දහම් සේසත (Daham Sesatha)
දහම් සේසත (Daham Sesatha)
  • 362
  • 1 155 198
දිගු සසරක් දිනන, නව වසරක් වෙයි ද? (-ආරම්භය, සිංහාවලෝකනය, ආලෝකය සහ වසන්තය)
රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ රාත්‍රී 09:00 ට විකාශනය වූ බිහිදොරින් නිවන් දොරට - 2025.01.01 වැඩසටහන හා ඔබත් එක් වන්න.
1.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහන්සේ.
2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා.
3. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ගරු උපදේශක, සමාහිත ප⁣රිසර පදනමේ සභාපති හා නිර් මාතෘ ආනන්ද මාහින්කන්ද මැතිතුමා.
4. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, සංගීත විශාරද, දේශීය වෛද්‍ය අමිල විජේරත්න මහතා
ප්‍රවීණ මාධ්‍යවේදී ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා වැඩසටහන මෙහෙය වනු ලබයි.
"දිගු සසරක් දිනන,
නව වසරක් වෙයි ද?
(-ආරම්භය, සිංහාවලෝකනය, ආලෝකය සහ වසන්තය)"
-----------------------------------------------------------------------------
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: bit.ly/3x6WwAP
►► Facebook Page: bit.ly/3Z1XVGp
►► Facebook Group: bit.ly/30HMTg4
►► Tiktok: bit.ly/3zc7vuB
සැ.යු :-
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ නිවන් දොර වැඩි ඈතක නොවේවා..!!
පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
#දහම්සේසත #සාහිතපොත්පියස​ #දිසිරුවන
มุมมอง: 71

