මට අමතකම වෙන්නේ නැතිTv දෙරණ shooting දවස😍😍/Q A video එකක් කරන්න ඔයාලට මගෙන් අහන්න ඔනෙ ප්‍රශ්ණ අහන්න😜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 550

  • @nimanshadewmini460
    @nimanshadewmini460 5 หลายเดือนก่อน +131

    කොහොම ද අනේ ඔච්චර දේවල් ඔය වයසට තනියෙන් කරගන්න පුරුදු උනේ❤ අයියා නම් මාර supportive husband කෙනෙක් හැමෝම ඔහොම නෑ සිංහල උනත් මුස්ලිම් උනත් හමෝම ඔහොම නෑ ❤❤

    • @SuselaSampath
      @SuselaSampath 5 หลายเดือนก่อน +2

      ඒකට අපේ මහත්තයා 😢😢 ඔයා ගොඩක් පින්වන්තයි

  • @Itsdesidiariesnew
    @Itsdesidiariesnew 5 หลายเดือนก่อน +177

    සාර්ථක මිහිහෙක් පිටිපස ගැහැනියක් ඉන්නවා කියනවා වගේම සාර්ථක ගැහැනියක් පිටුපස අනිවාර්යයෙන්ම තමන්ට සපෝට් එක දෙන හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා ❤

    • @Nethuart1
      @Nethuart1 5 หลายเดือนก่อน +5

      හස්බන් විතරක් නෙමෙයි හොදෙ අපෙ මල්ලි ඉන්නො මගෙ පස්සෙන් 😁

    • @Itsdesidiariesnew
      @Itsdesidiariesnew 5 หลายเดือนก่อน

      @@Nethuart1 🙈❤️

  • @dulandulan5661
    @dulandulan5661 5 หลายเดือนก่อน +25

    මෆාස් මල්ලි ඔයා හරිම වසනාවන්තයි මේ වගේ බිරිදක් ලබන්න.අල්ලා දෙවි පිහිටයි. දවසින් දවස දියුණු වේවා !!!

  • @Keshanibandara5
    @Keshanibandara5 5 หลายเดือนก่อน +98

    මම ඒ විඩියෝ එක මාරම ආසාවෙන් බැලුවේ නංගි.❤❤❤❤❤.නංගිගේ හස්බන් "ආසා හිතෙයි.."ඒක මරුවට කිව්වා..අල්ලා දෙවියන්ගේ පිහිටයි..

  • @ALii19455
    @ALii19455 5 หลายเดือนก่อน +33

    හරිම සතුටුයි ඔයා ගැන නංගෝ.. ජාතික සමගියට ඔයා හොද දායකත්වයක්‌ ලබා දෙනවා. ජිවිතේ තවත් ඉහළට යන්න ඔයාට අල්ලා දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා!!!🤲🏻❤️🥰💐💖

  • @iselaSG805
    @iselaSG805 5 หลายเดือนก่อน +29

    මුල ඉඳන්ම ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් මම.... මාරම සතුටුයි cookout programme එකේ ඔයාව දැක්කම... ashan ගැන කියන්න දෙයක් නෑ... ලංකාවේ ඉන්න සුපිරිම talent එකක් එයා... මම ආසම personality එකක් තියෙන artist කෙනෙක් තමයි ashan.... ඔයාගේ වයසට ඔයා ගොඩක් දුර ගියපු නංගී කෙනෙක්... හරිම සතුටුයි හරිම ආඩම්බරයි ඔයා ගැන... ඉදිරියෙන් ඉදිරියටම යන්න නංගී... ජයෙන් ජයම වේවා...❤❤❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 5 หลายเดือนก่อน +19

    මොනවා නැත්ත් මට හිත ගියේම මෙහෙන්දි එකට. පට්ටම uncommon මෙහෙන්දි art එකක් 💞💜

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 5 หลายเดือนก่อน +16

    ප්‍රේක්ෂකයෙක් විදියට චැනල් එකේ Video බලන අපිට දැනෙන සතුට ස්වාමිපුරුෂයා විදියට හැම වැඩකටම හයියක් වෙන එයාට කොහොම දැනෙනවා ඇතිද ?

