ඝෝර සසරේ නතර වෙනවාද? එතෙර වෙනවාද? (සද්ධානූසාරී සහ ධම්මානුසාරි වීම) - -පැතීම, දැකීම, විදීම සහ නිවීම..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • ඉකුත්දා (2024 ජූලි 08) අතුරුගිරිය, 'ටැටූ මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව 'ක්ලබ් වසන්ත' නමැත්තා සමග අකල් මරණයට ගොදුරු වූවේ, මෙම "නයන වාසුල" ය.
    අද (2024.07.11) දින විකාශනය වන්නේ, පැවිදිව සිටියදී පූජ්‍යපාද "ගම්පහ මහානාම" හිමියන් පැවැත් වූ දම් දෙසුමකි.
    ඝෝර සසරේ නතර වෙනවාද? එතෙර වෙනවාද? (සද්ධානූසාරී සහ ධම්මානුසාරි වීම) - පැතීම, දැකීම, විදීම සහ නිවීම.. ගම්පහ මහානාම හිමි
    ----------------------------------------------------------------------------------------------------------
    ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3x6WwAP
    ►► Facebook Page: bit.ly/3Z1XVGp
    ►► Facebook Group: bit.ly/30HMTg4
    ►► Tiktok: bit.ly/3zc7vuB
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
    Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් යොමු කරන්න.
    අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!
    පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
    #දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන

ความคิดเห็น • 166

  • @Jessica-j9f
    @Jessica-j9f 21 วันที่ผ่านมา +60

    මේ බණ පදයක් ඇසෙන ඇසෙන වාරයක් පාසා පින් කුසල් වැඩි වී ඔබ වහන්සේට මෙවැනි අකල් මරණයක් නැවත හිමි නොවේවා, සන්සාර බව ගමන කෙටි කර ගැනීමට ඒ පින් උපකාර වේවා !!

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา +4

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 20 วันที่ผ่านมา +1

      😢අනේ පව්

    • @SumaMahapitiya
      @SumaMahapitiya 20 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

    • @ramyaneligama6756
      @ramyaneligama6756 18 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @hifriend9396
      @hifriend9396 11 วันที่ผ่านมา

      Ane ow

  • @ayesh.3308
    @ayesh.3308 17 วันที่ผ่านมา +10

    ඔබවහන්සේ දුගතියක වෙසේ නම්
    ලොවට ධර්ම දානය දුන් පිණෙන්
    ඔබවහන්සේට
    සුගති සැපයම ලැබේවා
    🙏🙏🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 14 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේගේ සසර අකුසල් දුරුවේවා ඉක්මන් භවයකදී උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 19 วันที่ผ่านมา +22

    ඔබ වහනසේට සන්සාරෙ නැවත චිංචි මානවිකාවො මුනනොගැසේවා.කල්‍යාණ මිතුරන් ලැබි නිවන් සැපලැබෙිවා.

  • @srimadeepani2321
    @srimadeepani2321 21 วันที่ผ่านมา +23

    Bana හොඳta අහන්න ගැහැණු ස්වාමීන් වහන්සේ ළඟට ඉතාමත් දුරින් ඉන්න...ස්වාමීන් වහන්සේ රහතන් වෙලා නැහැ ...me ස්වාමීන් වහන්සේ ..කිසිදු දිනයක් akkal මරණ ගොදුරු noweewa...උතුම් ආර්ය මාර්ගය පැමිණීමට හැකි වේවා ...🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @WHemananda
      @WHemananda 20 วันที่ผ่านมา

      Uthum chathurasshaye awabodaya pinisa hethu upakara wewa

    • @ramyaneligama6756
      @ramyaneligama6756 18 วันที่ผ่านมา

      ගෑනුන්ට ස්වාමීන් වහන්සේලා හමුවෙන් යන විදියක් කියලා තියනවා. තනියෙන් යන්න බෑ, අඩු තරමින් වයස අවු:10කට වැඩි පිරිමි දරුවෙක් සමඟ හරි යන්න ඕනෙ.

