20. නිවනට අනුව සසරට කෙළවරක් ඇත / Niwanata Anuwa Sasarate kelawarak Atha / පූජ්‍ය පල්ලේගම සමිත හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්ත, තිණකට්ඨ සූත්‍රය, පඨවි සූත්‍රය, ඒකපුග්ගල සූත්‍රය.
    පූජ්‍ය පල්ලේගම සමිත හිමි.

ความคิดเห็น • 13

  • @Besley.M
    @Besley.M 2 หลายเดือนก่อน

    නිවනම අවබෝධ වේවා!!!
    සම්මා දිට්ඨිය ම ඇති වේවා!!!
    සාදු !සාදු! සාදු!

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @talpavilashantha
    @talpavilashantha 2 ปีที่แล้ว

    💐🌹 සාධු !🌺💐🌺🙏🏼

  • @latharanaweerajayawardana2210
    @latharanaweerajayawardana2210 3 ปีที่แล้ว +2

    ප්‍රඥාවන්තයින්ට සසර කෙළවරක් ඇත යන සත්‍යය නිරවුල්ව පැහැදිලි කළ ඔබවහන්සේටත් පොඩි ස්වාමීන්වහන්සේටත් මේ කළා වූ ධර්මදානය නිවන් අවබොධයට හේතු වේවා!!!

  • @ajaramagga3241
    @ajaramagga3241 3 ปีที่แล้ว +1

    මම කැමතියි ඔබ වහන්සේ , මෙසේ පාලිත් සමග සූත්‍ර විවරණය කරනවට

  • @ajaramagga3241
    @ajaramagga3241 3 ปีที่แล้ว +2

    නමුත් ඔබ ඔබ වහන්සේගේ පාලි දැනුම විශිෂ්ටයි .

  • @ajaramagga3241
    @ajaramagga3241 3 ปีที่แล้ว

    සත්වයන්ගේ පටන්ගත් තැනක්ද (මුලක් ද) අවසන් වන තැනක්ද (අගක් ද) නැත ,
    මෙය නිවැරදි ප්‍රකාශයකි , සත්‍ය වචනයකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දකි.
    සත්ත්වයන්ගේ නැති වීමක් (කෙළවර වීමක් ) නොවන නිසා තමයි නිවනක් පැනවෙන්නේ , නිවනක් පවතින්නේ.
    👌☸️නිවනෙන් සත්වයින්ගේ අවසන් වන්නේ නම්, 👉සත්ත්වයන්ගේ අවසන් වීමක් පෙනෙයි, ඒ අනුව අගක් ද පවතී.👍☸️
    මෙම කමෙන්ට් එක මේ සාමින්වහන්සේට පෙන්වන්න.

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +1

    21:56 ගද්දුලබද්ද සූත්‍රය
    න ත්වෙවාහං, භික්ඛවෙ, අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. 👉හොති සො, භික්ඛවෙ, සමයො යං සිනෙරු පබ්බතරාජා ඩය්හති විනස්සති න භවති; න ත්වෙවාහං, භික්ඛවෙ, අවිජ්ජානීවරණානංසත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. 👉හොති සො, භික්ඛවෙ, සමයො යං මහාපථවී ඩය්හති විනස්සති න භවති; න ත්වෙවාහං, භික්ඛවෙ, අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි’’.

    • @opanayiko5470
      @opanayiko5470  3 ปีที่แล้ว

      අවිද්‍යාවෙන් වැහුණු තන්හාවෙන් බැඳුණු, සසර සැරි සරන සත්වයන්ට දුක කෙළවර කිරීමක් නොවන්නේය. මෙය පරම සත්‍යයකි. බුදුරදුන් මෙය කොතෙකුත් වදාරා ඇත. එ බැවින් උන්වහන්සේගේ නිර්දේශය නම් අවිද්‍යාවෙන් බැහැර විය යුතු බවත‍්, තණ්හාවෙන් මිදිය යුතු බවත‍් ය. එය සසර කෙළවර කරන මග නොවෙද? දුකේ කෙළවර එයම නේ ද? ඔබට තෙරුවන් සරණයි!!