วีดีโอ

සම්පූර්ණයෙන් මුල සිට සරලව නිවැරදිව භාවනා කරන ආකාරය (-අප්‍රකට වන සෙනසුනක කළ පළමු බාහිර පටිගත කිරීම)
มุมมอง 2674 ชั่วโมงที่ผ่านมา
පූජනීය ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමින් වහන්සේ (-කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රපති) (-වැල්ලවාය, ඇතිලිවැව, වෙහෙරයාය ‘ධම්ම ප්‍රදීප’ විදර්ශනා භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසනාධිපති) "මුල සිට සරලව නිවැරදිව ප්‍රායෝගිකව භාවනා කරන ආකාරය (අප්‍රකට වන සෙනසුනක කළ පළමු බාහිර පටිගත කිරීම)" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subs...
මමත්වය මුල්කරගෙන සිතේ හටගන්නා හැඟීම් රෝගයක් ද? (-ධාතු විභංග සූත්‍රය)
มุมมอง 1837 ชั่วโมงที่ผ่านมา
පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමි ධාතු ස්වභාවයන් පිළිබඳ විග්‍රහ කොට වදාළ මෙම සූත්‍ර දේශනාව අයත් වෙන්නේ සූත්‍ර පිටකයේ, මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසකයේ විභංග වග්ගයේ ය. "මමත්වය මුල්කරගෙන සිතේ හටගන්නා හැඟීම් රෝගයක් ද? (ධාතු විභංග සූත්‍රය)" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1...
ශුද්ධ වූ බයිබලය, කුරාණය සහ විසුද්ධි මාර්ගය (-නත්තලේ අරුත හා විමුක්තියේ ගමන..) -බිහිදොරින් නිවන් දොරට
มุมมอง 17119 ชั่วโมงที่ผ่านมา
2024.12.25 දින (නත්තල් දින ) රාත්‍රී 09.00 ට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශනය වන බිහිදොරින් නිවන් දොරට වැඩසටහන හා ඔබත් එක් වන්න. 1. සෙනෙහසේ නවාතැන ආයතනයේ නිර්මාතෘ, භාවනායෝගී, දේශනාවාදී ගරු අසංග රත්නායක පියතුමා 2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා. 3. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, ධර්ම ගවේෂ...
කාමයට ඇලුනොත් මිදෙන්න බැරිද? -මරණාසන්න මොහොතේ හඬා වැළපෙන්න වෙයිද? (ගුහට්‌ඨක සූත්‍රය)
มุมมอง 247วันที่ผ่านมา
පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමි ජීවිත ගුහාව ගැන ගාථා අටකින් වදාළ මෙම සූත්‍ර දේශනාව අයත් වෙන්නේ සූත්‍ර පිටකයේ, ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතයේ අට්‌ඨක වර්ගයේ ය. "කාමයට ඇලුනොත් මිදෙන්න බැරිද? (මරණාසන්න මොහොතේ හඬා වැළපෙන්න වෙයිද?) -කාය, චිත්ත හා උපධි විවේකය" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Face...
කරුණාවෙන් භාවනා කළොත් බලය වැඩිද? | අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
มุมมอง 190วันที่ผ่านมา
මෙම වැඩසටහනේ 1 කොටස නැරඹීමට: th-cam.com/video/WIaT_RSEG3Q/w-d-xo.html 2 කොටස නැරඹීමට: th-cam.com/video/Egiz0KMyaro/w-d-xo.html අජාන් බ්‍රාහ්මවංසෝ (සිනාසෙන හාමුදුරුවෝ) Day of Kindfulness 3 (කරුණාවෙන් භාවනා කළොත් බලය වැඩිද?) 2023-03-22 දින සිදුකරන ලද උදෑසන භාවනාව ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6Ww...
මහා කරුණාව, දිව්‍යමය ප්‍රේමය හා ජිවන ගමන (-බිහිදොරින් නිවන් දොරට..)
มุมมอง 15814 วันที่ผ่านมา
2024.12.18 දින රාත්‍රී 09.00 ට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශනය වන බිහිදොරින් නිවන් දොරට වැඩසටහන හා ඔබත් එක් වන්න. 1. සෙනෙහසේ නවාතැන ආයතනයේ නිර්මාතෘ, භාවනායෝගී, දේශනාවාදී ගරු අසංග රත්නායක පියතුමා 2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා. 3. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, ධර්ම ගවේෂක චන්ද්‍ර ශ්‍ර...
'නිවන් මග'ට එළඹෙන්නේ කොහොමද? (සීලය, ප්‍රඥාව සහ සරණ..) -පූජ්‍ය උඩුදුම්බර සෝභිත ස්වාමින් වහන්සේ
มุมมอง 23914 วันที่ผ่านมา
Ven Ududumbara Sobitha Thero TNL රූපවාහිනිය මගින් විකාශය ව ‘දහම් දහර’ වැඩසටහනේ දෙවන වැඩසටහන ඔබ සැම හිත සුව පිණිස මෙසේ ඉදිරිපත් කරමු. "'නිවන් මග'ට එළඹෙන්නේ කොහොමද? (සීලය, ප්‍රඥාව සහ සරණ..) -පූජ්‍ය උඩුදුම්බර සෝභිත ස්වාමින් වහන්සේ" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XV...
