Don't Bring these items to the UK...එනකොට මේ දේවල් ගේන්න එපා,ගෙනාවොත් ban..UK එනවනම් බලලම එන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Hello sri lankans ,
    අද මේ Video එක කරන්නේ ලන්කාවෙන් ලගදීම UK එන්න බලාගන ඉන්න අය වෙනුවෙන් සහ UK වල දැනට ඉන්න ලංකාවට බඩු යවන්න බලාගන ඉන්න අය වෙනුවෙන්..
    ගොඩාක් අය අහනව අය්යා මේවා ගේන්නද? මේවා ගෙනාවට කමක් නැද්ද?බර වැඩී වගේ දේවල්..
    ඉතින් ඒ හැම දේකටම උත්තර මෙතන තියනවා..
    බලලම ඉන්න
    හැමදෙනාටම ජය ✌
    "Bringing food into Great Britain: Fruit, vegetables, nuts and seeds - GOV.UK" www.gov.uk/bri...

ความคิดเห็น • 121

  • @sureshmadura3893
    @sureshmadura3893 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක්
    තව ගොඩක් දේවල් අපිට දැනගන්න අවශ්‍යයි ලංකාවේ සිට එන අපිට.

  • @dilhanirajapakse8864
    @dilhanirajapakse8864 ปีที่แล้ว +5

    Appreciated. Always your videos are inspired us. Thank you malli..

    • @prasadirathnayake6380
      @prasadirathnayake6380 ปีที่แล้ว

      Thanks malli for sharing your experience...that's best..good luck for ur future

  • @chamilachamila150
    @chamilachamila150 ปีที่แล้ว +5

    What a valuable advice..👌

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +3

    මට uk යන්න ලැබුණොත් ඒ..ඔබ නිසා.එතරම්ම තොරතුරු oben මම denagaththa.ගොඩාක් ස්තුතියි.

  • @humanfactory4905
    @humanfactory4905 ปีที่แล้ว +2

    Yes, true, We should show our real culture not to follow bad habits. Some of our people have very good realtionships with natives due to good habits. It is appreciable.

  • @dineshwikramasinhe6794
    @dineshwikramasinhe6794 ปีที่แล้ว +1

    Aiye mata oheta enna widihaknm na. Namuth man oyage videos balanawa ❤️❤️

  • @inooljasmin9991
    @inooljasmin9991 ปีที่แล้ว

    Thank you malli. Godak proyojonawath una.

  • @studentsroom
    @studentsroom  ปีที่แล้ว +1

    තව දෙයක් කියන්න බැරිඋනා...Amoxicillin වගෙ දේවල් මෙහෙ ගන්න බෑ prescription නැතුව..ලන්කාවේ දැන් කොහොමද දන්නේ නෑ නමුත් කලින් ගන්න පුලුවන් ...ඒව අවශ්‍යතාව අනුව ගේන්න

  • @gishanidesilva7958
    @gishanidesilva7958 ปีที่แล้ว +2

    ඇත්තම කතාව ඕන දෙයක් ගේන්න පුලුවන්. නැවත්වලා check කලොත් තමයි ප්‍රශ්නෙ. මගේ අයියා හැමදාම කරවල ඇතුලු සියලු දේ ගෙනියනවා. එයා කියන්නෙ අහූනොත් ඉතින් sorry නැත්නම් මට කන්න පුලුවන් කියලා 😁

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      හරියට හරි මල්ලී,කුඩු ගන්ජා අහුවෙන්නෙත් check කරොත් තමා...

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 ปีที่แล้ว

      ​@@studentsroom😢 SriLankans

    • @dayanandajk8938
      @dayanandajk8938 27 วันที่ผ่านมา

      තුනපහ වර්ග, උයාගත් කෑම වර්ග, ආදිය seal pack කරල lable කරල ගේන්න. මාතර නම් Freeland ආයතනයෙන් පුළුවන්. කොට්ටාව මාකුඹුර maccurry ආයතනයෙන්ද පුළුවන්. London, Bristol, Cheltenham වැනි නගර වල අපේ රටේ තුනපහ,එළවලු, මයිඤොක්ඤා ආදිය පවා ගන්න තියෙනවා. පොල්, පොල්තෙල්, ගාන ලද පොල්, ඉන්දියානු ව්‍යවසායක ආයතනයක් අම්මා නමින් වෙළද සැල් ආරම්භ කර ඇත. එහි ඔවැනි දේ ඇත. මම භාර්යාව සමග 2024 ජූලි මස 10 වන දින ලන්ඩනයට තාවකාලිකව පැමිණි අයෙක්මි. අද 2024 සැප්තැම්බර් 6 වනදා..මෙතුමාගේ video එක දැකල මෙම අදහස් ඔබලාගේ දැනගැනීමට ඉදිරිපත් කලේ.කරදරයක් නොමැතිව සියලුදේ රැගෙන ආවෙමි. ඔබ සැමටම ජයවේවා..සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් සඵල වේවා!

