ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවාරයේ සිරිපා වීඩියෝවෙන් හදුනාගත් මේ හදවතේ සංචාරකයා ට එදා ඉදන් අද වෙනකන්ම ඇති ඇබ්බැහිවීම අදටත් එහෙමයි...☺️ 💚❤️
ඒක ඇත්තක්
මමත්
සිරාවට මාත් එහෙමයි
මටත් 🙏
මම දානවා පස්වෙනි කමන්ට් එක........මේක ලස්සනයි මම දාන්න කලින්ම දැකකනෙ......
Loku piris aiyaaaa
❤❤ ලොකු පීරිස් ❤❤
මේ පාර අපි බොසාව දාලා ගියා ආය එන්න මෙහෙ ඔයාත් අය්යණ්ඩි
Loku peris aiyaaa 💖
Loku piris neda
ආයුබෝවන් මම දිනේශ් කියන ඒ වචන ටිකම ඇති අපේ හිතට මාර සැනසිල්ලක් ගේන්න. ඒ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට අයියලා හැමෝටම බොහොම පින් .... පරිසරයට ආදරය කරනවානම් පරිසරයට හානියක් කරන්නෙ නැත්තම් පරිසරයත් අපි හැමෝටම ආශිර්වාද කරනවා.... අලි ඇතුන්ට සතා සිව්පාවුන්ට පවා ඒ ආදරය දැනෙනවා.... අනික අපේ දිනේශ් අයියාට දෙවියන්ගේ පිහිටෙන් තව බොහෝ කාලයක් අපිට මේ පරිසරයේ සුන්දරත්වය අරගෙන එන්න ලැබෙනවා... ඒක සත්තයි.... ජය වේවා අපේ දිනේෂ් අයියාට....💪💪💪💪💪💪
නවසීලන්තේ ගියා වගේ. මාර ලස්සනක් තියෙන්නේ. බයික් එකකින් උඩටම යන්න පුලුවන් එක තමා තවත් සුපිරි. මම ලංකාවේ මෙතෙක් බලපු ලස්සනම travel vlog එක මේකද මන්දා.
ගොඩාක් ස්තූති .. ඇත්තටම එතන පාරාදීසයක්
ඔයානම් පිස්සුවක් අයියේ..ඇත්තටම..නොගිය තැන්වල එක්කන් යනවට..දීර්ශායුශ ලැබෙන්න ඕනි..❤
මම දැකපු ලස්සනම දෙ..හැමතැනකම sri lankan කොඩිය🇱🇰🇱🇰 ගැම්මක් තමයි..👍
හදවතේ සාංචාරකයා.....ලංකාවේ මේ සුන්දරත්වය අපිට ගෙනත් දෙනවට ඔබ ඇතුළු කණ්ඩායම ට බොහොම ස්තූතිය ...🙏💐💐💐😍🙂❤️......
අම්මෝ. සුපිරිම .ජයවේවා ඔබ තුමාට
බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ මිහිපිට දිව්‍යලෝකයක් ♥️♥️
පොල් රොටී & ලුණුමිරිස් කියන්නෙ ආගමක් 😋😘😋
හරිම ලස්සනයි.අපට යන්න බැරි ඒත් ගොඩක් ලස්සන අපේ රටේ වාගෙම ලෝකයේ සුන්දර ස්ථාන වලට අපව එක්කරගෙන යන දිනේෂ් ඇතුළු කණ්ඩායමට බොහෝ ම පින් !!!!!
ලොකු පීරිස් නැති අඩුවනම් දැණුනා.ඒත් කදු මුදුන මීදුමෙන් වහගද්දි ඇගේ හිරිගඩු පිපෙන තරමටම මේ ගමන සුන්දරයි දිනේෂ් අයියා.ඒ වගේම පසුවූ ජන්ම දිනයටත් හදවතින්ම සුභපතනවා...❤️
මීලග එක එක්කන් යමු. මේ ගමන පටන් ගන්න විදිහ එක්ක මම හිතුවෙත් නෑ මෙහෙම ලස්සන තැනකට යන්න ලැබෙයි කියලා.
අනිවාර්යයෙන් ලොකු පීරිස්ගේ කතාවක් අහන්න ඕන.🤭 මූක්කුවත්ත පාරෙන් සිරිපා කරුණාකරද්දි ජෝක් එකක් කරල සද්ද නැතුව හිටිය දැක්කා.😍
@@inooshvlogs8318 ai sadda natte?
තර්කයක් නෑ මමනම් දැකපු ලස්සනම පාරාදීසය...🥺🌿😍
Soba dahame HORU NAHA. Well said malli. Very nice travel programme DAP.
හදවතේ සංචාරකයා ❤ මන් මේ වීඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ!... මන් දන්නවා වීඩියො එක හරිම ලස්සන එකක් වෙනවා" කියලා ගොඩක් පිං අපි නොදැකපු තැන් අපිට පෙන්වනවට 🥺❤🍃
වෙනදා වගේම අදත් සුපිරිම වීඩියෝ එකක්.
ඔයාගේ කතාවත් සොබාදහමට දැන් බද්ධ වෙලා ...ආදරෙයී දිනේශ් අයියේ ❤️
Eththatama ape rata Inna harakta tarenna aiya oyatika.balanna kochchara lassana rataktha apita teyanne keyala.eka wenasa karanna puduma degalillak dagalanne.harima Dukai aiya agena.maramu sundarathwayak teyana ratak aiya.awagema oya ma karana weda satahan marama watinakamak teyanna aiya.harima adambarai oya gena.hebai matath dawasak yanna ona oyalath ekka mawage sundara gamananthayak aiya❤️❤️❤️❤️❤️
හදවතේ සංචාරකයා ❤️ තව තවත් මෙවැනි වූ සුන්දර ගමන් යන්නට හැකියාව ලැබේවා...
මචන් අපෙ ලංකාවේ නොදකපු.ඉසව් පේන්නනවාට.බොහොම ස්තුති මචන් ඡය වෙිවා .