විෂ ඝෝර සර්පයින්ට උපමා කළ ‘ආසිවිසෝපම’ සූත්‍රය ඇසුරෙන් දේශිත සුමධුර සදහම් දෙසුම (-පිච්චමල් අරණේ සිට.)
มุมมอง 25714 วันที่ผ่านมา
ශාස්ත්‍රපති, පණ්ඩිත ඉද්දමල්ගොඩ ගුණාලංකාර හිමි කළුගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ භික්‍ෂු ගිලන් යෝගාශ්‍රමාධිකාරී, පුහාමුගොඩ, දොඩංගොඩ. රූපවාහිනි පටිගත කිරීම:- සපුගහවත්ත, මලබඩ පිච්චමල් ආරණ්‍ය සේනාසනයේ සිට... සැදැහැබර දායකත්වය: දොඩම්ගොඩ මලබඩ කළුතර පාරේ, ප්‍රේමා ගම්මන්පිල මහත්මිය සහ ඩබ්. ඒ. පේමදාස මහතා ඇතුළු පවුලේ සැම විසිනි. දායකත්ව ධර්ම දේශනා සඳහා විමසන්න: WhatsApp: 071-4414817 Phone: 077-5977127 ඉදිරි...
‘ශෝකය, භය’ නැති කරගන්නේ කොහොමද? (සත්ති සූත්‍රය)
มุมมอง 30514 วันที่ผ่านมา
පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමි (උඳුවප් පෝය ධර්ම දේශනය) ‘ශෝකය, භය’ නැති කරගන්නේ කොහොමද? (සත්ති සූත්‍රය) ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XVGp ►► Facebook Group: bit.ly/30HMTg4 ►► Tiktok: bit.ly/3zc7vuB සැ.යු :- සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සා...
මහානාම ශාක්‍ය රජුට වදාළ දෙසුම - මහානාම සූත්‍රය (Poya Discussion)
มุมมอง 20821 วันที่ผ่านมา
TNL රූපවාහිනියේ විකාශය ව මෙම උඳුවප් පෝදා පිළිසඳරෙන් සාකච්ඡා කෙරෙන්නේ අංගුත්තර නිකාය, ඒකාදසක නිපාතයේ අඩංගු මහානාම සූත්‍රය ගැනයි. ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XVGp ►► Facebook Group: bit.ly/30HMTg4 ►► Tiktok: bit.ly/3zc7vuB සැ.යු :- සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ ...
බුදු දහම, තාරුණ්‍යය, පෝෂණය සහ සුවතාවය (-බිහිදොරින් නිවන් දොරට..)
มุมมอง 13921 วันที่ผ่านมา
2024.12.11 දින රාත්‍රී 09.00 ට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශනය වන බිහිදොරින් නිවන් දොරට වැඩසටහන හා ඔබත් එක් වන්න. 1. මිත්‍රත්වයේ දෑත ජාතික තරුණ සංවිධානයේ සභාපති, ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය ඉද්දමල්දෙණියේ සිරිමහිම ස්වාමීන්වහන්සේ 2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා. 3. ශ්‍රී ලංකා අවිහිංසාවාදි මහා සංගමයේ ගම්පහ දි...
සෝතය කියන්නේ මොකක් ද? (දුතිය සාරිපුත්ත සූත්‍රය)
มุมมอง 18921 วันที่ผ่านมา
පූජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද හිමි මෙම සූත්‍ර දේශනාව අයත් වෙන්නේ සංයුක්ත නිකායේ මහා වර්ගයේ සෝතාපත්ති සංයුක්තයටයි. "සෝතය කියන්නේ මොකක් ද? (දුතිය සාරිපුත්ත සූත්‍රය)" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XVGp ►► Facebook Group: bit.ly/30HMTg4 ►► Tiktok: bit.ly/3zc7vuB සැ.යු...
‘ආධ්‍යාත්මික දියුණුව’ කියන්නේ මොකක් ද?
มุมมอง 22621 วันที่ผ่านมา
Ven. Ududumbara Kashyapa Thero TNL රූපවාහිනිය මගින් විකාශය ව ‘දහම් දහර’ වැඩසටහනේ පළමු වැඩසටහන ඔබ සැම හිත සුව පිණිස මෙසේ ඉදිරිපත් කරමු. "‘ආධ්‍යාත්මික දියුණුව’ කියන්නේ මොකක් ද?" ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා "දහම් සේසත" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න. ►► Subscribe: bit.ly/3x6WwAP ►► Facebook Page: bit.ly/3Z1XVGp ►► Facebook Group: bit.ly/30HMTg4 ►► Tiktok: bit.l...
කෙසේ ගැලවෙමුද .... මේ අමනුෂ්‍ය දොස් වලින් ...?│ බිහිදොරින් නිවන් දොරට
มุมมอง 24928 วันที่ผ่านมา
