What’s in My Bag🎒|✈️රට යද්දි ගෙනියන බඩු| DAY-55 | BINARIO12 | fjällräven kanken

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #whatsinmybag #DAY_BY_DAY #BINARIO12 #fjällräven kanken
    🛑✈️ITALIAN LESSON 🇮🇹
    1)Borsa - බෝර්සා - bag
    2)Aeroplano - අඑරෙයොප්ලානෝ - airplane
    3)Passaporto- පස්සාපෝර්තෝ - passport
    4)Valigia - වලීජා - suitcase
    5)Visto - වීස්තෝ - visa
    Kanken🎒 - www.fjallraven...
    ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
    .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - GoPro MAX
    - Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 1.3K

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +68

    57:13 වෙනකන් බැලුව අය කෝ..😎♥️😇✌️

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Best ❤️

    • @eranganuwan6177
      @eranganuwan6177 3 ปีที่แล้ว

      @@Binario12 eka maru ane MatA udauwak oni oyalage akkiyo

    • @viduraprabath671
      @viduraprabath671 3 ปีที่แล้ว

      😁🤟

    • @hansis_diary
      @hansis_diary 3 ปีที่แล้ว

      @@eranganuwan6177 Traveling channel එකක්.පොඩිම තැනින් පටන් ගෙන ලස්සනට යන්න උත්සහ කරන දෙන්නෙක්..කට්ටිය වීඩියෝ බලලා හොදයි කියලා හිතෙනවනම් subscribe කරලා සහයෝගයක් දෙන්න.😍🙏 th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html

  • @saifrafeek
    @saifrafeek 3 ปีที่แล้ว +19

    හුරේ හුරේ හුරේ හුරේ හුරේ හුරේරේරේ. 💪❤️💙❤️💙 කොහොම හරි මේ සැරේ contest එකේ, අවසානම සහ වටිනම ජයග්‍රහණය මට කියල දැනෙද්දි සතුට කියල නිම කරන්න තේරෙන්නෙ නැහැ. අම්මො, මගෙ නම ඔයාල කියද්දි, හාර්ට් බීට් එක විනාඩියකට නතර වෙලා, Speed එකෙන් beat වෙන්න ගත්තා. ❤️💙❤️💙 මට හිතෙන්නෙ, ආධ්‍යාත්මික සුවයෙ ultra max pro ගතිය දැනෙන්නෙ එහෙම වෙන්න ඇති. මේ අවුරුද්දෙ මට ලැබුන වටිනම තෑග්ග හම්බුනේ ඔයාලගෙන්. ආදරෙයි දෙන්නටම පැලෙන්න. Stay Safe. ආදරෙයි. තෙරුවන් සරණයි, ජේසු පිහිටයි.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Hey sweetheart congratulations ✌🏾❤️ binario12official@gmail.com apita email ekak awanna oyage name eka adress eka and phone number eka❤️

  • @thanujakumari8894
    @thanujakumari8894 3 ปีที่แล้ว +28

    අම්මෝ ඉවසිල්ලක් නැතුව මග බලාන උන්නා දෙන්නා එනකන්....💙💙💙ආදරෙයි💙💙💙

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Adarei ❤️

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      😘😘

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว

      @@Binario12 අනේ කියන්නකෝ ඔයාලා කොහෙද යන්නේ 🥺🥺🥺🥺🥺

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 3 ปีที่แล้ว +6

    අද දෙන්නම හරිම ලස්සනයි 😍👌❤️ නදී අක්කි ඔයාට ඒ විදියට කොන්ඩෙ හුඟක් ලස්සනයි
    stay safe Much love ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love 💕

  • @dulanjalijayasooriya3140
    @dulanjalijayasooriya3140 3 ปีที่แล้ว +59

    අද පැයක් කියල දැක්කම 😍😁 ආධ්‍යාත්මික සුවය 🤭❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Oh yes 👍🏾

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      🥰

    • @sadunrajapakshe6508
      @sadunrajapakshe6508 3 ปีที่แล้ว +1

      @@Binario12 අනෙ එච්චර වෙලා තියන්න එපා ☹️💔

  • @isurirajapaksha1447
    @isurirajapaksha1447 3 ปีที่แล้ว +2

    අම්මෝ දවස් ගානකින්..පිස්සු හැදෙන්න ඔන්න මෙන්න හිටියේ..දැක්කේ නැති දවස් ටිකට දෙන්නම ලස්සන වෙලා..මේ වගේ දිගම දිග වීඩියෝ කරනවා නම් ශෝයි අනේ..මොනවා කලත් ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න 😘
    ආදරෙයි ආදරෙයි ආදරෙයි චූටියෝ ඔයාලා දෙන්නටම..අහ් තරංග අයියටත් ආදරෙයි ❤😁

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you so much ❤️

  • @dulanjalijayasooriya3140
    @dulanjalijayasooriya3140 3 ปีที่แล้ว +10

    චිරා අයියගෙ අද ලුක් එක මාරයි ❤️කොණ්ඩෙ කැපුවත් කමන්නෑ වගේ 😁 නන්ගා තව ලස්සන වෙලා 🤭 පරිස්සමින් ඉන්න දෙන්නම 😘 ආදරෙයි🅱️1️⃣2️⃣🇱🇰🤩

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว +1

      🥰❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Love you 😍

    • @kenzoxzavier9503
      @kenzoxzavier9503 3 ปีที่แล้ว

      I realize it is quite off topic but do anybody know a good place to stream newly released movies online?