  • @MallikaJayasooriya-c8x
    @MallikaJayasooriya-c8x 15 วันที่ผ่านมา +5

    මො හඩ මෙි බන පද ඇසෙන විට හිත වාවන්නේ නැ.ඔබවහනසේ අපිත් සමග දඹදිව ගියා .කියපුදේ ඒ කරපු පුජාවන් .ඇයිමෙහෙම දෙයක් උනේ. ඔබවහන්සේට නිවන් දකින්නට මෙි පින හෙතුවෙිවා.නිවන් දකිත්වා.

    • @KaweeshaThilakarathna-uc4vj
      @KaweeshaThilakarathna-uc4vj 13 วันที่ผ่านมา

      දෙයියනේ ..මටත් දරාගන්න බෑ මේක...

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 20 วันที่ผ่านมา +13

    මොනයම්. හේතුවක්. නිසා. හරි. මරනයට. පත්වුනා. සසරේ. යලි. කවදාවත්. මේවන්. මරනයක්. අඅත්. නොවේවා

  • @user-rw6dc2pv9f
    @user-rw6dc2pv9f 21 วันที่ผ่านมา +19

    මේ හාමුදුරුවෝ දේශනා කරන බණ අහන්නට k සුජීවාත් ඉන්න ඇති සුජීවා බෞද්ධ දර්ශනයක් රගපාලා සසරේ භයානක චරිතයක් නිරූපණය කරලා පෙනුම පවකට සම්මාදන් උනා 😢😢😢 නිවන් දකින්නට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @chinthameddeketiya7075
    @chinthameddeketiya7075 21 วันที่ผ่านมา +16

    සසර හරි ම බයානකයි
    කොයි වෙලාවෙ මාර බන්දනයට අහුවෙයිද දන්නෙ නෑ
    දුකම තමා

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 20 วันที่ผ่านมา +10

    බොහෝ විට පන්සිල්වත් රකින්න බැරි බොහෝ ගිහි පිරිස් ගරු දේශකයාණන් වහන්සේගේ පසුකාලීන යම් යම් දුර්වලතාවයන් සලකා දේශකයාණන් වහන්සේට නින්දා අපහාස කිරීම පහත් අනුමත කළ නොහැකි කරුණකි.. උපසම්පදා සීලයෙහි පිහිටි භික්ෂුවකට යම් යම් කරුණු නිසා තමන්ගේ උපසම්පදා සීලය කිලිටු නොකරගෙන පාරාජිකාවකට පත් නොවී උපැවිදි වීමට බුදුරජාණන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් අවසර දී ඇත. එවැනි උපැවිදි වූ භික්ෂූවකට නින්දා අපහාස කිරීමට කිසිම ගිහියෙකුට හෝ පැවිද්දෙකුට අවසරයක් නොමැත. ගරු මහානාම ස්වාමීන් වහන්සේ විසින් මුළු මහත් සමාජයට සිදුකරන ලද මෙහෙවර සුළු කොට සැලකිය නොහැක. එම මහත් වූ කුසලය සංසාරේ පුරාවටම නිර්වානය දක්වාම එම ස්වාමීන් වහන්සේ පසුපස යන සෙවනැල්ලක් සේ සිටිනු නොඅනුමානයි.

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      ඉතා වැදගත් මැදහත් අදහසක්..!
      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @renurenuka7682
    @renurenuka7682 14 วันที่ผ่านมา +4

    අතිතයේ වැඩූ පින් කුසල් බලයනුත් දෙසු බන ධර්ම කුසල් බලයෙනුත් සසර ගමන නිමවනතුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.බවගමන පුරා සත්පුරුෂයො මුනගැසෙවා.නිවන් සුව ලැබේවා .

    • @dahamsesatha109
      @dahamsesatha109  14 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 20 วันที่ผ่านมา +13

    මෙි පිංකද ඔබ වහන්සේටම මෙි බන ඔබ වහන්සේටම අනුව දේශනා කල එකක් ඔබ වහන්සේගේ නිවන් දොරටු විවර වෙිවා බුද්ධ පුතුනි කරැමය පස්සෙන් එනවා නේද බුදුපියාණන් වහන්සේගේ ධර්මය සත්‍යයි

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @siriyaweerasingha3351
      @siriyaweerasingha3351 20 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-bp1xf6nn6c
      @user-bp1xf6nn6c 16 วันที่ผ่านมา