2024.12.03 දින රාත්‍රී 09.00 ට රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ විකාශනය වන බිහිදොරින් නිවන් දොරට වැඩසටහන හා ඔබත් එක් වන්න. 1. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ පැවිදි අනුශාසක, බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ සංස්කෘත අධ්යන අංශයේ අංශාධිපති, ලෙවන්ගම ශ්රී සද්ධානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී, මහාචාර්ය, පුජ්ය ලෙනගල සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ 2. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූ...
නිවනට පත් වීමේ ඉරියව්ව ගැන දන්නවාද? (චර සූත්‍රය)
มุมมอง 262หลายเดือนก่อน
නිවනට පත් වීමේ ඉරියව්ව ගැන දන්නවාද? (චර සූත්‍රය)
ඔබේ ඉරණම පාලනය කරගන්න දන්නවාද? | අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
มุมมอง 405หลายเดือนก่อน
ඔබේ ඉරණම පාලනය කරගන්න දන්නවාද? | අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
බුදු දහම, තාරුණ්‍ය හා නිර්මාංශ පෝෂණය │ බිහිදොරින් නිවන් දොරට
มุมมอง 64หลายเดือนก่อน
බුදු දහම, තාරුණ්‍ය හා නිර්මාංශ පෝෂණය │ බිහිදොරින් නිවන් දොරට
රුව-ගුණ-බල පිරි යොවුන් පරපුරක් │ බිහිදොරින් නිවන් දොරට
มุมมอง 131หลายเดือนก่อน
රුව-ගුණ-බල පිරි යොවුන් පරපුරක් │ බිහිදොරින් නිවන් දොරට
ඔබ සැබෑ ප්‍රපාතය ගැන දන්නවාද? (පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය)
มุมมอง 338หลายเดือนก่อน
ඔබ සැබෑ ප්‍රපාතය ගැන දන්නවාද? (පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය)
කලට කළ යුතු යුතුකම් හා වගකීම් │ බිහිදොරින් නිවන් දොරට
มุมมอง 149หลายเดือนก่อน
කලට කළ යුතු යුතුකම් හා වගකීම් │ බිහිදොරින් නිවන් දොරට
මේ ජීවිතය කොතරම් අවිනිශ්චිතයි ද? (මංගල කරුණු ආනිශංස හා ත්‍රිලක්ෂණය) -පින, නිවන, දැක්ම සහ කැනඩාව
มุมมอง 244หลายเดือนก่อน
මේ ජීවිතය කොතරම් අවිනිශ්චිතයි ද? (මංගල කරුණු ආනිශංස හා ත්‍රිලක්ෂණය) -පින, නිවන, දැක්ම සහ කැනඩාව
කායික විවේකයට භාවනාවෙන් මග පෙන්වීමක්.. | අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
มุมมอง 230หลายเดือนก่อน
කායික විවේකයට භාවනාවෙන් මග පෙන්වීමක්.. | අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
ප්‍රාර්ථනා වඩවන උල්දිය ගලන ඉල් පුන් පොහොය - ඉල් පෝදා පිළිසඳර (සංකිත්ත අට්ඨංගුපෝසථ සූත්‍රය)
มุมมอง 126หลายเดือนก่อน
ප්‍රාර්ථනා වඩවන උල්දිය ගලන ඉල් පුන් පොහොය - ඉල් පෝදා පිළිසඳර (සංකිත්ත අට්ඨංගුපෝසථ සූත්‍රය)
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ ඇසිය යුතුම දම් දෙසුමක් (-"සමාධි" සූත්‍රය ඇසුරින්..)
มุมมอง 195หลายเดือนก่อน
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ ඇසිය යුතුම දම් දෙසුමක් (-"සමාධි" සූත්‍රය ඇසුරින්..)
දෙන්න ගිය ජන්දයට අන්තිමට කුමක් වුණා ද?(-මේක අමුතුම කාලයක් ද?)-ලැබෙන ප්‍රීතිය, බලය, සජබය සහ මාලිමාව
มุมมอง 477หลายเดือนก่อน
දෙන්න ගිය ජන්දයට අන්තිමට කුමක් වුණා ද?(-මේක අමුතුම කාලයක් ද?)-ලැබෙන ප්‍රීතිය, බලය, සජබය සහ මාලිමාව
තායිලන්තයේ ධුතාංග වඩිද්දී අපවත් වූ භික්ෂුවගේ භෂ්මාවශේෂ ලක්දිවට වැඩම වීම
มุมมอง 1.5Kหลายเดือนก่อน
තායිලන්තයේ ධුතාංග වඩිද්දී අපවත් ව භික්ෂුවගේ භෂ්මාවශේෂ ලක්දිවට වැඩම වීම
දියුණුව, දිට්ඨිය, ශිෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය │ බිහිදොරින් නිවන් දොරට
มุมมอง 127หลายเดือนก่อน
දියුණුව, දිට්ඨිය, ශිෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය │ බිහිදොරින් නිවන් දොරට
ඔබත් වැරදේ දැයි බියෙන් ජීවිතයේ තීරණ නොගෙන සිටිනවා ද? අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
มุมมอง 4362 หลายเดือนก่อน
ඔබත් වැරදේ දැයි බියෙන් ජීවිතයේ තීරණ නොගෙන සිටිනවා ද? අජාන් බ්‍රහ්මවංසෝ හිමි | Ven Ajahn Brahm
බලාපොරොත්තු සුන්වීම ආශිර්වාදයක් කරගන්නේ කොහොම ද? Don't be disappointed | Ven Ajahn Brahm
มุมมอง 3152 หลายเดือนก่อน
බලාපොරොත්තු සුන්වීම ආශිර්වාදයක් කරගන්නේ කොහොම ද? Don't be disappointed | Ven Ajahn Brahm

