රනිල් "ද රම්බෝ" වික්‍රමසිංහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 691

  • @maduka_pathum2727
    @maduka_pathum2727 หลายเดือนก่อน +88

    0:04 - සිරිකොතේ චරිත හත
    7:12 - අම්බෝ රම්බෝ
    9:26 - පොහොට්ටුවෙන් ආපු අයට ජොබ් එකක්
    10:13 - උර්තල් දේවී
    12:48 - ගෝඨාගේ කොමිසමේ තටු කැපෙයි
    13:43 - හරීන් , මනූෂගේ ගමනට නීතිමය බැරියර් එකක්
    16:04 - ෆොනීගේ ඉදිරි ගමන
    17:46 - නෑ කියපුවා මේ තියෙන්නේ
    20:08 - හිරු ආවොත් හිරු නෑ
    20:42 - මන්ත්‍රීලට නෙවිල්ගෙන් කෝල්
    24:10 - ෆොනී මාලිමාවට හැරෙයිද.?
    25:14 - වජිරගෙන් බොරුවට තිත
    26:37 - මැතිවරණ වියදම් ට්‍රැක් කරමු
    28:53 - මැකෝගේ අවධානය සිපෙට්කෝ වෙත
    30:47 - මැතිවරණ කොමිසම දැඩි අවධානයෙන්
    32:14 - විදෙස් අධ්‍යාපනය ලැබූ වෛද්‍ය සිසුන්ට සුබ ආරංචියක්
    33:29 - ප්‍රී පේඩ් කඩේ යන්නා
    39:53 - SLVLOG අපේක්ෂකයා
    40:29 - උතුරේ නුපුරුදු පොදු අපේක්ෂක
    45:43 - කෙහෙළිය ආයෙත් ඇතුලට
    47:55 - බෲනෝගෙන් කැම්පේන් ඇඩ්වයිස්
    😍🎉❤

  • @Rush956
    @Rush956 หลายเดือนก่อน +175

    හිනා වෙවී බැලුවට අසික්කිතම දේශපාලනයක් ලංකාවෙ තියෙන්නේ

    • @akshamfcd
      @akshamfcd หลายเดือนก่อน +4

      වමනේ යන්න හිතනවා සහෝ 😮

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน +3

      ​@@akshamfcdඇත්තටම මේක රිදෙන්ඩ වදින්ඩ.දෙනවා උපහාසයයි අපහාසයයි එකට කළවම් කරල..
      කළවම් කිරීමේ අනුපාතය යේ පේටන්ට් බලපත්‍රය හසා...සතුයි...
      ඇත්තටම මට ආසයි මේ කට්ටිය පුද්ගලිකව හමුවෙංඩ..
      ව්ශේශයෙන්ම හසා...

    • @BeyondToday2050
      @BeyondToday2050 หลายเดือนก่อน

      නෑ උබට ලග උතුරු කොරියාවේ තියෙන්නේ සුන්දර දේශපාලනයක්ද??? සිංහලෙන් කියන නිසා උබට තෙරෙන්නේ ලංකාවේ එක විතරයි 😅

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน +1

      @@BeyondToday2050 ඒක හන්දා වෙංඩ ඇති වෙනරටවල ඉන්න උන් පුක දීගෙන වෙහෙසෙන්නේ...
      කුළියට කොටන කැහුත්තන්ට සොම්බිරනිලා රට හදන කොට 2048 උඹ වෙංඩැති බාර ගංඩ ඉන්නේ .. බියොන්ඩ් ඇට දෙක 2050
      #මාළිමාවටකෝටියයි.

