පිං පඩිය කපපු අවු 90 ආච්චිගෙ වහලය අපි ගැහුවා 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 450

  • @GK-bk9ho
    @GK-bk9ho 6 หลายเดือนก่อน +58

    සුරියවැව ඉරටු මිටිය ඔලුවේ තියාගෙන ගිය අම්මාගේ ගෙදර... ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ... 🙏❤️
    දායකත්වය ලබා දීපු සියලුම දෙනාට තෙරුවන් සරණයි.. 🙏❤️

  • @ramanigamlath304
    @ramanigamlath304 6 หลายเดือนก่อน +34

    ඒ අහිංසක අම්මගෙ ඇස් පිය වෙන්න කලින් ලබා දුන්න සතුටට සැනසිල්ල ට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා!!

  • @kaushalya11
    @kaushalya11 6 หลายเดือนก่อน +38

    අපේ පොඩි හාමුදුරුවන්ට කොහොමද පින් දෙන්නේ කියලා හිතා ගන්න බෑ.හැමදාමත් වීඩියෝ බලනකොට කදුලු වැටෙන්නැති දවසක් නැති තරම්.අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා .ඔබ වහන්සේ ගේ මෑණියන්ටත් මේ පින් ලැබේවා

  • @renoreno4033
    @renoreno4033 6 หลายเดือนก่อน +36

    එකමුතු කම.හරිම සතුටුයි
    අපේ හාමුදුරුවනේ ලංකාවේ සියලුම .තරැන.අයව.එකමුතුව
    වැඩවලට.යොමු.කිරිම පින් තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @vimalavimala8190
    @vimalavimala8190 6 หลายเดือนก่อน +55

    උදවි කරපු සියලුම දෙනාටනම බොහොම පින් අපේ පොඩි හාමුදුරුවන්
    ට නිදුක් නීරෝගි සුවයත් ශක්තිය ධෙරීයය ලැබේවා

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 6 หลายเดือนก่อน +20

    බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වාහාන්සෙ ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් ඉරටු අම්මා තමන්ගේ අම්මාව හොදින් බලාගත්තු පින මේලොවම ලැබුනා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 6 หลายเดือนก่อน +19

    හැමදාමත් විශ්වයේ පවතින තුරුම නිවන් දකින තුරුම මේ කරපු උපකාරයට සහ සම්බන්ධ වුණ සියළුම දෙනාට කිසිම කරදරයක් දුකක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. හැමෝටම

  • @hambanthota4608
    @hambanthota4608 6 หลายเดือนก่อน +17

    හරිම වටින වැඩක්. මටම ලැබුනා වගේ හැඟීමක් දැනුනේ

  • @khanbibi630
    @khanbibi630 6 หลายเดือนก่อน +99

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට කියන්න වචන නෑ මතු බුදු බව ලැබේවා 🙏🙏🙏 ගම්වලින් නැතිවී ගිය එකමුතුකම මණුස්සකම ලෝකයටම අරන් ගිය අපේ හාමුදුරුවෝ .සියලුම දෙනාට තෙරුවණ් සරණයි.

    • @anoshadil7855
      @anoshadil7855 6 หลายเดือนก่อน +2

      බුදු සරණයි

    • @sarathpremalal7250
      @sarathpremalal7250 6 หลายเดือนก่อน +1

      Hamuduruwane kiyanna amathakauna konnda mallige konde kathayi kotata kapanna kiyanna athakota lassanayi kiyanna ❤️❤️❤️❤️

    • @anomaillangasekara4810
      @anomaillangasekara4810 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏

    • @ranjithbandara8533
      @ranjithbandara8533 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 6 หลายเดือนก่อน +1

      බුදුසරනයි🙏🙏🙏🙏හාමුදුරැවන්ට.උතුමිකුියාවටදලදා.සමිදු.පිහිටයි

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 6 หลายเดือนก่อน +20

    හන්තානේ පොඩි හාමුදුරුවනේ ඔබවහාන්සේගෙ මේ කර්තව්‍යය එසේ මෙසේ දෙයක් නෙමෙයි ඔබවාහාන්සේ මේවාගේ අසරණ මනුෂ්‍යන්ට කරන උපකාර වලට සක්විති රජ කෙනෙක් නොවුනොත් මතු බුදු වේනවා අපේ හාමුදුරුවනේ මම ඔබ වාහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා මෙහේම අසරණ මිනිස්සුන්ට උදව් කරන්ට පිටරට ගිහින් දුක් මාහන්සියෙන් හම්බකරලා එවන සියලුම දෙනාටම සහ අපේ රටේ ඉදලා උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි සාදුසාදුසාදු