ความคิดเห็น

  • @atliathauda6135
    @atliathauda6135 5 ชั่วโมงที่ผ่านมา

    Suba nava vasarak veva ape svaminvahanse ethulu vidvath madullata, bihidora sanvidayaka semata, sirilak vasee sivuhelayanata. Sinhavalokanaya kireemata atheethaye desa apasu heree beluvoth daknata lebenne sathunge gambim udura gath aurui. Esema muhuda sita ratathulata kele elikarana vitath, ratathula sita muhuda desata elikaramin hela bimata karana agathiya nisa sathun asarana vee atharamanva gamta ema siduvena heti. ape alieth parapura ugul atava vinasa kala heti.i. Sobadam mathava nihandava bala sitinne evesi thena mema veradikarannavunata nisi danduvam laba deematai. Edinata sathunata aithi depala uduragaththavunta pavul pitin danduvam vidinavita pramadavee ho uthum sambudu dahama sihivevi. Karant vetaval yeduvath evaye pramithiya gena baladarin soya beliya uthui. Ape helainge sanskruthiya thula thibu kemkrama manushikava kriya kala auru soya beliya uthui. Ese uvahoth me siri lak derana lovehi lassanama rata vevi. Samajaya yahapath veemata nam pavula pavulak lesa thama vagakeema handuna gena kriya kala uthui. Oba semaga sathkriyavata vishva mathavath ravana appachchith asirvada karathva. Theruvan saranai .

  • @dhamsawanatv7112
    @dhamsawanatv7112 7 ชั่วโมงที่ผ่านมา

    වසරකට අවැසි කදිම සිංහාවලෝකනයක්🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 3 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 7 ชั่วโมงที่ผ่านมา

    🌻🌸🌷🙏🙏🙏🌷🌸🌻

    • @dahamsesatha109
      @dahamsesatha109 7 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SarathasaNivanaDamPada
    @SarathasaNivanaDamPada 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

    • @dahamsesatha109
      @dahamsesatha109 7 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @JeewaniLust
    @JeewaniLust 8 ชั่วโมงที่ผ่านมา

    සාදු... සාදු...සාදු... වටිනා ධර්ම⁣ දේශනාවක් 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 3 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Gayanaleemagasthanna-f2s
    @Gayanaleemagasthanna-f2s 17 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

    • @dahamsesatha109
      @dahamsesatha109 10 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 2 วันที่ผ่านมา

    කවුරුත් ඇසිය යුතු වටිනා ධර්ම⁣ දේශනාවක්

    • @dahamsesatha109
      @dahamsesatha109 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 2 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @deepcsj
    @deepcsj 2 วันที่ผ่านมา

    මෙම මුල සිට නිවැරදිව භාවනා කරන ආකාරය පැහැදිලි කරන වීඩියෝව නරඹන සියලු දෙනාටම උදා වූ නව වසරේ සසර නිමා කරගැනීමේ මාර්ගයට පිවිසීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 2 วันที่ผ่านมา

    මෙම වටිනා සූත්‍ර දේශනාව නුවනින් විමසමින් ශ්‍රවණය කිරීමෙන් සිත් තුළ හටගන්නා තෘෂ්ණාව නැතිකර ගැනීමට උත්සාහ කළ හැකිය. සියලු දෙනාටම උතුම් නිර්වාණාවබෝධය සාක්‍ෂාත් කරගැනීමට හැකි වේවා. 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼