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 25 วันที่ผ่านมา

      ❤😂

  • @kasunD675
    @kasunD675 หลายเดือนก่อน +101

    මේ කාලේ සෙනසුරාදා ඉරිදත් වැඩ කරන්න වෙයි.
    අනික ජන්දේ දවසට ලොකු podcast එකක් ඔනි🥂

  • @kavimx3698
    @kavimx3698 หลายเดือนก่อน +61

    අපි අනුරව දිනවන්න චන්දය දෙන්නෙ පවුද්ගලික වාසි බලාගෙන නේවෙයි. අපි මේ කුනු මජර system එක ඉවරකරන්න.😊😊❤

    • @lalherath1406
      @lalherath1406 หลายเดือนก่อน +2

      අපි ගෝටව දිනවන්න චන්දය දෙන්නෙ පුද් වාසි බලාගෙන නෙවෙයි. අපි මේ කුණු මජර system එක ඉවර කරන්න 😊😊❤

    • @HansTravelsSriLanka
      @HansTravelsSriLanka หลายเดือนก่อน

      එයත් මේ සිස්ටම් එකේම කොටසක් නෙවෙයිද?

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 25 วันที่ผ่านมา

      ❤❤❤

  • @easypeasy1320
    @easypeasy1320 หลายเดือนก่อน +133

    Let's vote for NPP💯♥️♥️♥️♥️♥️♥️♥️

  • @Rangika212
    @Rangika212 หลายเดือนก่อน +394

    දවස් 7 ම DD එක ඕන කියන අය 👍vote කරන්න.

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe หลายเดือนก่อน +6

      Aniwareyenma Hasa inna oneeeemai❤

    • @MahasenBandara
      @MahasenBandara หลายเดือนก่อน +12

      හැබැයි ඉතිං මුංටත් නිවාඩුවක් තියෙන්න ඕනේ නේද බං? ගෙවල් වල පවුලේ මිනිස්සුත් ඇතිනේ. දවස ගානේ මේක කරන්න ගත්තොත් මුංට මේක දාලා ගිහිං රස්සාවල් හොයාගන්න වෙන්නත් ඉඩ තියෙනවා 😂

    • @hasindukaushalya9363
      @hasindukaushalya9363 หลายเดือนก่อน +3

      Hasa nettan balnne ne😅

    • @stardustindigo
      @stardustindigo หลายเดือนก่อน +5

      අඩුම ගානේ ජන්දය ඉවර වෙනකං ....😊

    • @dilananuruddha8532
      @dilananuruddha8532 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs หลายเดือนก่อน +153

    #මාලිමාවටකෝටියක්

  • @neverdulzproduction
    @neverdulzproduction หลายเดือนก่อน +45

    මැතිවරණ ප්‍රතිඵල live podcast එකක් ඕන

  • @antonwithanage4052
    @antonwithanage4052 หลายเดือนก่อน +12

    අබීගෙ හිනාව නැතිව DD එකම පාලුයි..😊😊😊

  • @bandulaekanayake206
    @bandulaekanayake206 หลายเดือนก่อน +52

    හසා කියන එකාට කියන්නේ.... අඩෝ හැමදාම වරෙන් යකො DAILY dose එකට.... ජනාධිපති ඡන්දය ඉවර වේනකල්....!!!!🎉🎉🎉🎉
    Saturday and Sunday also please do DD....!!!!

    • @chamaldanthanarayana4599
      @chamaldanthanarayana4599 หลายเดือนก่อน +1

      me kale innama ona kenek hasa❤❤❤

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน +2

      මිනිහා ඉන්න දවස් වලට විතර යි බලන්නේ

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 หลายเดือนก่อน

      ​@@RANTHARUSOYSA250 සිරා.

    • @chandilsampaya4393
      @chandilsampaya4393 หลายเดือนก่อน +1

      @@RANTHARUSOYSA250you are missing a lot my guy

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v หลายเดือนก่อน +24

    හැමදාමත් ආසාවෙන් බලන වැඩසටහනක් ස්තුතිය් ඔයාලට

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +13

    # කෝටියක් malimawata ජයවේවා ❤❤❤

  • @LovemeAquarius
    @LovemeAquarius หลายเดือนก่อน +22

    ජාතික ජනබලවේගය (මාලිමාව ) හැර වෙන කවුරු බලේට ආවත් පරදින්නෙ ජනතාව .
    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @tpNightmare28
    @tpNightmare28 หลายเดือนก่อน +34