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 6 หลายเดือนก่อน

      හරිම වටිනා කතාවක්...ඇත්තටම සක්විති රජෙක් වෙයි...ඊට පස්සෙ බුදුවෙයි...ඒත් උන්වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධි ය මොනවගේ එකක්ද අපි දන්නෙ නෑ..මොකක් උනත් ඒ සියළු ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉෂ්ඨ,සිද්ධ වේවා ...👍👌🙏

  • @preethiperera9261
    @preethiperera9261 6 หลายเดือนก่อน +42

    ඉරටු මිටිය කරපුහදියක් සියල්ලොටම බොහෝ පින් ලැබේවා සාදු සාදු සාදු

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 6 หลายเดือนก่อน +16

    පිං වන්ත නුවන් මහතාටත් එම පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සම්පත්තියම ප්‍රරාර්තනා කරනවා.කරන කියන රැකිරක්ශා දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ජයවෙවා .දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවත් නොවඩුව ලැබෙවා ලැබෙවා ලැබෙවා .

  • @ranigeetha1312
    @ranigeetha1312 6 หลายเดือนก่อน +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    ඔබවහන්සේ මේ අසරන මිනිසුන් වෙනුවෙන් කරන්නාවූ සේවයට ගොඩාක් පින්! ඒකාන්තයෙන්ම ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙනවා ලැබෙනවාමයි🙏
    🙏🙏🙏👍👍👍💐🌹❤️❤️❤️

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 6 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේ ට ත් ඒ පවුලට උදව් උපකාර කළ සියලුම දෙනාට ‌ම ‌උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷

  • @kusumlatalata3838
    @kusumlatalata3838 6 หลายเดือนก่อน +11

    ෙතරැවන්සරනයි අෙප හාමුදුරැව ෙන් ඔබ වහන්ෙස්ට නිදුක් නිෙරා්ගි දීර්ඝායුෂ. ප්‍රාර්ථනා කරනවා ඒ වාෙග්ම. දායකත්වය ලබාදුන් සියලුම ෙදනාටත්. කෑම බීම දුන් බත් ක ෙඩ්‍ අයටත්. ශ්‍රමදායකත්වය. දුන් සියලුම. ෙදනාටත් ෙම්‍ පිං. බල ෙයන්. නිදුක් ෙව්‍වා. නිෙරා්ගි ෙව්‍වා. සුවපත් ෙව්‍වා. දීර්ඝායුෂ. ලැෙබ්‍වා සම්‍මා සම්‍බුදුසරනයි. 🙏🙏🙏🙏🙏

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 6 หลายเดือนก่อน +17

    අපේ දැයේ පිනට පහල වුනු හන්තානේ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝ සම්පත්තියත් ඒ පිං කටයුතු සිදුකිරීමට ශක්තිය වෙන සහෝදරයන්ට නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා ....🙏🙏🙏

  • @asokarathnayaka5128
    @asokarathnayaka5128 6 หลายเดือนก่อน +14

    අපේ හාමුදුරුවන්ට මතු ඛුදු බව ලැබේවා ඉරටු අම්මාට විතරක්ම නෙමෙයි තවත් දරුපවුලක් වෙනුවෙන් තවත් මහා මෙරක් වගේ උපකාර කලා ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 6 หลายเดือนก่อน +19

    උදව් කරපු කොල්ලො සෙට්ටෙකටම උතුම් උ දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා ලැබෙවා ලැබෙවා .