    • @dahamsesatha109
      @dahamsesatha109 2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 3 วันที่ผ่านมา

    අමා මහා නිවනින් සැනසිමට මේ සූත්‍ර ධර්ම කුසල ශක්තිය උපකාර වේවා !! 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 2 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dhamsawanatv7112
    @dhamsawanatv7112 3 วันที่ผ่านมา

    සෝවාන් වීමට අවැසි වන සක්කාය දිට්ඨිය දුරුකර ගැනීමට උපකාරී වන අනගි දම් දෙසුමකි🙏🙏🙏

  • @deepcsj
    @deepcsj 3 วันที่ผ่านมา

    වටිනා සූත්‍ර දේශනාවක්...

    • @dahamsesatha109
      @dahamsesatha109 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 3 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @SamanthikaKahandawage
    @SamanthikaKahandawage 7 วันที่ผ่านมา

    🙏🙏🎉🎉🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @dhamsawanatv7112
    @dhamsawanatv7112 8 วันที่ผ่านมา

    විසුදි මාර්ගය තමයි ඒකායන විමුක්ති මාර්ගය.. එමග ගියොත් කිසිවෙකුත් මංමුළා නොවෙයි!🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 8 วันที่ผ่านมา

    🌻🌸🌷🙏🙏🙏🌸🌸🌻

    • @dahamsesatha109
      @dahamsesatha109 7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 8 วันที่ผ่านมา

    හරයක් නැති ගද ගහන ජිවිත සුවද කරන්නට "ජේසු උපත ලැබුවා" 🎅🎅🎅🧚🧚🤶🤶

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 8 วันที่ผ่านมา

    " සැමට බෙදන්නයි ප්‍රේමය ඔබ හට දෙව්දුන් ගෙන එන්නේ " සුබ නත්තලක් වේවා !!

  • @DCs_HUB
    @DCs_HUB 8 วันที่ผ่านมา

    👍👍👍👍

  • @deepcsj
    @deepcsj 8 วันที่ผ่านมา

    🌺🌺🌺👍🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @PrasangaMedagedara
    @PrasangaMedagedara 10 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu 🙏🙏🙏theruwan sarangi Oba wahenseta🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 10 วันที่ผ่านมา

    තෘෂ්ණාවේන්, තණ්හාවෙන් අල්ලාගත් " මමායනය" අඩු කර ගෙන ජීවත් වීමට සැමගේ නෙත් සිත් යොමු වේවා !!

    • @DeeDesignGraphic
      @DeeDesignGraphic 10 วันที่ผ่านมา

      තෘෂ්ණාවත් තන්හාවත් කියන්නේ දෙකම එකක් නේද? 🤔

    • @DeeDesignGraphic
      @DeeDesignGraphic 10 วันที่ผ่านมา

      ඇත්තටම තණ්හාව කියන්නේ පිරිසිඳ දැනගත යුතු දුක හටගන්න සමුදය ආර්ය සත්‍යය ද? නැත්නම් දුකට හේතුව කියන තණ්හාවක් ද?

    • @dahamsesatha109
      @dahamsesatha109 10 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @deepcsj
    @deepcsj 10 วันที่ผ่านมา

    ශ්‍රී සද්ධර්මය ගැන දැන ගන්න දැන ගන්න, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා. මෙවැනි සූත්‍ර දේශනා ඉදිරිපත් කරන ගෞරවණීය ස්වාමින් වහන්සේටත්, ඒවා අපට අසන්නට සලස්වන සියලු දෙනාටමත් මේ කුසලයෙන් සියලු දුකින් මිදී සැනසෙන උතුම් අමා මහ නිවනම සාක්‍ෂාත් කරගැනීමට ලැබේවා!!! 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 10 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 10 วันที่ผ่านมา

    අමා මහා නිවනින් සැනසිමට මේ සුත්‍ර ධර්ම කුසල ශක්තිය උපකාර වේවා !! සාදු සාදු සාදු

    • @dahamsesatha109
      @dahamsesatha109 10 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 10 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 10 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 12 วันที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 12 วันที่ผ่านมา

    Thank yoy ven. Ajahn Brahm for your valuable thoughts 🙏🙏🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 12 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 14 วันที่ผ่านมา

    ✅✅✅✅✅✅✅✅

    • @dahamsesatha109
      @dahamsesatha109 13 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 14 วันที่ผ่านมา

    "ලබන්නා වූ නව වසර (2025 ) සියලු දෙනාගේ ම ජිවිතයේ හැරවුම් ලක්ෂයක් කර ගත යුතුය ".... යන උතුම් ප්‍රාර්ථනය සාක්ෂාත් වේවා !!

