරන එක හොඳද? ඒක තේරුමක් ඇති වැඩක් ද කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? තව දෙයක් Doctor කෙනෙක් ගෙන් Prescription එකක් ලිය ගන්නෙ නැතුව කෙලින්ම කන්නාඩි සාප්පුවෙන් ඇස් පෙන්නල කන්නාඩිය හදා ගන්න එක වැරැද්දක් නැද්ද?
එකම කන්ණාඩිය ට bluecut and photochrome(අව්වට ඩාක් වෙන්න ) කියන ලෙන්සස් දාගන්න එතකොට ඒක ගොඩාක් ඇහැට පහසුයි ඒක වඩාත් සුදුසු යි
ඇස් පරීක්ෂණයක් ඩොක්ටර් කෙනෙක් ගෙන් හෝ ඇස් කන්ණාඩි ආයතනය කින් කරන්න පුලුවන්
ඒත්
සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් ලා හැම ආයතන යකම නෑ
ඒ ගැන සැලකිලිමත් වෙන්න
බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත නම් අපේ රටේ
ඇස් කන්ණාඩි ආයතන කොච්චර
තිබුණත් නිවැරදි අක්ෂි පරීක්ෂණයක් කරන්න සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් ලා ඉන්නේ 100 කටත් අඩු පිරිසක්
අපේ රටේ නීතිරීති වලින් බාධාවක් නැති නිසා කොහෙන් හෝ ලබන ඉතාම කෙටි කාලීන පුහුණුවක් සහ එක්ස්පීරියන්ස් එක්ක මම ඔප්ටොමෙට්‍රිස්ට් කියලා සේවයට එකතු වෙන පිරිස තමයි වැඩි.
බොහෝ විට අපේ රටේ වාඩිදෙනාට මුණ ගැහෙන්නේ ඒ පිරිස
හේතුව වැඩි දෙනෙක් තීරණයක් ගන්නේ ඇඩ්වර්ටීස්මන්ට්ස් වලින් වීම.
මම ඔය කියන සීයකට අඩු පිරිස ඇඩ්වර්ටයිසින් කරනවා මම දැකලාම නෑ
කොහොම වුනත්
සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙකුට පුලුවන් ඔබේ ඇස් වල නිවැරැදි මිනුම් ලබා ගන්න ඒ වගේම ඇස් වල මොනයම් හෝ ගැටලුව ක් ඇත්නම් ඔබව නිවැරැදි ව අදාළ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න ඔවුන් දැනුවත්.
ඒ වගේම තියෙන තරම් මැශින් වලින් රිපෝට්ස් ගන්න ඔබව මෙහෙයවන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් කරන්න ඔවුන් දැනුවත්
කන්ණාඩියකට ඇස් පරීක්ෂා කරලා කන්ණාඩියක් හැදීමට මම ඔය කියන ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙක් නොවන ඕනෙ ම කෙනෙකුට පළපුරුද්දක් එක්ක කරන්න පුලුවන් දෙයක්
එතෙනදී ඔබේ පෙනීම ඇරෙන්න ඇස් පරීක්ෂා වක් වෙන්නේ නෑ.
ඒ නිසා ඔබ ගන්න ආයතනය සහ එහි ඉන්න ඔප්ටොමෙට්‍රිස්ට් කියන කෙනා හරි කෙනෙක් ද කියලා තහවුරු කර ගන්න
කොහොමද ඔප්ටොමෙට්‍රිස්ට් සුදුසුකම් ඇති ඔබ කියන 100 දෙනා අතරරේ ඉන්නවද කියලා හොයන්නේ.දැන ගන්නේ මොකද්ද ක්‍රමය..
ගොඩක් වටිනා වීඩියෝවක්.ස්තූතිය ඔබතුමියට...
ඉතාම වැදගත් වීඩියෝවක් .හොද පැහැදිලි කිරීමක් කලා.නොදන්නා බොහෝ දේ දැනගත්තා .ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤❤
Valuable information
Thanks
Thank you very much your useful advice ❤
Good instructions thank you
ගොඩක් වටිනවා. මට දුර ළග 2ම පෙන්වා අඩු (කලු ඉන්ගිරියාවෙ ප්‍රශ්නයක්) තියෙන්නෙ. මට හරියන්නෙ මෙ වර්ගය කියලයි හිතෙන්නෙ.
@@AmilaDeAlwis-td5tk ඇස් පරීෂාවක් කරගෙන උපදෙස් අනුව තීරණය කරන්න
❤❤❤❤ ඉතාම වටිනවා
Absolutely fantastic explanation. I've been wearing vary focal lenses for nearly 08 yrs but never knew these facts up to now. Are you located in the vicinity of Nugegoda area? Thanks. 🖐️💞
@@chandimabodhinath1779 thanks
Our clinic is now in Kohuwala
You can contact them on
0112822043
Thank you. Very informative
@@nilminiranawana6221 🙏
Thank u so much
Thank u million mis
Thanks a lot
Thanks
❤
Good program
What should be considered when buying a pair of fashionable eyeglasses?