    • @zaidkorbyn4756
      @zaidkorbyn4756 3 ปีที่แล้ว

      @Kenzo Xzavier Meh try Flixportal. You can find it through google =) -zaid Korbyn

    • @leonardoronan1961
      @leonardoronan1961 3 ปีที่แล้ว

      @Zaid Korbyn Definitely, been watching on Flixportal for months myself :D

  • @saifrafeek
    @saifrafeek 3 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක මම ආසම එකක්, නියමායි, පිටරට ට්‍රැවල් නොකලට, ලංකාවෙ ටැවල් කරද්දි Back Pack එක මම පැක් කරන හැටි මැවිල පෙනුනා. නදි අක්කගෙ වගෙ, විච්චූරණ පැක් එකක් නම් අනිවාර්යෙන් තියෙනවමයි. ❤️💙❤️💙 මොකද කොයි ලෝකෙ ගියත්, තමන්ගෙ personal care එක වටිනවනෙ. 💪🤠🤳
    අද වීඩියෝ එකේ ආසම කොටස ලංකාවෙ කොඩිය පෙන්නපු කොටස තමා. ඒ වෙලාවෙ Heart එක ලඟ මොකද්දෝ වෙලා, Goosebumps ඇති වුනා. ආදරෙයි ලංකාවෙ නම සහ කොඩිය ලෝකේ පුරාවටම අරං යන එකට. Much Love.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hey malla aniwaryenma self care eka watinawa ❤️🤟🏾🇱🇰

  • @senuriperera
    @senuriperera 3 ปีที่แล้ว +8

    ලංකාවට දැන් පාන්දර 4‍යි ඒත් තාම B12 video බලන්නවා... Good luck oyaala dennatama..😍

  • @dinithiruvindhya8088
    @dinithiruvindhya8088 3 ปีที่แล้ว

    ඉවසිල්ලක් නැතුව හිටියේ video එකක් දානකල්..ගොඩාක් කල් අක්කිවයි අයියවයි බලන්නෙ නැතුව හිටියා වගේ..ඉක්මනින් සනීප වෙන්න අයියා..ආදරෙයි ගොඩාක් අක්කිටයි අයියටයි..57.13min😍😍🤗🤗...stay safe😘..binario12 ❤️💫

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much darling ❤️🤗😘.
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽🥰

    • @dinithiruvindhya8088
      @dinithiruvindhya8088 3 ปีที่แล้ว

      😘😘😘😘❤️❤️❤️❤️

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 3 ปีที่แล้ว +8

    යේ ඔන්න ආවෝ .....notification එක ආපු ගමන්....ආදරෙයි අක්කා අයියා පරිස්සමෙන් ඉන්න හැමදාම❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +2

    එයා චූටි බබෙක් වගේ මම අම්ම කෙනෙක් වගේ.....අනේ ආස හිතුණා ඒ කතාවට❤

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      🥰🥰❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adareiii godaariyak ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @sewwandisandareka135
    @sewwandisandareka135 3 ปีที่แล้ว +12

    අම්මෝ අද 5 වෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 🤩

  • @purnisdiary6725
    @purnisdiary6725 3 ปีที่แล้ว

    නදී අක්කා වගේම මමත් baggage stickers එකතු කරනවා.. මමනන් දැනට කීපවතාවක්ම ගිහින් තියෙන්නෙ මගෙ තාත්ති work කරන රටට විතරයි.ඒත් මමත් අවුරුදු ගානක් තිස්සෙ ඒවා එකතු කරනවා.. 😁😍❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️🤗🤗💪🏽

  • @parameedisanayaka2163
    @parameedisanayaka2163 3 ปีที่แล้ว +13

    පොඩ්ඩක්වත් skip නොකර බැලුවා ❤️

  • @thenukasonal473
    @thenukasonal473 3 ปีที่แล้ว

    Travel karaddi aran yanna one dewl gana godk watina informations apita share karata thanks you aiyya & akka 🖤❣️

  • @teddyzenolvina
    @teddyzenolvina 3 ปีที่แล้ว +8

    After long time 😍
    You two are much more attractive than ever 😍♥️
    Love you Sooo much Akki and Aiya ♥️🌎

  • @priyanthalalithnawarathna3205
    @priyanthalalithnawarathna3205 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් hemadama karana video wage mekath supiri nadi, chira adarei dennatama parissamin inna ❤❤❤❤☃️🎄❄️🎄🎉️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you soo much ❤️