මේ අපේ පැත්ත ,උදේ හවස යන්නේ මේ පාරේ තමයි,thnq අයියා මේ අපේ පැත්ත මුලු 🌎 පෙන්නනවට ❤️ ඒ වගේම හැමෝගෙන්න ඉල්ලනවා මේ ලස්සන පරිසරය ආරක්ෂා කරන්න කියලා , ස්වාභාවධර්ම මාතාව ආරක්ෂා කරන්න කියලා,එතකොට පරම්පරාගානක් ඔයාලා වගේම මේ සුන්දරත්වය දකියි ,විදියි 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි ! කොහොමද ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! හදවතේ සංචාරක සුන්දරතම මිනිස්කම දරා අපේ සුන්දර ස්වභාවික පරිසරය දැකබලා ගැනීමට අපට කියාදෙන්න දරන මේ උත්සහයට මා හිස නමා ඔබට ආචාර කරමි. 🙏 තෙරුවන් සරණයි ! 🙏ඔබ ඇතුළු සැමට දළදා සමිදු පිහිටයි !
මේකනන් පිස්සුවක් ඇත්තමයි...කියලා වැඩක් නෑ පුදුම ලස්සන පරිසරයක්. බලපු ලස්සනම සහ අමතක නොවෙන vlog එකක්❤
පුදුම හැගීම්ක් පුදුම ලස්සනක් තියෙන්නේ ඔයාට හැමදාමත් වගේ ගොඩක් පින් බොහොම ස්තූතියි හැමදේටම
මම දැකපු හදවතේ සොඳුරු සංචාරක යා ❤️ අපේ රටේ ලස්සන මෙහෙම හරි බලන්න පුලුවන් අයියා නිසා ❤️❤️
25:51ලංකාවේ තියෙන සුන්දරත්වය..... 😍❤🍃💯 ඒ ලස්සන ලෝකෙටම පෙන්නනවාට අයියට ගොඩක් පින් ❤💯🍃🙏....ඒ drone shots ටික නම් නියමයි 😍❤💯🍃
Hari ma lassanay kiyanna වචන na පරිස්සමෙන් budu saranay
"මගෙ දෙයියනේ ලස්සන "😘😘😘😘😘😘.වීඩියෝ වල සුන්දර ම වචනය
හරිම ලස්සනයි.මං බලපු ලස්සනම වීඩියෝ එක.දිනේෂ් සහෝදරයා ඔබට පින් .මේ සුන්දරත්වය අපට පෙන්නුවට.දීර්ඝායුෂ පතමි ඔබට
ලංකාවේ මෙහෙම තැන් තියෙනවද කියලා හිතාගන්න බෑ මේක පාරාදීසියක් තෑන්ක්යූ dinesh..🌹🌲
නියමයී අයීයේ බුදුසරණයී ජය වේවා
💚💚🔥❤️❤️DAP හදවතේ සංචාරකයා ❤️❤️
Niyamayi putha, oyath oyage set ekath supiri weda karayo thamai. harima asawen balanawa. Budusaranayi hemotama.
ස්බාදහමේ මායාවන් ❤ ඒ ලස්සන ❤ ස්තුතියි දිනේෂ් අයියේ අදත් මෙ ලස්සන බලන්න දුන්නට 🔥 ජය වේවා අනිත් කොටසත් ඉක්මනින් දාමු
ඔයාටත් යාලුවන්ටත් ගොඩක් පින් අයියෙ මේ ලස්සන තැන පෙන්නවාට
උපන්දිනයට තෑග්ගක් දීලා
බොහොමයක් ස්තූතියි දිනේෂ් සුභ ගමන් ඔයා මේ දෙන දේ මිලකල නොහැකි දෙකක් ගොඩාක් පින්
සුන්දර මනුස්සයෙක් එක්ක සුන්දර චාරිකාවක අත්දැකීම රස විදින්න ආවා...🤗😍❤🙏
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක දුවන් යන්න හිතෙනවා මේ තැන් වලට.good luck Dinesh
ඔබ අපිව සුමානයකට වතාවක් පිස්සු වට්ටනවා .කියපු කතාව හරියටම 👍 රටින් පිට ඉන්න මටනම් දූවිල්ලෙන් පිරුනු මගෙ රටේ හුලගත් සැපයි. දුප්පත් කෑමත් රසයි.
දැනුනේ ශර්වුඩයේ කතා මාලාවක් වගේ මීදුම අතරින් කතා හඬ ඇහෙනකොට. හරිම ලස්සනයි
දිනේෂ් මල්ලි ලංකාවේ ඉන්න නැති අපිට ලංකාවට පායන ඉර හඳ හමන සිසිල් සුළග ගලා හැලෙන දිය ගහකොළ සීරුවෙන් සුන්දරව ඔබේ නාලිකාවෙන් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින් ස්තුතියි මල්ලි
නිහඩ ගමන් සගයා..ලොකු පීරිස්..❤️..ඒ අඩුව පුරවන්න ගමන් සගයො හතර දෙනෙක්ටවත් බෑ..සහෝදරයා
අද පෝන් එක ඔන් කරපු ගමන්ම දැක්කෙ මේ වීඩියෝ ව...හරිම සතුට ක් දැනුනා...පැයකට හමාරකට මගේ පුංචි රටට ගිහින් එන්න පුලුවන් කියලා හිතුන නිසා.........😘😘
මිනිසා විසින් රැකෙන්න ඕන සොදුරු සොබාදහම ස්තූතියි දැකගන්න සැලසුවාට ලොකු පීරිස් ඔයාව මතක් උනා අපිට දිනේෂ් බොහොම පින් ඔයාට වගේම අනික් සියලු දෙනාටත් බුදු සරනයි
ඒ ලස්සන කියන්න වචන නැහැ. තෙරුවන් සරණයි ඔයාලාට. ආදරණීය ඉල්ලීමක් කරන්නම්. ලොකු පීරිස්ව හැමදාම එකතු කරගන්න. නිහඩ ඒ රුව නැතිව හරි පාලුයි
ෆිල්ම් එකක් බැලුවා වගේ ලස්සන
