ความคิดเห็น •

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට පාප මිත්‍ර ඇසුර නොලැබේවා! උතුම් නිවනම අවබෝද වේවා!!!

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +7

    මේ ධර්ම දේශනාවන් අසන අසන..ඇසෙන ඇසෙන වාරයක් වාරයක් පාසා මේ පිං බලයෙන් ඔබ වහන්සේට සසර ගමනේ කිසිම ආත්මයක මෙවැනි පාප මිතුරන් මුණ නොගැසේවා..මේ බුදු සසුන තුල චතුරාර්ය්‍ය සත්‍ය අවබෝය වී උතුම් වු නිර්වානයම අවබෝධ වේවා...

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝධය ලැබේවා .සසර කවදාවත් මෙවන් අසත්පුරුෂ ආස්‍රයක් නොවේ වා.🙏🙏🙏

  • @kumarikumari9792
    @kumarikumari9792 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏ඉපදෙන හැම බවයෙදිම බුද්ධ පුත්‍රයයෙක්ම වෙවා🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට මතු උපදිනා මතු බවයක නිවනින් සැනසේවා

  • @sriyalatha3946
    @sriyalatha3946 2 หลายเดือนก่อน +15

    පිංවත් ඔබවහන්සේට උතුම් නිර්වානයම වේවා🏵️ 🙏🙏🙏 රුවන්වැලි මහාසෑය අභියස සිට මම පුුාර්ථනා කරමිි🙏මාගේ නමස්කාරය වේවා🏵️ 🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ඉපදෙන මතු බවයන්හිදි කල්‍යනමිත්ත්‍රයානන් වහන්සේලාගේ ආශ්‍රයට පත් වෙවා! 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @susilratnaweera5482
    @susilratnaweera5482 2 หลายเดือนก่อน +6

    තණ්හා රතී රාගා මාරදූවරු බුදුරජාණන්වහන්සේ වෙත පැමිනියත් ජයගත්බව දන්න ඔබවහන්සේ අන්තිමේදි මාරදූවරු ජයගැනීමට නොහැකිව පරාජයවුනා. සසරගමනේ නිවන්සුව ලැබේවා!!!!!!!🙏🙏🙏

    • @රෑඅහස්තාරකාවී
      @රෑඅහස්තාරකාවී 2 หลายเดือนก่อน

      හුම්ම්ම් පවු

    • @රෑඅහස්තාරකාවී
      @රෑඅහස්තාරකාවී 2 หลายเดือนก่อน +2

      ඒකනේ දෙවියනේ බුදුන්ගේ කාලේ වගේම අද කාලෙත් මාරදූවරු ඉන්නවා 😢😢😢 හරිම දුකයි .

  • @nestonesto6367
    @nestonesto6367 2 หลายเดือนก่อน +1

    කොච්චර සිත් පැහැදෙනවද දෙයියනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සම්පත් ලැබේවා 🙏🙏

  • @pushparanaweera4635
    @pushparanaweera4635 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ගේ කුසල් සම්බාරය උතුම් නිවන් සුව අවබෝධයට හේතුවේබා!!සත්පුරැෂ ඇසුර ලැබේවා 🙏🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට උතුමි නිවනින්
    මෙවන් දෙයක් කිසිදු බවයක නොමවෙිවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට උතුම් වූ නිවන අවබෝධ කර ගනිත්වා

  • @jayan4416
    @jayan4416 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සෙ උපැවිදි වෙලා අන්තිමට ජීවිතෙත් නැතිකර ගත්තානෙ .ඔබ වහන්සේ දේශනා කරපු බණ හරි මිහිරියි.

  • @KaviduNayanajith
    @KaviduNayanajith หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanseta theruwan saranay!

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +7

    🙏නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunsadun7689
    @sadunsadun7689 2 หลายเดือนก่อน +3

    ඒක තමා උනේ වෙඩිකාලා මැරෙන්න උනේ රාගය පස්සෙ දුවපු නිසා ඔයා ඔයා දර්මය හැදෑදුරුවානම් අදත් ජිවත් වෙනවා

  • @sriyanigunawardana-bokunda6804
    @sriyanigunawardana-bokunda6804 2 หลายเดือนก่อน +5

    Oba wahansege drama deshanawe pin balyen ikman bawayaka nirvana suwaya labewa🙏

  • @IndikaKrishanthi-x3g
    @IndikaKrishanthi-x3g 2 หลายเดือนก่อน +8

    අපේ ස්වාමීන් වහාන්ස ,මෙපමණ දැනුම් සම්භාරයක් තිබිලත් ඇයි⁣ මේ වෙසඟනගේ මායම් දැලට අසු උනේ.ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ...