      අපිට බුදු බණ දේශණා කළ , අපට අකුසලෙන් මිදෙන්නට කියා දුන් ඔබවහන්සේට .. මේ .. ඒ සිත පාලනය කරගැනීමට බැරි වීම සසරේ ඔබවහන්සේ දැන හෝ නොදැන කළ අකුසලයක්මයි.. සියලු අකුසල් දුරුවි සුගතිය උපත ලබා. මේ බියකරු සසර දුකින් නිදහස් විම පිනිසම අප හැම දෙනා ශ්‍රවණය කළ උතුම් සදහම් ශ්‍රවණයෙන් රැස් වූ සියලු ම පින් ඔබවහන්සේට අනුමෝදන් කරමූ ..අනුමෝදන් වෙත්වා !! සසරේ කිසිම දිනෙක මෙවන් පාපී ස්ත්‍රීයන්.මුණ නොගැසේවා !! ඔබවහන්සේගේ . නිවන් මගට බාධා නොපැමිනේවා.. උතුම් බුදු සම්බුදු දෙසූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධයෙන් නිර්වාණ ශාන්ති ශාක්ශාත් වේවා !!!🙏🙏🙏

  • @user-ph6ol8wx5r
    @user-ph6ol8wx5r 21 วันที่ผ่านมา +10

    හිතාගන්න බැහැ කරුමෙට වුන දෙයක්

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 20 วันที่ผ่านมา +7

    දේශකයාණන් වහන්සේගේ අඩුපාඩු නොසොයා දේශනාවට පමණක් ඇහුම්කන් දී තම තමන්ගේ ධර්මාවබෝධය පිණිස කටයුතු කර ගනිත්වා 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 21 วันที่ผ่านมา +8

    නමස්කාර වේවා ,ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවන් සුව අවබෝධ වේවා !!!

    • @dahamsesatha109
      @dahamsesatha109  6 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sunithafernando7638
    @sunithafernando7638 20 วันที่ผ่านมา +5

    මේ තරම් දැනුමක් තියෙන,සිල්වත් හික්ශූන්වහන්සෙ කෙනෙක් ගිහි ගෙට ගෙනිහින්,පච්ච ගහල ඇදට ගත්ත සුජීවට නම් නිරේම අත්වෙන්න ඕන

  • @wijayabandara9810
    @wijayabandara9810 20 วันที่ผ่านมา +9

    සසර ගමන කෙටි වේවා

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา +1

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dinithi1409
    @dinithi1409 18 วันที่ผ่านมา +2

    ඔබවහන්සේ දෙසූ බණ ඔබවහන්සේට තේරුම් ගතනොහැකිව වූ විනාශයක් 😮

  • @wasanthakumudinie-tt7ch
    @wasanthakumudinie-tt7ch 19 วันที่ผ่านมา +2

    මහානාම උත්තමයන් වහන්සේට රැස් කර ගත්තා වූ කුසල සම්භාරය නිවන් පිණිසම අනුමොදන් වේවා. .....

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේ රැස්කපු සියලුම පිං බලයේ මෙි සසරි එතෙර වෙන්න හෙතුවෙිව

  • @rafeekk0857
    @rafeekk0857 14 วันที่ผ่านมา +2

    මේ බණ සුජිවා ඇහුවනම් කවමදාවත් මේ පාපයට යයිද.දුවලටවත් ඇසේවා නැත්තම් තවත් ශාසනය විනාසවේයි....😢

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 17 วันที่ผ่านมา

    දර්මය ගැන ඔබවහන්සේගෙන් ගොඩක් මිනිසුන් අවබෝද කර ගත් ඔබවහන්සේට නිඑඅන් සුවය පතනවා මෙවැනි අකල් මරනයන් නොවේවා උපදින උපදින ආත්මයක

  • @DpRanasinghe
    @DpRanasinghe 20 วันที่ผ่านมา +5

    පෙර කරුමයක් විපාක දීමක් නිසාතමයී චිංචි මානවිකාවට රුව

  • @user-ut9fr8cr9d
    @user-ut9fr8cr9d 20 วันที่ผ่านมา +4

    සුජීවා ට කත් අදින උන්ටත් හෙන ගහනවා ,😢

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 19 วันที่ผ่านมา

      සල්ලි වලට කඩෙියන සුදාගත් හවුල් ඇති.