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 5 หลายเดือนก่อน +33

    ඔයාට මේ වගේ දෙයක් හම්බුනෙක ගැන ගොඩක් සතුටුයි ඔයා ගොඩක් දක්ශයි වගේ ගොඩක් හොදයි 🥰

  • @littlemermaid5921
    @littlemermaid5921 5 หลายเดือนก่อน +13

    මේ වගේ husband කෙනෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී .ගොඩක් මුස්ලිම් පිරිමි අය ගෑනුන්ව හිර කරනවා මන් දැකල තියෙනවා .ඒ අතින් ඔයාගෙ husband great ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน +37

    මහත්තයා ge wada වලට හොඳට ම හිනා ගියා 😊

  • @poorni767
    @poorni767 5 หลายเดือนก่อน +27

    අපිත් බැලුවා cook out වැඩසටහන ඇත්තටම ලස්සනයි ඔයා කෑම හදනවා බලන්න අපිත් ආසයි..❤❤
    හස්බන්ඩ් ආස හිතෙයි කියලා කිව්ව කොටස මරුවට කිව්වා.. ඔය නරක comments දාන අය කියන එවා ගනන් ගන්න එපා අනේ..ඉගෙනිමේ තත්වේ තමා එ මිනිස්සුන්ගේ..
    විඩියෝ එකක් ඉක්මනින් දාන්න අයෙත් බලන් ඉන්නවා..❤ මේහෙන්දි ගාලා තියනවා ලස්සනයි 😊❤❤

  • @mahimibhagya8021
    @mahimibhagya8021 5 หลายเดือนก่อน +22

    අක්කෙ මාත් බැලුවා. අක්කා video පෙන්නනවා වගේ TV එකේත් හරිම ආදරනීය, ජොලියෙන් ඉන්න family එකක් කියලා පෙනුනා❤💖🥰😍

  • @malawijesundara330
    @malawijesundara330 5 หลายเดือนก่อน +7

    ඔයා හරීම දක්ෂ දරුවෙක් තමන්ම ඇදුමත් ලස්සනට මහගෙන පුංචි බබෙකුත් එක්ක මේ කරන දේවල් අනෙක් ගැහැණු දරුවන්ට ත් ආදර්ශයක්
    මටත් ඔයාට වඩා ලොකූ දුවල ඉන්නව.මම එයාලටත් ඔයා ගෑන නිතරම කියනව

  • @Sandu-2001
    @Sandu-2001 5 หลายเดือนก่อน +18

    ඔයාලගෙ love story එක කියන්නකො අනේ... ❤❤

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 5 หลายเดือนก่อน +18

    අනේ මට හරිම සතුටුයි ...මගේ අගම හැටියට ඔයාට තෙරුවන්සරනයි.......අල්ලා දෙවි පිහිටයි ....❤❤❤❤❤❤❤

  • @gangakumari2253
    @gangakumari2253 5 หลายเดือนก่อน +2

    දුව හරිම ලස්සනට නිහතමානීව කතා කරනව කෑම වර්ග හදනව ගොඩාක්ම හොඳයි ඉදිරියට කරගෙන යන වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව මහත්තයාගෙත් පවුලේ සැමගේත් උදව් උපකාර ලැබේවා බුදුසරණයි ❤❤❤

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 5 หลายเดือนก่อน +12

    නන්ගගෙ education මට්ටම කොහොමද ?love married ekakda proposal married ekakda?program eka balannm cook out😊😊😊😊❤❤❤good job nanga

  • @ruvindu3781
    @ruvindu3781 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි..ඔයා ආපු මගට ඔයාට ලැබුනු ප්‍රතිඵල ...ආදරණිය ගැහැනියක් විදිහියට ගෙදර ඉවුම් පිහුම් වලදි ඔයා විදිහියට බලාපොරොත්තු වෙනවා..ඒ විදිහියට අගය කිරීම්..ඒක තමයි ඇත්තම දේ..ඒකට හේතුව මේකයි..උයන්නේ ආදරෙන්..අපේ ආදරනීයන් වෙනුවෙන් ..ඒකයි..මාත් ඔයාට සහෝදරිය හදවතින්ම සුබ පතනවා..සියළු අනාගත වැඩකටයුතු සාර්ථක වේවා කියලා .ඔබ ධෛර්යයවන්ත ආදරණිය කාන්තාවක්..හැම ගැහැනියකටම ආදර්ශයක් .......තවත් තවත් මෙවන් දොරටු විවෘත වේවා..අනාගතයේදී...🎉🎉🎉

