මාතර නිවුන් ස්වාමීන්වහන්සේලාගේ හිත් වලින් උතුරා ගිය මානව දයාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 470

  • @magretpremalatha1581
    @magretpremalatha1581 3 หลายเดือนก่อน +93

    නව යොවුන් වියේ පසු වුනත් බුද්ධ චීවරය දරාගෙන උදාරසිතුවිලි හදේ පුරවාගෙන මේසිදුකළ උතුම් ක්‍රියාව සියලුම භික්ෂූන් වහන්සේලාට සහ සියලු මිනිසුන්ට ලොකු ආදර්ශයක්. ඔබවහන්සේලාට තුනුරුවන්ගේ අනන්ත ගුන බෙලෙන් වහ වහා නිවනවබෝධ වේවා!!!❤❤❤

    • @mlanimlani591
      @mlanimlani591 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @arigodiyanage
      @arigodiyanage 2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි ඔබවහන්සේලා ට

    • @chamidakumar5910
      @chamidakumar5910 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් ඔබ වහන්සේලාට යහපතක්ම වේවා 🌹🌹🌹🌷🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

    • @JanithThushararok-bu5xu
      @JanithThushararok-bu5xu 27 วันที่ผ่านมา

      Hamuduruwange no ekk dennko

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 3 หลายเดือนก่อน +44

    ගෞරවණීය, සිත් පහන් කරන දසුනක්.අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් මාගේ වන්දනාව වේවා!!! හරිම ආදර්ශනීයයි.දෙමව්පියන්ටද ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලා ටද බොහෝ පින් සිදුවේවා!!! ඔබවහන්සේලාට උතුම් අධිගමනයන් ලබන්නට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    • @Sugivarathana
      @Sugivarathana 12 วันที่ผ่านมา

      ගොඩාක් පින් සිද්ද වෙනව

  • @AnandaThilakarathna-t1u
    @AnandaThilakarathna-t1u 3 หลายเดือนก่อน +21

    මෙි ස්වාමින් වහන්සේලා දෙනම දැක්කත් හිත පැහැදෙනවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya5435 3 หลายเดือนก่อน +23

    ඔබ වහන්සේලා දෙනමට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් වේවා .....මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 หลายเดือนก่อน +52

    අපේ හාමුදුරුවෝ දෙනමට ගොඩක් පිං .දීර්ඝායුෂ ලැබේවා .

    • @NilminiCrooes
      @NilminiCrooes 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @rozbopage7381
      @rozbopage7381 2 หลายเดือนก่อน

      Budusarani. Oba wahanse. Denamata🙏🙏🙏🌹🌹🌹👏👏👏🌹🌹🌹

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +30

    සාදු 🙏🏻❤️සාදු 🙏🏻❤️සාදු 🙏🏻❤️පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @suwarank9065
    @suwarank9065 3 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ කරන උතුම් පින් බලෙන් උතුම් .බුදු බලෙන් බුදු වේවා .මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි ශක්තිය ධෛර්ය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @pathumhansana373
    @pathumhansana373 3 หลายเดือนก่อน +41

    මතුවට බුදුවන බුදුන්වහන්සේ නමකගේ අගසව් දෙනමම වේවා. 🙏🙏🙏

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 16 วันที่ผ่านมา

      එසේම වේවා ❤ 🏵️🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 หลายเดือนก่อน +7

    හරිම වටිනා පින්කමක්...ඔබ වහන්සේ ලා දෙනමට තුණුරුවනේ අනන්ත ආශිර්වාදය ආරක්ෂා ව ලැබේවා ...🙏🙏👌

  • @yamunakumari5456
    @yamunakumari5456 3 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු පින්වන්ත ඔබ වහන්සේලා දෙනමට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා මේ බුදු සසුනේදිම උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @sunalikanchana4201
    @sunalikanchana4201 3 หลายเดือนก่อน +12