  • @maduwidanage3538
    @maduwidanage3538 3 ปีที่แล้ว +6

    Anee nadi akka kathakaraddi disturb karanne epa chira aiye..😍 ahan inna asai 😘

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      😘😘❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahaha love you 😍

    • @maduwidanage3538
      @maduwidanage3538 3 ปีที่แล้ว

      ♥️♥️♥️♥️ reply karala 😭😍

  • @nimeshasewwandi5088
    @nimeshasewwandi5088 3 ปีที่แล้ว

    ඔයාලගෙන් සතුටු හිතෙන reply එකක් ගන්න මොන වගේ msg එකක් දාන්නද කියළා හිතා ගන්න බෑ අනේ.කොහොම උනත් පරිස්සමින් ඉන්න.ගොඩක් වටිනවා ඔයාලව.ගොඩක් ආදරෙයි...දැන් තමයි වෙලාවක් ලැබුණේ වීඩියෝ එක බලන්න.ලස්සනයි අදත්..❤️❤️❤️😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Oyala apita me dena supper eka thamai ape satuta ❤️❤️ adarei

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much 💪🏽🤗🥰
      Api oyage adaraya labanna godak wasanawanthai nangiyo 😊
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว +3

    Ada dennama harima lassnai ❤sooo cute 😍adarei akki and ayya hamadama wage .oyala nathuwa godak paluwen hitiye😣.❤😘🅱️1⃣2⃣😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @shan5701
    @shan5701 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් දෙයක් අයියා ඇන්ඩ් අක්කී තෑන්ක්ස් ❤️
    පරිස්සමෙන් සතුටින් ඉන්න වීඩියෝ නැතිව පාළුව කියලා වැඩක් නෑ වැඩ ඉවර කරලා එන්නේ ඔය දෙන්නගෙන් මොනවාහරි ඉගනගන්න ලොකු මෝටිවේශන් එකක් ට්‍රැවල් කරන පිස්සුවට😍🤩
    බී12 ෆැමිලි ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow malla love you so much ❤️

  • @pubududhanushka3969
    @pubududhanushka3969 3 ปีที่แล้ว +11

    කාලෙකට පස්සේ Binario 12❤️❤️❤️

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +1

    අහ් තව කියන්න දෙයක් අමතක උනා. කවදා හරි මුලු ලෝකෙම මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන චැනල් එකක් වෙනවා වෙනවා වෙනවාමයි!!!! ඒක කරන්න ඔයාලා දෙන්නට බොරු ආටෝප නැති නිසා ඉක්නනට පුලුවන්. චුට්ටක් සීරියස් උනා මොකද දෙන්නටම පිස්සුවෙන් වගේ ආදරෙ කරන නිසා. මැරිලත් පැයක් ආදරෙයි!🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei malliyo ❤️ me support eka apita godak watinawa ❤️✌🏾

  • @chathuimanthi841
    @chathuimanthi841 3 ปีที่แล้ว +6

    Godak asawen balan hitiye ada vlog aka anakam.adarei❤️❤️❤️❤️

  • @nadeewijemanna5465
    @nadeewijemanna5465 3 ปีที่แล้ว

    Much love akka & aiya ❤️❤️
    Bangle ekanm hambune na dukai dukai dukai😢 but prashna okkotma answer eka dunna eka gana sathutui dnnathi dewal godk igena gaththa 💪💪Thank you akka & aiya❤️❤️❤️

  • @geyumikavindi1574
    @geyumikavindi1574 3 ปีที่แล้ว +9

    Much love akki & aiyaaa🔥🖤🖤B12❤️🔥🖤🖤🖤

  • @dinithirajakaruna6769
    @dinithirajakaruna6769 3 ปีที่แล้ว

    Oya denna shookkkk aneee💓💓💓 ada akki aiyai dennma lassanaiiiiii godaaaaaaaaaaaaaaaaaaakkkkkkk💓💓💓

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️🤗😘.
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @lokeneha8773
    @lokeneha8773 3 ปีที่แล้ว +5

    නදී අක්ක අද වෙනදට වඩා ලස්සනයි....😘😘💓

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว +1

      ❤️😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much darling 💪🏽🤗🥰
      Adareiii godaariyak 🤗🥰❤️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @CakeZonebyTharu
    @CakeZonebyTharu 3 ปีที่แล้ว

    Oyala dennage video man balala ammatai thaththatai dennata pennawa. Eyala dennath asawen balanawa. Bala mahalu hemona oyala denna balanawa hari adaren

  • @hirunidilrangi4224
    @hirunidilrangi4224 3 ปีที่แล้ว +41

    අයියට cap eka daalath maara look ekak tywnnw

  • @tharukaranaweera6716
    @tharukaranaweera6716 3 ปีที่แล้ว

    After long time akki & aiya. Daws 3k4k nodakkata danune loku kalayak wage habai parana videos aye aye baluwa. Traveling walata asa ayat travel karana, karanna inna ayata godak wadagath ada video eka. Thank you so
    so much Akki & aiya hamadama lassana wadagath de
    dewal apita genawata. Much love nadee akki & chira aiya 😘😍❤ budusaranai parissamen inna dennama.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much malliyo ❤️🤗😘.
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽
      Budhu saranai 🎉

