විශ්වයේ දොරටු ඇරෙන මේ ගාථාව ඉතාම ප්‍රභලයි දවස් දෙකෙන් ප්‍රථිපල ලැබෙනවා අරුණ සමරසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 733

  • @dilwaji5269
    @dilwaji5269 หลายเดือนก่อน +125

    මමත් මගේ ගණ දෙවියන්ව පන වගේ අදහන කෙනෙක් 🙏🏻 ඉතින් මට මේ වීඩියෝ එක දැක බලාගන්න සැලැස්වූ මගේ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰

    • @palithawarakawela4942
      @palithawarakawela4942 หลายเดือนก่อน +2

      P
      Pp

    • @nilushaniaththanayaka260
      @nilushaniaththanayaka260 หลายเดือนก่อน +4

      Mama the.gana.dawiyo.pana.wage.adahanawa.puduma..pihitak.tiyanne🙏🙏🙏🌹🌹🌹

    • @Ranaweerakn
      @Ranaweerakn หลายเดือนก่อน +1

      කෝ ගාථාව ?? එය අමතක වුවාද නැත්නම් ?????

    • @WihangaMaleesha-d3w
      @WihangaMaleesha-d3w 28 วันที่ผ่านมา

      Mokada gathawa nathuwa

    • @chandrahewavitharana
      @chandrahewavitharana 14 วันที่ผ่านมา

      @@palithawarakawela4942 we

  • @ShiraniMallikaarachchi
    @ShiraniMallikaarachchi หลายเดือนก่อน +38

    මම පොලොන්නරුවෙ මම අදහන්නේ ගන දෙවියන් පුතාලටත් ගණ දෙවියන් ගේ
    පිහිටයි විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි ❤❤❤

  • @dineshanilmini8346
    @dineshanilmini8346 หลายเดือนก่อน +58

    මමත් ඝණ දෙවි යන් වදින කෙනෙක් ❤ මෙ විඩියො එක බලන්න සැලසුම් කල විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🙏

    • @AshaSewwandisilva
      @AshaSewwandisilva หลายเดือนก่อน

      මගේ ජීවිතේ දුකක් දැනුන හැම මොහොතකම මම මගේ දුක කියලා සැනසුනේ ගණදෙවියන් ළගයි.දෙවියන්ට ස්තුතියි.ස්තුතියි.❤❤❤❤❤❤

    • @WasanaPathirana-ks4su
      @WasanaPathirana-ks4su 29 วันที่ผ่านมา

      මමත් ගනදෙවියන් වදිනකෙනෙක්​@@AshaSewwandisilva

  • @Baty-x3w
    @Baty-x3w หลายเดือนก่อน +29

    නමෝ බුද්ධාය ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏

  • @DayawanshaRanjith
    @DayawanshaRanjith หลายเดือนก่อน +57

    ගණ දෙවිඳුන්ගේ බලය සත්‍යයි.ඒ පිහිට සියලු දෙනාටම ලැබේවා.!!!

  • @shashikamadusanka2878
    @shashikamadusanka2878 6 วันที่ผ่านมา +2

    මමත් ගණදෙවියන් වහන්සේට පහන පත්තු කරනවා ඵත් අනුන්ගේ දියුණුව සඳහා මෙතරම් පැහැදිලි කිරීමක් කරලා මගේ අඩු පාඩුත්හදාගෙන දෙවියන් වදින්න සැලැස්වුවාට ඔබතුමාට ගොඩක් පින් ඔබට තවතවත් ගණදෙවි පිහිට ලැබෙවා🙏

  • @AnjanasadewSadew
    @AnjanasadewSadew 10 วันที่ผ่านมา +7

    🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....
    🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....
    🙏🙏🙏ගණදෙවි පිහිට සත්‍යයි....