    ඔබවහන්සේලාට නිදුක් නිරොගි සුවයම ලැබේවා ලැබේවා ලැබේවා

  • @kanthikanthi358
    @kanthikanthi358 2 หลายเดือนก่อน +5

    මෙවන් ස්වාමීන් වහන්සේලා දෙනමක් ශාසනයට පූජා කල දෙමව්පියන්ටත් ස්වාමීන් වහන්සේලා දෙනමටත් දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @WasintaWasinta
    @WasintaWasinta 3 หลายเดือนก่อน +9

    අපෙ සූවාමින් වහන්සේලා දෙනමට උතුම් නමස්කාරය වෙවා සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @thilakarathnabandara762
    @thilakarathnabandara762 หลายเดือนก่อน +5

    අද කාලේ කෝන්ඩ රැවුල් වවාගේන තාප්ප දිගේ බඩගාන,සිවුර වුස්සන් සන්වර කමක් නැතිව කෑ ගහන හමුදුරුවෝන්ට ඔබ දේනම උතුම් ආදර්සයක්,❤❤❤❤❤

  • @rathnakumari448
    @rathnakumari448 3 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ඔබවහන්සේලා දෙනමට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරැවන් සරනයි

    • @padmawijethunga9456
      @padmawijethunga9456 3 หลายเดือนก่อน +1

      කෝටි ගනන් එකවුන්ට් තියන හාමුදුරුවරු න්ට වත් මෙහෙම හිතෙන්නේ නෑ . පොඩි හාමුදුරුවනේ

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 3 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්සේලා දෙනමටම ගොඩක් පිං
    ඒ මිනිසුන්ගෙ හිත් සතුටු කලාට 🙏

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින් වන්ත උතුම් ස්වාමීන් වහන්සේ ලා දෙනමට.නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව මේ දෙමාපියන් ටත් ගොඩාක් පින් සසරෙ කෙලවර උතුම් නිවනින්ම අවසන් වේවා කියලා ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි

  • @sadeepabandaraherath6704
    @sadeepabandaraherath6704 3 หลายเดือนก่อน +9

    සාදු සාදු පොඩි හිමි දෙනාටම බොහොම පින්. සසර දුකින් අත් මිදෙවා 🙏🏼🙏🏼🙏🏼

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 3 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් පිං වන්ත අපේ හාමුදුරුවන් වහන්සේ දෙනාමට නීදුක් නිරෝගී දිර්ගයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 2 หลายเดือนก่อน +4

    පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikakumari835
    @dammikakumari835 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේලා දෙනමට උතුම් දළදා සම්දුන් පිහිටයි ,🙏🙏🙏

  • @iroshapriyadarshani5806
    @iroshapriyadarshani5806 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ගොඩක් පිං මේ බුද්ධ ශාසනය රැකගෙන ඉදිරියට යන්න ඔබ වහන්සේලාට ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ❤❤❤ඔබ වහන්සේලට නිදුක් නිරෝගී සුවයම ලැබේවා අපේ හාමුදුරුවනේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 3 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @gimhamsanu2957
    @gimhamsanu2957 2 หลายเดือนก่อน +1

    බුද්ධ puththrayan වහන්සේ denamata theruwan saranai නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

  • @UtharaBope
    @UtharaBope 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !! නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ .
    උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.බාවනා වැඩේවා දර්ම අවබෝධ කර ගන්න පෙර පින් ඉස්මතු වේවා !!
    ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!

  • @IreshaSithumini-n6w
    @IreshaSithumini-n6w 3 หลายเดือนก่อน +6

    ් අපේ පොඩි හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.උතුම් වූ පුණ්‍ය කර්මය කෘතවේදීව නමස්කාර කරමු.

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි අපේ හාමුදුරුවන් වහන්සේලා දෙදෙනාමට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @SenakaRanawana
    @SenakaRanawana 22 วันที่ผ่านมา

    අපේ ස්වාමින් වහන්සේලා දෙනමගේ මෙ සද්කාර්ය ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලාට පින්

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාගේ මවට පියාපත් මෙ පින් අත් වෙයි මතුවටත් මෙවන් පින් දහම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 หลายเดือนก่อน +16

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ පොඩි ස්වාමීන් වහන්සේ දෙනමට පීං දීර්ඝ ආයූෂ

  • @Ranaweeraum
    @Ranaweeraum 20 วันที่ผ่านมา

    ඔබවහන්සේ ලා කළ යුතුකම ඉතා අගෙයි. ඉදිරිපත් කිරීම් ප්‍රශංසනීයයි. බුදුසසුන බැබලවීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.