  • @manjularatnayake7759
    @manjularatnayake7759 ปีที่แล้ว +1

    Thank you...very useful video

  • @humanfactory4905
    @humanfactory4905 ปีที่แล้ว +1

    You are very correct, Now, in some areas in Sctoland you can buy spices too, Example, Swarna spices in Perth, Sctoland.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      How is everything in there ? and which part you from mate

  • @asithasanjaya7153
    @asithasanjaya7153 ปีที่แล้ว +1

    Aiya oya supiri...

  • @humanfactory4905
    @humanfactory4905 ปีที่แล้ว +2

    We bought Winter jackets for 22 Pounds(9,900 LKR). Now Sri Lanka, it is 15,000 LKR

  • @shyamaliliyanage5195
    @shyamaliliyanage5195 ปีที่แล้ว +1

    Great video

  • @asokaratnayake6883
    @asokaratnayake6883 10 หลายเดือนก่อน

    Excellent good luckkk

  • @gayanidissanayake1764
    @gayanidissanayake1764 ปีที่แล้ว +1

    Thank you ...

  • @yanara9635
    @yanara9635 หลายเดือนก่อน

    Thunapaha one supermarket ekakama tienawa Mark and Spencer Waitrose wage high end super narket wala pawa tiyenawa

  • @shifnasiraj4073
    @shifnasiraj4073 ปีที่แล้ว +1

    One of my favourite TH-camr on the top list..
    You always give best videos which are sooo usefull...
    These questions were in my head
    But u simply cleared it bro..
    Thank you so much

  • @chandimalsriyantha2461
    @chandimalsriyantha2461 ปีที่แล้ว +1

    Thank..brother

  • @nishaniprasanga2233
    @nishaniprasanga2233 ปีที่แล้ว +1

    Thank you so much

  • @Nirodilee
    @Nirodilee ปีที่แล้ว +1

    Thank you❤

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +1

    Thank you

  • @rasikalasanthi3655
    @rasikalasanthi3655 ปีที่แล้ว +1

    Thank you

  • @dhanuchula7446
    @dhanuchula7446 ปีที่แล้ว +1

    Thanks❤

  • @upuljayasinghe1760
    @upuljayasinghe1760 2 หลายเดือนก่อน

    Brother මන් එන්නේ Herefordshire වලට. ඔය ගේන හැදේටම expiration එහෙම බලනවද.ඒ ගැන විස්තරයක් දෙන්න .

  • @dammikaguna
    @dammikaguna ปีที่แล้ว +4

    කෑම වර්ග ගේන කොට පැක් කරන හැටිත් පොඩ්ඩක් විස්තර කරන්න..

    • @sunethrawijesinghe6564
      @sunethrawijesinghe6564 ปีที่แล้ว

      Kema vaccum pack karanna one. Ewata places thiyenawa. Mccurry stall wala karanawa. Kottawa-Makumbura saha kirulapone thiyenawa

    • @anuradhatp4555
      @anuradhatp4555 ปีที่แล้ว

      Thank you very much for infomation

  • @puliyankulamapolicestation4767
    @puliyankulamapolicestation4767 หลายเดือนก่อน

    Tks❤

  • @nomanperera2803
    @nomanperera2803 ปีที่แล้ว

    Thanks you somuch

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 3 หลายเดือนก่อน

    ඔය කියන හැම ජාතියක්ම එංගලන්තයේ හැම ටවුන් එකකම තියන Indian Store එකකට ගියාම ගන්න පුලුවන් ( කෙරළවලින් එන)