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 21 วันที่ผ่านมา +5

    Harima dukai niwan suwa labewa

  • @user-nl2sw6yf2d
    @user-nl2sw6yf2d 16 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට දේශනා කරන ලද වූ ධර්ම දේශනා වල පුන්‍ය ශක්තියේ බලයෙන් නිවන් සුව ලැබේවා !!🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @dahamsesatha109
      @dahamsesatha109  16 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-wz5bd1rt8x
    @user-wz5bd1rt8x 19 วันที่ผ่านมา +1

    කාමුක මයා ස්ත්‍රීන්ගෙන් අපේ රත්‍තරන් ස්වාමින්වහන්සෙලා ආරක්ෂා කරන්න . මෙය ඉතාමත් භයානකයි ,තරුණ ස්වාමින්වහන්සෙලා සැලසුම්සහගත්ව ව්නසකරන බලවෙග ඇති වෙලා . 🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 12 วันที่ผ่านมา +1

    පිංවත් ඔබවහන්සේ උතුම් නිවනින් සැනසේවා සාදුු සාදුු සාදුු

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-gi7eu7rw6r
    @user-gi7eu7rw6r 21 วันที่ผ่านมา +3

    🙏🙏🙏Niwansuwa athwewa
    Saminnasetha kala pin balayen
    Niwansuwa labathwa

  • @user-ws5zk7fm4v
    @user-ws5zk7fm4v 15 วันที่ผ่านมา +1

    මහානාම හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව ලැබේවා ලැබේවා 😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌱🌱😢😢😢😢😢😢

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 21 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 วันที่ผ่านมา

    Ane oba wahanse min mathuwata mewage chinchi manikawan muna nogesawa.. niwan suwa labewa.🙏🙏🙏🙏🙏

  • @user-ri8rq4zw4o
    @user-ri8rq4zw4o 5 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @JayanthiChandrika-mr9we
    @JayanthiChandrika-mr9we 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-mn2is7yb1o
    @user-mn2is7yb1o 20 วันที่ผ่านมา +2

    Oba wahanseta ama maha niwan suwayama lebewa mesima dinayaka asath purushayan hamunowrwa bhawayaka ikmaninma nidhahas wewa

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 13 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීවහන්සේට උතුම් නිර්වාණයම සාරක්ෂාත් wewa

  • @stanleyperera9642
    @stanleyperera9642 20 วันที่ผ่านมา +3

    මීලග ආත්මයේ මහන වීමට කලින් සුජීවා හමුවී සසර කලකිරී මහන වීමට ලැබේවා !

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 20 วันที่ผ่านมา +1

      ඒක නම් හරි

  • @shiranijayalath9267
    @shiranijayalath9267 20 วันที่ผ่านมา +4

    Niwan suwa labewa

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @wasanthirajapakse7223
    @wasanthirajapakse7223 18 วันที่ผ่านมา +1

    Oba Wahanseta Amamaha Niwansuwa Athwewa

  • @NihariRanasinghe
    @NihariRanasinghe 14 วันที่ผ่านมา +1

    සසර කෙටි වේවා හිමියනි

    • @dahamsesatha109
      @dahamsesatha109  14 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @yamunaprabashini6625
    @yamunaprabashini6625 21 วันที่ผ่านมา +4

    Banakiyapu oba wahanseta niwan suwa pathami

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 21 วันที่ผ่านมา +18

    සුජීව ගේ මලයා ලම් බන්ධනය කවල වෙන්න පුළුවන් 😭

    • @dahammacharimehenin5806
      @dahammacharimehenin5806 21 วันที่ผ่านมา +4

      ඇත්ත ඒකතමයි.එක් අයකුට හරි තේරුම්ගන්න පුලුවන් වෙලාව....
      සියළු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ ලා විනාස වූ ආකාරය ටික කලක් යනවිට ගිහි පැවිදි කාටත් අමතක වෙනවනෙ.....සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා කියා ආශිර්වාදය කරන්නම්....

