01 27 ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේ Seneca College Toronto, Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • This short video clip is included valuable dhamma details for your easy reference.
    The complete video is available at "Nirapekshathwaye maga" youtube Channel.
    further details / වැඩි විස්තර
    තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන “අස්සාදය ආදීනවය නිස්සරණය” තතු සේ දැන සෝවාන් මර්ගයේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ත්‍රිපිටකය ඇසුරෙන් සිදු කරන ගැඹුරු දහම් සාකච්ඡා මෙහි අන්තර්ගත වේ.
    All great preaching of Lord Buddha narrows down to a précis of ‘gratification’ articulating to ‘drawbacks’ of insatiability (anichcha), worry (dukka) and worthlessness (anaththa), which leads one towards ‘cessation’.
    Deep Dhamma discussions include thirty seven enlightening elements (satthis bodhipakshika dharma), the only path, which will lead one towards supreme bliss of Nirvana, from the state of ‘Sothapanna’ to the state of ‘Arahath’, as per the ‘thripitaka’, the original Buddhist scriptures.
    Our most Ven. Walasmulle Abaya himi's all deshana are avaialbe below,
    වලස්මුල්ලේ අභය හිමිගේ සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න,
    App ►► "Arana" App for Android and Apple(iOS) Devices
    Facebook ►► / nirapekshathwayemaga
    Web Site ►► www.nirapekshat...
    TH-cam ►► / nirapekshathwayemaga

ความคิดเห็น • 56

  • @LalithaThennakoon-tt5yn
    @LalithaThennakoon-tt5yn 14 วันที่ผ่านมา +1

    ඒ අමා නිවන් ශාන්ති ය සියල්ලන්ටම වේවා...

  • @deepanisiriwardana3054
    @deepanisiriwardana3054 หลายเดือนก่อน +2

    Sadu sadu sadu...

  • @user-tt4ou4ts3d
    @user-tt4ou4ts3d 4 หลายเดือนก่อน +2

    අතිශයින්ම වැදගත් කරුණු ගොඩක් ...පුදුම ප්‍රබෝධයක් දැනුනා ...අනන්ත අප්‍රමාණ පින් ස්වාමින් වහන්ස ....

  • @kindflowers1924
    @kindflowers1924 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +1

    මේ දවස්වල ඔබ වහන්සේගේ නම් හැමතැනම අැාහනවා.සංරක්ෂණ පනත නිසා.ඒත් සත්‍ය ධර්මය යටකරන්න බැ...නමස්කාර වේවා හිමියනි...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු

  • @rajaera
    @rajaera หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilAttanayake-g7o
    @SunilAttanayake-g7o หลายเดือนก่อน

    🙏🙏🙏🙏🧘

  • @pasindumalshan8798
    @pasindumalshan8798 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +3

    සියලුදෙනාටම වහා වහා නිවන් සුවයෙන් සූඛිත තර වෙත්වා .

  • @rubberdevelopment
    @rubberdevelopment 3 ปีที่แล้ว +2

    ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේ '''සාදු සාදු සාදු

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!!!

  • @RenukaJayasingha-px9uw
    @RenukaJayasingha-px9uw 2 หลายเดือนก่อน

    Mamada siyalu loka sathwayo nibbana parama sukayen sukitha thara wethwa sadu sadu

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 3 ปีที่แล้ว

    Mamada siyalu loka siyalu sathwayo nibbana parma sukayen sukitha thara wethwa sadu sadu sadu.....

  • @indranidesilva8575
    @indranidesilva8575 3 หลายเดือนก่อน

    ❤❤❤sadu sadu saadu

  • @renukajayawardene9229
    @renukajayawardene9229 3 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!

  • @thejagajanayake7855
    @thejagajanayake7855 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @hettiarachchigechamal6346
    @hettiarachchigechamal6346 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ravindraranatunge8075
    @ravindraranatunge8075 3 ปีที่แล้ว

    Namo Buddhaya.

  • @Dinethsadaru7038
    @Dinethsadaru7038 3 ปีที่แล้ว

    සාදු සාදු

  • @biharimanorika3270
    @biharimanorika3270 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว

    Sadu..sadu..sadu...

  • @swarnamallika339
    @swarnamallika339 3 ปีที่แล้ว

    Saadu saadu saadu⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 3 ปีที่แล้ว

    Sadu sadu

    • @deshgraphic796
      @deshgraphic796 3 ปีที่แล้ว

      සාදු...සාදු...සාදු ....