නොවැම්බර් 30 ඔය ලස්සන බලන්ඩ ගියේ..දිනේශ් අයියව පැය ගානකින් මිස් වෙලා තියෙන්නෙ.දවසක හම්බවෙන්න ආසාවෙන්ම ඉන්න හදවතේ සංචාරකයා..❤️
ස්භාදහමේ සොදුරු මිනිසා නුඹයි ! මාගේ හදවතින්ම ඔබට සුභ පතනවා. ඔබ ඇතුළු කණ්ඩායමේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! කිසිම සතෙකුගෙන් කරදරක් නොම වේවා ! තෙරුවන් සරණයි ! 🙏හරිම ආඩම්බරයි ඔබගැන. ඔබේ මෑණියන් ,පියාණන් හට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
අයියගේ ලොකු වෙනසක් තියෙනවා අද නම් ගොඩක් සතුටින්.😊 රටට ,ගහට කොළට ,සතා සිවුපාවට තියෙන ආදරේ ඇගේ ලේ වලටම කා වැදුනු රටට ණයක් නැති රණවිරුවෙක්.❤වැදලා ඉල්ලනවා පරිසරයට,රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරක් මේ තැන් වලට යන්න.මිහිපිට දිවියලෝක විනාස කරන්න එපා..🌿🙏සුභ පතනවා අයියේ..බුදු සරණයි..❤
තනිකරම භාවනාවක් වගේ ඒ තරම් සුන්දරයි
කියන්න බැරි තරම් ලස්සනයි අයියා .හිතට පුදුම සතුටක් දැනුනා..බුදු සරණයි. අයියා .❤❤
🌳🌳🍂🍃 "මේක පාරාදීසයක්" 💐🌳🌿☘️🍀🇱🇰
අත්තෙන්ම සුන්දරයි...🌿 නිල් අහසයි තෘණ කොළ පිට්ටනියයි සනීපෙට හමන හුළගයි.... ඒක විදින්නම යන්න වෙනවා...🌿 ඇත්තටම පිස්සුම හැදෙනවා.... ඉර බැහැගෙන ගියාට පස්සෙත් තිබුනෙ අමුතුම මන්දාරම් ගතියක්.... ඉක්මනටම 100K ගහන්න ලැබේවා... ජය
ඔයාගෙ style එක මරු,ජයවේවා පරිස්සමෙන් සහෝදරයා , තෙරුවන් සරණයි,
Yet another wonderful video, wish I could be there one day. Thanks, Dinesh, for this beautiful video.
දිනේෂ් අයියේ ලස්සන ගමනාන්තයක් අයීයේ ,video එක බලනකොට හිතට මාර සැහැල්ලුවක් තියෙන්නේ ,thank you ....ඉස්සරහටත් ලස්සන ගමනාන්තයකට යමූ.....
ලොකු පීරිස් අයියා හිටිය නම් තවත් සුපිරි...... කොහොම හරි හැමදාම වගේ ස්කිප් නොකරම බැලුවා ඒ ඉදිරිපත් කිරීමට ඇබ්බැහි වෙලා පරිසරයේ ලස්සනත් දිනේශ් අයියගෙ ඒ presentation එකත් එකට එකතු උනාම ඒ ගැන ආයෙ වෙන මොන කතාද ❤️ හැමදාම වගේ අව්ල් වෙලා තියන හිත් පිරිසිදු කරනවට අයියට පිං ❤️
Mekanam pissuwak bn..🍃🍃🍃🍃🌎🌎හදවතෙ ටැවලස්❤️❤️❤️දිනෙශ් එ පැතුම් අයිය්හා...🙏🤗❣️🇱🇰
Good job brother 👌👌👌 සුවහසක් මීනිසුන්ගේ විඩාබර ජීවිතයට එක් සුසුම් පොදක සහනයක් හො ලබා දෙන්න වෙහෙසෙන ඔබට මාගේ හදපිරී උත්තමාචාරය මීත්ත්රයා ... Good luck 👍
Godak ස්තුතිය oyala me karna de වලට. Api wage ayage neth pinawanawata. ❤️❤️ et oyala පරිස්සමෙන් karanna oyalge ජීවිත oyalata vtharak neme apita t godak watinawa ❤️❤️
පෝන් එක අතට ගත්තගමන් notification එක දැක්කේ 😍😍 හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️🔥
ඇබ්බැහියක් 🌼🌿☘️🙏❤️
හදවතේ සංචාරකයා....❤️❤️❤️ DAP
අයියා videos මාර පැහැදිලියි.. මාර ලස්සනයි 💚
ඒකනම් මාරම ලස්සන තැනක්.. ඔයා වාසනා වන්තයි.. අපිට ඔතන පෙනී පෙනී දවසක යන්න බැරි වුණා.. පීල්කීන්ටන් පොයින්ට් ඒකටත් යන්න මිලේනියම් පොයින්ට් එකටත් යන්න ඔය ගමන්ම.. ජයවේවා මල්ලී
මේ යන පාර කියන්න පුලුවන්ද
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම .පුදුම සැනසීමක් හිතට දැනෙනවා ඒවගෙන්. ඔයාට ගොඩාක් පිං අපිටත් බලන්න ඒවා දානවට .ඔයත් සොබාදහමෙම කොටසක් වගේ හිතෙන්නේ 💚💚
කියන්න වචන නෑ කියන්න බෑ.සුන්දර අද්දැකීමක්බොහොම ස්තූතී අපිත් එක්කඒ අද්දැකීම බෙදාගත්තට.හැමදාමත් වගේ ජය වේවා දිනේශ් අයියා. හදවතේ සංචාරකයා ❤️
4:13 නකල්ස් කදුපංතියෙ ඉදන් පහලටත් මේ වගේම පාට පාට ගස් තිබුනා😍
දිනේෂ් අයිය ශ්‍රි ලංකාවේ සුන්දරත්වය මෙහෙම වීඩියෝ කරල දාන නිසා යන්න බැරුව ඉන්න ගොඩක් අයට ඒ සුන්දරත්වය දැකගන්න පුලුවන්.🏞️අයියට ඒකට ගොඩක් පිං.🙏🙏