    • @hifriend9396
      @hifriend9396 11 วันที่ผ่านมา

      Aka hari

  • @samanthasubasinghe873
    @samanthasubasinghe873 20 วันที่ผ่านมา +1

    Niwan suwa labewa ikman bawayeke

  • @Merry-gc8ew
    @Merry-gc8ew 21 วันที่ผ่านมา +4

    සාදුසාදුසාදු සාධු සාධු සාධු ❤❤❤❤❤❤

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 11 วันที่ผ่านมา

    ලෝකය අත්පත් කර ගැනීමන් මගේ සියළු ප්‍රශ්න විසදෙනවා කියල බලාපොරොත්තු ඇතිව ඉන්න කෙනෙකුට
    මේ ලෝකයට තිබෙන බැඳීම් වලින් මිදීම තුලින් සියළු සැනසීම් පහසුකම් ලැබෙනවා කියන දේශනාව නොඇසේ.
    ලෝකයෙන් මිදීමට සංවිධානය වන්නේ ලෝකයෙන් හොඳටම රිදුනොත් පමණයි.
    ලෝකයෙන් මිදෙන ක්‍රම දෙස යොමු වන්නේ එවැනි පුද්ගලයින් පමණමයි. එතකොටයි බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නේ
    බුද්ධ දේශනා ඇසීමෙන් පමණක් එසේ නොවේ. බුදුන් දැකල බණ අහපු අජාසත්ත තම පියා වන බිම්බිසාර මැරුවේ ඒ නිසයි.
    මින්මරුවන් සිටි කොසොල් රජ පවුල සහ බිම්බිසාර රජ පවුල යන පවුල් දෙකම බුද්ධ ශ්‍රාවක තත්වයට සැලකිය නොහැකිය.

  • @Dilhara-uz1qf
    @Dilhara-uz1qf 20 วันที่ผ่านมา +3

    මහානාම හිමියන්ගේ සිත කාමයෙන් පුරවපු ඒ අශීලාචාර සුජීවව ආය පන්සල් වලට වද්ද ගන්න එපා දායක පින්වතුනි

  • @thakshisenani3075
    @thakshisenani3075 10 วันที่ผ่านมา

    Mese budu bana deshana kala pinemma..sugathi gami...thanka eapadi....niwan magama hthu wewa

  • @hemagunasekara4478
    @hemagunasekara4478 21 วันที่ผ่านมา +2

    Harima dukainiwansuwa labewa
    Mewan naraka asurak niasa akal maranayak nowewa

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 17 วันที่ผ่านมา +2

    මේ දේශනාවම භාවනාවක්.

    • @dahamsesatha109
      @dahamsesatha109  17 วันที่ผ่านมา

      සතිමත්ව උපේක්ෂාවෙන් ඇසීමට පින් කුසල් මතු වූ සත්පුරුෂ පින්වත් ඔබට තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @user-ou8bt7pd4k
    @user-ou8bt7pd4k 20 วันที่ผ่านมา +1

    Niwansuwa labewa...

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      🪷🌼🌸🙏🙏🙏🌸🌼🪷

  • @kumarikumari8449
    @kumarikumari8449 18 วันที่ผ่านมา

    ඔබවහන්සේ මේ කරගත්තාවූ පින් බල මහිමයෙන් මතුබවයක මෙවැනි අකල් මරණයක් නොවේ කල්‍යාණ මිත්‍ර සේවනය මුණගැසේවා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 21 วันที่ผ่านมา +10

    අනේ ඉතින් මෙි හාමුදඅරැවො මිනිසුන්ට බන කිවුවට තමන්ට එක බන පදයක් ගලපා ගත්තේ නැනේ

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      🪷🤔🌸🙏🙏🙏🌸😪🪷

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 17 วันที่ผ่านมา +1

    Niwan suwa labaywa!🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  17 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 21 วันที่ผ่านมา +3

    Pera karumayak idiriyata awith sasara gamana dik kala oba wahansege siuredi marayata lan wenna bari nisa ragaya namati maraya idiriyata avith jaya gaththa

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 21 วันที่ผ่านมา +10

    අයියෝ පුදුම අපරාදයක්

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      😪🙏😪🙏😪🙏🌼

  • @kumarithalduwa8134
    @kumarithalduwa8134 21 วันที่ผ่านมา +8

    මෙි හඩම බාවනාවක් .සුජිවට එකතුවනාම වෙනස්වෙලා ති යන තරම මාලවලලු දාගන සංකරවෙලා තිබුනු තරම .මුන්මෙ හිත වෙනස් කකරලා තියෙන තරම .බන කිවට ජිවිතයට බද්ද කරගෙන නැනෙ ඒකයි පව .