    #මාලිමාවටකෝටියක් 🧭 🇱🇰 ❤️
    #අපිනෙචන්දේදෙන්නේ 🧭 🇱🇰 ❤️

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 หลายเดือนก่อน

      Pissu hurhtho malimawa awilla puk gahanada ponnyo

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs 29 วันที่ผ่านมา

      @@ashenthiwanka4877 tho ranilage lollekda 😀😀

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 หลายเดือนก่อน +9

    දවස් හතේම උඹලට පුළුවන් නම් වරෙල්ලා ජය වේවා අපි හැමදාම බලනවා😊

  • @gayanpradeep7979
    @gayanpradeep7979 หลายเดือนก่อน +8

    මේ ජරා දෙසපාලන සංස්කෘතිය තෙරෙන භාෂාවෙන් ඔයල කරන දැනුවත් කිරිම සුපිරි 👍👍👍

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +14

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ 🧭1️⃣✅

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 หลายเดือนก่อน +18

    මාලිමාව දිනවමු.ඒ.වෙනුවෙන් මහන්සි.වෙමු මේපාර.වරද්ද ගන්න.එපා.

  • @Sachinisisindra1763
    @Sachinisisindra1763 หลายเดือนก่อน +12

    හසාගෙ humor එකට set වෙන්න අභිශේක හරි තිවන්ක හරි ඉන්න ඕනෙ

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +24

    #malimawata kotiyak ❤❤❤❤❤❤❤

  • @sriyanihgd7479
    @sriyanihgd7479 หลายเดือนก่อน +33

    #මාලිමාවටඡන්දකෝටියක්

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +7

    ලංකාවේ දේශපාලනය තනිකරම ජොක් එකක් කියන එක මේ ලෙවල් එකට කවුරුත් කරේ නැහැ..ජය වේවා..🌹🌹🌹

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +49

    මාලිමාවට ජයවේවා

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +12

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ 🎉

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v หลายเดือนก่อน +84

    මොනවා කිව්වත් අපි නම් මාලිමාවට තමයි

  • @somalathawijerathne342
    @somalathawijerathne342 หลายเดือนก่อน +9

    අවතාර.දහඅටපාලිය...මොන පාලියෙන් ආවත් රනිල්ට චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු........

  • @sivaathukorala2314
    @sivaathukorala2314 หลายเดือนก่อน +8

    Hey , children ! We ,the senior citizens, are also watching your channel, and we enjoy your presentation. Think well and play your game .😅😅😅😅😅😅

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu หลายเดือนก่อน +5

    ජනතාවගේම රටක් හදමු.දූෂීතයන්ට දඬුවම් දෙන ආණ්‌ඩුවකට ඡන්දය දී අනුර කුමාර දිසානායක පත්කර ගමු.කතෝලික ජනතාව ට වූ අසාධාරණය ගැන සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකර දීමට ජනතා ජනබලවේගයට ඡන්දය දෙමු.ඔවුන්ගේ පවුල්වලට සැනසීම ලැබේවා.

  • @walivitapriyantha9381
    @walivitapriyantha9381 หลายเดือนก่อน +13

    Malimavata ජයවේවා !

  • @Razee_Ahamed
    @Razee_Ahamed หลายเดือนก่อน +66

    රනිල්ගේ කකුල් දෙක මැද වජිර කිව්වේ කොට හින්දා ද?😂😂😂

    • @shakirsanoon7637
      @shakirsanoon7637 หลายเดือนก่อน +2

      නැතුව නැතුව. . 😂 සා.. 🦵 ව තරහා කරගන්න බැහැ

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣

    • @godofgodseyes
      @godofgodseyes หลายเดือนก่อน

      Sucking

  • @BuddhikaAbewickrama
    @BuddhikaAbewickrama หลายเดือนก่อน +18

    Npp ජයවේවා

  • @Archi_007
    @Archi_007 หลายเดือนก่อน +6

    අපි වෙනසක් කරමු. මේ වතාවේ අනුරට අවස්ථාවක් දෙන්න, ඔහු දැක්මක් ඇති ඉතා බුද්ධිමත් පුද්ගලයෙක් නිසා ඔහුට මේ රටට කුමක් කළ හැකිද කියා බලමු.