මම දැක්ක ලස්සනම ස්වබාවදහාම විදින ෙදන්ෙනක් Dinesh and poorna ,yours is wonderful environment couple
හදවතේ සංචාරකයා❤ එක්ක ලොකු පිරිස් ඉන්නම ඔනි
Very touched....beautiful place...as we cant go by ourselves , thanks for sharing this beautiful place....good luck
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
ආසම සංචාරකයා ❤️ බුදු සරනයි අයියෙ..පරිස්සමින් ❤️
Happy Birthday දිනේශ් අයියා ❤️.තවත් ජිවිතේ කොළ පාටින් ලියන්න සුබ පතනවා..⛰️🌍
මම මගෙ ජීවිත කාලෙට දැකපු ලස්සනම වීඩියෝ එකක් 🥺❤️
අයියගෙ බයික් රයිඩ් තමා රයිඩ් 🙄😒පරිස්සමින්..ජය ✌ ❤හදවතේ සංචාරකයා 🖤
කොලපාට කඳු මුදුනක ලස්සන දකින්න මට හීනයක් තිබුණා. අද මට ඒ ලස්සන දකින්න ලැබුණා....... බොහොම ස්තුතියි දිනේෂ් ඔබට 💚🌿
වීඩියෝ එක බලනකොටම පැයකට වඩා තියෙනවා දැක්කා ..මේ සොඳුරු මිනිසත් එක්ක පැයක්ම ඉන්න තියෙනවා කියන්නෙ .ඒක වෙනමම දෙයක් ❤️
හායි දිනෙශ් අයියෙ.දෙවනි පාරටත් හදවතේ සන්චාරකයට සුබම සුබ උපන්දිනයක්. ආදරෙයි හැමදාමත්.හදවතින්ම සුබ පැතුම්
වීඩියෝ එක පැයකටත් වඩා තියනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ.ගොඩාාාාක් පින් දිනේෂ් අයියේ මේ වගේ සුන්දර පාරාදීසයන් වලට අපිවත් එක්කන් යනවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මං ආසාවෙන් බලන චැනල් එකක්.ජය වේවා❤️💪🏼
හදවතෙ සොදුරු සංචාරකය තව තවත් මේ වගෙ සුන්දර පරාදීසියන් සොයා යන්න ශක්තිය ලැබේවා ❤❤❤
බෙහෙවින්ම ස්තූති .
හදවත නතර කරවන තරමටම ඒ සුන්දර සොබාදහම පුදුමාකාර සුන්දරත්වයක්. ඒ සුන්දර සොබාදහම ඔයාව හැමදාම රකීවි. තවත් සුන්දර ගමනාන්තයන් ගොඩකට ලඟා වෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤ DAP
DAP පිස්සුවක් 🥺💚✨️
මං ඔයාගෙ දැකපු ලස්සනම video එක ♥
හදවතෙ සන්චාරකයා❤️❤️❤️❤️
දිනෙශ් මල්ලි කියල මන් හිතනව.ඔයා ඔය prasanting කරන විදිහට හිත ඇදිල යනව.ඔයාට බොහොම පින් අපිට මේ කාන්තාරේ දකින්න ලැබෙන්නති දේ අපිට පෙන්වන එකම.මම ලංකාවෙන් ආසම chanal දෙක තමඉ solo hiker n your chanal.Pls අපේ තරුණ පරම්පරාවට පුලුවන් තරම් ඒත්තු ගන්වන්න අපේ රටේ වටීනාකම..අපිට නිවාඩුවත් එන්න බැරිතරමට රට පත්වෙල ඉවරයි..ඔය කරන මෙහෙවර වගේම රටේ තරුණ පරම්පරාව ඔයාගේ ඔය හිතට වදින හඩින් පෙලගස්වන්න රටේ ඉදිරිය සදහා..ඔයාට බොහොම පින්
වීඩියෝ එකට මෙච්චර ලස්සන නම් ඇත්තටම ඇස් දෙකෙන් දැක්කොත් කොච්චර ලස්සනට තියේවිද කියල හිතුනා...දවසක යනවාමයි රට වටේම ලස්සන තැන් හොයාගෙන🥺❤️
කියන්න වචන නෑ දිනේශ් අයියේ මාරම ලස්සනයි
හරිම ලස්සනයි ❤❤
මේ වගේ රටක ඉපදීම වාසනාවක්, පුදුම ආඩම්භරයක්, ඒ වගේම සුන්සර මිනිසෙක් ඔයා . අද ලන්කාවෙ නැතත් කවදා හරිම ඔය හැම තැනකම ඇවිදින්න යනවා . තෙරැවන් සරනයි ඔයාලා යන හැම ගමනකටම ❤
මොනවා කියන්නද මේ සුන්දරත්වය ගැන. කියන්න වචන ගලපන්න බෑ අයියෙ ඒ ලස්සන. පාරාදීසයක් ❤️🍃🌿
තාම විඩියො එක බැලුවෙ නෑ බලන්න කලින් දන්නවා විඩියො එක ලස්සනයි කියලා ❤️ විඩියො එකක් දානකං ආසාවෙන් බලන් හිටියේ පරිස්සමින් ඉන්න අයියේ ආදරෙයි ❤️✌️🥰
හදවතේ සංචාරකයා❤️ .. ස්වභාදහම ආදරය කරන ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්..🌿🌿🌿🌿🌿🌿🌿🌿❤️
ගොඩක් ලස්සනයි බුදුසරණයි ජය වේවා
බෙහෙවින්ම ස්තූති
මව්බිමෙන් ඈත ඉන්න අපිවත් එක්කන් මේ සුන්දර ගමන් යන ඔබ ඇතුළු හැමෝටම තුන් රුවනේම සරණයි !!
අපිත් ගියා පූනාගල...ලස්සනයි.... පට්ට.... සීතලත් එක්ක වෙනම ලෝකෙකට යනවා... මාර view point එකක්... යන්න පුලුවන් හැමෝම යන්න... ඒ යන තැන් පරිස්සම් කරන්න...