  • @user-gm1hu4wj3d
    @user-gm1hu4wj3d 21 วันที่ผ่านมา +4

    Oba wahanseta ei ama niwan suwa boho dura nowewa!!!

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @gangasiriwardana8682
    @gangasiriwardana8682 20 วันที่ผ่านมา +4

    ඇයි හාමුදුරුවනේ මෙතරම් හොදින් ධර්මය දේශනය කරලත් හිත වෙනස් කර ගත්තේ.අපි හැදුනා.ඔබ රැවටුනා,අකුසලේ හැටි .😢

  • @vipassanasrilanka7859
    @vipassanasrilanka7859 21 วันที่ผ่านมา +2

    🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @wimalmanage8608
    @wimalmanage8608 11 วันที่ผ่านมา +1

    අකුසලයෙන්/පාපයෙන් මිදීමට භික්ෂුත්වය කොතරම් ආරක්ෂාවක්ද කියල මේ හාමුදුරුවන්ගේ ජීවිතය අවසන්වූ ආකාරය සමග හොඳින් වැටහෙනවා.කර්මය විපාකදීමේදී ඒ චීවරය බැහැරකරන්නට හේතු සකස්වෙනවා.එය පොදු ධර්මතාවයක්.එසේනම් සසර මොනතරම් බියකරුද.සසරට නැවත එකතුවීම පාපමිත්‍ර සේවනයයි

  • @tharakanuwan1832
    @tharakanuwan1832 21 วันที่ผ่านมา +1

    Nirwanaua ath dakinne kohomada.

  • @jayaneromesh9527
    @jayaneromesh9527 20 วันที่ผ่านมา

    Niwana awaboda wewa.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 21 วันที่ผ่านมา +2

    Sasara was a turu akal maranayaka go duru nowewa akarpu darma desana kusal balayen niwan suwa labewa

  • @user-zo9ew7li3p
    @user-zo9ew7li3p 13 วันที่ผ่านมา

    Mathu athmede kalyana methuran muna gasewa klesa maraya muna nogasewa bana keyu penen newan awaboda wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathw3754
    @senarathw3754 16 วันที่ผ่านมา

    sawamin wahansa apa wisin asanu labana me bana padhayak pasa me siylu kusal balayen oba wansetame sanskara bawa gamana ketiwewa uthum niwanin sanasewa

  • @senepanapitiya236
    @senepanapitiya236 6 วันที่ผ่านมา

    Sasare kalana mithuranma hamuwi niwanin sanasewa 🙏

  • @sumithra1560
    @sumithra1560 19 วันที่ผ่านมา

    Mapamanak darmaya awaboda karagana aoatath darma dasana karala aho 😢😢😢😢nawatha kicima bawayaka mawani akal marAnayak mowawa.🙏🙏🙏

  • @priyankanirmali587
    @priyankanirmali587 14 วันที่ผ่านมา

    Mewani akal maranayakata goduru novi oba wahanseta niwana awaboda wewa apata daham desu pinnen

  • @roshanthisoysa3770
    @roshanthisoysa3770 20 วันที่ผ่านมา

    Hamuduruwanta sepa widinna salli wiyadam karana modayange mole pedewa pare inna asarana sathekta kema welak denna

  • @perera9535
    @perera9535 21 วันที่ผ่านมา +7

    අපරාදේ me හාමුදුරුවෝ ....ජීවිතය .......මතු ඉපදෙන ආත්මය ක.chinchi.manikawo.නොලැබේවායි bana හරිම ලස්සනයි ආසාවෙන් අහන්න පුළුවන් ....😂

  • @GunapalaVidanagamage
    @GunapalaVidanagamage 21 วันที่ผ่านมา +4

    අහෝ සංසාරේ කියන්නෙ මේක ද.