  • @gjdilhara2538
    @gjdilhara2538 5 หลายเดือนก่อน +16

    අහන්න තියෙන්නෙ love story එක තමා ❤..
    Congratulations akke❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 5 หลายเดือนก่อน +6

    මම ඔයාගේ වීඩියෝ බලන්නෙ ගොඩක් කල් ඉදලා. ඔයත් මගේ වයසෙමයි 😍 අද නම් comment එකක් දාන්නම හිතුනා . ඇත්තටම මම හදවතින්ම සතුටු හිතුනා ඔයා අද ඉන්න තැන දැකලා.. ඉතින් ඔයාට මේ වගේ තව තවත් ඉදිරියට යන්න වගේම හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලස්සන ළමයෝ ❤

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 5 หลายเดือนก่อน +1

    ඔයා දවසින් දවස දියුණු වෙන්න ඕනෙ නංගි.හරිම උත්සාහවන්ත හොඳ කෙනෙක් ඔයා.ඔයාගෙ පවුලෙ අයත් හරිම හොඳ අය වෙන්න ඕනෙ ඔයාට මේ දේවල් කරගන්න.හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න.masha allah.තෙරුවන් සරණයි 🙏

  • @SmilingBus-dw2ww
    @SmilingBus-dw2ww 5 หลายเดือนก่อน +3

    මම නැන්දගෙ වීඩියෝ බලන්න ගොඩක් කැමතියි මම දෙරණ බලද්දි එකපාරටම දැක්කහම පුදුම හිතුන. සුපිරි. 🎉🎉❤❤

  • @Iroshirathnayake-m9x
    @Iroshirathnayake-m9x 5 หลายเดือนก่อน +4

    අනේ ඒ ඔයාද ❤❤❤ අපේ අම්ම කිව්ව දක්ශ විදිහට ලස්සනට නීට් එකට උයන වැඩටික කරනව.ඒවගේම හරිම ලස්සනයි කියල.අනේ මමත් ආසාවෙන් බලපු වීඩියෝ එකක්. ❤❤❤ ඒත් මට පුංචි හුරුබවක් දැනුන.හස්බන්ඩ් එහෙම දැක්කහම .හරිම සතුටුයි නංගි

  • @anusharubasinghe2601
    @anusharubasinghe2601 5 หลายเดือนก่อน +2

    Tv program එක අපි බැලුවා..ලස්සනයි ඩියර්...ගෙදර හැමෝම කතාකරගෙන බැලුව මගේ ආසම චැනල් එක ඔයා නිසා..

  • @RM-rw7ns
    @RM-rw7ns 5 หลายเดือนก่อน +6

    බැලුවා නන්ගෝ හරීම ආසවෙන්... සුපිරි හොදේ.. හොදම එක තමා මල්ලී කරේ. අර ආස හිතෙයී කිවේ.. 😂😂.. එක මල්ලී නියමට කරා.. මාරම ආසවෙන් බැලුවා හිදේ.

  • @Mature_millennial833
    @Mature_millennial833 6 วันที่ผ่านมา

    ඔයා හදපු ඒ කෑම කාලා ඒ අයියගේ reaction බලද්දී ඇත්තටම බලන් ඉන්න අපිටත් සතුටක් දැනෙනවා sis

  • @nadeekapriyadarshani381
    @nadeekapriyadarshani381 5 หลายเดือนก่อน +6

    මම වැඩිය Tv බලන්නෙත් නෑ හරිද අක්කා ඒ උනාට programme එකේ ඉන්නෙ ඔයා කියලා අහම්බෙන් වගේ දැක්කෙ. ඊට පස්සෙ miss කර ගන්නෙ නැතුවම බැලුව. good luck sister❤ ඔයාට තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @User5047
    @User5047 5 หลายเดือนก่อน +1