ජිවිතේ හරි කෙටියී..........ඉතින් හම්බෙන හැම තප්පරයක්ම විදින්න...... 🖤💦🌼
ලස්සන video එකක් අයියා .❤️❤️❤️🌷🌷
අවාරයේ සිරිපා වීඩියෝවෙන් හදුනාගත් මේ හදවතේ සංචාරකයා ට එදා ඉදන් අද වෙනකන්ම ඇති ඇබ්බැහිවීම අදටත් එහෙමයි...☺️ 💚❤️
ඒක ඇත්තක්
මමත්
සිරාවට මාත් එහෙමයි
මමත්
මටත් 🙏
මම දානවා පස්වෙනි කමන්ට් එක........මේක ලස්සනයි මම දාන්න කලින්ම දැකකනෙ......
Loku piris aiyaaaa
❤❤ ලොකු පීරිස් ❤❤
මේ පාර අපි බොසාව දාලා ගියා ආය එන්න මෙහෙ ඔයාත් අය්යණ්ඩි
Loku peris aiyaaa 💖
Loku piris neda
ආයුබෝවන් මම දිනේශ් කියන ඒ වචන ටිකම ඇති අපේ හිතට මාර සැනසිල්ලක් ගේන්න. ඒ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට අයියලා හැමෝටම බොහොම පින් .... පරිසරයට ආදරය කරනවානම් පරිසරයට හානියක් කරන්නෙ නැත්තම් පරිසරයත් අපි හැමෝටම ආශිර්වාද කරනවා.... අලි ඇතුන්ට සතා සිව්පාවුන්ට පවා ඒ ආදරය දැනෙනවා.... අනික අපේ දිනේශ් අයියාට දෙවියන්ගේ පිහිටෙන් තව බොහෝ කාලයක් අපිට මේ පරිසරයේ සුන්දරත්වය අරගෙන එන්න ලැබෙනවා... ඒක සත්තයි.... ජය වේවා අපේ දිනේෂ් අයියාට....💪💪💪💪💪💪
නවසීලන්තේ ගියා වගේ. මාර ලස්සනක් තියෙන්නේ. බයික් එකකින් උඩටම යන්න පුලුවන් එක තමා තවත් සුපිරි. මම ලංකාවේ මෙතෙක් බලපු ලස්සනම travel vlog එක මේකද මන්දා.
ගොඩාක් ස්තූති .. ඇත්තටම එතන පාරාදීසයක්
ඔයානම් පිස්සුවක් අයියේ..ඇත්තටම..නොගිය තැන්වල එක්කන් යනවට..දීර්ශායුශ ලැබෙන්න ඕනි..❤
මම දැකපු ලස්සනම දෙ..හැමතැනකම sri lankan කොඩිය🇱🇰🇱🇰 ගැම්මක් තමයි..👍
හදවතේ සාංචාරකයා.....ලංකාවේ මේ සුන්දරත්වය අපිට ගෙනත් දෙනවට ඔබ ඇතුළු කණ්ඩායම ට බොහොම ස්තූතිය ...🙏💐💐💐😍🙂❤️......
අම්මෝ. සුපිරිම .ජයවේවා ඔබ තුමාට
බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ මිහිපිට දිව්‍යලෝකයක් ♥️♥️
පොල් රොටී & ලුණුමිරිස් කියන්නෙ ආගමක් 😋😘😋
හරිම ලස්සනයි.අපට යන්න බැරි ඒත් ගොඩක් ලස්සන අපේ රටේ වාගෙම ලෝකයේ සුන්දර ස්ථාන වලට අපව එක්කරගෙන යන දිනේෂ් ඇතුළු කණ්ඩායමට බොහෝ ම පින් !!!!!
ලොකු පීරිස් නැති අඩුවනම් දැණුනා.ඒත් කදු මුදුන මීදුමෙන් වහගද්දි ඇගේ හිරිගඩු පිපෙන තරමටම මේ ගමන සුන්දරයි දිනේෂ් අයියා.ඒ වගේම පසුවූ ජන්ම දිනයටත් හදවතින්ම සුභපතනවා...❤️
මීලග එක එක්කන් යමු. මේ ගමන පටන් ගන්න විදිහ එක්ක මම හිතුවෙත් නෑ මෙහෙම ලස්සන තැනකට යන්න ලැබෙයි කියලා.
අනිවාර්යයෙන් ලොකු පීරිස්ගේ කතාවක් අහන්න ඕන.🤭 මූක්කුවත්ත පාරෙන් සිරිපා කරුණාකරද්දි ජෝක් එකක් කරල සද්ද නැතුව හිටිය දැක්කා.😍
@@inooshvlogs8318 ai sadda natte?
තර්කයක් නෑ මමනම් දැකපු ලස්සනම පාරාදීසය...🥺🌿😍
Soba dahame HORU NAHA. Well said malli. Very nice travel programme DAP.
හදවතේ සංචාරකයා ❤ මන් මේ වීඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ!... මන් දන්නවා වීඩියො එක හරිම ලස්සන එකක් වෙනවා" කියලා ගොඩක් පිං අපි නොදැකපු තැන් අපිට පෙන්වනවට 🥺❤🍃
වෙනදා වගේම අදත් සුපිරිම වීඩියෝ එකක්.
ඔයාගේ කතාවත් සොබාදහමට දැන් බද්ධ වෙලා ...ආදරෙයී දිනේශ් අයියේ ❤️
Eththatama ape rata Inna harakta tarenna aiya oyatika.balanna kochchara lassana rataktha apita teyanne keyala.eka wenasa karanna puduma degalillak dagalanne.harima Dukai aiya agena.maramu sundarathwayak teyana ratak aiya.awagema oya ma karana weda satahan marama watinakamak teyanna aiya.harima adambarai oya gena.hebai matath dawasak yanna ona oyalath ekka mawage sundara gamananthayak aiya❤️❤️❤️❤️❤️
හදවතේ සංචාරකයා ❤️ තව තවත් මෙවැනි වූ සුන්දර ගමන් යන්නට හැකියාව ලැබේවා...
මචන් අපෙ ලංකාවේ නොදකපු.ඉසව් පේන්නනවාට.බොහොම ස්තුති මචන් ඡය වෙිවා .