  • @sew5353
    @sew5353 3 ปีที่แล้ว +5

    Breakfast time dinner time natuwa vlog eka palui aneee 😭😭😭😭

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 ปีที่แล้ว

    Kiyala dunna deval godak vedagath una 🌹🌹thenk you akke aiye👍👍

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 3 ปีที่แล้ว +28

    ඇයි අයියේ අක්කට කැපිල්ල දාන්නේ...
    අයියා # ඒක තමා මහත්තයෝ අපිට තියෙන එකම විනොදේ😅

  • @isururanasinghe2664
    @isururanasinghe2664 3 ปีที่แล้ว +1

    පැයක් ගියා කියලා දැනුනෙත් නෑ . 🔥😍 ආධ්‍යාත්මික සුවය Ultra Pro Max Level . ❤ Love You Aiya & Akki 😘.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love Malliyo ❤️🤗🥰
      Stay safe and blessed 🙏🏼

  • @veenaviwijesinghe4377
    @veenaviwijesinghe4377 3 ปีที่แล้ว +7

    Chira aiya hena amaruwen inne nadee akka wisthara karanakan. 😂 paw ane. Eth nadee akka kiyawanakota api asai ❤
    Love you both

  • @ashanibandara6620
    @ashanibandara6620 3 ปีที่แล้ว +1

    Akkai aiyai dennma adaa marama lassnaai..hamdema refresh wela wage danenwa 😍😍😍😍🙊.. Vlog ekath superb akka..apita aniwaryenma danagnna one dewal thibbe..akkai aiyai ekka hamdma api innwa.. Destination 3 Yanna mma nm balagna inne 🙊😍😍
    Love u akka &Aiya 😍😘
    B 12 family 🥰😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you sweetheart ❤️

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 3 ปีที่แล้ว +3

    දෙන්නම එකතු වෙලා දෙයක් පැහැදිලි කරනවා...
    අයියා# ඉන්න මං කියන් නම්..
    අක්කා# එහෙනම් කොල්ලෝ අපි ගියා..🙈😅

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Dead 😍😂

  • @anargimenura7215
    @anargimenura7215 3 ปีที่แล้ว

    Oyala denna dakinne nathuwa paluwe hitiye. Notification dakinakotama adyathmika suwaya labila iwaray.😋😁kawadamahari B12 bangle ekak athe dagannawamay.😁🤩love you akka & ayya.❤😍🎄

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you so much ❤️

  • @nethmianjalika7287
    @nethmianjalika7287 3 ปีที่แล้ว +3

    Akkiyoooo phone ekh gana wistharayak oneee...adareiiiiiii godak..❤️❤️❤️💞💞😍😘😘😘😘😘😘😘😘😘

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว

    අද නම් දෙන්නගෙ අලුත් ලුක් එකක් තියෙනවා අනේ... ලස්සනයි ❤️❤️😙 අක්කි කොන්ඩෙ හින්දා ලස්සන වෙලා අයිය කැප් එක හින්ද ලස්සන වෙලා.. 🌸🌸

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @krishisenevirathna2315
    @krishisenevirathna2315 3 ปีที่แล้ว +3

    හුග....... කාලෙකින් ආවා වගේ....😍❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ekane ❤️

  • @hanzvi-ww1qj
    @hanzvi-ww1qj 3 ปีที่แล้ว

    oyala dennta attama kiyannada attama oyala dennwa dakkidi mata mai mage adrei loke wate travel karann plan gahpu hati matak wenwa aneee ada ee dewal matk wenkota hariyta duka hitenwa hamadama adren satutin inna ayya and akki love u botthhhhhh sooo much

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +3

    අපිත් ඉතින් දිගටම, හැම එකටම කමෙන්ට් කරා , පෙනුනෙ නැති උනාට 😑😑 Bad luck , Anyway good luck guys ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Hey sweetheart api thawa issarahata me wage programs karamuko ❤️❤️❤️

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      😔❤️

  • @shaneperera3447
    @shaneperera3447 3 ปีที่แล้ว

    මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටිය පැයක් කියල දන්නෙ නැතුව ඒ තරමටම ඔය දෙන්න එක්ක සෙට් වෙලා ඉන්නෙ පැයක් කියල දන්නෙත් කමෙන්ට් ටිකක් කියෝගෙන යනකොට ආදරෙයි අයියා අක්කා දෙන්නටම 😂❤️❤️❤️✌️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      You are the best ❤️

