Select a Frame for your Spectacles කන්ණාඩියට සුදුසු රාමුවක් තෝරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @visionmedia1975
    @visionmedia1975 2 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝවක්❤... ඔබතුමිය කැමරා එක දිහා බලාගෙන ඉදිරිපත් කලානම් වටිනව.

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  2 หลายเดือนก่อน

      @@visionmedia1975 ස්තුතියි ඊළඟ පාර උත්සාහ කරලා බලමු 😊

  • @lekaherath9774
    @lekaherath9774 2 หลายเดือนก่อน

    Thanks for the video clip

  • @edinesh
    @edinesh ปีที่แล้ว +1

    Superb video.. very informative

  • @madhushapitigalaarachchi4955
    @madhushapitigalaarachchi4955 ปีที่แล้ว +1

    හරිම වටිනවා. ස්තුතියි ඔබට

  • @nipundilshan6081
    @nipundilshan6081 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා මිස්❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 8 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම බොහොම වටිනවා .

  • @induwara2513
    @induwara2513 11 หลายเดือนก่อน +1

    Vernal Kerato conjunctive (VKC) කියන්නේ මොකටද

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg 8 หลายเดือนก่อน

    Niyamai❤❤

  • @TharangaPradeep-e6k
    @TharangaPradeep-e6k 2 หลายเดือนก่อน

    Sthuthi obathumiyata

  • @shehani883
    @shehani883 4 หลายเดือนก่อน +1

    Mge as dekma hodt penawa.
    Samahara as hodta pena lamai campus yaddi ehema eylge attractiveness eka vadi kara ganna normal kannadi wgema kannadi wargayak daagena innw.
    E attractiveness ekt daana kannadi wlt kiyn name eka mokkd????? Eww hadaa ganda puluwnda??
    Please reply

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  4 หลายเดือนก่อน

      @@shehani883 fashion glasses තමයි එහෙම දාන්නෙ ඒත් ඒවයේ තියෙන ලෙන්සස් ගැන වගකීමක් ගන්න බෑ
      හොඳම දේ ෆ්‍රේම් එකකට digital protection lenses දෙකක් දාලා ගන්න
      කොළඹ අවට නම් 0112822043 කතා කරන්න

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 10 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම අගය කරමි ...

  • @MalithMadhusara
    @MalithMadhusara 6 หลายเดือนก่อน +1

    Warna andathawayatath kannadi thiyanawada. kisima prethikarayak nAdda😢

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  6 หลายเดือนก่อน

      @@MalithMadhusara මුලින්ම වර්න අන්ධතා පරීක්ෂණයක් කර ගන්න
      දැනට ලංකාවේ නැතත් අපේ චැනල් එක බලන මහත්මයෙක් ඒවා ගෙන්නලා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා
      ඔහුට අදාල මුදල් ගෙවලා ගන්න පුලුවන්
      වට්සැප් හරහා සම්බන්ධ වෙන්න

    • @MalithMadhusara
      @MalithMadhusara 6 หลายเดือนก่อน

      @@visioninfinity-eyecareclub5033 mama warna andathawayen apelenawa mata kohomada prethikara karaganna vidiya podi vistharayak karala denawada

  • @MalithMadhusara
    @MalithMadhusara 10 หลายเดือนก่อน +1

    Warna andathawayata beheth thiyanawada

  • @Navodi-us3bp
    @Navodi-us3bp 11 หลายเดือนก่อน +1

    අනේ බෙහෙත් කන්නාඩි දාන අයගෙ ඇස් ගිලා බැහැල තියෙන එකට මොකක්ද කරන්න ඕනේ 😢

    • @visioninfinity-eyecareclub5033
      @visioninfinity-eyecareclub5033  11 หลายเดือนก่อน

      බෙහෙත් කන්ණාඩි කියලා දෙයක් නෑ ඇසේ පෙනීමේ ආබාධ යකට ඒ අදාල වට්ටෝරුව ට කන්ණාඩිය හදන්නේ
      ඇස් ඇතුලට ගිහින් වගේ දැනෙනවා නම් එහෙම වෙන්නේ ඒ දාලා තියෙන වට්ටෝරු වට අදාල ලෙන්ස් එක තුලින් කෙනෙක් ඇහැ දිහා බලද්දියි. උත්තල අවතල කාච අනුව ඒක වෙනස් වෙනවා නමුත් එහෙම ඇස් ගිලා බැසීමක් ඇත්තටම නම් වෙන්නෙ නෑ කියලා යි මම හිතන්නෙ