ඇ‌ස ඇ‌රගෙන යමක් හදුනාගත්තද ඇ‌ස වසා යමක් හදුනාගත්තද දෙකම මනෝ‌රූපයකි /nirodaarana@gmail.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මෙම නාලිකාවේ ඇති දේශනාවලට හොඳින් සවන්දී ඒ පිලිබඳ ගැටළුවක් ඇත්නම් යොමු කරන්න: nirodaarana@gmail.com
    #dhamma
    #bana
    #බණ
    #nirodaarana
    #සිත
    #mindfulness
    #ධර්මය
    #විදර්ශනාව
    #ආස්වාද_විඳීම
    #අසාරත්වය_දැකීම
    #හට_ගැණීමට_හේතුව
    #රූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ,ස්කන්ධ
    #චන්දරාගය_ගොඩනැගීම
    #අවිද්‍යා_පච්චයා_සංඛාරා
    #අවිද්‍යා_සමුදයා - රූප සමුද‍යෝ
    #අවිද්‍යා
    #ලෝභ
    #තන්හා
    #ද්වේශ
    #මෝහ
    #කර්ම
    #නිබ්බන්ති
    #උදය_වැය_ඥාණය
    #චුල්ලහස්තිපදොපම_සූත්‍රය
    #ජාති
    #පටිච්චසමුප්පාදය
    #ලෝක_විග්‍රහය
    #විශ්ව_සම්භවය
    #සූත්‍ර
    #කර්මස්ථාන_විග්‍රහ
    #භාවනාව
    #නිවන්_මගේ_ගැටලු
    #නිවන්_මග
    #රූපස්කන්දය
    #අනිච්ච
    #ත්‍රිලක්‍ෂණය
    #ක්ලේශය
    #meditation
    #nivan
    #niwana
    #rahathun
    #damma
    #patichchasamuppadaya
    #paramita
    #suthra
    #buddha
    #sangha
    #theruwan
    #srilanka
    Niroda Ar

ความคิดเห็น • 88

  • @padminidabare1497
    @padminidabare1497 ปีที่แล้ว +4

    නමස්කාර වෙිවා නමස්කාර වෙිවා නමස්කාර වෙිවා

  • @upekajayasinghe3886
    @upekajayasinghe3886 8 หลายเดือนก่อน +2

    සියළු සත්වයො උතුම් වූ නිවනින්ම සැනසෙත්ම ❤️❤️❤️

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 ปีที่แล้ว +3

    ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +3

    අවසරයි ,ආර්‍ය යන් වහන්ස ,
    උතුම් ගුරු පූජා පිලිගන්නා
    සේක්වා , ම හදෙහි ඔබ
    දෙවෙනි වන්නෙ
    බුදු පියාණන් වහන්සේ ට
    පමණි ...

  • @nka7294
    @nka7294 10 หลายเดือนก่อน +2

    සාධූ ... සාධූ .. සාධූ ...!!!! ආර්යයන් වහන්ස, ඔබ වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා !!! ස්වාමින්වහන්සේටත් හැකි තරම් ඉක්මනින් අරහත් එලය සාක්ෂාත් වේවා !!!! 🙏🙏🙏

  • @priyankarasalon1963
    @priyankarasalon1963 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ විශ්වයේ මැණියන්ගේ ධර්මය පැතිරේවා

  • @shyamakumari5640
    @shyamakumari5640 ปีที่แล้ว +1

    උතුම් වු මෑණියන්වහන්ස මතු දිනක ඔබවහන්සේව මේ ඇස් දෙකෙන් දැකබලා ගැනීමට මට අවස්ථාවක් ලැබේවා.අපේ මෑණියන්වහන්සේට නීරෝගි සුවට අත්පත් වේවා.ඔබ වහන්සේට ගොඩාක් පිං.මේ ප්‍රශ්න නැගූ ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පිං.උන්වහන්සේට ඉතාම ඉක්මනින් නිර්වාණයම අත්පත් වේවා

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 11 หลายเดือนก่อน +2

    උතුම් දහම් කරුණු පහදා දෙන පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +10

    සද්ධර්ම සාකච්ඡාවට විවිධ කෝනයන් ඔස්සේ ගැටලු නිරාකරණය කරගත් ස්වාමීන් වහන්සේ ගේ පණැස තවදුරටත් පූර්ණය වේවා .
    ලෝක සත්වයා දුකින් මුදවාගැනීමේ කර්තව්‍යයට දායකත්වය , විශ්ව ශක්තිය තුලින් සකස්වේවා.