මේ අපේ පැත්ත ,උදේ හවස යන්නේ මේ පාරේ තමයි,thnq අයියා මේ අපේ පැත්ත මුලු 🌎 පෙන්නනවට ❤️ ඒ වගේම හැමෝගෙන්න ඉල්ලනවා මේ ලස්සන පරිසරය ආරක්ෂා කරන්න කියලා , ස්වාභාවධර්ම මාතාව ආරක්ෂා කරන්න කියලා,එතකොට පරම්පරාගානක් ඔයාලා වගේම මේ සුන්දරත්වය දකියි ,විදියි 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි !
කොහොමද ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! හදවතේ සංචාරක සුන්දරතම මිනිස්කම දරා අපේ සුන්දර ස්වභාවික පරිසරය දැකබලා ගැනීමට අපට කියාදෙන්න දරන මේ උත්සහයට මා හිස නමා ඔබට ආචාර කරමි. 🙏
තෙරුවන් සරණයි ! 🙏
ඔබ ඇතුළු සැමට දළදා සමිදු පිහිටයි !
මේකනන් පිස්සුවක් ඇත්තමයි...කියලා වැඩක් නෑ පුදුම ලස්සන පරිසරයක්. බලපු ලස්සනම සහ අමතක නොවෙන vlog එකක්❤
පුදුම හැගීම්ක් පුදුම ලස්සනක් තියෙන්නේ ඔයාට හැමදාමත් වගේ ගොඩක් පින් බොහොම ස්තූතියි හැමදේටම
මම දැකපු හදවතේ සොඳුරු සංචාරක යා ❤️ අපේ රටේ ලස්සන මෙහෙම හරි බලන්න පුලුවන් අයියා නිසා ❤️❤️
25:51ලංකාවේ තියෙන සුන්දරත්වය..... 😍❤🍃💯 ඒ ලස්සන ලෝකෙටම පෙන්නනවාට අයියට ගොඩක් පින් ❤💯🍃🙏
....ඒ drone shots ටික නම් නියමයි 😍❤💯🍃
Hari ma lassanay kiyanna වචන na පරිස්සමෙන් budu saranay
"මගෙ දෙයියනේ ලස්සන "
😘😘😘😘😘😘.
වීඩියෝ වල සුන්දර ම වචනය
හරිම ලස්සනයි.මං බලපු ලස්සනම වීඩියෝ එක.දිනේෂ් සහෝදරයා ඔබට පින් .මේ සුන්දරත්වය අපට පෙන්නුවට.දීර්ඝායුෂ පතමි ඔබට
ලංකාවේ මෙහෙම තැන් තියෙනවද කියලා හිතාගන්න බෑ මේක පාරාදීසියක් තෑන්ක්යූ dinesh..🌹🌲
නියමයී අයීයේ බුදුසරණයී ජය වේවා
💚💚🔥❤️❤️DAP හදවතේ සංචාරකයා ❤️❤️
Niyamayi putha, oyath oyage set ekath supiri weda karayo thamai. harima asawen balanawa. Budusaranayi hemotama.
ස්බාදහමේ මායාවන් ❤ ඒ ලස්සන ❤ ස්තුතියි දිනේෂ් අයියේ අදත් මෙ ලස්සන බලන්න දුන්නට 🔥 ජය වේවා අනිත් කොටසත් ඉක්මනින් දාමු
ඔයාටත් යාලුවන්ටත් ගොඩක් පින් අයියෙ මේ ලස්සන තැන පෙන්නවාට
උපන්දිනයට තෑග්ගක් දීලා
බොහොමයක් ස්තූතියි දිනේෂ් සුභ ගමන් ඔයා මේ දෙන දේ මිලකල නොහැකි දෙකක් ගොඩාක් පින්
සුන්දර මනුස්සයෙක් එක්ක සුන්දර චාරිකාවක අත්දැකීම රස විදින්න ආවා...🤗😍❤🙏
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක දුවන් යන්න හිතෙනවා මේ තැන් වලට.good luck Dinesh
ඔබ අපිව සුමානයකට වතාවක් පිස්සු වට්ටනවා .කියපු කතාව හරියටම 👍 රටින් පිට ඉන්න මටනම් දූවිල්ලෙන් පිරුනු මගෙ රටේ හුලගත් සැපයි. දුප්පත් කෑමත් රසයි.
දැනුනේ ශර්වුඩයේ කතා මාලාවක් වගේ මීදුම අතරින් කතා හඬ ඇහෙනකොට. හරිම ලස්සනයි
දිනේෂ් මල්ලි ලංකාවේ ඉන්න නැති අපිට ලංකාවට පායන ඉර හඳ හමන සිසිල් සුළග ගලා හැලෙන දිය ගහකොළ සීරුවෙන් සුන්දරව ඔබේ නාලිකාවෙන් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින් ස්තුතියි මල්ලි
නිහඩ ගමන් සගයා..ලොකු පීරිස්..❤️..ඒ අඩුව පුරවන්න ගමන් සගයො හතර දෙනෙක්ටවත් බෑ..සහෝදරයා
අද පෝන් එක ඔන් කරපු ගමන්ම දැක්කෙ මේ වීඩියෝ ව...
හරිම සතුට ක් දැනුනා...
පැයකට හමාරකට මගේ පුංචි රටට ගිහින් එන්න පුලුවන් කියලා හිතුන නිසා.........
😘😘
මිනිසා විසින් රැකෙන්න ඕන සොදුරු සොබාදහම ස්තූතියි දැකගන්න සැලසුවාට ලොකු පීරිස් ඔයාව මතක් උනා අපිට දිනේෂ් බොහොම පින් ඔයාට වගේම අනික් සියලු දෙනාටත් බුදු සරනයි
ඒ ලස්සන කියන්න වචන නැහැ. තෙරුවන් සරණයි ඔයාලාට. ආදරණීය ඉල්ලීමක් කරන්නම්. ලොකු පීරිස්ව හැමදාම එකතු කරගන්න. නිහඩ ඒ රුව නැතිව හරි පාලුයි
ෆිල්ම් එකක් බැලුවා වගේ ලස්සන
නොවැම්බර් 30 ඔය ලස්සන බලන්ඩ ගියේ..දිනේශ් අයියව පැය ගානකින් මිස් වෙලා තියෙන්නෙ.දවසක හම්බවෙන්න ආසාවෙන්ම ඉන්න හදවතේ සංචාරකයා..❤️
ස්භාදහමේ සොදුරු මිනිසා නුඹයි !
