නිවසක පාද බෙදන විදිය ත්‍රිමාණ සැලැසුමකින් බලමු Niwasaka paada bedana vidiya thrimana salasumakin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Sampath Ranepurage
    හමුවිය හැකි ආකාරය.
    නිවස - සුදුවැලිපත, ලේල්වල, නෙළුව, ගාල්ල. (ඇමතුමක් ලබාදී පැමිණෙන්න)
    ඔබ කොළඹ, කුරුණෑගල, නුවර වැනි දුර ප්‍රදේශයක අයෙක් නම් ඔබගේ ප්‍රදේශයේ නිවාස පරීක්ෂා කරන්න පැමිණි අවස්ථාවකදී හමුවිය හැක ඒ සඳහා ඇමතුමක් ලබා දෙන්න.
    නිවසක වාස්තු පරීක්ෂාකර අදාළ සැලසුම් කොටස් ලබාදීමට අයකිරීම. Rs. 20 000.00
    online නිවාස සැලසුමක් පරික්ෂා කිරීම සඳහා අයකිරීම. Rs.5 000.00
    071 3644306
    WhatsApp - 071 3644306
    නිවසක පාද බෙදන විදිය ත්‍රිමාණ සැලැසුමකින් බලමු Niwasaka paada bedana vidiya thrimana salasumakin
    #wasthu #padabedima
    #vasthu
    cpsr brown soil
    pada bedima dora uluassa janel wahala mudun yataliya wasikili wala lida gettuwa malu tankiya pokuna pradana dora nana kamaraya salaya mulithan geya kussiya kurupa parala mada brahmapadaya lipa poranuwa living bathroom kitchen bedroom varendha astrology wathura tankiya නිවසක වාස්තු දෝෂ පරික්ෂා කරන විදිය බලමු iwasa niwasa home construction house plan wasthu wastu විද්‍යාව
    house design sri lanka house construction sri lanka low cost house design house builders in sri lanka low cost house construction sri lanka sri lanka house plan house plans in sri lanka with prices sri lanka dream house house plans in sri lanka construction in sri lanka house plans for sri lankan style budject house sri lanka low budget house construction in sri lanka house low cost home sinhala, cost cut sri lanka, how to make a house in sri lanka, budget house in sri lanka, budget home in sri lanka, how to reduce cost for home sinhala, srilanka, how to build low cost home, houseplan, houseconstruction, low budget home, besthouse, cost eka adu home, house, construction, wasthu, waasthu, home construction in low cost, homedesign
    houseplan house plan budget low cost house house plan sri lanka
    construction Low Budget House Construction Company In Sri Lanka.

ความคิดเห็น • 39

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน +3

    වැල්වටාරම් නැතිව කියල දීම හරි ම වටිනවා.

  • @almindika839
    @almindika839 19 วันที่ผ่านมา +1

    Thanks bro, clearly explain .good job.

  • @anandakarunarathne9466
    @anandakarunarathne9466 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ පෙලක් ඔබතුමා මෙි ,channel එක දිගටම කරන්න තෙරැවන් සරනයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @diaschandrasena1056
    @diaschandrasena1056 ปีที่แล้ว +1

    නියමයි

  • @aram4801
    @aram4801 3 หลายเดือนก่อน

    සෑහෙන වටිනවා

  • @AmaniBalage
    @AmaniBalage 27 วันที่ผ่านมา

    Thank you

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 7 หลายเดือนก่อน

    Good lesson thank

  • @SurapathiVimana-lv5yl
    @SurapathiVimana-lv5yl ปีที่แล้ว

    good

  • @chameeweerasinghe2087
    @chameeweerasinghe2087 ปีที่แล้ว

    Good👍

  • @supunmadanayake4219
    @supunmadanayake4219 ปีที่แล้ว

    Good

  • @arunamobilesenter
    @arunamobilesenter ปีที่แล้ว

    Good

  • @sayuriranga6777
    @sayuriranga6777 ปีที่แล้ว

    Hoda denumk lebuna. Me wedastahana godk watinawa

  • @lahiruartcreation
    @lahiruartcreation 2 หลายเดือนก่อน

    Watina video ekak

  • @priyanthakumara4718
    @priyanthakumara4718 10 หลายเดือนก่อน

    Superd ❤

  • @SewshanaaIndustry
    @SewshanaaIndustry 11 หลายเดือนก่อน +1

    පාද බෙදීමේ මූලික හේතුව කුමක්ද

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 9 หลายเดือนก่อน

    මේ නාලිකාව වාස්තු හරියට කියල දෙන්නක් ම වේවා.