  • @wishu2020nz
    @wishu2020nz หลายเดือนก่อน +40

    අනිවාර්යයෙන් මම අව්රුදු ගානක් ඉදන් මගෙ හදවත වගෙ මගෙ ආදරනීය දෙවියන් වදිනවා.ඒඑකන ආශ්චර්‍යක් .වාසියට ගනෙශ් දෙවියන් වදින්නෙ නැතුව දෙවියන් වැදලා බලන්න..පොඩි පිළිම වහන්සෙ කෙනෙක් පහනක් හදුන් කූරක් පැන් එකක් තියලා වදින්න.පිරිසිදුව.හරක් මස් ඌරු මස් කන්න එප...ඔයාලට වෙනස වැටහෙයි...හරිම ආශ්චර්‍යක් ..එයා ජීවිතෙ වෙනස් කරනවා අපෙ...හරිමාඅදරනීය දෙවි කෙනෙක්...
    මගෙ ගනෙශ් දෙවියන්ට නමස්කාර වේවා!!❤❤❤❤

    • @MADUMADAVI-jl5bm
      @MADUMADAVI-jl5bm หลายเดือนก่อน

      Math godak wiswasa karanawa❤

    • @delicaperara4894
      @delicaperara4894 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nerdboy8425
      @nerdboy8425 4 วันที่ผ่านมา

      Wasi qwe?

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v หลายเดือนก่อน +19

    අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සපල වේවා 🙏🙏🙏 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏

  • @sudarshiganegoda8908
    @sudarshiganegoda8908 หลายเดือนก่อน +22

    සුබම සුබ අලුත් දවසක් උදා කර දුන් විශ්වයට ස්තුති 🙏
    අද දවසෙ මේ උතුම් විශ්වයට මුදාහරින මේ වඩසටහන හුගාක් වට්නවා ,ලොකු දනුවත් බාවයක්, ඒ වගේම මනසට ලොකු සහනයක් අත් කර
    දුන්නා ,එහෙම දෙවල් දකින්නට සලස්වන මෙ නාලිකාවට අනෙක වාරයක් ස්තුති වෙනවා,
    තව තවත් විශ්වය බලය හා ශක්තිය ලබා ඉන්නට හේතු උපකාරී වෙවා❤

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe หลายเดือนก่อน +24

    මේ සත් පුරුෂ ඇසුරින් හා විස්ව ශක්තිය බලයෙන් මගේ කෙන්සි දුව ඇතුළු සියලු ඕටිසම් දරුවනගේ මනස සුවපත් වේවා නිවන් අවබෝධ වෙත්වා එල්සි දුවගේ අද්‍යාපනය කටයුතු සපල වේවා රන්වැලි මහා සෑ සමිදු පිහිටයි උතුම් සත් ගුණ බලයෙන් ව්‍යාපාරික කටයුතු දියුණුවෙන් දියුණු වට පත් වේවා

    • @sasuedits-159
      @sasuedits-159 หลายเดือนก่อน

      Daruwa Ruwanmeli seyata aran yanna. Nitharama kihipa serayak giyama budun weda bawana karawanna pirith kiyanna. Daruwage loku wenasak oyalata threi

  • @darshikairoshani2584
    @darshikairoshani2584 21 ชั่วโมงที่ผ่านมา +1

    විශ්වයට අනේකවාරයක් ස්තූති වේවා 🙏🙏🙏

  • @ashasilva5736
    @ashasilva5736 หลายเดือนก่อน +24

    ❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ඝණ දෙවි හාමුදුරුවන්ට පින් කුසල් අනුමෝදන් කරමි❤❤🙏🙏🙏🙏🙏❤❤❤

  • @ManoriWanninayaka-g7h
    @ManoriWanninayaka-g7h หลายเดือนก่อน +13

    සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙනවා ,ගනදෙවි පිහිට ලැබේවා ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🙏

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j หลายเดือนก่อน +5

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ දේපලට ගොඩක් පින් සිද්ද වෙනවා හැමෝටම යහපත් වේවා සියලු බලාපොරොත්තු ඉටු වේවා තේරුවන් සරනයි 🙏🙏🙏