මාගේ හදවතින්ම ඔබට සුභ පතනවා.
ඔබ ඇතුළු කණ්ඩායමේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
කිසිම සතෙකුගෙන් කරදරක් නොම වේවා !
තෙරුවන් සරණයි ! 🙏
හරිම ආඩම්බරයි ඔබගැන. ඔබේ මෑණියන් ,පියාණන් හට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
අයියගේ ලොකු වෙනසක් තියෙනවා අද නම් ගොඩක් සතුටින්.😊 රටට ,ගහට කොළට ,සතා සිවුපාවට තියෙන ආදරේ ඇගේ ලේ වලටම කා වැදුනු රටට ණයක් නැති රණවිරුවෙක්.❤
වැදලා ඉල්ලනවා පරිසරයට,රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරක් මේ තැන් වලට යන්න.මිහිපිට දිවියලෝක විනාස කරන්න එපා..🌿🙏
සුභ පතනවා අයියේ..බුදු සරණයි..❤
තනිකරම භාවනාවක් වගේ ඒ තරම් සුන්දරයි
කියන්න බැරි තරම් ලස්සනයි අයියා .හිතට පුදුම සතුටක් දැනුනා..බුදු සරණයි. අයියා .❤❤
🌳🌳🍂🍃 "මේක පාරාදීසයක්" 💐🌳🌿☘️🍀🇱🇰
අත්තෙන්ම සුන්දරයි...🌿 නිල් අහසයි තෘණ කොළ පිට්ටනියයි සනීපෙට හමන හුළගයි.... ඒක විදින්නම යන්න වෙනවා...🌿 ඇත්තටම පිස්සුම හැදෙනවා.... ඉර බැහැගෙන ගියාට පස්සෙත් තිබුනෙ අමුතුම මන්දාරම් ගතියක්.... ඉක්මනටම 100K ගහන්න ලැබේවා... ජය
ඔයාගෙ style එක මරු,ජයවේවා පරිස්සමෙන් සහෝදරයා , තෙරුවන් සරණයි,
Yet another wonderful video, wish I could be there one day. Thanks, Dinesh, for this beautiful video.
දිනේෂ් අයියේ ලස්සන ගමනාන්තයක් අයීයේ ,video එක බලනකොට හිතට මාර සැහැල්ලුවක් තියෙන්නේ ,thank you ....ඉස්සරහටත් ලස්සන ගමනාන්තයකට යමූ.....
ලොකු පීරිස් අයියා හිටිය නම් තවත් සුපිරි...... කොහොම හරි හැමදාම වගේ ස්කිප් නොකරම බැලුවා ඒ ඉදිරිපත් කිරීමට ඇබ්බැහි වෙලා පරිසරයේ ලස්සනත් දිනේශ් අයියගෙ ඒ presentation එකත් එකට එකතු උනාම ඒ ගැන ආයෙ වෙන මොන කතාද ❤️ හැමදාම වගේ අව්ල් වෙලා තියන හිත් පිරිසිදු කරනවට අයියට පිං ❤️
Mekanam pissuwak bn..🍃🍃🍃🍃🌎🌎හදවතෙ ටැවලස්❤️❤️❤️දිනෙශ් එ පැතුම් අයිය්හා...🙏🤗❣️🇱🇰
Good job brother 👌👌👌
සුවහසක් මීනිසුන්ගේ විඩාබර ජීවිතයට එක් සුසුම් පොදක සහනයක් හො ලබා දෙන්න වෙහෙසෙන ඔබට මාගේ හදපිරී උත්තමාචාරය මීත්ත්රයා ... Good luck 👍
Godak ස්තුතිය oyala me karna de වලට. Api wage ayage neth pinawanawata. ❤️❤️ et oyala පරිස්සමෙන් karanna oyalge ජීවිත oyalata vtharak neme apita t godak watinawa ❤️❤️
පෝන් එක අතට ගත්තගමන් notification එක දැක්කේ 😍😍 හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️🔥
ඇබ්බැහියක් 🌼🌿☘️🙏❤️
හදවතේ සංචාරකයා....❤️❤️❤️ DAP
අයියා videos මාර පැහැදිලියි.. මාර ලස්සනයි 💚
ඒකනම් මාරම ලස්සන තැනක්.. ඔයා වාසනා වන්තයි.. අපිට ඔතන පෙනී පෙනී දවසක යන්න බැරි වුණා.. පීල්කීන්ටන් පොයින්ට් ඒකටත් යන්න මිලේනියම් පොයින්ට් එකටත් යන්න ඔය ගමන්ම.. ජයවේවා මල්ලී
මේ යන පාර කියන්න පුලුවන්ද
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම .පුදුම සැනසීමක් හිතට දැනෙනවා ඒවගෙන්. ඔයාට ගොඩාක් පිං අපිටත් බලන්න ඒවා දානවට .ඔයත් සොබාදහමෙම කොටසක් වගේ හිතෙන්නේ 💚💚
කියන්න වචන නෑ කියන්න බෑ.
සුන්දර අද්දැකීමක්
බොහොම ස්තූතී අපිත් එක්ක
ඒ අද්දැකීම බෙදාගත්තට.