  • @the_memes_explorer
    @the_memes_explorer หลายเดือนก่อน +15

    Let’s vote for NPP❤️

  • @smaduraliyanage880
    @smaduraliyanage880 หลายเดือนก่อน +24

    පිටරට university top 1000 නෙමෙය් top 10 උනත් ලංකාවේ medical council exam එක කරන්න දෙන්න ඕනේ... ඔච්චර පොරවල් නම් ඇයි ACT 16 එකට සහ අනිත් exam වලට බය වෙන්නෙ...
    ඕක තනි ප්‍රෝඩාවක්...ආණ්ඩුවේ කාගේ හරි ළමයි සෙට් එකක් අනිවාර්යෙන් ඇති...
    ලෝකේ හැම රටකම තමුන්ගේ රටේ medical system එකට ගැලපෙන්න ඒ රටට අදාල exam කරන්න ඕනේ

    • @Najaedu
      @Najaedu หลายเดือนก่อน +3

      සිරාවටම හසාව එපා උන පලවෙනි දවස දන්නැත්නම් සද්ද වහල ඉන්න ඕනි😂
      නොදන්න කම නම් වෙන්න බෑ
      😂 ලෙඩක් හැදිලම බලන්න ඕනි රහ 😂 මොන ෆිලොසොෆි දැනගත්තත් බලු කියලා
      මුට්ටිය දාල බලන්න මුට කුට්ටියක් ලැබුනද දන්නෙ නෑ😂

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 หลายเดือนก่อน +30

    වස්ත්‍ර ඇදගෙන ගත් නොහැකි තීරණ ගන්න බොහෝ පිරිසකට n.p.p. ඉදිරියට ඒම විසින් බලකරළා.ඇත්ත එයයි.

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea หลายเดือนก่อน +24

    ඔයාලගෙ Instagram එක අවුරුදු 2 1/2 update කරලා නෑ. 😁

  • @eshmo9427
    @eshmo9427 หลายเดือนก่อน +130

    මාලිමාවට කොටියක් චන්ද...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @Madhawa89
      @Madhawa89 หลายเดือนก่อน +2

      කොටියෙක්🤔

    • @ivano_liyanage
      @ivano_liyanage หลายเดือนก่อน +2

      mulin koti bhagayak ganna 🤷‍♂

    • @the_memes_explorer
      @the_memes_explorer หลายเดือนก่อน +11

      ලක්ෂ 100k එන එකක් නෑ ලක්ෂ 80ක්‌ විතර එයි ☺️☺️☺️❤️👌

    • @user-pc5qb6zh5w
      @user-pc5qb6zh5w หลายเดือนก่อน

      බලමු

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @around_sl
    @around_sl หลายเดือนก่อน +281

    ගම්පහ කොළඹ කුරුණෑගල මහනුවර කලුතර ගාල්ල අනුරාධපුර රත්නපුර ජන්ද අනිවාර්යයෙන්ම මාලිමාවට ඕන. ❤

    • @Ravinath89
      @Ravinath89 หลายเดือนก่อน +6

      Mahanuwara, Galle, Anuradhapura , Colombo Ranil

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 หลายเดือนก่อน +2

      Eth ewa malimwata na bn😢

    • @the_memes_explorer
      @the_memes_explorer หลายเดือนก่อน +20

      @Ravinath89 නෑ colombo, anuradhapura අනිවාර්යෙන් අනුර ❤️අනික රනිල්ට චන්දෙ දෙන්න හිතනවානම් මාසෙක විතර ඉදල DD ටික පිළිවෙලට බලපන් 😂එතකොට ඔය අං තට්ටුව ගැලවෙයි 😂😂😂