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน +1

      ආලය අන්ධයි.රාගයෙන් මත්වෙල.තමන් තුල ධර්මය නෑ.වැදි බණ

    • @rohanudawaththa9265
      @rohanudawaththa9265 2 หลายเดือนก่อน

      ආලය අන්ද නම්,රාගයෙන් මත්වෙන බවත් දන්නවනම් ඇයි වැදිබන කියල බනින්නෙ, එයාටත් එ කරනා පොදු වෙන්න අති, රහත් වෙලා නැති නිසා . ඔයා පව් පුරවගන්න එපා.

    • @Upulappuhami
      @Upulappuhami 2 หลายเดือนก่อน

      Nodakin me wage kalakanni.......

    • @sampathsampath7902
      @sampathsampath7902 2 หลายเดือนก่อน +1

      ​@@Upulappuhami
      බුදුහාමුදුරුවෝ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවොත් කාන්තාවකට එකවරක් රැවටෙන්න ගියා එතැනදී බුදුහාමුදුරුවෝ තමයි ආනන්ද හාමුදුරුවෝ බේරගත්තේ ..නිකන් නොදැන චෝදනා කරන්න එපා හිත තරම් ඉක්මනින් වෙනස් වෙන කිසිම දෙයක් නෑ හාමුදුරුවන්ටත් උනේ ඒ ටික ඔයා නිකන් රහත් වෙලා වගේ කතා කරන්න එපා ඔයා අතිනුත් කොච්චර වැරදි වෙනවද

    • @thejabasnayaka3468
      @thejabasnayaka3468 2 หลายเดือนก่อน

      මෙච්චර බුද්දිමත් කෙනෙක් හොද සිහියකින් එහෙම කලා කියල පිලිගන්න බෑනෙ? අනිවාර්‍යෙන්ම වශී බන්ධනයක් වගේ මොනා හරි කරන්න ඇති. කට්ට කයිරාටික වෙට්ට පිත්තල පවුලක්නෙ බලන් යද්දි...පුදුම වෙන්න දෙයක් නෑ. හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ වෂී බන්ද්නේකට අහු වෙන්න ඇති

  • @monikananayakkara3793
    @monikananayakkara3793 2 หลายเดือนก่อน +6

    බණ දහම් දැනගත්තත් ඒවා තමන්ගේ ජීවිතේට එකතු කරගෙන නැහැ.

  • @RanasingheWidanaPathirana
    @RanasingheWidanaPathirana 2 หลายเดือนก่อน +1

    Swamin wahansa....oba wahanseta...mema desanawan hi pin balayenma niwana yamata hethu wasana wewa....sadu...sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥶🥶
    .

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 2 หลายเดือนก่อน +2

    මෙතරම් මිහිරි හඩින් ගැඹුරින් ධර්මය දෙශනාකරන ඔබ වහන්සේ කෙරෙහි පැහැදී සිත නිවා සනසවා ගන්නවා වෙනුවට රාග සිතිවිලි පහල කර ගත්තෙ කෙසෙද

  • @tiroshawaas4177
    @tiroshawaas4177 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ පිරියයි කියලා බැදලා අන්තිමට වෙච්ච දේ

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 หลายเดือนก่อน +2

    හිමි තැන දාලා අහිමි තැනට ගියාම මෙහෙම වෙනවා.හිමි තැන පැවිදි බිමයි. අහිමි තැන ගිහි ගෙයයි.

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ වචනයෙන්ම අහන්න ලැබුන එක හරිම වටිනව." අපි මේ බැදිල ඉන්නෙ රැවටීමක් තුල අනවභෝධයක් තුල,ඉස්තිර නැති දෙයක් තුල " මරණින් පසුව ඇවිත් දේශනා කලා වගෙයි. මට දැනුනෙ.සසරේ කරන ලද අකුසලය ඉතා කෙටි කලකින්ම අවසන් කලා.නැවත පැමිණ නතර කල තැනින්ම පටන් ගෙන දුකට පත් සත්වයාට පිහිට වන්න.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน +1

      ආලය අන්ධයි.රාගයට යටයි ඔක්කොම බණ කැලේ

    • @dkweerasinghe6329
      @dkweerasinghe6329 2 หลายเดือนก่อน +1

      වැරදීම මනුෂ්‍ය ගතියක්.සමාව දීම දේව ගතියක්.බුදුන් වහන්සේ දේශිත බණ දේශනා කලා නම් කැලෑ බණ වෙන්න බෑ.