  • @keerthyprabath4047
    @keerthyprabath4047 6 หลายเดือนก่อน +20

    පිංඇත්තො මෙ video එක දකිත්වා පිංඅනුමොදන් වෙත්වා සාදු සාදු සාදු ....හැමදෙනාටම බුදු සරනයි

  • @renukapriyadarshani8675
    @renukapriyadarshani8675 6 หลายเดือนก่อน +11

    දැන් නම් අපේ හාමුදුරුවන්ට බනින්න අය නෑ වගේ. ඉස්සර බනින්න අයත් හිටියනේ...දැන් නම් හැමෝම පිං දෙනවා. 🙏🙏

  • @tharukajayalath8389
    @tharukajayalath8389 6 หลายเดือนก่อน +21

    අනේ කොච්චර දූක හන්ගාගෙන හිනාව අපේ හාමුදූරුවනේ පුදූම සතුටක් පං කියනේ මෙවා

  • @ireshaudyangani844
    @ireshaudyangani844 6 หลายเดือนก่อน +10

    ඔබ වහසෙට අප්‍රමාණ පින් හාමුදුරුවනේ . ඔබ වහන්සේට දීගායු වේ උදවු වූ හැමෝටම තෙරුවන් සරනයි

  • @sujanijanaki8327
    @sujanijanaki8327 6 หลายเดือนก่อน +8

    Ape හාමුදුරුවෝ budu wewa anik සියලුම denata උතුම් නිවන අවබෝධ වේවා

  • @wasanthapushpakumara1632
    @wasanthapushpakumara1632 6 หลายเดือนก่อน +7

    අසරණකම දැනෙන්නේ අසරණකමින් දුක් විඳපු කෙනෙක්ට විතරයි කියලා අපේ හාමුදුරුවෝ හොදින් අවබෝධ කරලා තියෙනවා කාටත්.

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +7

    ඔබවහන්සේ ඇතුළු සහභාගී වූ සියලුම දෙනාටම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් මහන්සි පාටයි...වැඩකටයුතු අතරේ විවේකයත් අරගන්න ....ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට ත් උදව් උපකාර කරන සියළුම දෙනාටත් ගොඩක් පින් ...හැබැයි ඒ ආච්ච් අම්ම නිසා ගොඩක් හිනාඋනා..හරිම සුන්දර යි වීඩියෝ එකත්...තෙරුවන් සරණයි 👍👌💐✌🙏

  • @priyankawvasana3389
    @priyankawvasana3389 6 หลายเดือนก่อน +4

    ගොඩක් .පින් .අපේ..පින් වත්..හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @rodz8926
    @rodz8926 6 หลายเดือนก่อน +3

    අපේ ගම් වල නැති වෙන්නම යන මනුස්සකම කියලා දෙනවට පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේටත් ගොඩාක් පින් ඒ සියලු සත්වයාටම මේ වෙන විදිහට උදව් උපකාර කරනවා මේ සියලු මනුස්සයන්ට මම මේ සියලු සත්වයන්ට මම ගොඩක් පින් මේවා ඇත්තටම කොයි විදිහට ලැබෙනවද අන්තිමට අපේ අද සක්‍ර දේන්ද්‍රියක් වුණේ මේ වගේ වගේ පින් දහම් කරලා නේද හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනික බෝධියකට පැමිණි🙏🙏🙏🌷🌷🌷

  • @janakijanaki282
    @janakijanaki282 6 หลายเดือนก่อน +10

    ශ්‍රමයෙන්, මුදලින් කෑම බීම වලින් උදවු කල සියලු දෙනාටමත් අපෙ පොඩි හාමුදුරුවන්ටත් බොහොම පින් සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshprasanna6439
    @maheshprasanna6439 6 หลายเดือนก่อน +4

    අ⁣පේ හාමුදුරුවෝ ඇතුලුම ⁣දේනාට බුදුසරණයි.!!

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 6 หลายเดือนก่อน +6

    පින්වත් ape podi හාමුදුරුවන්ට godag pin . Thaweduretath මෙවැනි පිංකම් කිරීමට ශක්තිය labewa .theruwan sarani ape හාමුදුරුවන්ට .