    • @ajaramagga3704
      @ajaramagga3704 3 ปีที่แล้ว

      @@opanayiko5470
      අවසරයි අපේ ස්වාමීන්වහන්ස,,
      අවිද්‍යාවෙන් බැහැර වූ , තණ්හාවෙන් මිදුණු බව ඒ සඳහා වෙහෙස වූ සත්ත්වයාට අත්දැකීමක් වන අතර එසේ අත්දැකීම ලද සත්ත්වයන්ගේ නැතිවී යාමක් 👉කිසිම සූත්‍රයක පෙන්වා දී නැත.
      එම සත්වයා නැතිවී යන්නේ නම්, අවිද්‍යාවෙන් බැහැර වූ බව ද , තණ්හාවෙන් මිදුණු බව ද, සසර ගමණ නැවතී ඇති බවද, දුක කෙළවර මෙය බවද ප්‍රත්‍යක්ෂ කළ නොහැක,
      මේ සෑම ධර්මයක්ම ප්‍රත්‍යක්ෂ කිරීමෙන්ම සැකය පරිපූර්ණ ඉක්මවන අතර එය ප්‍රත්‍යක්ෂ කිරීමට 👉ඔහු සිටිය යුතුය.
      භාග්‍යවතුන් වහන්සේගේන්ගේ ධර්මය තුළ සත්වයන්ට යම් යම් ශරීර ස්වභාවයන් හට ගැනීම හෝ එය පැවතීම දුක 👉හටගැනීමට හෝ දුකේ පැවැත්මට හේතු වශයෙන් පෙන්වා දී 👉නැත. (නානත්ථ දුක්ඛයන් ඔහුට ගෝචර වීමට නම් එහි බලපෑමක් ඇත.) තවද ☸️දුක සමුදයට හෝ නිරෝධයට 👌එහි බලපෑමක් ඇති බවක් (මෙය වැරදීමකින් හො සූත්‍ර දේශනා ගැන අධ්‍යනයකින් තොරව ප්‍රකාශ කරන්න ලද්දක් නොවේ) කිසි විටෙකත් පෙන්වා දී නැත.
      (දුක්ඛ සමුදයට බලපාන්නේ අවිද්‍යාවත් තණ්හාවත් වන අතර දුක නිරෝධයට බලපාන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිරෝධය යි, සත්වයාගේ පැවැත්ම එය බල පාන්නේ නැත.. එය බලපාන්නේ නම් දුක නැති වීමක් නොව සත්වයා නැති කිරීමකුයි කියාදිය යුත්තේ.)
      ජීවය ශරීරය යන්න එකක්ද ජීවය අනෙකක් ශරීරය අනෙකක් යන්න දෙකක් ද යන අන්ත දෙක ගැන කතා නොකොට, සෑම විටම ඔහුට දුක සමුදය වන්නේ මෙසේය දුක්ඛ නිරෝධ වන්නේ මෙසේය යන ධර්මතාවයයි පෙන්වා දී ඇත්තේ.
      දුක නිරෝධ වීම ඔහුගේ අත්දැකීමක් වන අතර එහි පරිපූර්ණ අත්දැකීම ලැබීමට ද ඔහු සිටිය යුතුය, දුක කෙළවර යනු දුක්ඛ නිරෝධයි, එම ස්වභාවය පවත්වාගෙන යාමයි, එවිටයි දුක් නිරෝධ වන සංඥාව පවතින්නේ, නිරෝධ සංඥාව යනු නිවනයි.
      මෙතැනයි ඒ ඒ අවස්ථාව තුළ ගෝචර, ගොචර වන ජාති ජරා ව්‍යාධි මරණ ඇතුළු සියලු දුක්ඛයන් එම අවස්ථාව තුළම එහිම නිරෝධ වී යන්නේ, එය එසේ නිරෝධ කිරීම සඳහායි ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කරන්නේ.
      අවසරයි මෙම කරුණු ගැන අවධානය යොමු කරන්න.

  • @hathurikahemakanthi9813
    @hathurikahemakanthi9813 3 ปีที่แล้ว +1

    Awasarai hamuduwane, obawahase me sakachcha welata, sawadanawa awasan wenathuru ahumkandenna, puluwanda.
    Eta pasu Me gena obawahasege awadanaya yomukarala, adahasak dakwana.
    Kata hari meya ape hamuduruwanta Yomu karanna puluwanda
    th-cam.com/video/8PPTdJ2U8aI/w-d-xo.html
    th-cam.com/video/DDMzbUhl1is/w-d-xo.html