    මම බැලුවා ඒ වැඩසටහන ඔයා නිසාම ටයිම් බල බල ඉදලා කොහොම හරි බැලුවා හරිම ලස්සනයි ❤️

  • @thevinduudayana3979
    @thevinduudayana3979 5 หลายเดือนก่อน +3

    ⏱️Cookout Show එක බැලුවා.
    සුපිරියක් හොදේ...
    වැඩේ නම් පට්ට...
    Sis ඔයා නම් සුපිරියක් චරිතයක්...
    ❤❤❤

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 5 หลายเดือนก่อน +1

    හරිම අගෙයි දුව..
    මමත් ආසම කරන වැඩසටහනක් තමයි දෙරණේ cook cout කියන්නේ❤❤❤

  • @MaheshikaMadushani-p5s
    @MaheshikaMadushani-p5s 5 หลายเดือนก่อน +4

    ඔයාගෙ මහත්තයාට ස්තුති කරන්න nangi ඔයාගෙ passen ඉන්නවට ❤

  • @ShanaliMalisha
    @ShanaliMalisha 5 หลายเดือนก่อน +10

    අපි බැලුවා මරු proud of you sister ❤❤

  • @fathumaharisa6786
    @fathumaharisa6786 5 หลายเดือนก่อน +1

    මාෂා අල්ලාහ් ❤️ ඔයාගේ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආමින් 🤲 ඔයාගේ මහත්තයා වගේ කෙනෙක් ලබන්න ඔයෑ වාසනාවන්ත යි.මාෂා අල්ලාහ්

  • @damakikw3102
    @damakikw3102 5 หลายเดือนก่อน +3

    මාෂල්ලා ඔයා හරිම දක්ෂයි දුවේ වාසනාවක් ඔයාල වගේ දුවල ගෙදරකට

  • @lakminihiranya9958
    @lakminihiranya9958 13 วันที่ผ่านมา

    Vedio එක හරිම ලස්සනයි හොදට තිබුනා. මං මේක බලලා cookout එකත් බලලා තමයි මේ කමෙන්ට් එක දැම්මෙ. All the very best nangi ❤

  • @Nethmini_Kalpana
    @Nethmini_Kalpana 5 หลายเดือนก่อน

    අක්කේ video එක හරිම ලස්සනයි. Day volg + Recipe volg දෙක එකට එකතු උනහම මරු 😍😍😍
    Q&A එකට මගෙන් ප්‍රශ්න ටිකක්,
    1. අක්කගෙ, අයියගෙ, බබාගෙ සම්පූර්ණ නම්, වයස් කියන්නකෝ
    2. අක්කා හැමනිතරම වගේ කියන masha allah වචනයේ තේරුම කියන්නකෝ
    3. මුස්ලිම් ආගමේ ගැහැනු අයට විතරක් තියෙන නීති, සිරිත් ගැන පොඩ්ඩක් කියන්නකෝ

  • @pathumchandana8451
    @pathumchandana8451 5 หลายเดือนก่อน

    එදා බැලුවා ඒ Cookout එපිසෝඩ් 1ක.බලපු ආස හිතෙනම එපිසෝඩ් 1ක් ඒකනම්.යූ ටියුබ් 1කෙත් බැලුවා.

  • @laylakaram5007
    @laylakaram5007 5 หลายเดือนก่อน

    ඔයාගෙ වයසට ඔයා හරිම දක්ෂයි ඒකනෙ ඔයාව තෝරා ගත්තෙ ජයෙන් ජයම වෙිවා දීර්ඝායු ලැබෙීවා මමනමි දන්නවා අපි ඇදේ දිගා වෙලා බැලුවට ඔයාලා ලොකු කැපවිමක් කරනව කියලා අල්ලා දෙවි පිහිටයි 🤝❤️❤️❤️❤️💐💐💐💐

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 5 หลายเดือนก่อน +1

    අපි ඔක්කොම ගොඩක් ආදරෙයි ඔයාට සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි!!!