  • @SandeepaLakshan
    @SandeepaLakshan 3 ปีที่แล้ว +14

    Bangle හීනය 😥❤️
    Mama thama godak comment kre 😭😭

    • @ayeshadulanjaly7368
      @ayeshadulanjaly7368 3 ปีที่แล้ว

      Matath...😢💔

    • @Shanodhilsha_
      @Shanodhilsha_ 3 ปีที่แล้ว

      Matath hambawune nh😔

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว

      Mt hmb uneth n ☹️😥😭

    • @SandeepaLakshan
      @SandeepaLakshan 3 ปีที่แล้ว +1

      Next time try krmu ❤️❤️❤️

    • @harshani2032
      @harshani2032 3 ปีที่แล้ว

      @@SandeepaLakshan wadk nthi weid dnn ☹️

  • @saduchathu12
    @saduchathu12 3 ปีที่แล้ว +1

    අක්කියෝ😊 .. අද කෝ breakfast and dinner😋 .. මන් අලුතින් ඔයාලගෙ vlogs බලන්න එකතු උන කෙනෙක් .. මේ ඔයාලට එවන මගෙ දෙවනි කමෙන්ට් එක .. bangle එකක් ගන්න පලවෙනි පාර කමෙන්ට් කරා ඒත් මට හම්බුනේ නෑ අක්කියෝ 😟 .. මන් ඔයාලට ගොඩාක් ආසයි 😍 ගොඩාක් ආදරෙයි 😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Hey sweetheart api thawa issarahata me wage programs karamuko ❤️❤️❤️ love

  • @pavithrajayathilaka6039
    @pavithrajayathilaka6039 3 ปีที่แล้ว +8

    #බැන්ගල් නෑනේ☹️☹️☹️
    #දුකයි දුකයි😔😔😔
    #ආසම කරපු එකක් ලක් එක නැති නිසා මිස් උනා ☹️☹️☹️
    🅱️1️⃣2️⃣👣💑🌍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Love ❤️ don’t worry sweetheart ❤️ api issarahata me wage thawa programs karamuko ❤️

    • @anomasmart4767
      @anomasmart4767 3 ปีที่แล้ว

      😔😔❤️

  • @suranjesuranje6588
    @suranjesuranje6588 3 ปีที่แล้ว

    Akki Ada thamai oyv lassanatama dakke ..oyge hair eka hamadama oya vidiht thiynn harima lassanai ❤️😘

  • @idurangadilshan6710
    @idurangadilshan6710 3 ปีที่แล้ว +3

    පාලුවෙන් හිටියෙ 😔😔😔❤️❤️❤️❤️...අදරෙයි අක්කා & අයියා 😘❤️💓

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei ❤️

  • @udani.l.perera8462
    @udani.l.perera8462 3 ปีที่แล้ว +1

    Wow balan inna asai, good job, 👍👍👍👍👍👍enjoy the life 😀😀😀

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sharasasanthika3383
    @sharasasanthika3383 3 ปีที่แล้ว +4

    තව game එකක් පටන් ගන්න 😐❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hey sweetheart api thawa issarahata me wage programs karamuko ❤️❤️❤️

  • @upekshaisuruni3460
    @upekshaisuruni3460 3 ปีที่แล้ว +1

    Mama hithuwema mama kiyala 😔 bangles eka love you eth denna one one one one one oneemai hee godak watinwa kiwwa dewal adrei 😍😍😍😍❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hey sweetheart api issarahata thawa me wage challenges karamuko ❤️

    • @upekshaisuruni3460
      @upekshaisuruni3460 3 ปีที่แล้ว

      @@Binario12 yee ❤❤

  • @chalithadileep
    @chalithadileep 3 ปีที่แล้ว +4

    කව්ද අඩේ මේ. දාපු ගමන් බලත් කමෙන්ටු 28යි 😐

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      😉❤️

  • @bethmisenuri3764
    @bethmisenuri3764 3 ปีที่แล้ว

    Balan inne akkai aiyagei video eka balanna.........adarei oyala dennata....♥️♥️♥️💕💕😘😘😘😘😘😘😘😍😍😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you ❤️

  • @ama-xj4hl
    @ama-xj4hl 3 ปีที่แล้ว

    Wow ...very importent video🥰🥰🥰 nadee akkita kiynna godak jathi thiy nawa ayya kiynna denna ne😜...adreiiii denntama hugk

  • @Suji389
    @Suji389 3 ปีที่แล้ว

    අද vlog එක නම් ගොඩක් වටිනවා අක්කා අයියා. හරියටම කලමනාකාරණය කරලා 7kg කියලා දුන්නට දෙන්නටම ගොඩක් ආදරෙයි Love you Binaro12 ❤️❤❤❤😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Our pleasure sweetheart ❤️

  • @poornidesilva3022
    @poornidesilva3022 3 ปีที่แล้ว

    අනේ ඔය දෙන්නව miss උනා මට ගොඩක් 😫 පොඩි වැඩ වගයක් තිබුණ නිසා 👩 අද තමයි ඔක්කොම videos බලලා ඉවර උනේ ❤️ ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 💜 අක්කා& අයියා

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much 💪🏽🤗🥰
      Much love ❤️☺️
      Oyath parissamin inna 🙏🏼💪🏽