  • @BuddhimaHettiarachchi
    @BuddhimaHettiarachchi หลายเดือนก่อน +21

    ඇත්තටම මමත් ගොඩාක් ප්‍රශ්න වලින් දුක් විදපු කෙනෙක් ඒ අතර තුරේදී අහම්බෙන් වගේ මට ගන දෙවියන් ගැන ලියපු සටහනක් පත්තරේක දැක්කා ඒක මම ආසාවෙන් කියෙව්වා, පස්සේ ආසිරි වනිගරත්න සර්ගේ වැඩසටහන් වලට සම්බන්ද වෙලා ගන දෙවියන් හොදින් අදහන්න ගත්තා ඒකේ ප්‍රතිඵල වශයෙන් මගේ දුව සහ පුතා දෙන්නම ශිෂ්‍යත්වය සමත් උනා මමත් ගොඩාක් ආර්ථික මට්ටමින් ශක්තිමත් වුනා, ඇත්තටම ගන දෙවියන් ආශ්චර්ය ජනක දෙවි කෙනෙක් මාද මාගේ දරු දෙදෙනාද කරන්නාවූ සෑම පිනක්ම ගන දෙවියන්ට අත් වේවා,මතු බුදු වෙන්න මෙපින් හේතු වාසනා වේවා! සාදු සාදු සාදු😢❤❤

    • @Himaru-t3y
      @Himaru-t3y 26 วันที่ผ่านมา

      පිළිමයක් aran පූජාවන් karada oya..

    • @malakotivila4435
      @malakotivila4435 16 วันที่ผ่านมา

      ඔබ ගාථාවක් ගැන සදහන් කලා.මොකක්ද ඒ ගාථාව...

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 หลายเดือนก่อน +4

    සුබ දවසක් වේවා සියලුදෙනාටම 🙏🙏🙏
    අයියා මේ විඩියෝ එක අයියා දෙනවා කිව්වා දවසේ ඉදන් බලන් හිටියා👀🙏 මේ විඩියෝ එක එනකම් මම නම් හිතන්නේ මේ විශ්වය විසින් අප දිහා බලලා අපද ගණ දෙවියන් වන්දනාමාන කරන්න සුදුසු වේලාව කියලා මං විශ්වාස කරන්නේ 🙏🙏🙏🙏🌼🌼
    අයියේ ඔයාලා තුන් දෙනාටම ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
    අයියාලා කරන කියන සෑම වැඩ කටයුත්තක්ම සර්වාප්පකාරයෙන් සාර්ථකවේවා🙏🙏🙏🙏🙏
    අනිවාර්යයෙන්ම අයියාලා තුන්දෙනා වගේ නිහතමානී මනුෂ්‍යත්වයේ ගුණාංග තියෙන අය දිනෙන් දින දියුණුවට පත්වේවා 🙏🙏🙏
    මේ විශ්වයේ අශිර්වාදය නිතකින්ම හැමදාමත් ලැබේවා 🙏🙏🙏✨✨
    හරිම පැහැදිලි සංවාදයක් 🙏🙏🙏

  • @shanthimanage1155
    @shanthimanage1155 หลายเดือนก่อน +6

    ගන,දෙවියන්,ගැන මේ තරම්දුරට,අපව,දැනුවත්,කල,ඔබ,සියලු,දෙනාට,බොහෝම,පින්..ආදරනිය,විශ්වයට සිය දහස්වාරයක්,ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @shiromiperera9476
    @shiromiperera9476 2 วันที่ผ่านมา

    මම ගම්පොල ..අනිවාර්යෙන්ම ඔබතුමා ගේ ආයතනයෙන් සේවාව ලබා ගැනීමට එනවා..බොහොම ස්තුතියි ඔබදෙපලටම..🙏

  • @KusumaSoma
    @KusumaSoma หลายเดือนก่อน +2

    හදවතින්ම ස්තුතියි ඔබ තුමාලාගේ සාකඡ්චාව ඉතාම වැදගත් දේවල් දැනගත්තා. ඔබ තුමාලාටත් මාගේ උතුම් විස්ව මාතාවටත් මස්ගේ ඉස්ට දේවතාවන්ටත් අනේකවාට්‍රරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @ireshakumari4467
    @ireshakumari4467 หลายเดือนก่อน +16

    අනන්ත වූ විශ්වයේ බලයෙන් මාගේ බලාපොරොත්තු ඉටුවේවා .විශ්වයේ ආශිර්වාදය මා හට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 9 วันที่ผ่านมา +3

    මම ගණදෙවියන්.වදිනව මෙතුමා කියන කතාව ඇත්ත
    මමරට ඉන්නෙ මම හරිම ආදරෙයි ගණදෙවියන්
    ජයොමුනින්දස්ස ගාථාව
    හරිම බලගතු ගාථාව

  • @VijiniIshanka
    @VijiniIshanka หลายเดือนก่อน +8

    ගණදෙවියන් වන්දනාමාන කරන හරි විදිය , ගායනා කරන්න ඕනි ස්ත්‍රෝත්‍ර.,අපිට කියලා දෙන්න..ඔයලාට ගොඩක් පින්..ඒ වගේම මේ කරන සත් ක්‍රියාවට ඔබ සියලු දෙනාටත් මේ දේවල් අහන්න දකින්න සලස්වන විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ....