  • @sriyanikh3964
    @sriyanikh3964 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවාව අගය කරන්න වචන නැහැ වෙන පන්සල් වල හාමුදුරුවරු නැති බැරි මිනිස්සුන්ගෙන් එකතු කරගෙන පන්සල් තට්ටු වලට ගගහ දනය එකතු කරනව ඔබ වහන්සේට තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා මේ වගේ අහින්සක මිනිස්සුන්ට උදව් කරන්න ලැබේවා

  • @NiroshaShrimali
    @NiroshaShrimali 2 หลายเดือนก่อน +1

    මෙවන් අසරන දුප්පත් මිනිස්සුන්ට උද්ව් කරන අපෙ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට තව තවත් සක්තිය දහිරිය ලැබේවා සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpaguruge2073
    @pushpaguruge2073 2 หลายเดือนก่อน +1

    ගමේ කොයිතරම් සහයොගයන්...හා සහජිවනයයෙන් සාදු එක්ක උදව් උපකර කිරිම හරිම සතුටුයි 🙏👍

  • @latasalan4900
    @latasalan4900 6 หลายเดือนก่อน +4

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු උදවු කරපු හැමෝටම දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sujisaman7899
    @sujisaman7899 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිජවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේ අැතුලු උදව් උපකාර කල සියලුම දෙනාටම.. පීංවන්ත අපේ හාමුදුරුවෝ අනිත් අයත් හිනස්සලා ලස්සනට කටපුරා හිනාවෙනවා.. මම හිතුවා අාච්චීත් දාහායි දෙදහයි කියලා දසහහස ගනන් කරලා අවසානේ හිරු අැහැවුවෝත් සල්ලි තමයි කියලා කියාවි කියලා..😂😂😂😂😂

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 6 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි පොඩි සාදු ඇතුලු සැමට

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 6 หลายเดือนก่อน +6

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට යෝද බල සක්නිය දහිර් ය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි 🙏🙏🙏

  • @Lankawelderලංකාවෙල්ඩර්
    @Lankawelderලංකාවෙල්ඩර් 6 หลายเดือนก่อน +3

    පිං කියන්නේ පට්ටම පට්ට පිනක් අපේ හාමුදුරුවනේ කිලනිමකරන්නබැරි සතූටක් දැනෙනවා හාමුදුරුවනේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +10

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaraBoy-bw3mx
    @SaraBoy-bw3mx 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණින් උදව් උපකාර කළ සැමට යහපතක්ම වේවා ....

  • @chathu8886
    @chathu8886 6 หลายเดือนก่อน +1

    පෙනුමින්, කටහඩින්, වැඩ වලින් ඔබ වහන්සේ අපේ ගමේ පන්සලෙ ලොකු හාමුදුරුවෝ වගේමයි..... 🙏🙏🙏🌞🌞🌞⭐⭐⭐

  • @MahindaMahinda-c9n
    @MahindaMahinda-c9n 6 หลายเดือนก่อน +5

    අපේ හමුදුරුවන්ට.බුදු.සරණයි

  • @ammjayawathi506
    @ammjayawathi506 6 หลายเดือนก่อน +5

    පිං.වත්අපේ.අපේ.හාමුදුරුවනේ.පංසලක්..තියනවා.තලාව.පැත්තෙ.ඒ.පංසල.හාමුදුරුවො.වැඩ.ඉන්නේ.කුලියට.ඉතිං.පිං.වත්.හාමුදුරුවනේ.ඒ.ගැන.සසොයයා.බලන්නපුළුවන්නම්.තරහ.අවසර.

  • @DmSenarathna-ro1ly
    @DmSenarathna-ro1ly 6 หลายเดือนก่อน +5

    ❤❤❤පින්වත් හාමුදුරුවන් ඔය පින නර්වනයට හේතු වෙවා...........

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 6 หลายเดือนก่อน +7

    ඔබ ලා කෑම කන්න නමුත් ඔය වසවෂ සහිත කීම බෝ තල් කීම වැරදියි ඔය වැරදි ආකල්ප වෙනස් විය යුතුය තැඹිලි වතුර බොන්න එ වෙනුවට ලමයි අනුකරණය කරනවා තෙරුවන් සරණයි

    • @DinithaYolan-o3p
      @DinithaYolan-o3p 6 หลายเดือนก่อน +2

      Ane nikan inna. Karana wedakata hithin wath dayaka wenna barinam weradi soyanne nathuwa inna

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    මේ ස්වාමින් වහන්සේ සැබෑම හිත හොද මනුස්සයෙක්.පැවිදිඋනත්.