Make sure that its an eye healthy tested product
Supiriyak❤😊❤❤❤
Doctor mama iye gatthe very focus.eken laga balnakota biganak ehema bitthare hadeta penne .e ay.
@@nishanthapushpakumara6517 නැවත නිවැරදි මෙශර්මන්ට්ස් වලට ඇජස්ට් කර ගන්න
Watina video ekak
Miss what is the lence diameter which you demonstrate. Is all verifocal lences are in same diameter before cut
What I have in my hand is 70mm
It could vary with brands but mostly 65-70mm the best
2 point reding glase use karta ase walta aulk nadda
ඔයාට කලින් දුන්න උත්තරේ මයි දෙන්න තියෙන්නේ
අනිත් වීඩියෝ එකේ කමෙන්ට් ස් වලට රිප්ලයි කලා බලන්න
urgent, I want to buy multifocal lense spect , how much is the lowest price with frame. i lost my glass while travelling by bus .Thanks,
👍👍👍
Multi forcal spectacal eka mama visioncare ekwn gaththe mata meke frame eka kadunoth me lence ekatama visioncare ekenma wena frame ekakata hada ganna puluwanda
ඒක ඒ ආයතනය එක්ක කතා කරන්න
ලග විතරක් ( reading ) බැලීමට අවශ්‍ය නම් malti forcal වල අවශ්‍යතාවයක් තිබේද.
වීඩියෝ එක බලලා තීරණය කරන්න
Dr, මගේ යාලුවෙක්කුට සුදූ සුදු ගොඩකක් ඇවිත් ඔපරේසන් කරන්න කියනවා, කොහොමද කරන්නේ ඩොක්ටර්, හොද තැනක් තිබෙනවා ද, කීයක් වෙයි ද?
ලඟම ඉන්න අක්ෂි වෛද්‍යවරයකු මුණ ගැහෙන්න
She is not doctor only optimariest understand
She is a Qualified Optometrist
We appreciated her professionalism.@@ChandralathaJayawardena-hw7zm
මට වර්ණ අන්ධතාවය තියෙනවා. මොන වගේ Glasses හරියන්නේ
තාම ලංකාවේ නම් ඒ සඳහා විශේෂ ලෙන්සස් නෑ
සාමාන්‍යයෙන් multifocal gaddi ගැලපෙන frame size eka mokadda
@@darshanisamarakoon2569 ඒක දාන කෙනා මත වෙනස් වෙනවා
මිස් මගෙ දුර පේන්නෙ නෑ කන්නාඩි දානවා එහෙම කෙනෙකුට කන්ටැක් ලෙන්සස් දැම්මට කමක් නැද්ද එහෙම දානවානම් හොයලා බලලද ගන්න ඔනෙ
අනිවාර්යයෙන් ම contact lenses සඳහා ඇස් පරීක්ෂාවක් කරගන්න
Price please
single vision kiyanne mokadda miss?
දුර හෝ ළඟ විතරක් පේන ලෙන්ස් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්න පුලුවන් අදාළ කෙනා අවුරුදු 40ට ආසන්න හෝ ඉන් එහා නම්
ඊට අඩු වයසක කෙනෙක් නම් ඒක තනි ලෙන්ස් එකක් වුනත් දුර ළඟ දෙකම බලන්න පාවිච්චි කරනවා
@@visioninfinity-eyecareclub5033 bohoma isthuthi
මගේ එක් ඇසක වපරයක් තියෙනවා ඒ අනුව කණ්ණාඩිය හදන්න පුලුවන්ද
@@chandrikadamayanthi6800 මුලින්ම ඇස් පරීක්ෂා වක් කර ගන්න
ඩොක්ටර් ඇස් වලට වැල්ඩින් කුඩු ගියාම මොකද කරන්න ඕනේ
ඇස් පරීක්ෂා කරන්න
Byfocal කියන්නෙත් ඕකටද ?
නෑ බයිෆෝකල් කියන්නෙ ලයින් එකකින් දෙකට බෙදන දුර සහ ළඟ විතරක් පේන ලෙන්සස්
මට සජ්ජ්න සරිමන්ත...මහතාගේ නෙ ..කරැාකර කියන්න..මටකතාකරන්න උවමනායි PPP
හම්මෝ කණ්ණාඩි වලට ගරන ගැරිල්ල, මිනිස්සුව කණ්ණාඩිකාරයෝ අන්දලා, විසිතිසි ගුණයක් වැඩියට විකුණන්නේ 😁
Doctor මට phone number එක දෙන්න පුලුවන් ද
0112822043
Thanks
@@sapsa10 🙏