    • @wishu2020nz
      @wishu2020nz หลายเดือนก่อน

      මගෙ fecebook ekata enna inbox mama okkoma kiyala dennam

    • @wishu2020nz
      @wishu2020nz หลายเดือนก่อน +1

      Srk wishuni fecebook name godak eke ganesh deviyan gana vidiyo tiyenawa

  • @achini15
    @achini15 หลายเดือนก่อน +1

    Oyage ahasata polawa wage gathiyata godak hodai samahara aya ta hari yanakota amathaka wenawa namuth oba thumani samadema kiyala denawa thank you

  • @NisansalaSujani-dz1ku
    @NisansalaSujani-dz1ku หลายเดือนก่อน +25

    මම පොඩි කාලේ ඉදන්ම ගණ දෙවියන්ට වැන්දා මගේ අම්මා මට ඒ දේ පුරුදු කරේ ඒ වගේම එයා මට කියපු දෙයක් තමා සබ්බ පාපස්ස ගාථා ව හැමවිටම කියන්න කියලා. අද මගේ අම්මා ජිවතුන් අතර නැ ඒත් මන් ඒ දේවල් අදටත් පිළිපදිනවා. ඒ වගේම ආදරණිය විශ්වය චැනල් එකෙන් මල්ලි ඔයාලත් මේ දේම පුරුදු කරා. ඇත්තටම සතුටුයි. ඔයාලා තව තවත් දියුණු වෙන්න ඕනේ. විශ්වයේ ආශීර්වාදය ඔයාලට ලැබෙන්න ඕනේ. බුදුසරණයි

    • @sagarikadesilva5151
      @sagarikadesilva5151 หลายเดือนก่อน

      ඒ ගාතාව සබ්බ පාපස්ස ගාතාව ද

    • @NisansalaSujani-dz1ku
      @NisansalaSujani-dz1ku หลายเดือนก่อน

      @@sagarikadesilva5151ගණ දෙවියන් ට කියන ගාථාව නම් සබ්බ පාපස්ස නෙමේ

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni หลายเดือนก่อน +7

    සියලු දෙනාට මේ උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 උතුම් ගණදෙවි යන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 หลายเดือนก่อน +7

    විශ්වමතාවට ආනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි එවගේම ඔබටද හැමදාමත් ඡයවේවා පතමි සමිමා සමිබුදු සරණයි ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +6

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ඔබ දෙපලටත් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @pushpaherathmudali571
    @pushpaherathmudali571 หลายเดือนก่อน +2

    හරිම වටින වීඩියෝවක්.මේ තොරතුරු අපට ලබාදුන් ඔයාලටත් ගොඩාක් ස්තුතියි

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 3 วันที่ผ่านมา +1

    ඒ දරුව මෙලොවට බිහිකල දෙමව් පිය දෙදෙනාටත් ඔබ දෙදෙනාටත් බුදු සරණයි🙏🙏🙏

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi หลายเดือนก่อน +4

    මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබ දෙදෙනාටත් මාගේ හදබැති ස්තූතිය උතුම් ගණ දෙවි වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏❤️

  • @NilanthiKarunathilaka-j9p
    @NilanthiKarunathilaka-j9p 2 วันที่ผ่านมา +1

    ඔබතුමා කියාදුන් ආකාරයට විශ්විය පහන හැදුවා.2024.11.9
    ඔබගේ සිතුවම් පැතුම් හා මගේ ,සිතුම් පැතුම් ඉටු කල විශ්වයට ස්තුතියි

  • @anushakumari3236
    @anushakumari3236 หลายเดือนก่อน +5

    මල්ලිලාට අනෙක වරයක් හදවතින්ම ස්තුතියි අපි වෙනුවෙන් කරන සැම දෙකටම.මල්ලිල මොහොතින් මොහොත දියුණු වෙන් දියුණුවට පත් වෙනවා මෙ පින් බලයෙන්. මෙ ලොකෙ තියෙන සියලුම සුබ වාදි ශක්තීන් මල්ලිලාට ලැබේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +10