  • @sumanaaththanayake1777
    @sumanaaththanayake1777 ปีที่แล้ว +13

    මාගේ උතුම් තෙරනින් වහන්ස ඔබ වහන්සේ ඉදිටියේ සිට දර්මය ශ්‍රවන කලා මෙනි.🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායු වේවා.

  • @monikawijeratne2135
    @monikawijeratne2135 ปีที่แล้ว +3

    මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ

  • @mangalienirmalaratne
    @mangalienirmalaratne ปีที่แล้ว +6

    ප්‍රග්ණාවටම ගෝචර වුන මේ අමිල පරමාර්ථ දර්ම සාකච්ඡාවත් සසර බව දුක මේ බවයේදීම නිමකරන්නට ම උපන් අපට ස්පර්ශ වීම කොතරම් භාගයක් ද.
    ඔබ වහන්සේ ගේ අදිශ්ටාන ශක්තිය සියලු ප්‍රග්ණාවන්තයන් කෙරෙහි යොමු වේවා.
    ආර්‍ය් උත්තමාවියනි. ඔබ් වහන්සේ ගේ මහා කරුණාවට මහා මෛත්‍රීයට මෙන්ම අති උත්තරීතර ප්‍රග්ණා මහිමය ට අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමු .🙏

  • @ShamaaliShamaaliepj8ep
    @ShamaaliShamaaliepj8ep 7 หลายเดือนก่อน +1

    ප්‍රජාපතී රහත් තෙරණිය සේ සිතා ගෞරවණීය මෙහෙණින් වහන්සේට නමස්කාර කරමී.මේ සාකච්ඡා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රඤාවෙන් ඉඳලම දියුණුවක් ලබල මේ වනවිට සත්‍ය සොයන බොහෝ පිරිසකට මග පෙන්වනව ඇති.උන් වහන්සේට පරිපූර්ණවම නිවන ප්‍රත්‍යක්ෂ වේවා.. ලොව පුරා මෙහෙණින් වහන්සේගේ හඬ උදා හිරු කිරණක් සේ පැතිරේවා .. සාදු සාදු සාදු

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .. මෙත් කරුණා මුදිතා උපෙක්ෂා ගුණැති ලොව්තුරා සුව ගෙනෙනා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගැඹුරු දහම් දේශනා කරන මෑණියන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි මටත් සිතට පෙනෙන නොයෙක් බාදා ඉවත් වීමට ඔබවහන්සේගේ මෙත් කරුණා මුදිතා ගුණය යොමුවේවා

  • @kavindyadissanayake5786
    @kavindyadissanayake5786 ปีที่แล้ว +6

    .මාගේ නමස්කාරය වේවා ගෞරවණීය මෑණියන් වහන්සේට සාදු සාදු සාදු ! ! !

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ගෙ මග පෙන්ව්ම තුළින් ඇසෙන
    නිදහසේ පනිව්ඩය ...
    නිරතුරුව අප සුන්දර නිවිමක්
    වෙත කැදවාගෙන යනවා
    පාද නමස්කාර කරම්
    බැතියෙන් ......

    • @chandikawasantha11
      @chandikawasantha11 ปีที่แล้ว

      නමස්කාර වේවා 🙏
      මෑණියන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA ปีที่แล้ว +4

    ගෞරවනීය මෑණියන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා
    🌻🌻🌻🙏🙏🙏

    • @HIRANGAYANTHA
      @HIRANGAYANTHA ปีที่แล้ว +1

      ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා සාධු සාධු සාධු .
      🌻🌻🌻🙏🙏🙏

  • @shamikashiromi5323
    @shamikashiromi5323 ปีที่แล้ว +5

    මගේ නමස්කාරය වේවා මෑණියන් වහන්ස 🙏🙏🙏🙏

  • @vajirawijenayake5429
    @vajirawijenayake5429 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ තුලින් අසෙන මේ දර්මය සියලු සත්වයන්ටම අවබෝධ වේවා ඔබ වහන්සේට නිරෝගි සුවය ලබේව දීර්ගායු වේවා 🙏🙏🙏🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 ปีที่แล้ว +7