  • @thuglife-kk7od
    @thuglife-kk7od 5 หลายเดือนก่อน +4

    අනෙ අක්කෙ මම ගොඩක් සතුටුයි ඔයා ට තව ගොඩක් ඉස්සරහ ට යන්න ශක්තිය ලැබෙන්නේ ඕන❤❤❤❤🎉

  • @naviniprabodha1106
    @naviniprabodha1106 5 หลายเดือนก่อน +1

    congratulations නන්ගා..හරිම සතුටුයි ඔයා youtuber කෙනෙක් විදිහට මේ තරම් දුර ආපු එකට. මේ වගේ කාලෙක තමන් වියදම් කරලා මෙහෙම දෙයක් කරන්න හිතපු එකත් ලොකු දෙයක්....😊 good luck 🙂

  • @HemaliNilmini-kt6fu
    @HemaliNilmini-kt6fu 5 หลายเดือนก่อน +3

    Doni MN oya video patan gnna davase idan blanava, hri sathutui oya gna, hama ammekutama oya vage manikak labenna ona, bs

  • @kavishakavindi88
    @kavishakavindi88 5 หลายเดือนก่อน +6

    අනේ හරිම සතුටුයි නංගි Congratulations ❤ ඔයාගේ හස්බන් ඔයාට මාර හයියක් ♥️🥰

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 5 หลายเดือนก่อน +1

    පුතේ ඔයා ගෙ දක්ශතාවලට මම හරිම ආදරෙයි ....ඔයා අගයකරන්නම ඕනම දරුවෙක් ...❤❤❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +4

    අපි ඒක බැලුවා අක්කි..හරිම ශෝයි ආදරෙයි අක්කියෝ මේහුල් බබා❤️😘🥰😍

  • @W.udayangani
    @W.udayangani 5 หลายเดือนก่อน +2

    මමත් දැක්කා.ඔයා හිටපු නිසාම බැලුවා. හරිම සතුටුයි. All the best! ❤❤❤💐💐💐

  • @latheefafaiz3733
    @latheefafaiz3733 5 หลายเดือนก่อน +2

    Ashan and his family members are very friendly and supportive people.
    Alhamdulillah! After Mallika Joseph And Chantha Mayadunaa you can get next place

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +1

    මම ඊයේ විඩියෝ එක බලන්න ගත්තේ එත් අද තමයි බැලුවේ 😍😍😍 කලා බලන්න අස හිතෙයි මල්ලි ඔයා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
    මටනම් ඔයාගේන් අහන්න ප්‍රශ්න නැ 😍😍💎💎

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 4 หลายเดือนก่อน

    ඔයා මාරම ලකී අක්කා.මේ වගේ සපෝටිව් ෆැමිලි එකක් හම්බවෙන්න.සහා මෙච්චර සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න....

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 5 หลายเดือนก่อน +2

    කොටින්ම කිව්වොත් ඔයා නම් මාරයි....මාරම වැඩ්ඩෙක් ❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน

    මම cook out අනිවාර්යයෙන්ම බලනවා . ඔයාගෙ Episode eka හරිම වටිනවා. මොකද මම දන්නේ නැති කෑම වර්ග හදපු නිසා thank you very much nanga . අලුත් කෑම වර්ග හදන්න. උනන්දු වෙන්න. ඔයාගෙ මුලු Family එකටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Budusaranai. ❤❤❤❤❤❤

  • @AnuradhaSenani-w1x
    @AnuradhaSenani-w1x 8 วันที่ผ่านมา +1

    Oyanm maara dakshai, Lankawe genu lamai okkotama oya hoda aadarshayak❤ Duinuwen duinuwata path wenna kiyala wish karanwa😘

  • @AnushkaWithanage-gb7xn
    @AnushkaWithanage-gb7xn 5 หลายเดือนก่อน +2

    මාත් බැලුවා ෆාතී..ගොඩාක් ලස්සනයි program එක 👍👍👍

  • @saviniimasha2583
    @saviniimasha2583 5 หลายเดือนก่อน +11

    හී හී ඔය වැඩසටහන මන් බැලුවා අක්කි 😊 ඇත්තටම ඒ වැඩසටහන ප්‍රසන්ට් කරන්න දක්ෂ නලුවෙක් ඇත්තටම එයා නිහතමානී කැරැක්ටර් එකක් කියල ඔයාට තේරෙන්නෙ ඇති එයා එහෙම නොවුනනම් ඔයාට ලස්සනට ඒ වැඩසටහන කරන්න අමාරුයි ඔයා වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක වැඩසටහන කරන්න ලැබුණු එකට ❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 5 หลายเดือนก่อน +6