    ආදරණීය විශ්වයේ ආශිර්වාදයෙන් මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤

  • @renupallegedara3057
    @renupallegedara3057 10 วันที่ผ่านมา +4

    මමත් ගනදෙවියන් ට පහන තියනව වන්දනා කරනව.මට ලොකුවිශ්වාසයක් තියනව ඒ පිහිටමට ලැබෙනව 🙏

  • @singha6372
    @singha6372 หลายเดือนก่อน +17

    ලොව්තුරා සම්මා සම්බුද්ධ ශක්තියේ ආශිර්වාදයෙන්
    මහා විශ්වීය මෑණියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා .
    විශ්වීය මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !🙏🙏🙏

  • @kumarijayakody7858
    @kumarijayakody7858 5 วันที่ผ่านมา +1

    ස්තුතියි විශ්ව මාතාවනි 🙏මාගේ නමස්කාරය වේවා 🙏❤️

  • @pathminipathmini817
    @pathminipathmini817 หลายเดือนก่อน +1

    ඔබතුමා අපව දැනුවත් කලාට බොහෝම ස්තුතිය ,ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @PiyumikaGayathri
    @PiyumikaGayathri หลายเดือนก่อน +6

    ගොඩාක් පිං ආදරණීය විශ්වය..ගොඩාක් වටිනවා..❤❤❤❤❤

  • @hasithanilanka1274
    @hasithanilanka1274 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් .හරි ආසාවෙන් බැලුවා .උතුම් ගණදෙවියන් ගැන තව තව්ත් පැහැදුනා!බොහොම ස්තූතියි ඔබලාට.මෙම වීඩියෝව මා වෙනුවෙන් විවර කර දුන් උතුම් ආදරණීය විශ්වයට ස්තූතියි !!❤️

  • @NirashaSandaruwani-l7w
    @NirashaSandaruwani-l7w 21 วันที่ผ่านมา +2

    ගන දෙවි පිහිටයි අපි හැමෝටම 🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය 🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน +1

    Tharuwan saranai පුතා ඔයාට viswa mathawata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා

  • @MadhushaShamali-rk9or
    @MadhushaShamali-rk9or หลายเดือนก่อน +11

    ස්තූතියි වැඩසටහනට...❤ ගාථාව දෙන්න පුළුවන් ද😊

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 6 วันที่ผ่านมา +1

    ඇත්තටම මෙිවැනි සැලෝන් එකක් .ලංකාවේ තියන එකත් සතුටුයි .මොකද වෙන සැලෝන් මෙිහෙම නැ...හරිම ලස්සනයි ..ඇත්තටම මෙි අයතනයට හරියන්න ලැබේවා ..මෙි විඩියෝ එක දකින්නට සැලැස්ම ස්තුතියි

  • @surekachandani3873
    @surekachandani3873 หลายเดือนก่อน +8

    මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ❤ ❤ ඔබටත් ගොඩක් ස්තුතියි 😊 😊 😊

  • @sanjanathinuri1966
    @sanjanathinuri1966 หลายเดือนก่อน +6

    සිත සුවපත් කරන මල්ලිලට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌸🌸🌸

  • @jkmalani1544
    @jkmalani1544 หลายเดือนก่อน +2

    ඔබ දෙපලට බොහෝම ස්තුතියි මේ වීඩියෝව ඉතා පැහැදිලි කර දීපු එක්තැන් ගණදෙවි පිහිට ලැබ විශ්ව මාතාවන්ට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @damayanthis-bf9zj
    @damayanthis-bf9zj หลายเดือนก่อน

    Namo buddaya malli🙏🙏🙏❤️❤️mama jayomunindassa gathawa kiyala thami udasana awadi wanna a gathawa piheta godak dawal laba gann asirwadayak wala thiyanwa 🙏🙏🙏🙏🙏🙏

  • @renukadesilva5357
    @renukadesilva5357 หลายเดือนก่อน +3

    පුතේ හරිම සතුටුයි ඔයා දිනෙන් දිනදියුණු වේවා අනේක වාරයක් ව්ශ්ව මාතාවට ස්තුති වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirisandatimber9864
    @sirisandatimber9864 17 วันที่ผ่านมา +2