  • @upulikaachini6771
    @upulikaachini6771 3 ปีที่แล้ว +1

    Aneee gdak dawsakinn....😍😍 Ada ayyai akkiyai gdak gdakkk lassani... Adarei binario 12 ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @kingdomtravel8684
    @kingdomtravel8684 3 ปีที่แล้ว

    අද පැයක් බැලුවා දැනුනේවත් නෑ. බලාගෙන හිටියා අන්තිම බෑන්ගල් එකවත් ලැබෙයිද කියලා. මම හිතන්නෙ මේක මගෙ අවුරුද්ද නෙවෙයි ඇති. ඒත් අයියගෙයි, අක්කිගෙයි වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. බලන එක නම් කවදාවත් නවත්තන්නෑ. දෙන්නම පරිස්සමින්. ආදරෙයි ආදරෙයි ගොඩාාාාාක්.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hey sweetheart api issarahata thawa me wage challenges karamuko ❤️

    • @kingdomtravel8684
      @kingdomtravel8684 3 ปีที่แล้ว

      @@Binario12 කරමු කරමු. 😍 බෑන්ගල් එකක් නැතත් ඔයාලගෙ මොකක්ම හරි ළඟ තියාගන්න ඕන. දෙන්නම පරිස්සමින්. ආදරෙයි ගොඩාාක් ❤

  • @sanjuahinsa
    @sanjuahinsa 3 ปีที่แล้ว +1

    දවස් ගාණකින් neh awe paluwen hitiye akki😍❤විඩීයෝ එක විනාඩි 57ක් kiyala dakkama-Masterpiece altra pro max😌 Denna thawath lassana wela😎Cute nadee akka🙈Nadee akkage rainbow bag eka shoi😍nadee akkage passport eke cover eka lassanai❤bangle eka himi na😞 Me vlog ekanm godak watinawa💫Much love akki nd aiya❤ stay safe nd blessed💫
    #B12 love
    #Addicted

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Sanju nanga love you 😍

  • @kanchanaudawatta1690
    @kanchanaudawatta1690 3 ปีที่แล้ว +1

    Tikk wenas widiye katabahak kara nm asai akka and ayya ..As family to motivational discussion for 2021 .

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Api lassana deyak karannamko ❤️✌🏾

  • @shani8568
    @shani8568 3 ปีที่แล้ว

    මං මේක අද බලන්න සෙට් උනේ. මරු

  • @dumpyvlogs2071
    @dumpyvlogs2071 3 ปีที่แล้ว +1

    ඔයාලා කොහෙද ඊලඟට යන්නේ කොරියාවේ යන්නකෝ please 🙏❤️

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN 3 ปีที่แล้ว

    Travel කරද්දි ප්‍රයෝජනවත් ගොඩක් දේ කියවුනා... Thank u so much Nadee & Chira ♥️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @sasankadilushani2789
    @sasankadilushani2789 3 ปีที่แล้ว +1

    Christmas aken psse dennam godak lssana wel..😘 moonata hadak payala wge..🤗🤗 matath asi fly karanna..😊 balmukoo kawda hri matath ynna labeine..🙂🙂 ane oylwa dakinne nthuwa dawsak unath inna ba wge dan nn...😍😍 akki baboo ayya babage birth day aka kawdada? Nththan wish kranna briweii.....😇 hamdama me wge adren,prissamin sthutin inna ...mn adreiii godaaariyk ...😘😘😘 mge 🤴👸 budusaraniii ❣️💫

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much 💪🏽🤗🥰
      Adareiii godaariyak apith oyata ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽
      Budhu saranai 🙏🏼

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 ปีที่แล้ว

    අක්කා & අයියා, ගොඩක් ආසාවෙන් බලන් හිටපු B12 බැන්ගල් එක ඊයේ හම්බ උනා. 😊😊😊😊 ගොඩක්ම ගොඩක් සතුටුයි.🤸🤸🤸 Thank you so much.👲👲 Love you ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Congratulations malla ❤️🤟🏾

  • @nisalisithusa4817
    @nisalisithusa4817 3 ปีที่แล้ว

    අද අයියාගෙයි අක්කිගෙයි අමුතු ලස්සනක් පේනවා හරිම ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @vidushathisini2485
    @vidushathisini2485 3 ปีที่แล้ว

    Woow..nice couple 💑 ..ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාලගෙ channel එකේ..