    • @thakshisenani3075
      @thakshisenani3075 หลายเดือนก่อน +4

      Aniwarayen

    • @duminduishan8599
      @duminduishan8599 หลายเดือนก่อน +11

      මාලිමාවට තමා කෝමත්💜️🧭

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +5

    මම හිතන්නේ අපේක්ෂකයෙක් එනවා කියලා කියන්නේ හසා ගෙ අලුත් SHOW එකක් කියලා ❤😂

    • @NRG-zg5dj
      @NRG-zg5dj หลายเดือนก่อน

      නෑ මංජු නිශ්ශංක ❤

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน

      @@NRG-zg5dj 🤣🤣

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +12

    #Vote4AKD
    #Vote4AKD
    #Vote4AKD

  • @e.m.r.mekanayake5772
    @e.m.r.mekanayake5772 หลายเดือนก่อน +4

    අපි npp කැන්වසින් යන්නේ අපේම වියදමෙන් අපේ අතින් ලීෆ්ලෙට් ගහගෙන ඒකට කොහොමද මේ campain financing කරන්නේ .ඔයාලා හිතන විදියට නෙවෙයි මේ system එක හදලා තියෙන්නේ ඉතින් ඔයාලා හිතන විදියට නෙවෙයි මේ වැඩේ අපි කරන්නේ .

    • @rameshshihan3594
      @rameshshihan3594 หลายเดือนก่อน

      කැන්වසින් සීන් එක ඕකට සෙට් වෙන්නෑ මම හිතන්නේ. කරන ඉවෙන්ට් ටික ඔක්කොම දෙන ලිස්ට් එකේ තියෙන්න ඕන. එහෙම තමයි එ වියදම බලන්නේ. මම හිතන විදිහට. අනිත් එක තමයි ඔයාලා වියදම් කරත් කරන්නේ පක්ශෙටනේ. එතකොට නෝර්මලි ගත්තත් ඒක පක්ශෙට එන ආදාරයක්. ඒකත් ආදායමක් විදිහට තමයි වැටෙනවා ඇත්තේ.

  • @duminduishan8599
    @duminduishan8599 หลายเดือนก่อน +10

    අඩෝ ඡන්දෙ live ඕනි ඈ❤

  • @udamdhammika9143
    @udamdhammika9143 หลายเดือนก่อน +3

    DD දවස් හතම දෙන්න බලන්න.අනුර interview කරන් try එකක් දෙමුද බෘෘ

  • @givanthaisurakshana7634
    @givanthaisurakshana7634 หลายเดือนก่อน +20

    අපේ එක්කෙනා??? ප්‍රධාන අපේක්ශකයෙක්... හරි උර්තල්...😁

  • @SherikaMilhan
    @SherikaMilhan หลายเดือนก่อน +8

    MALIMAWATA JAYAWEWA

  • @sajithnadeera4576
    @sajithnadeera4576 หลายเดือนก่อน +2

    රම්ම්බෝ #@#&කෙන් හිනා වෙයි අපිට 😂😂😂😂😂😂😂

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +14

    #මාලිමාවට 65

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +10

    ජනතාව රවටා ජාතිබේද ආගම්බේද වලින් ගන්න බලය කවදාවත් රැදෙන්නෙ නැ😢 උදාහරනේ පොහොට්ටුව 😂

  • @Sd9H
    @Sd9H หลายเดือนก่อน +3

    බ්රූනෝ හිනා වෙනව . අපි හිනා නොවෙන්නම හිතා ගෙන හිටියත් , හිනා යනව.....😇😇😇😇🌈️🌈️🌈️🌈️🌈️

  • @bigbro7044
    @bigbro7044 หลายเดือนก่อน +2

    Adarei set eka uthsahaya sarthaka wewa❤🎉

  • @allmixtv7121
    @allmixtv7121 หลายเดือนก่อน +5

    ඔය කොයි කවුරු පිලුම් ගැහුවත් එහාට මෙහාට පැන්නත් මේ පාර අනුර කුමාර දිසානායක ජනාධිපති මාලි මාවට රට බාරයි අනුර නුඹට පුතේ ජයවේවා