    මෙය අහන්න සැලැසුම් කරාට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි ,❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 หลายเดือนก่อน +1

    සුභ දවසක් වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා යහපතක්ම උදාවේවා බොහොම බොහොම බොහොම ස්තූතියි ස්තූතියි මල්ලි

  • @kanthijayasinghe4288
    @kanthijayasinghe4288 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් පුතාලට වගෙ අරුණ පුතාට විස්ව යේ ආශිර්වාද පතමි බුදු සරනයි දෙවි පිහිටයි

  • @S.C.K.product
    @S.C.K.product หลายเดือนก่อน +2

    මෙ විස්වයෙ අනන්ත වු සුබ වාදි සක්කියෙන් අපි හැමෝගෙම ප්‍රාර්ථනා ඉස්ට වේවා විස්වයට ස්තූතිය

  • @vinithamangalika7334
    @vinithamangalika7334 หลายเดือนก่อน +1

    පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝව බලන්න සැලැස්වුවාට අනිවාර්යයෙන්ම මම යනවා පුතේ මේ තැනට හරිම ආශයි හිත නිවෙනව දැක්කත් ස්තුතියි පුතේ ඔයාටත් ඒ පුතාටත් තෙරුවන් සරනයි දලදා සමිදු පිහිටයි ජයම වේවා ......

  • @sonatraso3840
    @sonatraso3840 หลายเดือนก่อน +3

    Namo buddaya sadu Sadu Sadu ❤❤❤vishwa meniyanta syhiti sthuti sthuti Mey netha geteemata Ida selasu ekata

  • @damayanthikumuduni3987
    @damayanthikumuduni3987 หลายเดือนก่อน +1

    ස්තුතිය මේ වැඩසටහන ඉදිරිපත් කල ඔබ දෙපලට
    එම ගන දෙවි ගාතාව ඉදිරිපත් කරන්න ..............🙏🙏

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 หลายเดือนก่อน +11

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ආදරණීය විශ්ව නාලිකාව මගින් මේ කරන සියළුම කටයුතු සාර්ථක වේවා. ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා.

  • @hemalimuditha2773
    @hemalimuditha2773 หลายเดือนก่อน

    Thank you univers ❤❤thank . Me hamadema lokayata kiyana obaget salon cameeliya adipati tumanget siyalu balaporottu ituwewa ..bs

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය !!! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +19

    නමෝ බුද්ධාය🙏 මේ අනන්ත වූ විශ්වයේ අසීමිත ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා🙏 මම දිනෙන් දින දියුණුවට පත් වෙම්වා🙏 මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙමින් මගේ පුතා යහපත් මාර්ගයට යොමුකර දුන් මගේ ආදරණීය විශ්ව මෑණියනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ඒ වගේම ආදරණීය පුතේ ඔයාලටත් බොහොම ස්තුතියි 🙏ඔබ දිනෙන් දින දියුණුවට පත් වෙත්වා 🙏උතුම් ඝන දෙවියන්ට ද මම නමස්කාර කරමි නමස්කාර වේවා 🙏ඝන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සියළු දෙනාටමත් ලැබේවා🙏 සාදු සාදු සාදු🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏❤️

    • @harsharajakaruna3955
      @harsharajakaruna3955 11 วันที่ผ่านมา

      මොකක්ද මනුස්සයෝ ගාථාව ඇයි මිනිස්සු ඔහොම රවට්ටන්නේ

  • @LiyashaCarft
    @LiyashaCarft หลายเดือนก่อน +2

    wishwaya mathawata අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ma වැඩසටහන apeta dakinna අවස්ථාව උදා කරලා dunta malliya ඔයාට godak pin ma da apeta ahanna අවස්ථාව උදා කරලා dunta

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා උතුම් ගනදෙවිදුනි...🙏🙏🙏ස්තූති වන්ත වේවා විශ්වමෑනියනි..🙏🙏🙏

  • @AaAa-s3p3n
    @AaAa-s3p3n หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය සුබ උදෑසනක් ...පුතේ අද ඔයා කරපු වීඩියෝ එක ගොඩක් වැදගත් ..ලොවිතුරා..සම්මා සම්බුද්ධ ශක්තියේ බලයෙන් විශ්ව මාතවගේ ආශිර්වාදයෙන් ලෝක වාසි සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා ..පුතේ ඔයා ට...ගොඩක් පින් ...තෙරුවන් සරනයි

