ARYAVAHINI
ARYAVAHINI
  • 177
  • 906 246

วีดีโอ

ත්‍රිපිටකය අපේ උරුමයයි..! එය දිවි හිමියෙන් රැක ගැනීම අපගේ යුතුකමයි...!
มุมมอง 492 ชั่วโมงที่ผ่านมา
ත්‍රිපිටකය අපේ උරුමයයි..! එය දිවි හිමියෙන් රැක ගැනීම අපගේ යුතුකමයි...!
ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපේ සාගර පතුළ බේරා ගමු | PlasticCycle
มุมมอง 194 ชั่วโมงที่ผ่านมา
ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපේ සාගර පතුළ බේරා ගමු | PlasticCycle
චීවරයේ ඉතිහාස කතාව | මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
มุมมอง 19314 ชั่วโมงที่ผ่านมา
චීවරයේ ඉතිහාස කතාව | මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
කඨින චීවරය විවීම - කඩුවෙල සංඛපිට්ඨි විහාරය
มุมมอง 97วันที่ผ่านมา
කඨින චීවරය විවීම - කඩුවෙල සංඛපිට්ඨි විහාරය
කෘතිම බුද්ධියෙන් නිවන් දකින හැටි දැන ගන්න..! 🙏
มุมมอง 27314 วันที่ผ่านมา
සාහිත්‍යවේදී වරලත් ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්නයන්ගේ "කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම" නම් ව නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගතකිරීම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදු කෙරිණි. කොග්ගල ප්‍රාඥයා ලෙසින් විරුදාවලිය ලත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රී නාමයට පිදෙන මේ සුවිශේෂී ග්‍රන්ථය මේ මස 29වන ඉරිදා සවස 3 සිට 4 තෙක් පැවැත්වෙන කෙටි උත්සවයකදී කලඑළි දැක්විණි. එදින උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ...
නව අග්‍රාමාත්‍යතුමිය අස්ගිරි-මල්වතු මහ නා හිමිවරුන්ගේ ආශීර්වාද ලබා ගනී..!
มุมมอง 21814 วันที่ผ่านมา
" පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු ව ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි." - ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවේ ( 28) පැවසූහ. පැවතුණ රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු ව ආකාරයට හොඳි...
සිංහල භාෂාව අවභාවිතාවට ලක්වෙලා..! - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
มุมมอง 13321 วันที่ผ่านมา
සිංහල භාෂාව මේ වෙනකොට අවභාවිතාවට ලක්වෙලා..! - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි භාෂාමය හා සංස්කෘතික විවිධත්වය, බහු භාෂා භාවිතය, භාෂා සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් පෙබරවාරී මස 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරීම වෙනුවෙන් 2018 වර්ෂයේ දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ උත්සවයකදී කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් සිදුක...
ඉපැරණි බුරුම කිරි ගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේලා වැඩම්මවීම | සංඛපිට්ඨි විහාරය
มุมมอง 19221 วันที่ผ่านมา
සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරයේ දීර්ඝ කාලයක පටන් තැන්පත් කර තිබ ඉපැරණි බුරුම කිරි ගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේලා ධාතු මන්දීරයේ තැන්පත් කිරීම සඳහා වැඩම්මවීම පසුගිය පුන් පොහෝ දින සිදු කෙරිණ. වසර 150කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම ප්‍රතිමාවහන්සේලා පිළිබඳ නිශ්චිත තොරතුරු රැසක් නොමැති වුවත් බුරුම දේශයේ සිට ඉන්දියාව හරහා නැව් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට සාක්ෂි ඇත. 🌼🙏
ලොවක් වසඟ කළ දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය ගැන ඔබ දැන සි⁣ටියා ද?
มุมมอง 104หลายเดือนก่อน
මූලාශ්‍රය - ශ්‍රී ධම්මානන්ද දහම් පාසල TH-cam නාළිකාව නවක ගායනය - රාජ සිංහ මහත්මයා ප්‍රේමා වනසිංහ මහත්මිය අත්වැල් ගායනය - ශ්‍රී ධම්මනන්ද දහම් පාසලේ ශලෝනි දූතිකා ජයවර්දන තීක්ශනා සත්සරනි කුමාරි උත්තරා අශිනි දන්නෝ බුදුන්ගේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ 1905 වර්ෂයේදී සිරිසඟ බෝ නාට්‍යය සඳහාය. ප්‍රකට කීර්තිමත් නූර්ති නිර්මාණකරුවෙකු වන නීතිඥ ජෝන්ද සිල්වා විසින් එම ගීතය රචනා කර තිබේ. දන්නෝ බුදුන්ගේ ගීතයේ තන...
"රසෝඝා" - Ananda College Teachers' Talent Show 2024
มุมมอง 249หลายเดือนก่อน
"රසෝඝා" - Ananda College Teachers' Talent Show 2024
150 වැනි පාණදුරාවාදය සැමරුම් උළෙල 2024 | After Event Video
มุมมอง 193หลายเดือนก่อน
හෙළ ජාතික සහ ආගමික ප්‍රබෝධවත් හැරවුම් ලක්ෂ්‍යයක් බඳු වූ, ඓතිහාසික 'පාණදුරාවාදයේ' 150 වැනි සංවත්සරය වෙනුවෙන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික හා සාරධර්ම අධ්‍යාපන අංශය , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක පදනම සහ කොළඹ ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමයෙහි ප්‍රධානත්වයෙන්, බෞද්ධ පාසල් 138ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ද සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබූ,*"පාණදුරාවාද...
සංඛපිට්ඨි විහාරයේ අපෙන්; අපේක්ෂාවට ප්‍රජා සත්කාරයක්..! 🙏
มุมมอง 383หลายเดือนก่อน
සංඛපිට්ඨි විහාරය සංවිධානය කළ 'කිසිවක් අනපේක්ෂිතව අපෙන් අපේක්ෂාවට' ව්‍යාපෘතියට ඉහළ ඇගයීමක්..! 🌼🙏🌼 සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී මාදන්වල රාහුල ස්වාමීන්වහන්සේගේ උතුම් සංකල්පයකට අනුව අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අපේම දයාබර සොතයුරු සොයුරියන්, ද දරුවන් වෙත ලබා දුන් තැඹිලි දානමය පිංකම අද දින මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. මෙම මාහැඟි පිංකමට පරිත්‍යාග වශයෙන් තැඹිලි ගෙඩි...
ශ්‍රී ලංකාවේ වන අලි සමීක්ෂණය 2024
มุมมอง 111หลายเดือนก่อน
ශ්‍රී ලංකාවේ වන අලි සමීක්ෂණය 2024
කතරගම දෙවියන්ගේ බැල්මෙන් අපේක්ෂාවට නව ළමා වාට්ටු සංකීර්ණයක්..!