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 2 หลายเดือนก่อน +2

    නිවන් යන්නේ කෙසේද , කෙලෙස් ගින්නෙන් (රාගයෙන්,දේශයෙන් ,මෝහයෙන්)සිටියදී,තමන්ට තමන්ගෙ සිත කය සන්වර කරගත නොහකි උ විට , ධර්ම දේශනවක් වචනයෙන් විස්තර කලාට ඒ තුල පිහිටා කටයුතු කල නොහකි විමයි හේතුව

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 หลายเดือนก่อน +3

    අපිට පැහැදිලිවම වැටහෙනවා මේ වෙසගන වශි ගුරුකමක් කරගෙන දානයට හෝ ගිලම්පස පූජාවට මත්ද්‍රව්‍ය දමා කාමයට පොලබවා වීඩියෝ කර ගන්න ඇති ඒක සමාජ ගතකරනවා කියා බය ගන්නවා මුදල් බැංකුව සුද්ද කරන්න ඇති BMW එක හාමුදුරුවන් සිවුරේ ඉන්න කාලයෙ කෙල්ලො අරගෙන ගිහින් පසුව කේ සුජීවගෙ මල්ලි කෙනෙක් සම්බන්ධ කරගෙන විකුණා ගෙන හාමුදුරුවන් සිවුරෙන් නිදහස් කරගෙන ඉක්මනින් විවාහ වෙලා සියල්ල නිත්‍යානුකූලව අයිතිවාසිකම් ඉල්ලන්න පාතාලයට බාරදුන්න මරන්න අපිට සියල්ල මාධ්‍යය සාකච්ඡා අහනකොට පැහැදිලි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණින් ඉක්මන් භාවය මනුෂ්‍යත්වය ලැබේවා නිර්වාන සම්පතිය සාක්ෂාත් වේවායි ප්‍රර්තනා කරමි

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 2 หลายเดือนก่อน +1

    Anee obaa wahanseta mee unaa aparadaya mokkakda 😢😢Niwansuwa labeewa 🙏🙏🙏

  • @SAMPTHDIAS
    @SAMPTHDIAS 2 หลายเดือนก่อน +1

    ඔබ වාහාන්සේ කියපූ දේශනා ඔබ වාහාන්සේ කරා පැම්ණියා මෙවන් ව්පතක් සුදූ නොවේවා

  • @ConfusedCamperVan-gb1gi
    @ConfusedCamperVan-gb1gi 2 หลายเดือนก่อน +3

    අනේ දෙවියනේ ඔබ වහන්සේට මොකද උනේ නිවන් සුව ඔබ වහන්සේට

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 2 หลายเดือนก่อน +1

    Sujewa kiyana maara duuthikawata...oba wahanse rewature ihatha karapu akusaka karmayak ape haamuduruwane..mepamana daham desana oba wahanseta pin..ahan inna Kota dukai ...dewiyane😢

  • @ChulaNandani
    @ChulaNandani 2 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 หลายเดือนก่อน +1

    ඒ කතාව ඇත්ත වශයෙන්ම ඇත්තයි

  • @gangapriyangani9843
    @gangapriyangani9843 2 หลายเดือนก่อน +2

    Obawahanseta niwansuwayama labewa

  • @thusharidepthika2740
    @thusharidepthika2740 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤❤

  • @sandyaramanicostha3797
    @sandyaramanicostha3797 2 หลายเดือนก่อน +1

    Sansara ganudenu ,,karmawishaya achinthayai nirwanawabodayamawewa

  • @devikafernando5049
    @devikafernando5049 2 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @srilankha2482
    @srilankha2482 2 หลายเดือนก่อน +2

    මෙච්චර හොඳට ධර්මය දැනගෙන ඉඳල කොහොමද ara වයසක ganita ahu une .

  • @xxxxc860
    @xxxxc860 2 หลายเดือนก่อน +1

    බණ සහ වැදි බණ වල වෙනස අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා අමාරුවේ වැටෙන අහිංසක බැතිමතුන් ගැන හරි දුකයි!

  • @kumaribatagalla6232
    @kumaribatagalla6232 2 หลายเดือนก่อน

    නිවන්
    සුවය 😊ලබාදෙන්න

  • @SusilPremasiri-x3o
    @SusilPremasiri-x3o 2 หลายเดือนก่อน +1

    Theruwan saranay!