  • @CharaniJanuki
    @CharaniJanuki 21 วันที่ผ่านมา +1

    Oba depalatath විශ්ව මාතාවtath aneka warayak ස්තුතිය ස්තුතිය ස්තුතිය a වගේම gana devi හාමුදුරුවන්ge pihita ආරක්ෂාව samata kabewa. B. S devi pihitai parissamin inna

  • @samanthaindika1
    @samanthaindika1 หลายเดือนก่อน +5

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️✨️

  • @DamindaRajapaksha-w4i
    @DamindaRajapaksha-w4i หลายเดือนก่อน +2

    Namaskara wewa...samma sambudurajanan wahanseta. Vishva mathava matath ashirwada karathva.

  • @SavindiKn
    @SavindiKn 3 วันที่ผ่านมา

    මල්ලී මේ වීඩියෝව බලන්න සලස්සපු එක ඔයාට ගොඩාක් පින් .. ඔයාටත් මාඇතුලු විශ්වපව්ලේ සියලු දෙනාටත් සම්මා සම්බුදු සරනයි. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KAVISHKA123-ex5xq
    @KAVISHKA123-ex5xq หลายเดือนก่อน +2

    Mage wishwamathawata sthutheisthuthei sthuthei me vidiyoeka balanna sales dunna Obama siyaluma dennatama ganadeviyange pihita labewa dinen dina oyalage sithum pathum dakala wewa❤❤❤❤❤❤❤❤❤❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 หลายเดือนก่อน +2

    මටත් හරිම කැමති මෙම ස්ථානයට එන්න විෂ්ව සොබාදහම මට අවසර දෙන්න එය දැක බලා ගන්න ස්තුති යි ඔබ තුමා ලාට තෙරුවන් සරණයි ගන දෙවියන් ගේ පිහිටයි 🙏❤🙏❤

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 13 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා

  • @ireshakumari4467
    @ireshakumari4467 หลายเดือนก่อน +4

    උතුම් ඝණදෙවියන් වහන්සේගේ පිහිට මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaminidassenaieke268
    @kaminidassenaieke268 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතී මේ වැඩසටගනට.

  • @damayanthi651
    @damayanthi651 10 วันที่ผ่านมา +2

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබලාට ස්තුතියි🙏🙏❤️❤️❤️❤️❤️

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm หลายเดือนก่อน +3

    ඝනදුර දුරලවන්
    නුවනින් නිපුන කරවන්
    මෙනර ලොව දිනවන්
    සසිරි ඝන දවි නුවන මට දෙන්🙏🙏🙏🙏🙏 ❤❤❤❤

  • @gamingnike4138
    @gamingnike4138 หลายเดือนก่อน +1

    ශුභ දවසක් වේවා හැමදෙනාටම budusaranai

  • @ThisewNilakkutti
    @ThisewNilakkutti 11 วันที่ผ่านมา

    Me vidio eka mama seve karala thibunata beluwe ada...godak sthuthi gana deviyan gena pahedili karata..ada idan mamath wadinawa .oba dedenata godak sthuthiii❤❤...wishwa mathawata aneka warayak sthuthi wantha wemi..🙏🙏🙏

  • @MalaKumarawadu
    @MalaKumarawadu หลายเดือนก่อน +3

    Gandewiyange phiten oba ape balaporontu issta karadenawata bhoma stuti oba dedenatath niduk nirogi suwaya labewai patamu TERUWAN SARANAI ❤

  • @damithlasanthaperera2160
    @damithlasanthaperera2160 หลายเดือนก่อน

    ඉතා හොඳ වැඩසටහනක් ගෙන ආ ඔබ‍ට ස්තුති! විශ්ව මාතාවගේ ආශීර්වාදය සියලු දෙනාට ලැබේවා! විශ්වයට ස්තුති වේවා!!