  • @surangapalihawadana9561
    @surangapalihawadana9561 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අම්මා තාත්තටත් චිරාත් කාලයක් ජිවත් වෙන්න ඔබ වහන්සේලාගේ මේ පින හේතු වසනා වේවා සාදු සාදු සාදු

  • @KarunaWathi-h5i
    @KarunaWathi-h5i 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේලාට.මාගේ නමස්කාරය වේවා .

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf หลายเดือนก่อน

    තරුණ වයස ගතකලත්.උතුම් බුද්ධ චීවරය දරාගෙන.අහිංසක මිනිසුන්ගේ දුක වේදනාව තේරෙන.ඔබ වහන්සේලා දෙනමට.සියලුම බෞද්ධ ජනතාව වෙනුවෙන්.අපගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 24 วันที่ผ่านมา

    ඔබ,වහන්සේලට,නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @ඉංදු8414
    @ඉංදු8414 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වමීන්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ...

  • @ramyarajapksha1127
    @ramyarajapksha1127 3 หลายเดือนก่อน +2

    ඒ අය නිසා තමයි අපි පිරිසිදුවට අඩිය තියන්නෙ ඔබ වහන්සේලාට දාන පාරමිතාවක්ම වේවා...🙏🙏🙏🙏🙏

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +1

    නමස්කාර කරමි අපේ ස්වාමින්වහන්සේලා දෙනමට සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් අපි හාමුදුරුවරුණේ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 2 หลายเดือนก่อน +1

    Ape podi හාමුදුරුවන් වහන්සේලා denatama දීර්ඝ යා ysha ලැබේවා සුවපත් වේවා mata eduna හාමුදුරුවනේ sadu sadu sadu

  • @ranjaniranjani3059
    @ranjaniranjani3059 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලා ට. සාදු සාදු සාදු

  • @indunilprasana58
    @indunilprasana58 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා....

  • @Sriyne
    @Sriyne 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා දෙනමට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏❤️දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏

  • @indukumari1159
    @indukumari1159 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ ලා denamata සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 หลายเดือนก่อน

    පින්වත් afe හාමුදුරුවෝ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻තව තවත් මෙවැනි පින්කම් කරන්න හිත් පහළ වේවා බුදුසරණයි සරණයි ඔබවහන්සේලා දෙනාමට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් රැකවරණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 2 หลายเดือนก่อน +1

    මේ කළ උදාර පරිත්‍යාගය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ denamata(නිවුන් ) mage pada namaskara wewa niwanin niwewa .tharuwan saranai .

  • @ShriyaniWikrama
    @ShriyaniWikrama 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 apa.podi.sadula.dannatama.budu.sarani🎉🎉🎉🎉🎉🎉

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swaminwahanselata ❤❤❤

  • @ChandrakanthiPinnagoda
    @ChandrakanthiPinnagoda 2 หลายเดือนก่อน

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා නීරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා තෙරුවන්සරණයී

  • @SugathDammika-df1qk
    @SugathDammika-df1qk 20 วันที่ผ่านมา

    මෙවන් ස්වාමින්වහන්සේලා මගේ බුදු සසුනට තව තවත් පහල වේවා!ඒ දෙමාපියන්ටත් පිං රටට මෙවන් බුද්ධ පුත්‍රයන් දෙනමක් දායාද කිරිම,

  • @KumuduniUmeda-fk6gs
    @KumuduniUmeda-fk6gs 12 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ලස්සනයි පින් අත් වෙන්න ඕන මේ හාමුදුරුවන් දෙනමට♥

  • @sabeethakumari4453
    @sabeethakumari4453 15 วันที่ผ่านมา

    ඔබවහන්සේ මේ සිතුවිල පහල වුණාට සාදු සාදු අහිංසක අම්මලා පියවරු නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @KumaraNethu
    @KumaraNethu 2 หลายเดือนก่อน