    Mn ada work නිසා youtube බැලුවේ nangi . Super

  • @ishaditharushika5750
    @ishaditharushika5750 5 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ දවසක් Tv බලනකොට අක්කගෙ program එකක් යනව අනේ ආසවෙන් බලන් ඉදියෙ ඉරිදා වෙනකන් ඒත් චූටි දුකක් තිබුන බලන්න බැරි වෙයි කියලා මොකද මම හවස වැඩ නිසා.මගේ වෙලවට එදා මට නිවාඩුවක් ලැබුනා අහම්බෙන්.ඉතින් ගොඩාක් ආසාවෙන් බැලුව program එක .හරිම ලස්සනයි අක්කා

  • @DiliniMadu-iq8xp
    @DiliniMadu-iq8xp 5 หลายเดือนก่อน +1

    අහම්බෙන් ඔයා දැකල බැලුවා නංගි වැඩසටහන හරිම ලස්සනට තිබුනා❤

  • @HimansaGeethmi
    @HimansaGeethmi 5 หลายเดือนก่อน

    ඔයා දාලා තිබ්බ හින්දා යූටිඋබ් එකෙන් ඒ program එක බැලුවා.

  • @malshathushani207
    @malshathushani207 5 หลายเดือนก่อน +7

    ආසාවෙන් බැලුවා ඒ වීඩියෝ එක .🧡

  • @ශශිනි
    @ශශිනි 5 หลายเดือนก่อน +6

    Tv එකෙන් බලන්න බැරි උනා youtube එකෙන් බැලුව❤❤❤මරු අනේ

  • @saidasvlogs
    @saidasvlogs 5 หลายเดือนก่อน +7

    Masha allah I’m so proud of you sis 🥺…oyage uthsahayata thava thavath idhiriyata yanda ona…godak sathutak dhenenawa mata🥺😘😘😘😘

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 5 หลายเดือนก่อน +3

    Math balwua lassani ayya kiwwa widiya Mary ASA hitei kiyala.

  • @lakshunimanthika2843
    @lakshunimanthika2843 5 หลายเดือนก่อน +4

    ගොඩක් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ අක්කේ මාරම සතුටුයි ඔයා ගෙන ❤️❤️❤️❤️❤️

  • @rashikafernando8311
    @rashikafernando8311 5 หลายเดือนก่อน +2

    හරි හොදයි අනේ හරි සතුටුයි. හබිත් ඔයා ලගින් ම ඉන්නවා 😊😊

  • @ND-64
    @ND-64 5 หลายเดือนก่อน +5

    ඔයා ඇත්තට ම ගොඩක් දක්ශ ගෑනු ලමයෙක් ❤

  • @NaleeAdikari
    @NaleeAdikari 5 หลายเดือนก่อน +2

    Oyage husband nisa oya Muslim samsara kanthawan amharic babalanawa.good lauk

  • @rizwan1759
    @rizwan1759 5 หลายเดือนก่อน

    Fathima නංගී ඔයා හරිම දක්ශ කෙල්ලෙක්. ඔයා ගැන ආඩම්බරයි, සතුටුයි ❤. Nice cook out programme . Nice delicious dishes . ඔයාගේ ඇදුමත් ලස්සනයි. Vlog එකත් ලස්සනයි ❤❤❤. Good luck & best wishes dear.

  • @kavindihansamala6825
    @kavindihansamala6825 3 หลายเดือนก่อน

    අද tv එකේ බැලුවා. ශෝයි කෑම ටික. ඔයාලත් ශෝක්. 💛💛💛

  • @imashahansini6369
    @imashahansini6369 5 หลายเดือนก่อน

    අශාන් වගේම ඔයාත් කැමතිම චරිත ...❤ මේ ගිය දුර ගැන සතුටුයි ... ඔයාට සුබ අනාගතයකට ආසිරි ❤

  • @Sandu-2001
    @Sandu-2001 5 หลายเดือนก่อน +5

    අහම්බෙන් දැක්කෙ ඔයා ඉන්නව දැක්ක නිසා බැලුවා❤❤

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 3 หลายเดือนก่อน

    බීෆ් කරි..mutton කරි.බාබත් එකත් මරු .. අපි ආසයි ඒකත් හදන්න...