  • @alwissemini7628
    @alwissemini7628 6 หลายเดือนก่อน +1

    😂 ආච්චි ගෙ කතා වලට ඔක්කොටම හිනා.ඇස් නොපෙනුනාට ඒව පේනවලු😅..අපෙ හාමුදුරුවෝ නම් සල්ලි තමයි කියලා ආච්චි ගනිනවා..😂😂..ගොඩාක් පින් අපේ හාමුදුරුවන් ට සහ දායක උනු හැමෝටම ..🙏🙏 තෙරුවන් සරනයි ..❤

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 6 หลายเดือนก่อน +8

    සාසනයට නවනැති බුදු පුතෙක්.අපෙහාමුදුරුවන් නිසා කිදෙනෙක් පිංකරගත්තද

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 6 หลายเดือนก่อน +6

    ඉතාමත් අනර්ඝ කටයුත්තක් මෙහි ප්‍රතිපල කවදාහෝ ඔබවහන්සේට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත❤🎉🎉🎉🎉

  • @chiranthamanju8332
    @chiranthamanju8332 6 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ට කිව නොහැක පිනක්..

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙ, බෝධිසත්ව ගුණයෙන් පිරුනු, උතුම්, සග රුවනak ,❤❤❤

  • @lionelpeiris3657
    @lionelpeiris3657 6 หลายเดือนก่อน +1

    මම මේ හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබවහන්සේට පින් සිදු වේවා

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 6 หลายเดือนก่อน

    බුදුසරණයි පොඩි හාමුදුරුවන්ට.....ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .....දිරිය ශක්තිය ලැබේවා ......🙏🙏🙏

  • @KasthuriIndrani-ex6kk
    @KasthuriIndrani-ex6kk 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තව ටවත් මෙවැනි උතුම් දේවල් කරන්න ශක්තිය ලැබේවා .නිදුක් වේවා .අපේ රටේ බලධාරීන්ට ඕව පේන් නෑ හාමුදුරුවනේ .බුදු සරනයි

  • @faizamohammed5989
    @faizamohammed5989 5 หลายเดือนก่อน +1

    God Bless you you're working For poor Family
    My Blessings pray from Oman

  • @amkchandrika987
    @amkchandrika987 6 หลายเดือนก่อน +4

    සලකපු සියලු දෙනාගේ වියාපාර දියුනු වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kkdkoralage2790
    @kkdkoralage2790 6 หลายเดือนก่อน

    බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේට සහ එහි සිටි සියලු ප්‍රජාවට.පව් දෙයියනේ.ඇස්වලට කදුළු ආව.
    මේ අහිංසක මිනිස්සු එයාලට තමයි රජයෙන් ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු අය.නමුත් කරුමෙ මේ වගේ අහිංසක මිනිසුන්ට මොනවත් නෑ.හැමදේම තියෙන අයට තමයි හැමදේම ලැබෙන්නේ.

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 6 หลายเดือนก่อน

    අසරණ ආච්චී අම්මාට පිහිට වු අපේ හාමුදුරුවන්ට ත් ඵම වැඩ කටයුත්ත සඳහා සහභාගීවු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට ගොඩාක් පින් අයිති වේවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 6 หลายเดือนก่อน

    ඇත්තටම පිං සිදුවන වැඩක් අද සමාජයේ වෙන දේවල් ගැන දකින කොට පොඩි සාදු කරන්නෙ ගොඩක් හොද වැඩක් ස්තුතියි ස්තුතියි ගොඩක් පිං මං කතෝලික පොඩි සාදු ගෙ මෙි වැඩකටයුතු ඉදිරියටත් කරගෙන යන්නට සියලුම දෙනාගේ සහයෝගය ලැබෙන්නට කියලා පුාර්ථනා කරනවා ස්තුතියි

  • @indranimenike5606
    @indranimenike5606 2 หลายเดือนก่อน

    වටිනා පින්කමක්
    අපේ හාමුදුරු වනේ.......
    තෙරුවන් සරණයි.....