    Sitha suwapath uwa ape hamuduruwane. සාදු සාදු සාදු

  • @arigodiyanage
    @arigodiyanage 25 วันที่ผ่านมา

    ඔබවහන්සේලාට බොහොම පින් එ අසරණ අයට උදව්කිරිම්

  • @SriyaniAmarasinghe-b3x
    @SriyaniAmarasinghe-b3x 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේලාට බුදු බව ලැබේවා

  • @kumarahgas1810
    @kumarahgas1810 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටම 💐💐💐💐🙏🙏🙏🙏

  • @AnomaMaduni
    @AnomaMaduni 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාට පින්.සාදු සාදු ......

  • @مالانانداني
    @مالانانداني หลายเดือนก่อน

    ඇත්තටම හරිම සංවෙදි සහ සතුටක් ලැබුවා ඒ උතුම් පිංකම මාත් අනුමොදන් වෙනවා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවො දෙනමට..සාදූ සාදූ සාදූ

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!

  • @rajakaruna4825
    @rajakaruna4825 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්සෙලාදෙනමට.ගොඩක් ස්තුතියි ගොඩක් පිං දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේවා! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!

  • @mallikaan4516
    @mallikaan4516 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaranuwan9302
    @chamaranuwan9302 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @RamyaGuneththi
    @RamyaGuneththi 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා......තුණුරුවන්ගෙ සරණයි.......

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා උතුම් සත් ක්‍රියවක් අපේ හමුදුරුවන් වහන්සෙලා සමහර හමුදුරුවෝ මිනිස්සු පන්සලට එනකන් ඉන්නවා මිනිස්සුන්ගෙන් ගනක් කඩගන්න ඒ අතින් තරුන බුද්ද පුත්තු දෙනම මහා පිනක් කරගත්තේ සාදු සාදු ❤❤❤

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේලට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේලා දෙනමටම 🙏🙏🙏❤️❤️

  • @jeewamaliwimalachandra6505
    @jeewamaliwimalachandra6505 3 หลายเดือนก่อน

    Menna niyamai budu puthruwan.... sathutui ape hamudiruwanee...mewa thamai wiya yutte...samahara hamuduru warun karana dewal penawane

  • @Thannja-t1s
    @Thannja-t1s 2 หลายเดือนก่อน

    ඇහැට කදුළු ආව අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේ දෙනමට 🙏🙏🙏

  • @MaduraLiyanage-u2b
    @MaduraLiyanage-u2b หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් දෙනමට ගොඩාක් පිං. තව තවත් දීර්ඝායු ලැබේවා ..

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 3 หลายเดือนก่อน

    ඒ කාලේ තලවතුගොඩ පිරිවෙනකට යද්දී මම ඔබ වහන්සේලාට දෙතුන් වතාවක් මගේ වාහනයෙන් පිරිවෙන් ගෙනිච්චා. මට මතකයි මට අද හරි සතුටුයි නැවත දැකිම ගැන .
    ඔබ වහන්සේලා නැවතත් දැක්මට ඇත්නම් .🎉🙏🙏

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 2 หลายเดือนก่อน

      ඔබ වහන්සේ ලාගේ දුරකථන අංකය මට ලබා දෙන්ඩ

  • @0jcbcGxxh
    @0jcbcGxxh 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට දීර්ග ආයුෂ ප්‍රර්ථනා කරමි තේරැන් සරණීයී ❤❤

  • @GN_crick_editz
    @GN_crick_editz 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @techome3925
    @techome3925 14 วันที่ผ่านมา

    ඔබවහන්සේලා දෙනමටම තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @loralora4540
    @loralora4540 3 หลายเดือนก่อน

    පින්වත් ඔබ වහන්සේලා දෙනමට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @Edrisinha
    @Edrisinha หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 หลายเดือนก่อน

