I am so delighted to hear and feel the energy of an arahant theraniya in this universe at this moment. I feel that the buddha touched my cinsciousness. Incredible patience compassion and loving kindness demonstrated in this sermon confirmy my belief of the purity of the buddha nature in this arahanth theraniya
ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
පොතේ දැනුමට ම කොටුවෙමින් නිරෝධය අත්දකින්නට උත්සුකවන බොහෝ ණුවනැතියන් ට මේ අමිල දර්ම සාකච්ඡාව තුලින් මතුවන යතාර්ථය ස්පර්ශ වේවා .
ආර්‍ය් උත්තමාවියනි , බුද්ධ දියණියනි. ඔබ වහන්සේ ගේ මහා ප්‍රග්ණාවට මහා මෛත්‍රියට මෙන්ම මහා කරුණාවට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු . 🙏
ගෞරවණීය මෑණියන් වහන්සේගේ මහා කරුණාව ට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේ ට
දිර්ගායුෂම ලැබේ වා. සාදු සාදු සාදු.
පින්වත්.මෙහේනින්.වහන්සේට
මාගේනමස්කාරය.වෙිවා.🙏🙏🙏.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ................
තෙරැවන් සරනයි මැණියන් වහන්ස නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
පිංවත් මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගේ ධර්ම විග්‍රහයක් දිනපතා ම අසන්න ට සහ මාගේ අවබෝධය පිරිසුදු කරගන්නට ඉතා ආශාවෙන් සිටිමි .තෙරුවන් සරනයි .
තෙරුවන් සරණයි ගෞරවනීය උතුම් මෑණියන් වහන්සේට මගේ හදපිරි ආශිර්වාදය වේවා!!! මහා කරුණාව උතුරා යයි නිදුක් නිරෝගී වී දීර්ඝායුම ලබත්වා සාදු සාදු සාදු
මෑණියන් වහන්සේගෙන් කරුණාව මෛත්‍රිය...මහා ප්‍රඥාව අභිබවා යෑමත් විහිළුවක් පමණයි....🙏🏻🙏🏻🙏🏻
මෙහෙනින් වහන්ස ඔබ තුමියගෙන් ධර්ම දර්ශනය ඉතාම සරලව දේශනා කල නිසා ඉතා හොදින් මාහට අවබෝද වුනි ඔබතුමියට බොහෝ පින්
මෑණියන් වහන්සේට නමස්කාර වේවා ❤❤❤❤
පින්වත් arryan වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
මුලාවූ සත්වයා ඉන් මුදවා ගැනීම පිනිස ඔබ වහන්සේ ගන්නා අති විශිෂ්ටයි ඔබ ඔබවහ විශිෂ්ටයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
තෙරුවන් සරණයි.
නිවැරදිම පිලිතුර .සම්මාදිට්ටියට පත් වූ පසු ත්‍රිපිටකය පරිහරනය කරන්න.ඒක තමයි නිවැරදිම ක්‍රමය
මේ බමුණු මාන්නක්කාර මනුස්සය ආර්‍යය්‍යන්වහන්සට දෙන වදයක් තම උඬඟු සිත දැකගන්නට බැරිව , අපේ බුදු රජානන් වහන්සට එදා බමුනන් මොන තරම් වදයක් දෙන්නට ඇතිදැයි සිතා ගන්නට පිළිවන් මෙම නූතන බමුනා දෙස දකිද්දී .. දේශනාව පටන් ගත් වෙලාවේ සිට ඉවර වෙනකල්ම තම සිතට එකඟව එක වචනයක් වත් පිට කරන එක මේ මනුස්සයට මහා මදිකමක් .
ඒ ධර්මස්කන්ධය අපිට ලැබුනේ ඒ පුද්ගලයා හරහාම නේද... ඒඑකත් ධර්මතාවයක්ම සේ දැකීම සුදුස්ස්සුයි නේද... එවිට ඒ පුද්ගල්ලයා ගැන නුරුස්නාවක් මතුවෙන්නේ වෙන්නේ නෑ නේද... මෝහය ක්‍රිරියාත්මකවන හැටි බලන්න...