  • @sriyanimettananda6917
    @sriyanimettananda6917 2 หลายเดือนก่อน +1

    Niwan suwa labeywa 🙏🙏🙏🙏🧎

  • @ෆංටයිං
    @ෆංටයිං 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @deepthiwasana2255
    @deepthiwasana2255 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tissaattanayake8129
    @tissaattanayake8129 2 หลายเดือนก่อน +1

    Sansarayen ethara wenna me desanawa iwahal wewa

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @meriyanfernando2943
    @meriyanfernando2943 2 หลายเดือนก่อน +1

    දැන් සල්ලි හම්බ කරමු මරණයෙනුත්
    ඒ තරම් උතුම් උනේ මරණයෙන් පස්සේද?
    පිට රට වල මිනිස්සු ගරැ බුහුමන් දෙන්නේ ජීවත් වෙලා ඉද්දී
    මේ අපේ රට..කරන්නේ වාසියටයි
    මනුස්ස කම කෝ?
    කර්මය මොකද්ද?
    විවේචනය තමා no 1
    පැසසීමක් නම් ඇත්තේම නෑ.
    විශේෂයෙන් පන්සල් යන අය..
    මමත් කිතුනෝවෙක් ඒත් මෙතුමාගේ බණ මට ජීවිතේට විශාල පිටුවහලක් උනා
    මම කිතුනුවෙක්

  • @SiromaniRenukha
    @SiromaniRenukha 2 หลายเดือนก่อน +1

    My genita melodrama partisan Donna oni my wee ratata hoda banana desanakala me genius sada kL dugatiyama tamai

  • @shiranikularathne
    @shiranikularathne 2 หลายเดือนก่อน +1

    පන්සල් වලට ගිහිල්ලා මේ වගේ දක්ෂ හාමුදුරුවන්ගෙ ඔළුව අවුල් කරා

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 2 หลายเดือนก่อน +2

    රොඩි බන්දනේට අහූනම බුදු බන දැනගත්තත් වැඩක් උනේ නැහැනේ

  • @janakirenuka5
    @janakirenuka5 2 หลายเดือนก่อน +1

    Me hamuduruwange sil bondata sujeewata paw siduvi niraye thspinna wenawa

  • @sriyanigunawardana-bokunda6804
    @sriyanigunawardana-bokunda6804 2 หลายเดือนก่อน +3

    Minusune miyagiya kenekuta apahasa karanna apa.😢

    • @NipuniDeham
      @NipuniDeham 2 หลายเดือนก่อน +2

      223

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 2 หลายเดือนก่อน +1

    Uthumu nirwanayama awaboda wawaa

  • @KusumMunasinghe-w1f
    @KusumMunasinghe-w1f 2 หลายเดือนก่อน +1

    Bana kiyanna sudusu katahanda, paw karmaya patisan dena hati

  • @SiriSudamma
    @SiriSudamma 2 หลายเดือนก่อน +2

    කොව්වර බැදිමක් තියෙනවා ද කියන්නේ අපේ හාමුදුරුවනේ බැරිවුණා නේ කේසුජිවා ගෙන් බෙරෙන් නේද බන කිවුවාට මොකටද 😂😂😂😂😂

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 2 หลายเดือนก่อน +1

    Me Ganeya Are Demele Wesi Ekke Gihilla Marum Kaawa

  • @kumara9933
    @kumara9933 2 หลายเดือนก่อน +1

    Me pinbatha dakeemen apa pawukala bawa danina
    Mekage ahawal eka kappadu karala mahana karanam NO PROBLEMS
    Mekata apaye suwasampath labewa
    Lodiya rasaya divagata danewa
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas

  • @ShachithTAIGAMAX
    @ShachithTAIGAMAX 2 หลายเดือนก่อน +1

    පින්සිද්දවෙනවමේවදනවට😢

  • @S.Ppathirana
    @S.Ppathirana 2 หลายเดือนก่อน +1

    Haamuduruwo salli hamba karata bana pilipadde na

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 2 หลายเดือนก่อน +1

    Priyai priyai kiyala lankara gaththa de nisamai awasanayath lan kale😂😂 ane manda එයාලා bana kiyanawa api ahenawa eyalatama waradinawa ,(Koi lowa yanne maranin passe)

  • @ssb1918
    @ssb1918 2 หลายเดือนก่อน +1

    Pau sasare karapu pavak

  • @chrishanthikarma7592
    @chrishanthikarma7592 2 หลายเดือนก่อน +1

    ඒක තාමි හාමුදුරුවෝ දෙමළ සුජිට රුවටුනෙ