thanx video ekata.godak payojanawath una me video eka. ayye artificial intelligence ganai, machine learning ganai wisthara karal video ekak dawada issarahata???
you all prolly dont give a damn but does anyone know of a method to log back into an Instagram account..? I was stupid lost the password. I love any tricks you can offer me!
CS karala samnyen SE yanne ne kurut mokd ek diga gamnk SE karan on ay kelinm ek karanw habei SC karot ona pettkat maru wen puluwm a wgem job market ekt wedi😼😼
ඊළඟට බලන්න: තමන් කැමති Dream company එකෙ internship එකක් ගන්නෙ කොහොමද? 💰
th-cam.com/video/llu6biLCgNw/w-d-xo.html
Thank u aiye. Mata monada karanne kiyala melo deyak hithaganna beruva hitiye
Digatama karan yamu bro niyamai wadeee💪💪❤❤
Thank you aiya digatama krnna mewage wadagath dewal
Aiyee job market ekai wadima opportunities thiyenne software engineering kalothda data science kalothda. Mokadda 2n hoda ???
එල එල අපි sub කරා
Ado supiri bro.broge whts app group eken godk dewl igen gaththa
Aiye. Computer engineering සහ computer science අතර වෙනස මොකද්ද?
Computer engineering ඇතුලෙන් software engineering කලොත් සහ computer science ඇතුලෙන් software engineering කලොත් ඒ දෙක අතර තියෙන වෙනස මොකද්ද?
Issrht video ekk krnw malli
Thanks, bro... Very helpful video😇
thanx video ekata.godak payojanawath una me video eka. ayye artificial intelligence ganai, machine learning ganai wisthara karal video ekak dawada issarahata???
super bro ...and please explain different of coding and programming
Ruhune physical science wala CS subject ekk widoyata ugannanawa Eth special ekk denne naa BCS aya inna nisa e nisa physical wala cs karana kenekta MSc ekk wage karala four year degree rka hadagena phd wenkn ynna puluwanda
Aiye computer engineering walai computer science walai difference eka mokakda?
Moratuwa campus eke Computer science and Engineering course eka kiyanne mokakda?
@Rehan Malwenna Thank you
අයියෙ මන් එලවල් වලට ටෙක් කලෙ මට ඔනෙ it පැත්තෙන් ඉස්සරහට යන්න අපිට යන්න පුලුවන් පැති මොනවද ගවමන්ට් කැම්පස් යනවනම් කරන්න පුලුවන් කෝස් මොනවද ? මට මහා ලොකුවට it දැනුමක් නම් නැහැ සාමාන්‍යයෙන් කරගන්න පුලුවන් මොකක්ද ? නෙට්වර්ක් ඉන්ජිනියර්,සිස්ටම් ඉන්ජිනියර් වගෙ යන්න පුලුවන් පැති මොනවද ?
අය්යෙ technology කරන අයට තියෙන්න bict dgree එක මොකද්ද .. එකෙ මොනද තියෙන්නෙ.. please උත්තරයක් ඔන
Aiya Mn A/l Technology කරන්නෙ. Government Uni වල BICT Degree එක හොදයිද?
RealCoding ඒකෙ මොන වගේ paths ද තියෙන්නේ
Thanks . Valuable video :)
A/l walt biology krl monwge result ekk onid computer science krnn .....university and private
BIT dig eka USCS eken karala (external) Msc ekak karanna qualified wenna puluwan da wena ratakin ??
Super.oyge whts app group eken digtama update one
Ftt🤟💡
Nibm ekeda hnd sE ek hoda esoft ekeda plz reply ekk dannko ,,job gaddi demand wedi mokadd aye
Thanks ayie
business analysis කෙනෙක් වෙන්න නම් computer science වල අපි තෝර ගන්න ඕන පාත් එක මොකක්ද
you all prolly dont give a damn but does anyone know of a method to log back into an Instagram account..?
I was stupid lost the password. I love any tricks you can offer me!
Aiye mn me aurudde art walin exam krla mm asai IT peththen issahata yann mm
1 . economics
2.geogrophy
3.sinhala
Kare mm kaoroth mage wishayanwalata anuwa krnn puluwan karanwanm mt amathawa hada gann one sudusukam konada kiyla podi wistharak aiye oyat puluwannm mw denuwath karann ස්තුතියි ❤
අනේ අයියේ මම මේ අවුරුද්දේ O/L කරන්නේ... මමත් ආසයි software engineer කෙනෙක් වෙන්න.. මම IT වලට ගොඩක් කැමති... මට කියන්නකෝ අයියේ පේරාදෙණිය, මොරටු වගේ government campus එහෙක A/L Math's කරලා software engineering degree එකක් හරි computer science degree එකක් හරි කරන්න නම්, Math's stream එකේ Combined math's, Physics සමග ICT කලොත් government campus එහෙකට යන්න බැරි වෙනවද..? එහෙම බැරි වෙනවනම් මොනවද කරන්නොනේ විෂයන් math's stream එකේ..? අනේ අයියේ කියන්නකෝ Please brother...!