ඉතාමත් වටිනා දේශනයක්, සාදු.. සාදු සාදු
අවබෝධයට අභියෝගයක් වූ දැනුම නිස්සාර බව පසක් කිරීමට තරම් වූ ඒ මහා කරුණාවට මාගේ නමස්කාරය වේවා !!! හරියට
අර දර ගින්දර පිදුරු ගින්දර උපමා කලා සේ .
😊😊
මුලාවෙන් මුලාවට පත් සත්වයා නිර්බීත ස්වාභාවය කින් මේලොකය අත්තම යතාර්තය පෙන්වන්න උතුම් බුද්ද දිය් නියනි ප්‍රජාපතී මහරහත් උත්ත්මියගේ බූමියෙන්ම උපන් උත්තමියනි ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා නමස්කාර ය වේවා නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරැවන් සරණයි ❤❤❤
Sadu sadu sadu uthum vandaneeya namaskaraya vevaaa❤❤❤
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පළමුවෙනි පුරුක වන සම්මා දිට්ටියට පත්වෙන්න ඉස්සර ත්‍රිපිටකයට බැඳී එය කටපාඩම් කරමින් දැනුම වඩමින් බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම තමා තුලින් නොදකින්මින් සාදුකාර දෙමින් යන බොහෝ අසරණ පිරිස ට මේ ප්‍රායෝගික දේශනාව අසන්නට හේතු සැකසේවා 🙏
සාදු! සාදු! සාදු! මෑණියන්. වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සියල්ලන්ටම ධර්මය අවබොධ වෙවා!🙏🙏🙏
🙏🙏🙏 ගෞරවනීය මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි .
I am so delighted to hear and feel the energy of an arahant theraniya in this universe at this moment. I feel that the buddha touched my cinsciousness. Incredible patience compassion and loving kindness demonstrated in this sermon confirmy my belief of the purity of the buddha nature in this arahanth theraniya
Great explanation ever heard. ! 🙏🙏🙏
🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa
Ithama pahadili.🙏🙏🙏
Gambheera deshanawak
නමස්කාර වේවා 🙏 🙏
මෑණියන් වහන්ස 🙏 🙏
සාදු සාදු සාදු !!
Sathwaya awabhodhaya Kara genayamata ganna uthsahayata obawahanseta namaskara weva sadu sadu sadu
මෑනියනි මුල සිට මේ දුකින් ගැලවෙඅ මාර්ගයට එන පිළිවෙළ ඔබගේ දේශනා අනිපිලිවෙලකින් සදහන් කරන්නේ නම් මේ මාර්ගය තවත් පහසු වේ යයි මා සිතමි ඔබට හැකිනම්....ඔබගේ හැම දේශනාවක්ම නිවන පිණිස බව මම දනිමි....🙏🙏🙏🙏🙏
Asarana sathwaya wenuwen oba wahanse dakwana me maha karunawata siya dahas warayak padanamaskara wewa 👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
නමස්කාරය වේවා ඔබතුමියට
Namaskara wewa theranin wahanse
Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏
Namaskara wewa meniyan wahansa
බොහෝ මිනිසුන් ඉන්නේ මෙ තත්වයේ සත්‍ය දහම ඇහෙන තුරු. මෙම දේශනය නිසා මෝහය දුරු කරන්න පුළුවන් උනා 🙏🏼
ඔබ වහන්සේ සත්‍ය ධර්මය අවබෝධ කරදීමට දරන උත්සාහයට කෙසේ උපහාර කරමුද? දීර්ඝායුෂ පතමු .
Oba Vahansege Maha Pragyavata Namaskara weva Maniyanvahansa 🙏🙏🙏
NAMASKARA WEWA ARAHATH MANIYAN WAHANSA ............ 🔥🔥🔥🔥 ................