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much ❤️🤗😘.
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว

    Ambo ada vlog aka peyak kiyala dekkama fatta happy ❤❤
    Mnv unath akka katha karanna gaththama iwarayak ne neda aiye 😃😃😃
    Binario 12 ❤❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🤭🤭😉
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +2

    Yo yoo akki aiyhh paluwen ane hitiyeee iwadillak natuwa hitiye ada wenakn adareiiii❤❤🖤🖤🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you sweetheart ❤️

  • @sethmifernando9391
    @sethmifernando9391 3 ปีที่แล้ว +2

    අද අක්කි ගොඩාක් ලස්සන වෙලානේ😍🌹❤️

  • @tharufernando3386
    @tharufernando3386 3 ปีที่แล้ว

    අම්මෝ දෙන්නා ගොඩක් ලස්සන වෙලා අනේ so lovely❤❤මොන ලෝකේ ගියත් අපි අනවා ආදරෙයි ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sarasilanka3651
    @sarasilanka3651 3 ปีที่แล้ว

    Wow niyamai adath bluwa. Hamadama blnwaa. Adarei akki & aiyaa...,😍😘 prissmin inna dennama ❤️
    Bangal eka labun nhne 😔 godaak uthsaha kra. Issarahatath krnwa. Luck eka kiyna de mtanm godak adui ithin.
    Love you akki & aiya ❤️😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love 💕

  • @tharushikasathsarani4917
    @tharushikasathsarani4917 3 ปีที่แล้ว +1

    55 වෙනි දවස දූපතේ ජීවිතේ 😎
    ආදරෙයි අයියා අක්කා ❤️😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much apith ekka innawata💪🏽🤗🥰
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @JapanDiaries_Vish_Sach
    @JapanDiaries_Vish_Sach 3 ปีที่แล้ว

    Wooww ada danne nethi godaaaariyak dewal igena gaththa..thank you so much akki and aiya..lv u both💝

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much 💪🏽🤗🥰
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @viduraprabath671
    @viduraprabath671 3 ปีที่แล้ว

    Superm explanation😁🤟

  • @mchcushionhouse7578
    @mchcushionhouse7578 3 ปีที่แล้ว +1

    Akki oya lassanai ❤️❤️

  • @lasiduanuradha2931
    @lasiduanuradha2931 3 ปีที่แล้ว

    Day by day vlogs වලට අපිව ඇබ්බැහි කරවලා ඒත් දැන් එහෙම එන්නේ නෑ කියලා දැන දැනත් youtube එකට අපු ගමන් බ්12 channel එකට එවිත් බලනවා notification එන්නේ නැතුව හරි විඩියො එකක් එවිල්ලා තියෙනවද කියලා😋😋😋බුදුඅම්මෝ ඒක දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ..🤗🤗🤗 please මිලාන් අවට පස්සේ අයියගේ කොන්දේ අමරුව හොදටම හොද උනාම ආයි එහෙම day by day විඩියෝස් දාන්න හොදේ ඔයලාට ඉතින් අපි ආදරෙයි ආදරෙයිනේ අහස තරම්😋🤗🤗🙏🙏🙏🔥🔥🤟🤟😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much ❤️🤗😘.
      Adareiii godaariyak apith...ahasa thram🤭😊❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽🥰

  • @Vimunmiru
    @Vimunmiru 3 ปีที่แล้ว +1

    ammmooooo huga kalekin dkka wage adrei akki ayya love u both sooo much 🙊🙊🙊🙊🙊❤️🥰❤️❤️❤️🥰🥰🥰🥰😍😍😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @nilusanju5841
    @nilusanju5841 3 ปีที่แล้ว

    Wadagath video ekak thankyou oyalata

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Our pleasure Nilu nanga ❤️

  • @panchaliepeiris2475
    @panchaliepeiris2475 3 ปีที่แล้ว

    Nxt year maath travel keranna 1st time yanna inne. Meh video eka godak watinawa.. Godak prashna walata answers hambuna❤️ thank you & love you guys 😍 💐 🎊 #Binario12

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wooow Panchalie nanga this is amazing ❤️ good luck for everything ❤️🤟🏾

  • @ayeshadulanjaly7368
    @ayeshadulanjaly7368 3 ปีที่แล้ว +1

    OMG....!! Gedara awa wage feel ekak danenne moonawal deka dekkama..😢❤️😭❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Aneee ❤️❤️❤️

  • @sithumsankalpa5455
    @sithumsankalpa5455 3 ปีที่แล้ว

    වීඩියෝ එකක් නැතුව youtube එකෙ බලන්නත් දෙයක් නැතුව හිටියේ ....superb අයියා ,අක්කා ..😍😍😍💘💘💘🖤🖤🖤💜️💜️💜️❤️❤️❤️💖💖💖💙💙💙😘😘😘 Merry christmas 🎅

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei ❤️

  • @dilankasandruwan3748
    @dilankasandruwan3748 3 ปีที่แล้ว

    Wow..ada aiya marama gathi..akkith lassanai..ada nm ninda yai..paluwen hitiye..godakk adareiii💝💝💝💝💝

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sldarbukmusicsamiya6965
    @sldarbukmusicsamiya6965 3 ปีที่แล้ว

    Ammo this is my bag segment eka kalada oyalath....
    Supab 👍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️☺️