มุมมอง 80หลายเดือนก่อน
කතරගම දෙවියන්ගේ බැල්මෙන් අපේක්ෂාවට නව ළමා වාට්ටු සංකීර්ණයක්..!
හරියට පවුල් කන විදිහ බොරැල්ලේ කොවිද හිමියන් ඉගැන්වූ අපූරුව..!
มุมมอง 388หลายเดือนก่อน
හරියට පවුල් කන විදිහ බොරැල්ලේ කොවිද හිමියන් ඉගැන්ව අපූරුව..!
රාජාලි සංදේශයේ මිහිර විඳිමු..!
มุมมอง 207หลายเดือนก่อน
රාජාලි සංදේශයේ මිහිර විඳිමු..!
රාජාලි සංදේශය දොරට වැඩීමට සියල්ල සූදානම්!
มุมมอง 204หลายเดือนก่อน
රාජාලි සංදේශය දොරට වැඩීමට සියල්ල සූදානම්!
21 සියවසේ දරුවා පිරිපුන් නිර්මාණශීලී ව්‍යවසායකයෙක් විය යුතුයි. - මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
มุมมอง 625หลายเดือนก่อน
21 සියවසේ දරුවා පිරිපුන් නිර්මාණශීලී ව්‍යවසායකයෙක් විය යුතුයි. - මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ඓතිහාසික පාණදුරාවාද 150 වැනි සැමරුම් වර්ෂයේ පරිසමාප්ති උළෙල
มุมมอง 71หลายเดือนก่อน
ඓතිහාසික පාණදුරාවාද 150 වැනි සැමරුම් වර්ෂයේ පරිසමාප්ති උළෙල
Iron Hearts - තැලසීමියා තත්වය වැළැක්වීම සහ නිවාරණය ට උදව් වෙමු..!
มุมมอง 77หลายเดือนก่อน
Iron Hearts - තැලසීමියා තත්වය වැළැක්වීම සහ නිවාරණය ට උදව් වෙමු..!
"සිංහල බෞද්ධ පවුලේ අධ්‍යාත්මික සතුට ඇති කළේ ගමේ පන්සලේ හාමුදුරුවෝ..." - ව්‍යවසායක දිලිත් ජයවීර
มุมมอง 171หลายเดือนก่อน
"සිංහල බෞද්ධ පවුලේ අධ්‍යාත්මික සතුට ඇති කළේ ගමේ පන්සලේ හාමුදුරුවෝ..." - ව්‍යවසායක දිලිත් ජයවීර
මහා විහාරවංශීක සාමණෙර බණ දහම් පොත එළි දැක්වීම
มุมมอง 612 หลายเดือนก่อน
මහා විහාරවංශීක සාමණෙර බණ දහම් පොත එළි දැක්වීම
සර්වඥ ධාතු කරඬුව තැන්පත් කිරීමේ චාරිත්‍රය
มุมมอง 392 หลายเดือนก่อน
සර්වඥ ධාතු කරඬුව තැන්පත් කිරීමේ චාරිත්‍රය
181වැනි කඩුවෙල සර්වඥ ධාතු පූජා මහා පෙරහැර | සංඛපිට්ඨි පුරාණ විහාරය
มุมมอง 2502 หลายเดือนก่อน
181වැනි කඩුවෙල සර්වඥ ධාතු පූජා මහා පෙරහැර | සංඛපිට්ඨි පුරාණ විහාරය
දළදා සමිඳු පුදට පිටත්ව යන සංඛපිට්ඨියේ සාජන්ට් මේජර් කණ්ඩුල වීරා 😍🙏🌼
มุมมอง 1742 หลายเดือนก่อน
දළදා සමිඳු පුදට පිටත්ව යන සංඛපිට්ඨියේ සාජන්ට් මේජර් කණ්ඩුල වීරා 😍🙏🌼
අහිංසක තාත්තා කෙනෙකුට පිහිට වීම
มุมมอง 11K2 หลายเดือนก่อน
අහිංසක තාත්තා කෙනෙකුට පිහිට වීම
Traditional Dance Act by Chandana Wickramasinghe Dancing Troop
มุมมอง 3492 หลายเดือนก่อน
Traditional Dance Act by Chandana Wickramasinghe Dancing Troop
දළදා තේවාව භාර දීමේ චාරිත්‍රය | ශ්‍රී දළදා මාලිගය
มุมมอง 1452 หลายเดือนก่อน
දළදා තේවාව භාර දීමේ චාරිත්‍රය | ශ්‍රී දළදා මාලිගය
සිව් හෙළ අභිමන් 2024 - හිස වෙස් හා පායිම්පත් මංගල්‍යය
มุมมอง 2872 หลายเดือนก่อน
සිව් හෙළ අභිමන් 2024 - හිස වෙස් හා පායිම්පත් මංගල්‍යය
මෛත්‍රීය සහ කරුණාවේ සුවඳ පතුරවමු..! 🙏
มุมมอง 3292 หลายเดือนก่อน
මෛත්‍රීය සහ කරුණාවේ සුවඳ පතුරවමු..! 🙏