    ඉතා ගැඹුරු දහමක් ..කරුණාවෙන් ...සංයමයෙන් .. Pahadili karana ආකාරය ඉතා විශේෂයි..!
    Pinwath maniyan wahanse...
    I worship you with most gratitude...!
    Sadu..🙏sadu🙏 sadu🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +6

    පින්වත් මෑණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @abayasenakarunanayaka8681
    @abayasenakarunanayaka8681 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ධර්මය ශ්‍රවනය කිරීමෙන් පුදුමාකාර සතුටක් දැනුනා මෑණියනි

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว +6

    නිරෝගී සම්පත්තිය සහ සියලුම යහපත උදාවේවා පින්වත් මෑණියන් වහන්සේට. තෙරුවන් සරණයි.

    • @indraniwijendra6259
      @indraniwijendra6259 10 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊11

  • @padminiamarasinghe6240
    @padminiamarasinghe6240 ปีที่แล้ว +4

    මෑණියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දහම් මග ඔස්සේ වැඩි පිරිසක් ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගනිත්වා!

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 ปีที่แล้ว +3

    ඉතා ම වටිනා තවත් දහම් සාකච්චාව ට සවන් දුනිමි. නිවන් බලාපොරොත්තු වන සැමට මේ උතුම් දේශනා අසන්න ලැබේ වා
    නිවනින් සැනසීම ලබත්වා.මෑණියන් වහන්සේ ට අනන්ත පින්.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +4

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව ...........

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 ปีที่แล้ว

    ගෞරවනිය මැණියන්වහාන්සෙට මාගේ නමස්කාරය වේවා!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +3

    සාදු! සාදු! සාදු! මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! සියලුම දෙනා ට ධර්ම අවබෝධ ය ලැබේ වා!🙏🙏🙏

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 ปีที่แล้ว +8

    මොන වාසනාවකට ද මන්දා මට ඕන ම දහම ඇසුනා ,ඔබවහන්සේ ලා ට කෙසේ පිං දෙන්න ද,කෙසේ පිංදෙන්නද කියන්න තේරෙන්නෙ නෑ

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 8 หลายเดือนก่อน

    My dignity...!!!
    Pinwath Kalyana mithra maniyan wahansa...
    🙏🙏🙏

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 ปีที่แล้ว +5

    හරිම අගෙයි මෑණියන් වහන්ස. ඉතාමත්ම පැහැදිලිවම දේශනා කරනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kumarirajakaruna2639
    @kumarirajakaruna2639 ปีที่แล้ว

    Sadu sadu sadu meaniyani oba wahanseta pin. Mage mu jeevithayama obai maniyani. Now i realized that I am going through the correct path. 🎉 sadu sadu sadu

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 ปีที่แล้ว +1

    Meheninwahanseta niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may utum sath darmaya awaboda wewa

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤❤❤

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว +2

    Pinwath theranin wahanseta namaskara wewa

  • @prasadmarapana5370
    @prasadmarapana5370 ปีที่แล้ว +2

    එතනින් මම ඉවත් වෙලා එතකොටම දැනෙනවා යමක් නිරුද්ධ වීමට සිදු වන්නේ නැති බව ඒ කියන්නේ නැති වෙන්ට යමක් ඇති වෙන්නේ නැති බව... එහෙමද මෑණියනි...