  • @sidanthisureni5942
    @sidanthisureni5942 ปีที่แล้ว +2

    එන්ගලන්තයෙ ජීවත් වීමට වියදම් කීයද ? බෝඩිං වියදම් සමග මුලු වියදම් මට දැනගන්න පුලුවන් ද ?
    ඔබ කරන මේ අවංක තොරතුරු දීමේ වැඩසටහන ට ගොඩක් ස්තුතිය 🙏

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      th-cam.com/video/xJotpy_8FpU/w-d-xo.html

    • @buddikabandara8936
      @buddikabandara8936 ปีที่แล้ว

      Aiye.... Matat Hotel Stuart Wage Job ekakata Enna Help karanna Barida, Puluwannam Loku Udawwak, Man Danata Navy eke Supply Deparment eke work karanne

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 ปีที่แล้ว

      ​@@buddikabandara8936 have you done any of these english exams ? IELTS, PTE, TOEFL ? what certificate of expertise you have at the moment? Certificate course in hospitality?

  • @nashithasakeena8411
    @nashithasakeena8411 ปีที่แล้ว

    Thanku

  • @thiliniperera384
    @thiliniperera384 22 วันที่ผ่านมา

    Karawala Genna berida

  • @MenakaWijayarathna
    @MenakaWijayarathna 7 หลายเดือนก่อน +1

    ඇත්තටම කිතුල් පැනි ගේන්න බැරිද උදවු කරපු කෙනෙකුට දෙන්න

    • @studentsroom
      @studentsroom  7 หลายเดือนก่อน +1

      Puluwan, mamah kipaserayak genath thiyanawa

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 หลายเดือนก่อน

    Uk වල ජොබ් කරන්න english අනිවාර්යයිද

  • @MN-ex1xn
    @MN-ex1xn ปีที่แล้ว +2

    අයියේ මට දැන ගන්න පුලුවන්ද UK ඉන්න guest කෙනෙක් ලංකාවෙ ඉන්න කෙනෙක් uk වලට job එකකට ගෙන්න ගන්නවනම් කරන්න ඕන ක්‍රමවේදය මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද ?

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Oya uk inna guest kenek kiyala adahas kare kohoma kenekda? Monawage jobs da?

  • @dilushananayakkara6883
    @dilushananayakkara6883 4 หลายเดือนก่อน

    ayya, bulath wita genna puluwanda?

  • @LakshikaKaliraja
    @LakshikaKaliraja 3 หลายเดือนก่อน

    ayye dress shoes lankave gannavanam kohomada ganne.. Lankave gannava aduda. London aduda. Please rply

  • @merinpriyadarshani500
    @merinpriyadarshani500 ปีที่แล้ว

    Thanks for this vedio..apita karapincha rampe saha anek beheth palati vage awa aka gane genna barida..kiri piti nestermalt wage awa,,barida

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      Karapincha rampe genna puluwan.nestamalt awlak ne,matath genawa.
      Namuth peleti sure ne lankawen wagema UK walinuth check wenawa ,hethuwa rata thulata krumiin enna puluwan.anek eka shaka nirodayana panatha..

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 ปีที่แล้ว

      Thank you very much reply kalata...awa geniyala dakkoth mokada wenne,awa iwath karanawada,,wena prashna wenna puluwanda

  • @fatimej4286
    @fatimej4286 ปีที่แล้ว +1

    👌

  • @sanaboy7444
    @sanaboy7444 ปีที่แล้ว

    අය්යෙ ඔයා ipswich පැත්ත දන්නවාද?

  • @pradeepexuk
    @pradeepexuk ปีที่แล้ว

    Hi, Kochchara salli genna puluwanda?

  • @lakshikadayarathne6875
    @lakshikadayarathne6875 ปีที่แล้ว

    Tea leaves genawata kamak nadda?

  • @danukaushan2526
    @danukaushan2526 ปีที่แล้ว

    aiye ape luthinma enawanam salli kochchara wage genna onada masa 2 kata wage pl poddak kiyanna

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 25 วันที่ผ่านมา

    මල්ලි, trico මෙහෙ කරනවා කියලා දැන ගත්තෙ අදයි. ඔයාට පුලුවන් නම් නම්බර් එකක් දෙන්න පුලුවන් ද. ස්තුතියි .