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 2 หลายเดือนก่อน

    ගෙයක දිග සහ පළල සමාන කොටස් වලට ද බෙදා ගන්නේ, පොඩි පැහැදිලි කිරීමක් කරනවද

  • @ruwanChandana-h8h
    @ruwanChandana-h8h ปีที่แล้ว

  • @VinetaVineya
    @VinetaVineya 5 หลายเดือนก่อน

  • @ARSFASHION-p6h
    @ARSFASHION-p6h ปีที่แล้ว +2

    මහත්තයා මොකටද මේ පාද බෙදන්නේ .ඒකට ප්‍රදාන හේතුව මොකක්ද ???

    • @Sandaru1_jay
      @Sandaru1_jay 2 หลายเดือนก่อน

      Admin, mewage prashna walata uththara denna beri nam me wage videos danna epa. Therumak athi deyak nemei minissu holman wenawa hri explanation ekak nathuwa mewage videos daddi. 5 wasare lamayata combined maths ugannanawa wage wedak.

  • @SaKithsiri-vh3kl
    @SaKithsiri-vh3kl ปีที่แล้ว +2

    ගෙයි දිග පළල පාද 15 ට බෙදා සුභ පාදවල අත්තිවාරම් යනවිට එම ගෙයි දිග පළල නැවත කොටස් 8
    කට බෙදා එම රේඛා තුළින් අත්තිවාරම් යාම වලක්වා ගෙන කොටස් 15 ට බෙදු සුභ පාද වල පමණක් අත්තිවාරම් යාම ඉතා වැදගත් නේද ? (අටවැනි ජයා සුභ වුවද එම පාදය තුල තමයි ගිණිකතිරයට හසු වන තැන තියෙන්නෙ )

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤🌹👍💥

  • @user-vn2if1ie9i
    @user-vn2if1ie9i ปีที่แล้ว

    නිවසක මුලු අහුවෙනවා කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද

  • @TAPROBANE-q9c
    @TAPROBANE-q9c 6 หลายเดือนก่อน

    ජනේල අසුබ පාද වලට තිබීම දෝෂ සහියද

  • @seya716
    @seya716 8 หลายเดือนก่อน

    සර් මට ලොකු උදව්වක් කරන්න ,මට කියන්න ගෙදරක වැරැන්ඩාව බ්‍රහ්ම පාදයට අදාළ නැහැ නේද

  • @dayankodi884
    @dayankodi884 9 หลายเดือนก่อน

    පාද දෙකක් අතර දුර කොහොමද ගන්න කරන්නෙ

  • @TAPROBANE-q9c
    @TAPROBANE-q9c 6 หลายเดือนก่อน

    මනින්න පටන්ගන්න ඕන මොන කෙළවරේ සිට ද

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  6 หลายเดือนก่อน +1

      paththak na
      mona paththen patangaththath ekama vidiyata enne

  • @ravindubandara9036
    @ravindubandara9036 9 หลายเดือนก่อน

    මේ සොෆ්ට්වෙයාර් එක මොකක්ද

  • @RuchikaPradeep
    @RuchikaPradeep 9 หลายเดือนก่อน

    කොච්චර දීග උනත් 15 ද බෙදන්නෙ

  • @PmsumithKumara-sw6ej
    @PmsumithKumara-sw6ej 4 หลายเดือนก่อน

    Sar. Mata deyak dana ganna ona nr eka denna puluwanda

    • @CPSR-sd5ss
      @CPSR-sd5ss  4 หลายเดือนก่อน

      0713644306

  • @travelyalu2182
    @travelyalu2182 ปีที่แล้ว

  • @chamarapethum5250
    @chamarapethum5250 ปีที่แล้ว

  • @JagathGamage-lc5ep
    @JagathGamage-lc5ep ปีที่แล้ว

    ❤️