එහෙම දෙයක් නැ මල්ලි. IT කරත් options තියෙනවා. හැබයි ටිකක් ඇඩුයි, Chem කරන අයට සාපේක්ෂව.
@@theinterra එතකොට අයියේ chemistry වෙනුවට මොනවද තව කරන්න පුළුවන් විෂයන්..? අයියේ ඔයාගේ Subscribersල වෙනුවෙන් Telegram හරි whatsapp හරි ගෘප් එකක් හැදුවනම් හොද නැද්ද එයාලගේ අපේ ප්‍රශ්න සාකච්ඡ කර ගන්න...
@@theinterra අයියේ ගොඩක් ස්තුතියි අයියේ අයියගේ reply එකට ඒක ගොඩක් වටිනවා අයියේ..!
chemestry karapm malli goda daganna puluwm
Aiya Bsc digry ekai Bcs digry ekai athara wenasa mokakda...mokakda godakma hoda
Ayya computer network and business information systems gana idea dennako
Thank you aiye! watinawa❤️
Army sides වලදි computer science වලට ලැබෙන top level jobs මොනාද?
CS කරලා Software Engineer කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?
Information system engineering da hoda computer science da aiye
Thanks you bro.
computer science (cyber security ) gena katha karannako dawasaka. nettan mata podi reply ekak dannako
ok aiye
Network Engineering kohomada aiye ethakota?
Computer sc waladi hardware development wage dewl thiynwd brother
Aiyye apiit 1 cs degree 1 recommend karann puluwanda
A/l maths ekka ICT krn ayata Computer science degree ekada hoda Information technology degree ekada hoda. Anith eka thama information technology ekai informatio technology and management degree deka athara wenasa mkdd
Moratuwa IT BSc(Hons) ekai colombo USCS computer science ekai athara wenasa mokadda
Computer science wela software engineering cover wenawa it walata wada echcharai
Thanks ayye😊👍
Ayye meka continue karamuko
අනිවාර්යයෙන්
Aiye, maths ekka ict karana kenekta , government university ekeka thiyana hodama it courses monada aiye, and ewa wala university names ekka poddak kiyanako. Loku udawwak
@@theinterra thankyou so much aiye. Aiye moratuwa it faculty eke courses neda.(it degree ekai it and management degree ekai neda)
This is very important. Thank you
Kalyani university eke software engineering karala PhD ehekata yanna barida ethakota
computer science kiyannei computer science enjineering kiyannei dekakda nattam ekamada
වටිනවා. 💜️
Auye moratuwa IT ekai moratuwa Ai ekai gana vedio ekk krnnako😊
Aniwaren malli
@@theinterra ikmanata ona♥️
Superb👌❤️
Aiye man Al biology ccs mata nsbm eke SE cource ekak krnd puluwanda
A/L tec krl computer science krnd berid.
අයියෙ software engineering aply කරන්න පුලුවන්ද technology කරොත් A/l වලට pliz riply එකක් ඕනි ලොකු අවුලක් මේක
Ow malli puluwn
@@theinterra hari aiye thank you very much ❤️🔥
aiye software engineering krl business analyst kenek wenna barida
පුලුවන් මල්ලි
aiye A.I engineering igenaganna patta asai.mn a/l wlt commerce+ict kale.methanin ehata mn karanna oni de mokakda kyl kynna puluwannam loku udawwak
Ayye oya Mona campus ekatada yanne
Network engineer kenek wenna computer science da oni
brother lecture eka hodai. software engineering karala hira unoth hirawenawamai kiwwa eka sara wadi wage
Aiya minissu kiyanawa computer science Wala talent ekata anuwa job denne kiyala.me talent ekA kiyala specially hadunwanne monawada
ඉස්සරහට එක ගැන කතා කරනවා
Aiye NSBM Eka hoda madi kiyala goadak aya kiyanawa Software Engineering walata.eth man yanna asa NSBM Eka.man Eka thora gaththoth goda yanna Bari weida
puluwn malli
aoye software engineering krl business analyst kenek wenna barida
great
uwa wellassa campas eke computer science technology degree eka hodaida aiya.'computer science' degree eka ha 'computer science technology' degree 2ka athara wenasak thiyeda aiya.