  • @Pyl4299
    @Pyl4299 20 วันที่ผ่านมา +1

    ධර්මය තියෙන්නේ සිත නිවා ගන්න වසර ගණනාවක් පුරාවට අපේ සිත් නිවාලමින් මේ අසිරිමත් ධර්මය දේශනා කරපු උන් වහන්සේට ත් මොනයම් හෝ බරපතල අකුසල කර්මයක් නිසා නිවන් මග ආවරණය වී නම් අප ගැන කවර කතාද? අකුසල කර්මය විපාක දීමට උපරිම මට්ටමින් අනන්තර සමනන්තර සැකසුනා. මේ ධර්ම දාන කුසල කර්ම කවදා හෝ බලවත් වී උන් වහන්සේට නිවන් මග පූරණය කිරීමට පමණක්ම ප්රත්‍ය පහසුකමි ඇතිව මිනිස් උප්පත්තියක් ලැබේවා.
    අනේ ඔබ වහන්සේ බේර ගන්න බැරි උනානේ.

  • @WHemananda
    @WHemananda 20 วันที่ผ่านมา

    Oba me himiyanta benala paw reskaragannawa

  • @user-ee4xv5tr6m
    @user-ee4xv5tr6m 20 วันที่ผ่านมา +2

    Budu putaku wee labagat pinnen me sasaraedi yali Nupadeewa

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 20 วันที่ผ่านมา +5

    රාගය මොනතරම් දරුණුද😢😢😢

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @NuwanBuddika-fu7tv
    @NuwanBuddika-fu7tv 21 วันที่ผ่านมา +7

    හරි හපන් විවහයක් වත් කරගත්තනමි එත් කමක්නැ

  • @amarakumarihami3258
    @amarakumarihami3258 19 วันที่ผ่านมา

    මේතරම් ගැඹුරු මේ තරම් මිහිරි මේ තරම් අර්ථවත් ධර්ම දේශනාවක් කොට අපට අනුශාසනා කරන්නට යෙදුන උන්වහන්සේම රුදුරු රාග ගින්නෙන් දැවී ගියේ මොන අකුශලයකින්ද? හිතාගන්න බැරි තරමටම රාගය ගින්නක්! කාන්තාවන් බුදුපුතුන් ඇසුරු කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතුයි ගිහි යන් ඕනෑතරම් සිටියදී සසුන් ගතවූ පින්වතුන් ඇසුර අතහැරිය යුතුයි කාගෙත් සංස්කාර සකස්වෙන ආකාරය මෙසේ උවත් මෙවැනි දේශනාවක් කළ උතුමෙකුගේ අවසානය ඛේදණීයයි නිවන් සුව ලැබේවා

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 20 วันที่ผ่านมา +2

    😢😢😢😢😢😢

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      🪷🌸🌼🙏 🙏 🙏🌼🌸 🪷

  • @bandaranayake441
    @bandaranayake441 14 วันที่ผ่านมา

    තණ්හාව ගැන අපට බණ කියලා ස්වාමින්වහන්සේ කෝටි ගාණක් පොතේ දාගන මාර දුවරු 3 දෙනෙකුට සැප සම්පත් දුන්නේ් ඔය ගමන යන්නම වෙන්නැති

  • @lilanisenuka4633
    @lilanisenuka4633 5 วันที่ผ่านมา

    ඔබවහන්ස.කලක

  • @satharasinghagamini4623
    @satharasinghagamini4623 14 วันที่ผ่านมา

    Obawahanseta niwana dura nowewa gamana waradunath mathu bawaya ese noweaw

  • @samanmaleesareecentre3652
    @samanmaleesareecentre3652 21 วันที่ผ่านมา +2

    Sitha bawanawakata sama wadina sitha niveemata pathwena hadak sujeewata hodak nam siddawenne naa

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 20 วันที่ผ่านมา +1

    Ganu sudu adagana gihin hamudruvo mulakaranva😢😢😢

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 21 วันที่ผ่านมา +6

    පුදුම කරැමයක්... බණ කියපු මුන්වහන්සෙට බැරිවුනා මාරදුවගෙන් බේරිලා මේ උතුම් මග යන්නට... කාලකණ්නිකම.. වෙන කිසිම දෙයක් නෑ..