  • @jayanthabandara6562
    @jayanthabandara6562 6 หลายเดือนก่อน

    ලංකාවේ උගතුන් බුද්දිමතුන් කියන්නේ මෙ වගේම අයට තමයි වෙනස කියන්නේ සෙනා තමයි ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වැනි උත්තම පුරුෂ යන් තව තවත් මේ රටට පහල වේවා සාදු සාදු සාදු

  • @punchisripaday9862
    @punchisripaday9862 2 หลายเดือนก่อน

    අපේ පින්වත හාමුදුරුවන් වහන්සේ ඇතුලු පිරිසට තෙරුවන් සරණින් මෙවන් උදාර කටයුතු සාර්ථක වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน

    ලොකු පිනක් මතු පාර්ථනා කරන්න ඔබ වහන්සේගේ කරුනවා නිසා හැමෝම එන්නේ ගොඩක් පින් මේවා දකින්න ලැබීමත්

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 2 หลายเดือนก่อน

    අපගේ පින්වන්ත ගඟ සිරිපුර ධම්මා ලෝක ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා පින් සිදු වේවා ඔබවහන්සේ කරන යහපත් ක්‍රියාවල ආනිසංස අනුමෝදන් වීමට අපටත් ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මුදලින් ශ්‍රමයෙන් උදවු කල සියලු දෙනාට පිං සිද්ද වේවා .මෙවන් දේශයක් ඉක්මනින් බිහි වේවා .නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน

    🙏පිංවත් හාමුදුරුවන් ට දිිර්ගායු ලැබේවා ,මෙිව තමා කරන්න ඔිනි පිං දහම් , අපෙ හාමුදුරුවන් ට නිදුක් නිරොගි සුවය ලැබේවා 💐💐💐💐🙏🙏🙏🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน

    පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක්නිරෝගි සුවයම අත්වෙනවා.බුදුසරණයි අපේ හාමුදුරුවනේ.

  • @thanujadasun1906
    @thanujadasun1906 5 หลายเดือนก่อน

    අපේ හමුදුරුවෝ මිහිපිට වැඩි දෙවියෙක් ර්‍ඒකාන්ත්‍යි.අපිට නැත්තෙ නායකත්වය අපෙ රටේ නායක යෝ හොරැ ඒත් තරැන ජවයෙන් කොපමණ වැඩ ගන්න පුලුවන් ද් ❤❤❤

  • @MahindaLkumara-xn2bh
    @MahindaLkumara-xn2bh 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .....!🙏🙏🙏

  • @Dayarathna5772
    @Dayarathna5772 6 หลายเดือนก่อน

    පිං සිදු වේවා. අනේ මේ ආච්චිට පිං පඩිය හදලා දෙන්න ගමේ මිනිස්සුනේ..

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 6 หลายเดือนก่อน

    පිංවත් අපේ හාමුදුරුවෝ ඔබවහන්සේ ට. මේ පිංකමෙන්. මතු. බුදු වේවා ප්‍රාර්ථනා කරමි

  • @charunisewwandi7651
    @charunisewwandi7651 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තවත් පින්කම් කිරිමට යොඩබල සක්තිය ලබෙවා

  • @litech8433
    @litech8433 6 หลายเดือนก่อน +2

    Pinwath swamen wahanse athulu sahayawu siyalu denata siyalu yahapatha uda wewa mamath sathutu sithin anumodan wuna oba samata theruwan saranai,,, 🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 6 หลายเดือนก่อน +1

    Pin wath swamin wahansa..
    Oba wahanseta. Niduk nirogi suwa labewa..
    Theruwan saranai..oba wahanseta...

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 6 หลายเดือนก่อน

    අ පේ හාමුදුරුවන්ට ලොකු පිනක්. තෙරැවන් සරණ යි.

  • @vasanthasr245
    @vasanthasr245 6 หลายเดือนก่อน

    නිවන් දකිත්වා අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kanti7069
    @kanti7069 6 หลายเดือนก่อน +1

    Pen wath swamen wahanse athulu udw karapu seyaluma denata dergau lebewa theruwan saranai

  • @seethaparara
    @seethaparara 2 หลายเดือนก่อน

    අන්න පි0වත් ස්වාමින් වහන්සේලා ෴බුදුසරනයි෴

  • @chamaniniranjika4030
    @chamaniniranjika4030 6 หลายเดือนก่อน +1

    APA hamuduruwanta athulu hamotama godak pin hamotama b.s

  • @සුදර්ශනීගුරුමෑණියෝ
    @සුදර්ශනීගුරුමෑණියෝ 26 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝන්ට බොහෝ පින් ......තෙරුවන් සරණයි ......