Na malli ehm loku wensk na dekem job walata yanna puluwn
@@theinterra ok thanks aiya
aiya man 2021/2022 A/L kale,campus ekak awa,uwa wellasse campus eke science and technology degree eka set une,eke programing,mechartronik igana ganna thiye,mechartronik degree ekak ganna inne,eken it feld eke job ekak karanna puluwanda.softwre,developer engineer,nectwork adi job ekak karanna puluwanda aiya.nathnam mechartronik wala job market eka hodaida aiya, monawada thiyena jobs aiya,mn e gana danne na mn a/l bio kale
ලංකාවෙ වහල් රස්සාවල් තමයි software industry eke තියෙන්නෙ
1. උදෙ 9.30 කාර්යාලයට යනවා
2. හවස 6 ගෙදර යන්න ලෑස්ති වෙනකොට QA එක්කො project manager කාලකන්නි bug එකක් උස්සං එනව හදපිය කියලා.
3. ගෙදර ගිහින් ඉවරයි night ඉදලා නිදි මරාගෙන bug එක හදනවා
4 පහුවදා උදෙ හවස ඉදං වැඩ. Ot නෑ අඩුම ගානෙ නිවාඩු දවසක් වත් නෑ දෙන්නෙ.
Release දවස් වලත් මෙහෙමයි.
මෙ වගෙ අපෙ රස්සාව වහලුන් ගනයට වට්ටලා ඉවරයි
තොගේ මේ comment එක දැකලා එපා වෙලා තියෙන්නේ යකෝ 😂.හැම එකේම copy paste කරනවා.. කරන්න අමාරුනාම් කට වහන් ගෙදරට වෙලා කුබුරක් ලැට් වලක් කපන් ඉදපන්කෝ.. අනිත් උන්ව demotivate නොකර.
@@cs_kavie8150 තෝ වගෙ උන් පුක දිදී වැඩ කරන නිසයි industry eka කාලකන්නි වෙලා තියෙන්නෙ.
තෝව මෝඩයට අරන් company වලින් වැඩ අරන් තියෙන්නේ 😂😂.අපි වැඩ කරපු ඒවගේ ඔහොම නෑ. සිරාවටම කිව්වේ කරන්න අමාරූනම් SE, ගෙදරට වෙලා මන් උඩම කියපු එක කරපන්. 😂
ලංකාවෙ it industry එක කියන්නෙ වහල් කර්මාන්තයක් කියලා හැමෝම පිලිගන්නවා
Moratuwa bit degree eka karala software engineering karanna barida ?
Aiye robot technology side ekata cs paththen yanna puluwanda
Physical science wala thina CS eka gana idea eksk denawada
වටිනව❤😎👍
❤🔥
සොෆ්ට්වෙයාර් නැතුව සාමාන්‍යයෙන් හොද පඩියක් ගන්න පුලුවන් යන්න පුලුවන් පැති මොනවද
Data Scientist කෙනෙක්ට ගැලපෙන Intern එකක් හොයාගන්නේ කොහොමද?
සරලවම ගත්තොත් Data Science කියන්නේ ML(Machine Learning), DL(Deep Learning), AI(Artificial intelligence) වගේ concept කිහිපයක එකතුවක්. මූලිකවම Data Science පාවිච්චි කරන්නේ data gather කරලා, data analyze කරලා ඒවා අපිට අවශ්‍ය ආකාරයට සකස් කරගන්න. 2015 දී පමණ ඇති වුණු trend එකත් එක්කම වර්තමානය වන විට හොද Data Scientist කෙනෙක් වෙන්න නම් skills & qualification කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මෙතනදී Maths, Computer Science වගේ subjects ගැන තියෙන මූලික දැනුම වගේම Domain knowledge එකත් ගොඩක් වැදගත්. ඊට අමතරව Python, R, Scala වගේ Programming Languages ගැන SQL වගේ Database Management System ගැන AWS, Azure, GCP වගේ Cloud Platforms ගැන Basic Knowledge එකක් තිබීම වගේම PyTorch, TensorFlow වගේ Deep Learning Platform වල Basic Knowledge එකක් තිබීමත් ගොඩක් වැදගත් වෙනවා. මීට අමතරව මේ සම්බන්ධව හරියන Course එකක්, Degree එකක් තෝරගන්නේ කොහොමද? තමන්ගේ Qualification, Skills වලට ගැලපෙන Intern එකක් හොයාගන්නේ කොහොමද වගේ වැඩි විස්තර දැන ගන්න ඔයත් කැමති නම් මේ link එකෙන් යන්න. th-cam.com/video/Id3TxKdFp0I/w-d-xo.html
BSc (Hons) Computing kiyanne software engineering mada?