    • @dahamsesatha109
      @dahamsesatha109 13 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා! තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 14 วันที่ผ่านมา

    රිලවුන්, මොණර ඝාතනය ගැන වහාම බිහිදොර වැඩසටහනක් විසඳුම් එක්ක කරන්න. අනික සැබෑ පරිසරවේදීන් කියන පිරිස ගොවීන්ට සහ රජයට පක්ෂව කටයුතු කරනවා... Points තියෙනව කතා කරන්න. සත්ත්ව හිංසනය, බෙලි කපා ඝාතනය සතුන්ගේ ම පෙර කර්ම නිසා බව මම තේරුම් අරගෙන ඉන්නේ... ඒත් මිනිසුන් ඒ වධකයා වීම ගැන කණගාටු යි... කෙසේ වෙතත් ලංකාව බුද්ධ ධර්මය පවතින බවට බුදු මුවින් දේශිත එකම *ධර්ම ද්වීපය* _එය කාලයක් මිනිසුන් විසින් කටයුතු කරනු ඇත..._ එන්න එන්නම හොඳ දේවල් නම් නොවේවි, ලොකු විනාශකාරී දේවල් අත ළග වගේ දැනෙනවා...! ඊළඟ යුගය ඉක්මනට පැමිණෙයි...!!

  • @mysiteloginmail8458
    @mysiteloginmail8458 14 วันที่ผ่านมา

    💐🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 14 วันที่ผ่านมา

    වටිනා සාකච්ඡාවක්

    • @dahamsesatha109
      @dahamsesatha109 13 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @mysiteloginmail8458
    @mysiteloginmail8458 15 วันที่ผ่านมา

    සාදු... සාදු... සාදු... සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @kalanilakna7936
    @kalanilakna7936 16 วันที่ผ่านมา

    උතුම්ම දානය ධර්ම දානයයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 18 วันที่ผ่านมา

    සියලු සිත් නිව් සැනසෙත්වා !! සාදු සාදු සාදු 🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාට තෙරුවන් සරණයි !!

    • @KithsiriWarapitiya
      @KithsiriWarapitiya 18 วันที่ผ่านมา

      Ape හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ඔබ වහන්සේට me gawuthama සසුනේ nethema නිවන් පූර්ණ වේවා

    • @KithsiriWarapitiya
      @KithsiriWarapitiya 18 วันที่ผ่านมา

      Sadu sadu sadu

    • @dahamsesatha109
      @dahamsesatha109 16 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 13 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 18 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 18 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 18 วันที่ผ่านมา

    අපට ඇති එකම සරණ මේ භවයේදීම සෝවාන් ඵලයට පත්වීම මයි.

    • @dahamsesatha109
      @dahamsesatha109 18 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 20 วันที่ผ่านมา

    🌼🌸🌷🙏🙏🙏🌷🌸🌼

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 20 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 20 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 20 วันที่ผ่านมา

    මේ උතුම් පුන් පොහොය දිනයේ ධර්මය ශ්‍රවණය කිරීම යන මේ කුසල ආනිසන්ස බලයෙන් අමා මහා නිවනින් සැනසිම ලැබේවා !!

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 20 วันที่ผ่านมา

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 20 วันที่ผ่านมา

    ත්‍රීව්ධ් රත්නයේ ගුණ සිහි කරමින් කාමයෙන් රත්වන ජිවිත නිව් සැනසේවා!! 🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 20 วันที่ผ่านมา

    පින්වත් සියලු දෙනාට ම තෙරුවන් සරණයි !! සාදු සාදු 🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109 18 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 🙏 🙏