හැමදාමත් වගේ ජය වේවා
දිනේශ් අයියා. හදවතේ සංචාරකයා ❤️
4:13
නකල්ස් කදුපංතියෙ ඉදන් පහලටත් මේ වගේම පාට පාට ගස් තිබුනා😍
දිනේෂ් අයිය ශ්‍රි ලංකාවේ සුන්දරත්වය මෙහෙම වීඩියෝ කරල දාන නිසා යන්න බැරුව ඉන්න ගොඩක් අයට ඒ සුන්දරත්වය දැකගන්න පුලුවන්.🏞️
අයියට ඒකට ගොඩක් පිං.🙏🙏
මම දැක්ක ලස්සනම ස්වබාවදහාම විදින ෙදන්ෙනක් Dinesh and poorna ,yours is wonderful environment couple
හදවතේ සංචාරකයා❤ එක්ක ලොකු පිරිස් ඉන්නම ඔනි
Very touched....beautiful place...as we cant go by ourselves , thanks for sharing this beautiful place....good luck
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
ආසම සංචාරකයා ❤️ බුදු සරනයි අයියෙ..පරිස්සමින් ❤️
Happy Birthday දිනේශ් අයියා ❤️.තවත් ජිවිතේ කොළ පාටින් ලියන්න සුබ පතනවා..⛰️🌍
මම මගෙ ජීවිත කාලෙට දැකපු ලස්සනම වීඩියෝ එකක් 🥺❤️
අයියගෙ බයික් රයිඩ් තමා රයිඩ් 🙄😒
පරිස්සමින්..
ජය ✌ ❤
හදවතේ සංචාරකයා 🖤
කොලපාට කඳු මුදුනක ලස්සන දකින්න මට හීනයක් තිබුණා.
අද මට ඒ ලස්සන දකින්න ලැබුණා.......
බොහොම ස්තුතියි දිනේෂ් ඔබට 💚🌿
වීඩියෝ එක බලනකොටම පැයකට වඩා තියෙනවා දැක්කා ..මේ සොඳුරු මිනිසත් එක්ක පැයක්ම ඉන්න තියෙනවා කියන්නෙ .ඒක වෙනමම දෙයක් ❤️
හායි දිනෙශ් අයියෙ.දෙවනි පාරටත් හදවතේ සන්චාරකයට සුබම සුබ උපන්දිනයක්. ආදරෙයි හැමදාමත්.හදවතින්ම සුබ පැතුම්
වීඩියෝ එක පැයකටත් වඩා තියනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ.ගොඩාාාාක් පින් දිනේෂ් අයියේ මේ වගේ සුන්දර පාරාදීසයන් වලට අපිවත් එක්කන් යනවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
මං ආසාවෙන් බලන චැනල් එකක්.ජය වේවා❤️💪🏼
හදවතෙ සොදුරු සංචාරකය තව තවත් මේ වගෙ සුන්දර පරාදීසියන් සොයා යන්න ශක්තිය ලැබේවා ❤❤❤
බෙහෙවින්ම ස්තූති .
හදවත නතර කරවන තරමටම ඒ සුන්දර සොබාදහම පුදුමාකාර සුන්දරත්වයක්. ඒ සුන්දර සොබාදහම ඔයාව හැමදාම රකීවි. තවත් සුන්දර ගමනාන්තයන් ගොඩකට ලඟා වෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤ DAP
DAP පිස්සුවක් 🥺💚✨️
මං ඔයාගෙ දැකපු ලස්සනම video එක ♥
හදවතෙ සන්චාරකයා❤️❤️❤️❤️
දිනෙශ් මල්ලි කියල මන් හිතනව.ඔයා ඔය prasanting කරන විදිහට හිත ඇදිල යනව.ඔයාට බොහොම පින් අපිට මේ කාන්තාරේ දකින්න ලැබෙන්නති දේ අපිට පෙන්වන එකම.මම ලංකාවෙන් ආසම chanal දෙක තමඉ solo hiker n your chanal.Pls අපේ තරුණ පරම්පරාවට පුලුවන් තරම් ඒත්තු ගන්වන්න අපේ රටේ වටීනාකම..අපිට නිවාඩුවත් එන්න බැරිතරමට රට පත්වෙල ඉවරයි..ඔය කරන මෙහෙවර වගේම රටේ තරුණ පරම්පරාව ඔයාගේ ඔය හිතට වදින හඩින් පෙලගස්වන්න රටේ ඉදිරිය සදහා..ඔයාට බොහොම පින්
වීඩියෝ එකට මෙච්චර ලස්සන නම් ඇත්තටම ඇස් දෙකෙන් දැක්කොත් කොච්චර ලස්සනට තියේවිද කියල හිතුනා...දවසක යනවාමයි රට වටේම ලස්සන තැන් හොයාගෙන🥺❤️
කියන්න වචන නෑ දිනේශ් අයියේ මාරම ලස්සනයි
හරිම ලස්සනයි ❤❤
මේ වගේ රටක ඉපදීම වාසනාවක්, පුදුම ආඩම්භරයක්, ඒ වගේම සුන්සර මිනිසෙක් ඔයා . අද ලන්කාවෙ නැතත් කවදා හරිම ඔය හැම තැනකම ඇවිදින්න යනවා . තෙරැවන් සරනයි ඔයාලා යන හැම ගමනකටම ❤
මොනවා කියන්නද මේ සුන්දරත්වය ගැන. කියන්න වචන ගලපන්න බෑ අයියෙ ඒ ලස්සන. පාරාදීසයක් ❤️🍃🌿
තාම විඩියො එක බැලුවෙ නෑ බලන්න කලින් දන්නවා විඩියො එක ලස්සනයි කියලා ❤️ විඩියො එකක් දානකං ආසාවෙන් බලන් හිටියේ පරිස්සමින් ඉන්න අයියේ ආදරෙයි ❤️✌️🥰
හදවතේ සංචාරකයා❤️ ..
ස්වභාදහම ආදරය කරන ස්වභාදහමට ආදරය කරන සුන්දර මිනිසෙක්..🌿🌿🌿🌿🌿🌿🌿🌿❤️
ගොඩක් ලස්සනයි බුදුසරණයි ජය වේවා
බෙහෙවින්ම ස්තූති
මව්බිමෙන් ඈත ඉන්න අපිවත් එක්කන් මේ සුන්දර ගමන් යන ඔබ ඇතුළු හැමෝටම තුන් රුවනේම සරණයි !!
අපිත් ගියා පූනාගල...ලස්සනයි.... පට්ට.... සීතලත් එක්ක වෙනම ලෝකෙකට යනවා... මාර view point එකක්...
යන්න පුලුවන් හැමෝම යන්න... ඒ යන තැන් පරිස්සම් කරන්න...