Bro computer hardware engineering ගැන වීඩියෝ එකක් දාන්න
අනිවාර්යයෙන් 🔥❤
Tnx bro ❤️ ikmanata Danna 👍
ayye sisco kiyanne mokatada?
අයියේ Information technology management degree එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.... please rply..🙏🙏🙏
Aiyye shop ekakata software ekak hadaganna kiyala denna puluvanda
Aiye computer science karanawanam A level walata IT karannama onada?
Na malli ehm ekk na.
@@theinterra Ok aiya. Thank you
අයියෙ මොරටු campus eke තියෙන Computer science and Engineering course එකත් මේකම ද?
Ayye computing engineering walai computing science walai wenasa kiyanawada😞😞
Video Editing Gana Kiyala Dena.Godak Watina Deyak Wei Eka . TH-cam Ena hithagana Ina Hamotama.
@@theinterra Thank You.
Aiye BIT degree eken berida phd karanna?
Open eke computer engineering ek hodai da
Computer hardware walata kamathinm kohomada wenne
Aiye CS degree එකේ programming side ekath cover වෙනවද ?
ow
Thank you💖
Thanks....
Computer science walin Digatama gihin Software Engineering yannath puluwan neda?
Aiyee computer science engineer kenek wenna colombo university eke puluwnda.....coure eka kochchara kalayak yanawada....help karannakoooo....please...reply aiyee..
Na aiye....a/l maths karala yannna...hoda result akk arann...bahira newei...
Computer science karannanam monada A/L walata karanna ona dewala. Mn nm asayi games hadanna, app hadanna, ekaeka software hadanna,website, wage dewal karanna.video graphics designer wage dewal walata , ewa karanna nm mona wage ekakda thoraganna ona.
Maths
Very important video
මොරටුවේ ඉන්ජිනියරිංග් ෆැකල්ටි එකෙ තියෙන computer science engineering කරොත් ai පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් ද??
Puluwn ❤🔥
Aiye IJSE eke software engineering course ek hodid
හොදයි මල්ලි
CS government first 3 years karala special year eka private karanna puluwanda
😢 thank you ayy
Ayye B.sc computer science and technology degree eka තියෙනවා uwa wellassa university eke ekath computer science thamai ne
Ow malli ehm loku wensk na
Computer Science කරලා software engineering යන්න පුලුවන් නම් කෙලින් ම software engineer යන්න ඔනි නැනේ 😕💔 computer science කරලා special කරලා SE යන්න පුලුවන් නේ 😕 awl ජාලාවක් මේක 🥺
CS karala samnyen SE yanne ne kurut mokd ek diga gamnk SE karan on ay kelinm ek karanw habei SC karot ona pettkat maru wen puluwm a wgem job market ekt wedi😼😼
@@savindupramod6869 mokkak da ayye sc kiyanne.
@@gamingkexin5164 SC neme malli enn one CS (Computer Science) sorry typing mistake ek ek mage....!!!🥲
Aiiye a/l commerce walin karanne but cs walata patta asai private uni ekakata yanna hitha gena inne aiiya reccomend karanne a/l maths karanna oneda eka loku aulak wena ekak nadda 😌
Mama labana aurudde exam liyanwa ict ekka thama commerce karanne.mata maths karanne nathuwa cs wage field ekak amaru weida 🤔
Cyber security gana kiyannakoo
අනිවාර්යයෙන්
Ayye computing science wala syllabus eke thoraganna puluwan paths monawada kiyanna puluwanda.loku udawwak.
@@theinterra tanks ✌️✌️✌️
witch is best for game programmer [ Software Engineering degree or computer science degree ]
ayye e unaata private uni wala CS degree wala thiyenne programming part 1 witharaine networking anikwaa naane...mn campus wala beluwa syilabus
*Degree වල තියෙන්නෙ modules මල්ලි, එක module එකක් ඇතුලෙ topics ගොඩක් උගන්වනවා. ඒ කියන්නේ පාඩම් ගොඩක් තියෙනවා. උදාහරණයකට IIT එකේ CS degree එකේ තියෙනවා computer science fundamentals කියලා module එකක්. ඒකේ ඇතුලේ Networking උගන්වනවා. ඒ වගේ තමයි තියෙන්නේ නැතුව modules විදිහට වෙනම උගන්නන්නෙ නෑ.*
Ayye Bio science krpu kenkt. Computer science degree 1k krana eka amaru weiid.
Maths patta hadagnn ona monwad.
Mn 22 AL after AL student kenk😌
Plz reply.
B.sc SE karala M.sc CS karanna puluwanda ayye
Die Heart fans❤
Brother oyaga jobs eka MOKakda
Software engineering karoth web developer kenek wenna barida🤔?
Bsc IT hons වලට high education කරන්න පුලුවන් නේද
Puluwn malli