  • @anushawijesekara386
    @anushawijesekara386 ปีที่แล้ว +1

    Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +1

    ගරු මෑණියන් wansata Maga Uthum නමස්කාර ya ma Wawa ,,,ගරු Swaminwansa ta th Maga Uthum ma නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏 Sadu Sadu Sadu 🌹🙏

  • @ramaniadikari4394
    @ramaniadikari4394 ปีที่แล้ว

    Meniyan wahansa oba wahanseta mage namaskaraya weewa. 🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +1

    Pinwath sawmeenwahanseta waha waha nivan awabhodha weva maniyanwahanseta namaskara weva sadu sadu sadu

  • @anushathushari2466
    @anushathushari2466 ปีที่แล้ว +1

    Oba wahansege maha karunawata namas kara wewa
    Sadu sadu sadu❤❤❤🎉🎉🎉🎉 👏👏👏👏👏🙏🙏🙏🙏

  • @chinthanandani1239
    @chinthanandani1239 ปีที่แล้ว

    Oba wahansege pragnawa maha ascharyayi e maha pragnawata mage uththama namasksraya wewa

  • @muthubandara8702
    @muthubandara8702 ปีที่แล้ว +1

    Oba vahanseta mage anantha uththama namaskaraya vevaaa❤❤❤

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu.sadu..munitumiya
    Ni

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 8 หลายเดือนก่อน

    Sadu....sadu...sadu...

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්ස! මමත් අවුරුදු ගණනක් තිස්සේ ධර්මය සොයන කෙනෙක් .ඔබ වහන්සේධ පුළුවන් නම් මෑණියන් වහන්සේගේ පෝන් නම්බර් එක ඵවන්න

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalweeratunga3819
    @amalweeratunga3819 ปีที่แล้ว

    Obawahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @dahahasreegunawardana1461
    @dahahasreegunawardana1461 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @lakshaniabeykoon3869
    @lakshaniabeykoon3869 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +1

    Theruwan Sarani Maniyani 🙏🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @OmanOman-zd4kt
    @OmanOman-zd4kt ปีที่แล้ว

    Budu.sarnai

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @langfongliu3310
    @langfongliu3310 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว

    සාදු෴සාදු෴෴සාදු෴෴෴සාදු෴෴෴෴!!!!

  • @prasadmarapana5370
    @prasadmarapana5370 ปีที่แล้ว

    මෑණියනේ, ආයතන තුලින් යමක් ඇතිවෙලා නැතිවෙලා යනවා..
    මට මෑණියන්ගේ දේශනාවෙන් වැටහුණේ
    නැති වෙන්ට යමක් ඇති වෙන්නේ ත් නැති බවක්.....මම එතන

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 ปีที่แล้ว +3

    Mewan maha karunawa supirisidu buddhasawabawayakinma pamanai.ema Buddhas awabaya wedeemata apada pinķara etha.

  • @KumariPathma-f3p
    @KumariPathma-f3p 9 หลายเดือนก่อน

    Sadu

  • @skumara.nba8103
    @skumara.nba8103 2 หลายเดือนก่อน

    මට හිතෙන විදිහට සමස්තය තුලින් ඉවත් වී එක් දෙයක් අරමුණු කරද්දී ද සමස්තය වන්නේ ද ඒ දේ පමණි, අරමුණේ මුලික අවස්ථාව සමස්තයක් වන්න බැරිද ඊට පස්සේ චේතනා පහල වෙනවා කිව්වොත් වැරදි ද, මුහුදයි රැල්ලය් දෙක සමස්තයනම් රැල්ල අරමුණු වෙද්දී මුල් මොහොත සිතමනේ එම නිසා සමස්තය කීම වැරදි ද, ඊට පස්සේ මංචනා ව නෙවෙයි ද, නම දෙන්න කලින් මොහොත ❤🌹

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 ปีที่แล้ว +1

    මෑණි යන් වහන්සේ ගේ නම්බර් එක දන්න කෙනෙක් කියන්න පිං සිදු වෙනවා

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 ปีที่แล้ว

    මම දකින්න ඔබ වහන්සේ දේශනා කල විදිය නිසා තේරුනා 'මම::

  • @chamathperera1283
    @chamathperera1283 ปีที่แล้ว +4

    විශ්මිතයි මේ පැහැදිලි කිරීම්.මෑනියනි ඔඛවහන්සේට මේතරම් සියුම් තැන් පැහැදිලිකිරිම ආශ්චර්යක්.මේ දහම ඇහෙන අය කොතරම් භාග්‍යවන්තද

  • @ramyadiyabalanage5417
    @ramyadiyabalanage5417 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amalweeratunga3819
    @amalweeratunga3819 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sudarshanipathinayake3379
    @sudarshanipathinayake3379 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    🙏🙏🙏