අසිරිමත් දහම පොළොන්නරු වෙ අපි ට ත් ඇහුණා, උපමා දිට්ඨි කැඩීමට ගන්නා උත්සහය. මහා කරුණා වයි,
🌻🙏🙏🙏🙏🙏🌻
කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමට නම් ශ්‍රද්ද්‍ර්‍රවෙන් බණ අහන්න ඕන. ඹබේ ලොකු කම ඹලූවෙ.....
25:43...50:40..1:19...01:32:49...🌷🙏🌷🙏🌷🙏
.. මෑණියන් වහන්ස මල්ලත් අතටම දුන්නා අවසානෙට තදින්ම අල්ලා ගන්න කියලා .. ඒකට නම් සිනහත් ගියා ටිකක්
පාද නමස්කාර කරමි
❤
🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🌻🌻🌻🙏🙏🙏
Darmaya kiyanne denumak nowana bawa me dahama thulin hodatama pahadili Oba wahanseta theruwansaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Maniyo samaga sambanda veemata durakathana ankayak thibenawada.daham karunu sambandawa visthara danaganimata awashyai
😂 තර්කයට අසු නොවේ බුද්ධ ස්වභාවය බුද්ධියට මයි අසු වන්නේ බුද්ධ ස්වභාවය
මෑනියන් වහන්සේට මාගේ පාද නමස්කාරය.
Sadu Sadu Sadu Sadu
සම්ම්මා දිට්ඨිට පත් වීමටා කල්‍යාන මිත්‍ර සේවනය අවශ්‍යයි .... පෘතජනය ස්වභාවයෙන් ත්‍රිපීටකය පරිහරනය කරන්නේද මෝහ මූලික මනස හරහාම්ම නොවේද
ත්‍රිපිටකය පරස්පර වන තැන් බොහෝ ඇත , පොතක් ඇත්ත කරගෙන කොහොමද දර්මය දකින්නේ, දැනුම කියන ශාපයට හසු වුන විට මොනතරම් අමාරුද නිදහස්වෙන්න කියල මේ දේශනාවෙන් මනාව ඔප්පු වෙනවා
Abhidhamma pitakaye , Vibhangaprakaranaye , Aryathana vibhangaye, Suthrantha bajaneeya wala Chakkayathanaya balanna.
Mehi Chakku yanu Chakku indreya bawath Chakkayathanaya bawath Chakku indreya bawath thawath nam walin Kiya ath. Namuth maniyo kiyanne eeeka dekak kiyalai . Vedio eke 22.53 awata ahanna.
Mulin budubana ahala aththa danagena Inna . Budun Wahanse amaruwen hoyagath dahama reject karanna EPA.
@@HIRANGAYANTHAඔබ ඔය අදහස දරනව කියන්නෙම බුදු දහම ප්‍රතික්ෂේප කරල , ත්‍රිපිටකය කියන්නේ දැනුම් සම්භාරයක් ඒක දැනගත්ත පලියට ප්‍රඥාව පහල වෙන්නෙ නෑ , අකුරක් අකුරක් ගානෙ පිලිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් එපා කියල කාලාම සූත්‍රයේ තියනව ,අන්ත වලට අහුවෙලා සත්‍ය හොයන්නේ කොහොමද ? ඉස්සෙල්ල ද්විත්ව ස්වභාවය තේරුම් අරන් ඉන්න , ඒ ඔක්කොටම වැඩිය දහම දැකපු කලයාන මිත්‍ර උත්තමාවියක් ඉන්නව , ඊට වඩා ප්‍රඥාව පහල කරගන්න තවත් දෙයක් අවශ්‍යද ?
කළල ගිලිණු මත වරනිදු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදකු මිස අන් කෙවෙත
🙏🙏🙏🙏🙏🌎🌎🌎🌎🌎🌎🌺🌸🌺🌸🌺🌸🌺🌸🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎
Munitumiyani.namaskarawewa
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