  • @rushan8731
    @rushan8731 10 หลายเดือนก่อน

    Milk powder Genna puluwanda

  • @nadeesamarasekara4125
    @nadeesamarasekara4125 ปีที่แล้ว +1

    Piston city wala accomadation nathida.accomadation walata three months pay sheet oneda.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Sorry mama danne ne piston kiyala city ekak..
      Samahara agency walin eka illanawa..oya monawath nethiunama apata masa kipayaka diposit ekak denna wenawa.netham guranter kenek one wenawa..ahemath netham private landlord kenekgen ganna wenawa

  • @nadeesamarasekara4125
    @nadeesamarasekara4125 ปีที่แล้ว +2

    Malli Mata danaganna puluwanda UK walata mage nangi and family awa.but husbanta work visa eka wenuwata No work kiyala thamaye card eke wadila thiyanne
    Ethakota kattiya job denne nahalu.hadanna Loyar ta dala masayak wenawa.thawama awilla naha.ehema wenne kohomada
    UK walata awilla thamaye eka danagathe.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Masa 1 1/2k 2k vithara yanawa..lawyer la awasya wenne ne..passport eke visa eke gahala thiyenna one

    • @nadeesamarasekara4125
      @nadeesamarasekara4125 ปีที่แล้ว

      Visa eka wadila thiyenne Malli.

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      @@nadeesamarasekara4125 passport eke brp eke gahala thiyanawanam weda karanna puluwan kiyala .wena karanna deyak ne..enakalma inna wenawa

  • @thusharidamayanthi6805
    @thusharidamayanthi6805 ปีที่แล้ว +1

    Can we bring peper seeds?

  • @kanchanakulasingha5525
    @kanchanakulasingha5525 ปีที่แล้ว +1

    Apith lagadima uk enawa oyawa contact karanne puluwan vidiyak kiyanna mama kanchana.mamath mathale kollel.mama iskole giye kristhudewa ekata.🙂🙂🙂 mage gewal kalalpitiye nuwara mathale 593 pare.oya mathale koheda...?

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      facebook.com/indunil.balasooriya.7

  • @chathuragunathilaka1297
    @chathuragunathilaka1297 ปีที่แล้ว +1

    Thanks a lot brother. We will come to uk first week of January. I have collection of Sherlock Holmes and tarzan books. Can i bring them? Are books banned?me too from matale 🙏♥️

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      Congratulations ,yes you can bring those books ,
      Matale koheda ? FB eke msg ekak danna one unoth

    • @chathuragunathilaka1297
      @chathuragunathilaka1297 ปีที่แล้ว

      @@studentsroom kaikawala brother. Sure. Thank you so much

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 ปีที่แล้ว

    UK Enna kenekuta lankawata oralosuwak ewanna puluwanda. Lankawe Mila 160000 wena ekak.

  • @lakshikadayarathne6875
    @lakshikadayarathne6875 ปีที่แล้ว

    Lincoln city eke aduwata badu ganna puluwanda?

  • @Metho89
    @Metho89 ปีที่แล้ว

    Machan, mage nangi inne Liverpool wala hubby ekka. Eyata babala dennek innawa, husband supermarket ekak karanawa, eya podi kale indalama ehe inne. Ehe kenekta matai wifetai babatai visa ganna help ekak denna puluwanda

  • @atpljayashantha4697
    @atpljayashantha4697 9 หลายเดือนก่อน

    What about dried fish and cooked fish?
    Is the ban applied only for meat and milk? Thanks in advance.

    • @studentsroom
      @studentsroom  9 หลายเดือนก่อน

      Cooked ewa nogena ena tharamata hodai

  • @thilakshiilankoon5065
    @thilakshiilankoon5065 ปีที่แล้ว

    Can you tell me about Falmouth area?

  • @dammikejayaweera1567
    @dammikejayaweera1567 ปีที่แล้ว

    Electronic items vidihata external hard disk ekak, shaver ekak genna puluwanda? electronic items walata restrictioms thiyenawada? medicine walata ehema?

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Dekama awlak ne samahara medicine (kids) restrictions thiyanawa

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 ปีที่แล้ว

    DRIVING LICENCE IDP KARANNAMA ONADA?

  • @shashikasandamali7192
    @shashikasandamali7192 ปีที่แล้ว +1

    Mama masters walata UK enna inna kenek, with my family.( husband,two sons) Mama Matale.Danata mama govt.reg.pharmacist kenek. Mata UK wala mage subject walata related jobs hoyaganna chances thiyeida? Assistant pharmacist kenek wage.

