ආදරය ජය ගන්නා විදිය! | HOW to have a loving relationship!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @sanduniwasana7011
    @sanduniwasana7011 4 วันที่ผ่านมา

    මිස් කියන කතාව ඇත්ත.මුලදි ඉන්න කෙනා නෙවී කාලයක් යද්දි ඉන්නෙ.පහුවෙද්දි කතා කරන එකත් අඩු වෙනවා.

  • @Wind-d4v
    @Wind-d4v 7 หลายเดือนก่อน +4

    ඔබතුමියගෙ ගම් ප්‍රදේශය කොහෙද ? හරිම නිස්කලංකයි වගේ... ඔබතුමියගෙ වයිබ් එකට මං හරි කැමතියි. ස්තූතියි අවවාදවලට❤

  • @GFx-hf5oo
    @GFx-hf5oo 19 วันที่ผ่านมา +1

    ස්තුතියි මැඩම් 🙏🙏🙏

  • @GFx-hf5oo
    @GFx-hf5oo 19 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා ඔබෙ මේ උපදෙස් 🙏🙏🙏

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 2 หลายเดือนก่อน +1

    Very very great lesson docter, because i already had face this problem with my husband . He all nature things 100% like this. Now i was divorced. this is very grade lession for everyone bebfor they get married some person ( specially for girls). Thank you so much Doctor ❤

  • @DewCh
    @DewCh 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූති madam. ❤❤🙏

  • @prabha3061
    @prabha3061 5 หลายเดือนก่อน +4

    හුගාක් වටිනව්,මිස් පුළුවන් නම් මේව්ගෙ විඩියො දාන්න තවත් ඇත්තටම හුගාක් වටිනව

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 8 หลายเดือนก่อน +1

    Thanks. Please kindly mention the English term for every sinhalise explanation so that we can Google and learn more about the term. Keep on posting videos. Wish you all the best. May the triple gem be with you.

  • @Dilanka.V
    @Dilanka.V 8 หลายเดือนก่อน +2

    මැඩම් ගෙ දුරකථන අංකය පුලුවන් නම් දෙන්න..I have a question ❤😢

  • @petloveall
    @petloveall 4 หลายเดือนก่อน

    This is what I most needed. Thank you so very much Doctor, GOD BLESS YOU!❤❤❤❤❤❤❤❤❤

  • @rosheladinuli5251
    @rosheladinuli5251 3 หลายเดือนก่อน +1

    Oba thumiya ta godaak isthuthi dirgau obathumiyata ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน +1

    Good explanation
    Very important to our youths
    Thank.u Madam
    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 8 หลายเดือนก่อน +2

    බැදිමක් කියන්නේ සැනසිමක් නැතිකමක් නේද මිස්....මමනම් මමත් එක්ක සැනසිමෙන් ජිවත් වෙනවා...මම මාව විශ්වාස කරනවා මම මට ආදරේ කරනවා..❤ කවුරැ මට ආදරේ කරත් නැතත් කවුරැ මාව විශ්වාස කරේ නැතත් කවුරැ මාව ගනම් ගත්තේ නැතත් මම මමත් එක්ක සතුටින් ජිවත් වෙනවා.....එක මට ලෝකු සැනසිමක්😊😊😊😊

  • @yush6991
    @yush6991 4 หลายเดือนก่อน +1

    Thank you 💕

  • @isharaishara5746
    @isharaishara5746 15 วันที่ผ่านมา +1

  • @pramukachandrapeli2414
    @pramukachandrapeli2414 8 หลายเดือนก่อน

    Madam can you bring some details about becoming a clinical psychologist...
    (Like what courses must follow)

  • @vidushafernando6778
    @vidushafernando6778 3 หลายเดือนก่อน +1

    Beauty❤

  • @shakilamalki8510
    @shakilamalki8510 4 หลายเดือนก่อน +1

    You so elegant lady

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 6 หลายเดือนก่อน +1

    ආදරෙ කරන්න පටන් ගෙන කසාද බැදලත් මිනිසුන් ට නීතිය ඉදිරියේ වැරදි කරුවන් වෙන්න වෙනවා. ... දෙමව්පියන් ගෙ නොමග යැවිම් නිසා අහිංසක පිරිමි දරුවන් සිරෙ ජිවිත කාලයම. ඇයි ?
    වැරදි කියලා හො නිවැරදි අයව වැරදි කරුවන් කරලා ආදරය ලැබිමේ අයිතිවාසිකම් වලටත් තහංචි දාන්නෙ

    • @BuddhaEmperorisaliveandwellinC
      @BuddhaEmperorisaliveandwellinC 6 หลายเดือนก่อน

      ඇයි කසාද බැන්දාට පසූත් ලිංගය පෙන්වූවා කියලා ගෑණූ අය පිරිමින්ට විරුද්ධව යන්නෙ..🎉. ඒ අය යම් යම් අයගෙ කූමන්ත්‍රණ කාරී ක්‍රියාවන්ට හසූ විලා නේද ?
      ඕවා මටම ඔය දේම කූඩා කල සිට 🎉
      පොලීසියත් මූදල් නිසා ඒ කෙනාට ප්‍රචණ්ඩත්වය දානවා.. එතකොට ඒ ක් හදූන්වන්නෙ ආයතනික ප්‍රචණ්ඩත්වය කියලද🎉

  • @samikaekanayake6051
    @samikaekanayake6051 4 หลายเดือนก่อน

    👍

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 4 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @Wind-d4v
    @Wind-d4v 7 หลายเดือนก่อน +2

    ඔබතුමියගෙ ගම් ප්‍රදේශය කොහෙද ? හරිම නිස්කලංකයි වගේ... ඔබතුමියගෙ වයිබ් එකට මං හරි කැමතියි. ස්තූතියි අවවාදවලට❤

  • @prabha3061
    @prabha3061 5 หลายเดือนก่อน +3

    හුගාක් වටිනව්,මිස් පුළුවන් නම් මේව්ගෙ විඩියො දාන්න තවත් ඇත්තටම හුගාක් වටිනව

  • @prabha3061
    @prabha3061 5 หลายเดือนก่อน +1

    හුගාක් වටිනව්,මිස් පුළුවන් නම් මේව්ගෙ විඩියො දාන්න තවත් ඇත්තටම හුගාක් වටිනව