    දීර්ඝආයුස ලැබේවා තෙරුවන් සරණයි උතුම් බුදු පුතුන් වහන්සේ දෙනමට🙏🙏🙏

  • @nelumkumari5303
    @nelumkumari5303 2 หลายเดือนก่อน

    පෙර ආත්මේ ඉදලා එන ලස්සන බැදිමක් මේ භවයේ දෙන්නම එකට නිවන් යන්න පාටමි පුරනවා තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා පතන බොඉධියකින් නිවන් අවබෝධ කර සසරින් එතෙර වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน

    ඒ හිත්වල සතුට දුන්න ඔබ වහන්සේලා දෙනමටත් ඔබ වහන්සේලා ඇතිදැඩිකල ඒ දෙමාපියන්ටත් අනෙක වාරයක් පින් මේ පින් බලයෙන් ඔබ වහන්සෙලාට උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය ලබා නිවනින් සැනසිම ලබන්නට මේ පින් කුසල් බල දර්මය දානපාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු ,,ඔබ වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,,,,,!!!🙏🙏🙏

  • @ChamudyaNethmini
    @ChamudyaNethmini 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙනම ට

  • @RamanNimal
    @RamanNimal 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏thawath මෙවැනි පින් කම් කිරිමට හැකි වෙවා 🙏🙏🙏🙏

  • @hettiarachchigesena2348
    @hettiarachchigesena2348 5 วันที่ผ่านมา

    රැස් කරන ගොඩ ගහන සැමගෙම ඇස් ඇරේවා. ස්වාමින් වහන්සේලාට මේ බවයේම උතුම් නිර්වානයම අත්වේවා

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed หลายเดือนก่อน

    පින් වත් ස්වාමීන් වහන්සේ ලා දෙනමක් සාදු සාදු!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน

    Theruwan saranai අපේ බුද්ධ puththrain denama වහන්සේලාta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලට

  • @kousomakousoma3015
    @kousomakousoma3015 3 หลายเดือนก่อน

    සාදු සාදු ස්වාමීන් වහන්සේලා දෙනමටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @R.dKanthi
    @R.dKanthi 3 หลายเดือนก่อน

    මේ කරනා මෙහෙවරට ඔබ වහන්සේලාට බුදු සරනයි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 หลายเดือนก่อน

    හරිම ..උතුම් ...ස්වාමින්වහන්සේල....බුදුන් රකිවා බුදු සරනයි ස්වාමින්වහන්සේ ..🌷🙏🌷🙏🌷🙏✈️🇱🇰

  • @LathaVidanage
    @LathaVidanage 3 หลายเดือนก่อน

    ❤සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ දෙපළට සාදු සාදු සාදු සාදු ❤ගොඩාක් පින් ❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 3 หลายเดือนก่อน

    Sadu sadu sadu thunuruwan saranai pinwat ape podihamuduruwan wahansela denatama niduk nirogi dirgausa lebewa uthum u dalada samidu pihitai

  • @somaSoma-o1u
    @somaSoma-o1u 3 หลายเดือนก่อน

    තෙරුවන්. සරණයි. අපේ. පොඩ්. හාමුදුරුවනේ. මේ. කරන. උතුම්. පිං. බලෙන්. ඔබවහන්සේ ලාගේ. ආදරණිය. මා පියාන්ට ත්. දීර්ගායුස. වැඩි. වේවා. 🙏🙏🙏🙏🙏

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ නිවුන් හාමුදුරුවනේ ...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේලා දෙනාම ට උතුම් නිවන් ඉක්මනින් අත් වේවා තුනුරුවනේ සරණයි සරණයි 🌹👏👏👏👏👏👏👌👌

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk หลายเดือนก่อน

    Sadu sadu ape hamuduruwane.obawahansela denamata niduk nirogi chira jiwanaya labewa

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน

    සාදු! සාදු සාදු ඔබ වහන්සේලා දෙනමට මදීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Geethapubudini-r
    @Geethapubudini-r 6 วันที่ผ่านมา

    Bohoma pin obawahanselata ....ekras karagena Enna sawamin wahanselath me dennama wage unaanam ape ratata Hoda kalak yai oba wahansee denamata samma sambudu sarany 🙏🙏🙏