  • @RanahansiPerera-f8t
    @RanahansiPerera-f8t 5 หลายเดือนก่อน +1

    Ane sook appa.mata godak sathutui oya inna thana dakkama.thwa thwath idiriyatama ynna kiyl suba pathawa.budu saranai devi pihitai 🥰

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 5 หลายเดือนก่อน +3

    Puduma sathutui oya me programme ekata sambanda una eka gena mula idanma oyage videos balana kenek widihata❤

  • @maashaz7839
    @maashaz7839 5 หลายเดือนก่อน +1

    Great work girl, proud to see Muslim girls coming out their shel, keeping with the tradition
    May Allah SWT bless you dear

  • @samanthidesilva3899
    @samanthidesilva3899 5 หลายเดือนก่อน +1

    ඔයා හරිම උත්සාහ වන්තයි.ගොඩක් සතුටුයි

  • @mytinysprout
    @mytinysprout 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි නංගි ඔයා වගේ දක්ෂ කෙනෙක් මේ ඇවිත් තියෙන දුර ගැන සෑහෙන්න සතුටුයි!!!! කවුරු මොන දේ කිව්වත්, කොච්චර ඔයාව වට්ටන්න හැදුවත් ඔයා ඉදිරියටම යනවා. අනේ මට කිසි දෙයක් කරගන්න බෑ, බබා නිසා මට නිදහස නැතිවෙලා, මාව මගේ ගෙදර අය ගනන් ගන්නෙ නැහැ. කිය කිය අඬ අඬ ඉන්න අයට ඔයා හොඳ ආදර්ශයක්. ඔයා ඔයාටම වටිනාකමක් එකතු කරගෙන, ඒ වටිනාකමෙන් ඔයාගෙ මුළු පවුලම බබලවන දිරිමත් කාන්තාවක් !!!!!!!!!!!!❤❤❤❤❤❤

  • @hashaniprabhani5809
    @hashaniprabhani5809 5 หลายเดือนก่อน

    අක්කා මාරම වාසනාවන්තයි ඔය වගෙ supportive husband කෙනෙක් ලබන්න❤❤❤

  • @NiroshaEdirisingha-s1i
    @NiroshaEdirisingha-s1i 5 หลายเดือนก่อน

    මම දෙරනේ වැඩසටහන බැලුවානංගී.ඇත්තටම හුගාක් සතුටුයි.

  • @nadeeshakaleekotuwa2885
    @nadeeshakaleekotuwa2885 5 หลายเดือนก่อน +3

    Cook out programme eka beluwa...very nice...😍😍 congratulations dear....

  • @anjalivijayange392
    @anjalivijayange392 5 หลายเดือนก่อน

    අනේ...ඒ ඔයා ද...මම මගදි තමයි වැඩසටහන බැලුවේ... ඔයා හරි ලස්සන ට වැඩටීක කරා...❤❤ මං කැමති ඔයා කතාකරන විදියට හරි පැහැදිලි ව කියලා දෙනවා...සුභ පැතුම් වේවා ඔයාලට ❤❤❤

  • @KaushanHansaka
    @KaushanHansaka 5 หลายเดือนก่อน +1

    මාත් බැලුවා අක්කි හරිම ලස්සනයි කෑම රස පාටට තිබුනා අයියානම් මරු 😊 haw sad ❤❤

  • @fathimaafra1158
    @fathimaafra1158 5 หลายเดือนก่อน +1

    mama hithagena hitiye oya cooking program valata chennal valin thamai badu dhenne kiyala
    eath dhen thamai dhanne karana kattiyama thamai arang yanna ona kiyala😮😮

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 5 หลายเดือนก่อน +1

    හැමදේම ලස්සනට තිබුනා,,, ඔයා දක්ශයි නංගී,
    සුබ අනාගතයකට ඔයාට සුබ පතනවා❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 5 หลายเดือนก่อน +2