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c 20 วันที่ผ่านมา +1

    තණ්හා. රති ranga. මාර bandanayata අහු උන හැටි.

  • @panthiyagepremadasa9393
    @panthiyagepremadasa9393 20 วันที่ผ่านมา

    අවසාන මොහොතේ වැරදි ගමනක් geye මතක් වුණාද දන්නේ නැහැ

  • @kumara9933
    @kumara9933 20 วันที่ผ่านมา

    Me walaththa papathara kalakanni pinbatha dakkama wamaneta enawa aybowan.
    Sasane awamanayata lakkala walaththaya.
    Mekage ahawal eka kappadu karala mahana karanam
    NO PROBLEMS
    .

  • @SheelaKw
    @SheelaKw 21 วันที่ผ่านมา +1

    OBA WAHANSETA UTHUM DARMAYA DESHANAYA SRAWANAYAKALA SIYLUMA DENAGE PRARTHANA KSALAYEN NIWAN SUWAYAMA ATHWEWAA SUGATHIYEHI MAN QIWARAWEWAA😢😢😢.SADU SADU SADU

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 18 วันที่ผ่านมา

    Watinadarmadasanawak niwan awaboda wawa mawan akal maranayak nawawa

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 21 วันที่ผ่านมา +4

    Pera sasaraka karapu akusalayaka vpakayak

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      🌸🌼🌻🙏🙏🙏🌻🌼🌸

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 21 วันที่ผ่านมา +3

    Karmaya,,,,,,,,,,,,,,,

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      🌼🌸🌻🙏🙏🙏🌻🌸🌼

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 21 วันที่ผ่านมา +1

    😢😢😢😢Mara duwaru thidana oya ඉන්නවා nh hemadama samajata penwanawa mee kasadee hera ai rasikayoo nhthi වෙනවා nh ekai

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      🌼🌸🤔🙏🙏🙏😪🌸🌼

  • @user-je7fx4vu6o
    @user-je7fx4vu6o 21 วันที่ผ่านมา +3

    TH-cam eke thiyena darmadesanawalin oba wahansheta Manda mihirima hadak thiyenne, bawanawak wage ,aha iddi sitha niwenawa,

    • @antonrathnayaka6821
      @antonrathnayaka6821 21 วันที่ผ่านมา +2

      Bana desuwata sinha dino karla maha sithe swabhawaya ohoma tamai!!

    • @antonrathnayaka6821
      @antonrathnayaka6821 21 วันที่ผ่านมา +1

      Bana desuwata sinha dino karla maha sithe swabhawaya ohoma tamai!!

    • @dahamsesatha109
      @dahamsesatha109  21 วันที่ผ่านมา

      🌸🌼🙏🙏🙏🌼🌸

  • @HappyForestBridge-nv3pd
    @HappyForestBridge-nv3pd 21 วันที่ผ่านมา

    Inakawala salliwalata

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 20 วันที่ผ่านมา +3

    Biyakaru sasara

    • @dahamsesatha109
      @dahamsesatha109  20 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandarsekaray.m2055
    @chandarsekaray.m2055 14 วันที่ผ่านมา

    Mewage kenekgath kiyanne mekathma maraya gatthkiyanne

  • @DammikaTissa
    @DammikaTissa 13 วันที่ผ่านมา

    Why did nt he select unmarried girl younger than 5 years

    • @ChandaniMaheshni-gm7ss
      @ChandaniMaheshni-gm7ss 11 วันที่ผ่านมา

      Me svameen vahanseta lebune sansareka ganudenuvak.namuth unvahanse dugathiyata yanne me.me darma bandagarYak .anivarayenma sovan vela athi .rahath venathuru keles adu vedi vashàyen thiysmava.nevatha budu puthek lesa sapemina nivanAma veva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaGeethamali
    @PushpaGeethamali 21 วันที่ผ่านมา +1

    Sujeewa ta. Hena. Gahanna. Ona. Madana. Ganiyek

  • @vishakasamarasekara
    @vishakasamarasekara 18 วันที่ผ่านมา +1

    සිවුරු හරියත් කමක්නැහැ. වල් ගැ නියක් එක්ක ඉදන් තව පවු කරනවට වඩ ඔය මරණය ස් බාව ධර්මය තීන්දුව ක්‌.