  • @Kuwitsv
    @Kuwitsv 2 หลายเดือนก่อน

    ගොඩක් . පිං. පින් . අපේ හාමුදුරුවන් ට. බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 6 หลายเดือนก่อน

    බුදු සරණයි හාමුදුරැවනේ මේ කරනා සත් ක්‍රියාවේ ආනුභාවයෙන් සෑම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා..උතුම් නිවනින් සැනසේවා..

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 2 หลายเดือนก่อน

    තවත් ඉදිරි යට මෙවැනි දේවල් කරන්න ඔබවහන්සේ ඇතුලු පිරිසට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ව

  • @hemalmalsha6783
    @hemalmalsha6783 5 หลายเดือนก่อน

    ආච්චි කියනවා වගේ අපේ හාමුදුරුවෝ බුදු වෙන්න ඕන ❤🙏

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 6 หลายเดือนก่อน

    මතු බුදු වන්නට පාරමීදම් පුරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 6 หลายเดือนก่อน

    බුදු වෙින්න ඔනො අපේ හමුදුරැවනේ දිර්ගඅයුෂා ලැබේවා නිරෙගිවා ලැබේවා 👏💐🌸👏

  • @aa-ef9go
    @aa-ef9go 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුලු 🙏🙏🙏උදව් උපකාර කල හැමෝටම බොහොම පින් 🙏🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113 6 หลายเดือนก่อน

    ලංකාවෙි හාමුදුරුවන් කරන දේවල් දිහා බලනකොට මෙි හාමුදුරුවෝ රටට දුප්පතුන්ට සේවයක් කරනවා ජෙසු පිහිටයි

  • @KamalawathiSaliya
    @KamalawathiSaliya 6 หลายเดือนก่อน

    හන්තානේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @devikahewavita4633
    @devikahewavita4633 6 หลายเดือนก่อน

    🎉🎉ape hamuduruo podi namak unata karana me maha karathaviya oba wahanse mathu buduwanawa minisun ras karagena ekamuthu kama kiyala dila bohoma sahayogen wada karapu e hamotama godak godak pin oba wanseta mewan dewal thawath karana shkthiya diriya labewa

  • @brijetfernando9833
    @brijetfernando9833 หลายเดือนก่อน

    Ane ape hamuduruwane godak pin oya karana wada walata seratama godak pin sadu sadu❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍

  • @Nandani-q5g
    @Nandani-q5g 6 หลายเดือนก่อน

    Godak pim ape suwahamin whansa mewage dewal karannr hoda kattey budu sarani hamuduruwane sabhage una siyalu denatam ❤❤❤🎉🎉🎉

  • @varonavirathunga5056
    @varonavirathunga5056 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරැවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @WajiraWajira-w5h
    @WajiraWajira-w5h 26 วันที่ผ่านมา

    පිං සිද්ද වෙනවා අපෙ හාමුදුරුවනේ..මමත් ගගසිරිපුර අපිට හරිම අඩම්බරයි අපෙ ගමේහාමුදුරුවන් වහන්සේ නමක් නිසා.සරත් මාමා අපෙ අප්පච්චිගෙ හොදම යාලුවවෙක්.එකට ගස් ලබු කැඩුවා.මේ කුවේට් වල සිට.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට.🙏🙏🙏

  • @KamalaSingha-j1x
    @KamalaSingha-j1x 6 หลายเดือนก่อน

    පින්වත්.ස්වාමීන්සේට..ඡති.ඡතීත්.පින්.වැඩ කරන. සියලු.දේනාටම.ශක්තිය ධෛර්යය. ලැබෙන්න. ඕනේ..ඇස්.වලින්.කදුලු.ඵනවා.මම.මහනුවර. බුදු.සරනයී🙏🙏🙏🙏🙏

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d 6 หลายเดือนก่อน +3

    මටනම් පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.අපෙ ගගසිරිපුර දම්මලොක අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙ රටට කරන සෙවය ගැන (දුප්පත් අවිහින්සක මිනිසුන්ට කරන මෙ පින්බර කටයුත්ත)මටනම් ඔබ වහන්සේ ගැන පුදුමාකාර ආඩම්බරයක් අප්ප්‍රමාන සතුටක් දැනෙන්නෙ.