ความคิดเห็น

  • @samithfernando3918
    @samithfernando3918 12 ชั่วโมงที่ผ่านมา

    Oba wahanselata bohoma pin. Lagadi oba wahansela danama moratuwata wdama krpu welawe... oba wahnsellage Nirmal kawi Bana ahnna math mge yaluwoth pin krla tibuna

  • @anuracool7967
    @anuracool7967 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniUmeda-fk6gs
    @KumuduniUmeda-fk6gs วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ලස්සනයි පින් අත් වෙන්න ඕන මේ හාමුදුරුවන් දෙනමට♥

  • @dilksfernando5710
    @dilksfernando5710 2 วันที่ผ่านมา

    ❤️🙏🏻

  • @SubashPriyananda
    @SubashPriyananda 3 วันที่ผ่านมา

    පොඩි අමුදුරුවන් දෙපලට තෙරුවන් සරනයි නිරොගිමත් සුවය ලැබේවා 🙏🙏🙏

  • @NilanthaWeerasekara-px3dx
    @NilanthaWeerasekara-px3dx 3 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @nuwanchathuranga
    @nuwanchathuranga 4 วันที่ผ่านมา

    13 අසුබ 6+7 =13 හාමුදුරුවෝ වයස , 13 විවාදයක් ජිනnanda හාමුදුරුවෝ අපවත් වීම.

  • @TechWithIShan
    @TechWithIShan 4 วันที่ผ่านมา

    බොහෝමත් පින්...

  • @KkKk-sk3mq
    @KkKk-sk3mq 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤❤❤❤❤❤🙏🙏🙏❤🙏🙏❤❤❤❤🙏🙏🙏

  • @techome3925
    @techome3925 4 วันที่ผ่านมา

    ඔබවහන්සේලා දෙනමටම තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @sabeethakumari4453
    @sabeethakumari4453 4 วันที่ผ่านมา

    ඔබවහන්සේ මේ සිතුවිල පහල වුණාට සාදු සාදු අහිංසක අම්මලා පියවරු නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @ChamilathusharaAbeysingh-zv8ys
    @ChamilathusharaAbeysingh-zv8ys 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේලට

  • @ChamudyaNethmini
    @ChamudyaNethmini 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දෙනම ට

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 7 วันที่ผ่านมา

    මේ. පලාත්වල ස්වාමීන්. වහන්සේලා. නම්. එකතුකරන. විදිය. තමයි හොයන්නේ මෙන්න ආදර්ශ 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @maliperera505
    @maliperera505 9 วันที่ผ่านมา

    Uthum budu guna balen sasuna rakinna oba wahansela depalata haki wewa.

  • @ThisaraLakmal-t2c
    @ThisaraLakmal-t2c 9 วันที่ผ่านมา

    bohoma pin

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SugathDammika-df1qk
    @SugathDammika-df1qk 9 วันที่ผ่านมา

    මෙවන් ස්වාමින්වහන්සේලා මගේ බුදු සසුනට තව තවත් පහල වේවා!ඒ දෙමාපියන්ටත් පිං රටට මෙවන් බුද්ධ පුත්‍රයන් දෙනමක් දායාද කිරිම,

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @piuminayans
    @piuminayans 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @deepikalakshman7064
    @deepikalakshman7064 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bandaramallawa1135
    @bandaramallawa1135 10 วันที่ผ่านมา

    තුනුරුවන්ගේම සරනයි .🙏🙏🙏🙏

  • @Ranaweeraum
    @Ranaweeraum 10 วันที่ผ่านมา

    ඔබවහන්සේ ලා කළ යුතුකම ඉතා අගෙයි. ඉදිරිපත් කිරීම් ප්‍රශංසනීයයි. බුදුසසුන බැබලවීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.