  • @dulaniambanpola5337
    @dulaniambanpola5337 หลายเดือนก่อน +3

    Aththatam harima sathutui...mama loku විශ්වාසය thayanwa

  • @gayanimeanaka9194
    @gayanimeanaka9194 หลายเดือนก่อน +3

    ආදරනිය විශ්ව මාතාවට ගොඩක් ස්තුති අද ගොඩක් ලස්සන විඩියෝ එකක් ගොඩක් ස්තුති මෙි විඩියෝ එක දැමිමට මං ඉන්නෙ රට දේව පුතිමාවක් නැතිව දින 21 සුවඳ දුමි විතරක් දල්වා මගේ පුර්තනා මුදා හැරියට කමක් නැද්ද සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏💗💗💗💗

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy หลายเดือนก่อน +2

    ආදර විශ්ව මාතාවන්ට අනෝකවාරයක් ස්තූතිය මට දුන්සියලු දෙට ස්තුතියි ස්තුතය❤❤🎉

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 23 วันที่ผ่านมา

    ස්තූති දෙදෙනාටම.
    මෙවැනි ලස්සන පූජසනයක් මටත් හදාගන්න ලැබෙන්න ඕන.

  • @dilki111
    @dilki111 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට අනන්තවාරයක් ස්තූතියි.🙏🙏

  • @malathipeiris1642
    @malathipeiris1642 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි! ආදරණීය විශ්ව මාතාවටත්, ආදරණීය ඔබටත්❤

  • @nemandividuranga2483
    @nemandividuranga2483 หลายเดือนก่อน +39

    ඇත්ත තමයි ගණ දෙවියන් අපිට උදවු වෙනවා.

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 หลายเดือนก่อน +1

    මේ වගෙ වීඩියො එකක් කරාට තැන්ක්‍යූ අයියෙ.. ❤❤

  • @CharithRavishanka-qg3tg
    @CharithRavishanka-qg3tg หลายเดือนก่อน

    ගණ දෙවියන්ගේ පිහිට නිරන්තරයෙන් මටද මගේ පවුලේ සියලු දෙනාට ලැබේවා ඒ පිහිට සත්‍යයි ඒසත්‍යානුභව බලයෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා

  • @sriranjanip1197
    @sriranjanip1197 หลายเดือนก่อน +3

    ආදරණීයවිශ්වමාතාවටස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏🙏🙏.

  • @sachababa3192
    @sachababa3192 8 วันที่ผ่านมา +3

    ගනපති බාබාගේ ආසිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙවා 👏👏👏👏👏

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 12 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි අපිව දැනුවත් කලාට මල්ලි ඔයාට ත් ව්ස්ව මාතාවගේ පිහිටයි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මගේ ව්ස්ව අම්මට

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    ස්තුතියි.ස්තුතියි ආදරණීය විශ්වයට අද උදේම අහපු හිත නිවන වීඩියෝ එකක් ලබාදුන්නට...🙏💙🙏

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 12 วันที่ผ่านมา

    G.m මල්ලි ඔයාට ගොඩක් ඉස්තුතියි අසරන අයට උදවු කරනවට ව්ස්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @priyankapriyanka4844
    @priyankapriyanka4844 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය සියලු දෙනා ලොව සුවපත් වෙත්වා ආදරණීය වීශ්ව මතාවට අනේක වාරක් ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ස්තූතීයී ❤❤❤

  • @maliperera9307
    @maliperera9307 หลายเดือนก่อน

    Isthuthi obata malli mage ආදරණීය wiseamathawata saha මෙතුමා ta 🙏🙏🙏🙏

  • @slgeekshowdilabroo9203
    @slgeekshowdilabroo9203 หลายเดือนก่อน +5

    Mage mahaththya ekmanin suvakaradun vishvamathavata anekavarayak sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 วันที่ผ่านมา

    Adaraniya wishva matavata stutiy
    Ganadevi hamuduruvane pihita
    Labevai 🙏🙏🙏

  • @vihangakaranayaka5219
    @vihangakaranayaka5219 หลายเดือนก่อน +2

    ගණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ❤️❤️🙏🙏

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 12 วันที่ผ่านมา

    Thank so so much❤️Mother universe

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 หลายเดือนก่อน +3

    සහතික අැත්ත ඉමහත් බලයක් තියෙනවා ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි❤❤❤🌹🌹🌹🌹🌹

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v หลายเดือนก่อน +2

    අනන්තවූ විශ්ව මාතාවගේ බලයෙන් මගේ බලා පොරොත්තු ඉෂ්ට වේවා.... ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️