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 ปีที่แล้ว

    Aiye I am
    Coming to london north, how about the cost of living?

  • @randimaathulathmudali637
    @randimaathulathmudali637 ปีที่แล้ว

    Uk duty free eke mobile phone expensive da? Lankaweth ekka baladdi

  • @indikagamage6543
    @indikagamage6543 ปีที่แล้ว

    Machan,Laptop prices kohomada??

  • @kaveenaganesh
    @kaveenaganesh 11 หลายเดือนก่อน +1

    Mata chicken curry and meat balls packet deka thunak arang enna puluwang da
    Personal use ekata

    • @studentsroom
      @studentsroom  11 หลายเดือนก่อน

      පුලුවන් ..

    • @kaveenaganesh
      @kaveenaganesh 11 หลายเดือนก่อน

      @@studentsroom sure da google karaama thiyenne be kiyala

    • @studentsroom
      @studentsroom  11 หลายเดือนก่อน

      @@kaveenaganesh curry powder geena eka prasnayak ne,namuth meat warga genna be kohomath enakotama narak wenawa..

    • @kaveenaganesh
      @kaveenaganesh 11 หลายเดือนก่อน

      @@studentsroom sorry I asked about chicken curry and packed sausages packets
      I hope you understand what I mean
      I really want to know and I don’t want struggle at the airport

    • @studentsroom
      @studentsroom  11 หลายเดือนก่อน +1

      @@kaveenaganesh ahh cooked meat... dont ...one of my friend bought cooked meat and they ban him to bring those for 10years,
      Fish abul thial or dried fish are ok , but meat are not allowed ,

  • @ishanudayangapeiris275
    @ishanudayangapeiris275 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @bisadi6818
    @bisadi6818 ปีที่แล้ว

    One parent kenk witharak inawanm lamainta visa apply karanda barida

  • @sidanthisureni5942
    @sidanthisureni5942 ปีที่แล้ว

    Please tell me the cost of living in the UK for single person including cost for boarding room

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      th-cam.com/video/xJotpy_8FpU/w-d-xo.html

  • @economics_DilshanAluwihare
    @economics_DilshanAluwihare ปีที่แล้ว

    Ayye york patha hoda ndd uk wala,

  • @chamilachamila150
    @chamilachamila150 ปีที่แล้ว +1

    Malli oya lankawe koheda??

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +4

      මාතලේ..❤

    • @chamilachamila150
      @chamilachamila150 ปีที่แล้ว

      @@studentsroom ok.. thanks for replying ❣💟💕

  • @priyadarshaniwickramasingh5443
    @priyadarshaniwickramasingh5443 ปีที่แล้ว

    Caregiver nvq 3 levels thiyana kenekta experience nethi kenekta care assistant apply karanna berida .

  • @duleekadisanayaka4754
    @duleekadisanayaka4754 ปีที่แล้ว

    Ayye paum 5k kiyanne lanka mudalin kiyakda?

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว +1

      දැන් එක පව්මක් 420ක් විතර වෙනව

  • @vandagatroshini8667
    @vandagatroshini8667 ปีที่แล้ว

    Work offer ekak ha sponsorship ekak hamba venavanam mona visa category ekatada apply karanna ona. Monada ona vena documents
    Salli pennanna onada 1270

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Job offer dena company eka ho ayathanaya oyata accommodation ,foods walata denawanam masa 2/3ta ho salli penwanna awasya ne.
      Work permit lebena kenek tier2 kiyana visa category ekata wetenne

    • @vandagatroshini8667
      @vandagatroshini8667 ปีที่แล้ว +1

      @@studentsroom thank you

  • @indunil7676
    @indunil7676 ปีที่แล้ว +1

    ගෙයක් හොයාගන්න ක්‍රමවේදයක් මොකක්ද uk වල

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Lankawe idala hoyanna hadanna epa fb market wala godak thiyene scam ,
      Lankawe group ekaka balanna yanna hadana pethe, share karana ewa thiyanawa ,netham airbnb wage avith geyak flat ekak agency ekak margayen hoyaganna

  • @asankadesilva361
    @asankadesilva361 ปีที่แล้ว +1

    Kauda yakoooo....haal genna ahapu eka....uwa yawanna ona siriyaawata

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว

    කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නෑනෙ

    • @studentsroom
      @studentsroom  ปีที่แล้ว

      Oyage device eke awlak athi ahenam