  • @IsharaPerera-dg1ff
    @IsharaPerera-dg1ff 11 วันที่ผ่านมา

    කතිසේරු =කැතකිස්ට්....කිතුනු දහම උගන්වන්නා

  • @sunithadisenayaka2320
    @sunithadisenayaka2320 11 วันที่ผ่านมา

    Godak pin obe wahanselat❤

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 11 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාගේ මවට පියාපත් මෙ පින් අත් වෙයි මතුවටත් මෙවන් පින් දහම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @v.wmatharaarachchi796
    @v.wmatharaarachchi796 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු...........

  • @chamaniprasadini4082
    @chamaniprasadini4082 11 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏

  • @SenakaRanawana
    @SenakaRanawana 12 วันที่ผ่านมา

    අපේ ස්වාමින් වහන්සේලා දෙනමගේ මෙ සද්කාර්ය ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලාට පින්

  • @n-lyrics8798
    @n-lyrics8798 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q 13 วันที่ผ่านมา

    🙏🙏🙏❤

  • @ChathuDinu-qp5ko
    @ChathuDinu-qp5ko 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @xKAVIYA123
    @xKAVIYA123 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @asiaglobal1031
    @asiaglobal1031 13 วันที่ผ่านมา

    ඇත්තටම සිවුරක් දරාගෙන ඉන්න හාමුදුරුවන් ගෙන් වියයුතු දෙයක් දැක්කා මේකයි මනුස්සකම කියන්නේ .. ඔබ වහන්සේලා තෙරුවන් සරනයි ..

  • @DeepaPerera-zr9eg
    @DeepaPerera-zr9eg 14 วันที่ผ่านมา

    ගොඩාක් දුක හිතෙන දර්ශනයක් 🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 14 วันที่ผ่านมา

    Sadu sadu sadu math anumodam wenawa sathutin hamuduruwane. """""" dun deya pamanak ithiri weee"""" oba wahanselata thawath wedi wediyen lebewaa...... dana parami sila parami pura uthum niwan maga Dura nowewaaa

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 14 วันที่ผ่านมา

    ඔබ,වහන්සේලට,නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා බුදුසරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @chandrikachandrika8598
    @chandrikachandrika8598 14 วันที่ผ่านมา

    sadu sadu apa hamuduru danamata

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 14 วันที่ผ่านมา

    සාදු,සාදු,සාදු

  • @rohinidissanayake8112
    @rohinidissanayake8112 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @upullasantha9839
    @upullasantha9839 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාට හා දෙමව්පියන්ටත් පිං සිද්ධ වෙනවා

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 15 วันที่ผ่านมา

    Podi hamuduruwanta🙏🙏🙏🙏🙏💐

  • @arigodiyanage
    @arigodiyanage 15 วันที่ผ่านมา

    ඔබවහන්සේලාට බොහොම පින් එ අසරණ අයට උදව්කිරිම්

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaJanaki-nd2bm
    @ChampaJanaki-nd2bm 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaGuneththi
    @RamyaGuneththi 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා......තුණුරුවන්ගෙ සරණයි.......

  • @BANDULARathnayaka-i7d
    @BANDULARathnayaka-i7d 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 18 วันที่ผ่านมา

    ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේලගෙ මේ සත්‍යක්‍රියාව ගැන නම් ඉතා අගනේය

  • @SiriwardenaWijetunga
    @SiriwardenaWijetunga 18 วันที่ผ่านมา

    මෙ ගීතය කොපමන ඇහුවත් මට නම් ඇති වෙන්නේ නැහැ ඔබ තුමාට නිවන් සුව ලැබේවා.

  • @AnomaMaduni
    @AnomaMaduni 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේලාට පින්.සාදු සාදු ......