  • @ishi_rathnayake7613
    @ishi_rathnayake7613 3 ปีที่แล้ว +1

    Apo adath bangle ekak nh anee 😑💔 hama video ekakatama mn hriyta answers dunna ayyooo....luck eka nh aneee ❤😭 aneeee ayeth oma question ahala bangel dennko aneeee apitath oneee 😭😭😭aye mema krnna plzzz tharahaiii denna ekkama mn ❤👎 5 wenkn iwsillak nthuwa idla awe bangle eka athi kyla dukaii kmk nh aye oma krnna eken hri try krnwa bangle ekak win Krnna ❤💪 anyway aiya and akki dennama dn relax eke idla awanii dennama lssnata innwa adareii gdkk denntama ❤😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hey sweetheart don’t worry api thawa issarahata me wage deyak karamuko ❤️

    • @ishi_rathnayake7613
      @ishi_rathnayake7613 3 ปีที่แล้ว

      @@Binario12 aneee krnnko ilaga paranm onemaiii hodee ❤😘

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +1

    අනේ මන් හිතුවා අද ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරපු විදිහේ වීඩියෝ එකක් ඒවි කියලා ඉන්ස්ටා දාලා තිබ්බනේ අක්කි මන් ආසාවෙන් ඉදියේ කමක් නෑ කෝම හරි දවස් ගාණකින් ආව එකත් ලොකු දෙයක් අම්මෝ පිස්සුවෙන් ඉදියේ කෝම වුනත් හරිම ශෝක් අද දවස.ආදරෙයි දෙන්නටම හුගාක් පරිස්සමෙන් මගේ කින් & ක්වීන්..😍🖤👩👦

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @sandukuweju5023
    @sandukuweju5023 3 ปีที่แล้ว

    ayyo apita bangle eka oni aye
    kmk na kohom unath video ek nm miss krgnne na
    hamdama wage asawen blnwa
    love you akki and ayya
    god bless you reply comment ekk onimai

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much 💪🏽🤗🥰
      issarahatath me wage give aways karanawa 💪🏽
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @lankangirl1904
    @lankangirl1904 3 ปีที่แล้ว +1

    vlog එක බලන්න සුට්ටක් පරක්කු උනා අක්කි & අයියා...😓
    අද vlog එකත් ශෝයි... ආසා හිතුනා... 🤗
    ඔයාලා දෙන්නගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... 💝💫
    ඒකට thankyou ගොඩක් ඔයාලට... ❣️
    ආදරෙයි දෙන්නටම...💕 අනේ මට bangle එකක් ඕනී... 😓❤️
    පරිස්සමෙන් ඉන්න දෙන්නම...😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️🤗😘. Parakku wunata kamak ne 🤗🤗
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽🥰

    • @yaselapriyadarsana7075
      @yaselapriyadarsana7075 ปีที่แล้ว

      Dec

  • @surenilanka8867
    @surenilanka8867 3 ปีที่แล้ว

    අද නම් චිරන්තන අයියයි නංගියි හරිම ලස්සනයි ..ඔයාලව හැමදාම එන්නේ නැහැ නේ ...පාලුයි ගොඩාරියක්....ආදරෙයි හැමදාම ඔය දෙන්නට ...ජේසු පිහිටයි !!!

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Sureni akka love you ❤️

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว

    Today video is very important.....adanam dennama hoda fresh eke innawa wage.....stay safe guys. Love you ayya and akki🥰🥰🥰

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you so much 💪🏽🤗🥰
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @shehanimadumekala4916
    @shehanimadumekala4916 3 ปีที่แล้ว

    Ada vlog eka enakan maga balan hitiya.love u😍 parissamin inna bs jp

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sasankapiyumini809
    @sasankapiyumini809 3 ปีที่แล้ว

    Wadagathma de oyala geniyana srilankan flag eka love you both

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      💪🏽
      Much love ❤️☺️
      Stay safe and blessed 🙏🏼💪🏽

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 6 หลายเดือนก่อน

    දෙන්නම එකපාරට කතාකරන එක හරි කරදරයක්.

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 ปีที่แล้ว

    අද vlog එකත් මාරම interesting.....🤸🤸🤸🤸🤸😊😊😊😊🍄🍄

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you sweetheart ❤️

  • @bashinisarojane5869
    @bashinisarojane5869 3 ปีที่แล้ว

    Ane aiya & akki mm asm bag 2ka oylge athtgmi .mram lassni 😍 ad dennm mrm lassni 😘😍 stay safe . Mutch lve gys 😍😘 . Athtgm ape life ekt gdk wtin deyk ad kyl dunne akki aiya thnks 😘😍

  • @harshaprasad3135
    @harshaprasad3135 3 ปีที่แล้ว

    Aiyyage t shirt eka lassanai ... konde wawapu gathiya penne nethi nisa thawath lassanai .. wawala iddin kethai kiyanawa nemei ... eth methan inna widiha lasannai

  • @vihanganirathnakumara7193
    @vihanganirathnakumara7193 3 ปีที่แล้ว

    අම්මෝහ් 🥺🥺 ගොඩක් කාලෙකින් වගේ නිකම් ❤
    ආදරෙයි දෙන්නටම 😍
    පරිස්සමින් ඉන්න දෙන්නම 😍😍
    Much love 💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei patiyo ❤️