    Oya.නිසාම බැලුවා .සුබපැතුම් .nangi ❤❤❤❤

  • @HamzanHamzan-fx9jj
    @HamzanHamzan-fx9jj 5 หลายเดือนก่อน +1

    Assalamualekkum naggi❤❤❤ oyanam maarama sakthimath geheniyak. Oyata allah devi pihitai❤ oyage habita garu karanawa. 💝💝💝

  • @aussiediary01
    @aussiediary01 5 หลายเดือนก่อน

    ඔයා අනිවාර්යයෙන් තව තවත් opportunities අරන් ඉස්සරහට යන්න ඕන

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සනයි ❤.අශාන් කියන්නේ මං ආසම actress කෙනෙක්.

  • @nishanthikodi5888
    @nishanthikodi5888 5 หลายเดือนก่อน

    Niyamai නංගී hitha ගන්නත් be atthatama සතුටුයි oyage husband හොඳයි oyata help කරනවා suba පැතුම් නංගී

  • @nafla3186
    @nafla3186 5 หลายเดือนก่อน +1

    Happy to see your growth darling. Keep rocking.🎉. As a Muslim girl im proud of you. Such a supportive husband. May allah blessed you

  • @FathimaNusra-zk8nq
    @FathimaNusra-zk8nq 5 หลายเดือนก่อน +1

    Oya thava issarahata enna apith pray karannam ane me thakkadi recipe eka apitath vlog ekak dhandako plzz

  • @ameeshaperera2246
    @ameeshaperera2246 5 หลายเดือนก่อน +8

    අපි ඒ ටීවී ප්‍රෝග්‍රෑම් එක බැලුවා....

  • @janakiindhunil4395
    @janakiindhunil4395 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි නංගී❤bad coments ගැන ඔයා දුක්වෙන්න එපා.ඔයාට හොද හබීකෙනෙක් ඉන්නවා හැමදේටම උදව් කරන්න පවුලක් තියෙනවා.ඒකට මට.අම්මා තාත්තා නංගී අයියා ජීවතුන් අතර ඉන්නවා ඒත් මම අනාථයෙක් වගේ ඉන්නේ.කෑමක් හදලා දුන්නත් හබී කාලා නිකන් ඉන්නවා විතරයි රසයි කියලවත් කියන්නේ නෑ😢එහෙම ජීවිතයක් මට තියෙන්නේ 😢ඔයාට එහෙම නෑ සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ❤❤❤❤❤

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 5 หลายเดือนก่อน

    වයස කියද පාසැල් ගියේ කොහේද ගම කොහෙද හස්බන් හමුවනේ කොහොමද කියන්න. ♥️♥️♥️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน +6

    Godak sathutui.oyata hoda oppertunity ekak.❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 5 หลายเดือนก่อน +2

    Ane ape gedara ayath programm ek blala thibba..mata nm balnn bri una...aniwryen blnwa mmth e video eka..hri shoii aththtama godk sathutui oya gana..man hrima kmthi kenek thma ashan ❤️❤️❤️❤️❤️

  • @NadeeRanga-sw8lq
    @NadeeRanga-sw8lq 5 หลายเดือนก่อน

    Ashan ayya aththatama hodai..matai nangitai kandy waladi meet una...lagatama awit katha karala help ekak illuwa...

  • @praneethaperera2126
    @praneethaperera2126 5 หลายเดือนก่อน

    ඔයාගේ ටීවී ප්‍ර්‍රෝග්‍රම් එක අහම්බෙන් දැක්කේ.එතකොට මාර සතුටක් දැනුනා ආ..මේ ෆතිමානේ කියලා.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 5 หลายเดือนก่อน +1

    ඔයාට තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා නංගී ❤❤ඔයා ගැන ආඩම්බරයි

  • @chamindapushpakumara4138
    @chamindapushpakumara4138 5 หลายเดือนก่อน

    මම දැක්කා අක්කිව දෙරණ Tv එකේ මම දැක්ක ගමන් හිතුවා මේ අක්කි තමයි කියලා