  • @shilpanikids8226
    @shilpanikids8226 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmanabeywardena5367
    @lakshmanabeywardena5367 3 ปีที่แล้ว +1

    A

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 3 ปีที่แล้ว +4

    බුදුදහම සහ බුද්ධාගම අතර ලොකු වෙනසක් ඇත.බුද්ධාගම යනු තවත් ආගමකි. බුදුදහම යනු “පෙර නෑසු විරූ” දහමකි. පෙර තිබුන ආගම්වල තිබුන කිසිවක් බුදුදහම තුල නැත. බුදුදහම යනු මනස පිලිබඳ නිවැරදිම විග්‍රහයයි. එය පැහැදිලිකරන්නේ නිවැරදි “පටිච්චසමුප්පාදය” තුලින් පමණි. මෙම භික්ෂුව නිවැරදි “පටිච්චසමුප්පාදය” එනම් ඒ “අකාලික දහම” හෙවත් බුද්ධවචනය අංශු මාත්‍රයක් නොදනී. පටිච්චසමුප්පාදය පිලිබඳ දන්නවානම් රහත්වීම හෝ නිර්වාණය පිලිබඳ කථා කරන්නේ නැත. ත්‍රිපිටකය යනු ජෛන ථේරවාදී භික්‍ෂුන් විසින් “බුදුදහම” විනාශකර ආගමක් නිර්මාණය කිරීමට යොදාගත් උපක්‍රමයක් බව නොදැන සිටීම ඉතා කණගාටු දායකය. මොහු කියන සැම වචනයක්ම බමුනුදහමය. පටිච්චසමුප්පාදය යෙන් පැහැදිලි කරන සිතිවිලි ජනිතවීමේ ස්වයං ක්‍රියාව කාලයට යටත්නොවී එනම් “අකාලිකව” සිදුවන්නකි. ධ්‍යාන වැඩිම හෝ භාවනා ම වැනි මන්දගාමී කාලයට යටත්වන ක්‍රමයකින් එකම සිතිවිල්ල හෝ ජනිතවීම නතරකල නොහැක. එයයි ගෞතමයන් වහන්සේ ගේ සොයාගැනීම. එමගින් බමුණු මතයන් බිඳ දැමිය. අත්මවාදී ආගම් සියල්ලම බිඳ වැටින. කටින් කට ගෙනගිය අකාලික දහම අග්නිදිග ආසියාව පුරා පැතිරයන ලදී. පොත්වල ලියන්නට හෝ දීර්ඝ දේශනා කරන්නට කිසිවක් “පටිච්චසමුප්පාදය” තුල නැත. මිනිසුන්ගේ මනස විකුර්ති කිරිම හැර මෙම භික්ෂුව නිවැරදි සරල බුදුදහම නොදනී.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 3 ปีที่แล้ว +5

      අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය ඔබ පැහැදිලිව කියන්න...අපි මුන්වහන්සේගේ බණ නොඅසා ඔබගේ කීම එවිට පිලිගන්නම්..බුදධ පුත්‍රයන් අධර්මය දුටු විට ධර්මයෙන් කරුණු පැහැදිලි කල යුතුයි නේද?

    • @mageammo1971
      @mageammo1971 2 ปีที่แล้ว

      th-cam.com/video/WByxa6sLdC4/w-d-xo.html

    • @mageammo1971
      @mageammo1971 2 ปีที่แล้ว

      @@user-oq4ry1ws3e th-cam.com/video/WByxa6sLdC4/w-d-xo.html

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 2 ปีที่แล้ว

      abeywardana bonne punnakkuda

    • @user-fn9zl5wf2l
      @user-fn9zl5wf2l 4 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා.මොකද මම මේ දවස්වල හරිම කනගාටුවෙන් හිටියෙ.මුන් වහන්සේටත් තථාගතයන් වහන්සේටත් මෙවන් නින්දා අපහස එද්දි මම කව්ද.මටත් ඒ දුක් විපාක උරුමයි කියල මතක් කරල දුන්න ඔබට බොහොම පින්🙏🙏🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 4 ปีที่แล้ว

    🌺🙏🌺🙏🌺🙏

  • @anulaperera6698
    @anulaperera6698 3 ปีที่แล้ว

    J

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว

    th-cam.com/video/WByxa6sLdC4/w-d-xo.html
    සිංහල ලේබල් ගහගත් බෞද්ධයින්ට නොතේරෙන චතුරාර්ය සත්‍ය දහම......

  • @chathurabandara5515
    @chathurabandara5515 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @hettiarachchigechamal6346
    @hettiarachchigechamal6346 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏

  • @disnagamlath6839
    @disnagamlath6839 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @abrathne7903
    @abrathne7903 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @menakamayadunne6854
    @menakamayadunne6854 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @channaattanayake9055
    @channaattanayake9055 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @pushparanjani8146
    @pushparanjani8146 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanthakannangara8801
    @wasanthakannangara8801 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SanjuSanju-dy6gd
    @SanjuSanju-dy6gd 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