  • @slmicro3857
    @slmicro3857 หลายเดือนก่อน +4

    රනිල් රාජපක්ශ පරදමු 😵‍💫🙏🤝

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 หลายเดือนก่อน +7

    ජයවේවා

  • @user-ec8rx5js1x
    @user-ec8rx5js1x หลายเดือนก่อน +2

    උඹලගෙ ජෝක් වලින් මම ආසම එක තමයි හසා අන්තිමටම කීවේ

  • @Prasaaaa
    @Prasaaaa หลายเดือนก่อน +4

    DD එකේ දාන වීඩියෝ fb එකේ දාන්න..බෲනෝ හරි share කරන්න..👍

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +11

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @irshadmohammad7176
    @irshadmohammad7176 หลายเดือนก่อน +5

    Good timing 👏

  • @NithyaGamage-td6fe
    @NithyaGamage-td6fe หลายเดือนก่อน +2

    Niyamai Hasa wadakarala mahancy wela .awith oyalage DD balana aka mage Puruddak.❤❤

  • @nihalperera8913
    @nihalperera8913 หลายเดือนก่อน +1

    Amazing thank you 👍👍🌷🌷🌷🙏🙏🙏🙏

  • @M.S.Fernando
    @M.S.Fernando หลายเดือนก่อน +14

    මටනම් සැකයි ඔඉ මුන් ජෝතිපාලට තියෙන ආදරේ නිසා සුරෙන්දට SMS ගැහුවා වගේ නාමල්ටත් ගහයි කියලා කතිරේ 🤣

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 หลายเดือนก่อน

      Matath okama hithila thiyenne....ape gobbayo ithin....kiyala wadak ne

  • @jehan707
    @jehan707 หลายเดือนก่อน +10

    🎉අපේ අපේක්ෂකයා කියන්නෙ කවුද?
    ඒ කියන්නෙ මන්ජු නිශ්ශංක නම් ඒකට 100% එකගයි❤

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc หลายเดือนก่อน

      Ha!ha!ha!-abhisheka ge "special purpose vehicle" eke 😅😅😅SPV -(oluwe kes gaanate "debt restructure " karapu eka -😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      මන්ජු නිශ්ශංක සමගින් 2024 සතුටු රටක් 🤩

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน

      ​@@slmicro3857කොරයි 😂

    • @NRG-zg5dj
      @NRG-zg5dj หลายเดือนก่อน +1

      ❤yes!

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน +1

      @@jehan707 කෙරෙන දෙයක් කියපන් බං 😂 😂

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 หลายเดือนก่อน +5

    බෲනෝ ටැප් එකට මොකක්ද උනේ ?❤

  • @arunawinacademy8978
    @arunawinacademy8978 หลายเดือนก่อน +3

    කවුරු හරි දැන් පක්ෂ මාරු කලොත් මුහුදට පැන්න වගේ තමයි

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp หลายเดือนก่อน +2

    We are only with malimwa.❤❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 หลายเดือนก่อน +5

    නරිල් පර නාකියට පිස්සූ.රටේ අවාසනාවට ඔයයකා ලංකාවෙ ඉපදුනේ. ජාතික ජනබල වේගයට ජය .

  • @whitegossip8691
    @whitegossip8691 หลายเดือนก่อน +3

    රනිල්ටත් youtube chanal එකක් තියෙනව හොදේ 😊

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 หลายเดือนก่อน +5

    ප්‍රිතියිපුරෝහිත,ප්‍රීතියි,නාකි,රනිලාලු,ජනාදිපති,උහූ,හීනෙන්,සිතනවා,අති,මේපාරතමයි,ඔක්කෝම,එකටතියලාපරද්දන්නේ,මාලිමාරජයක්,බිහිවෙනකම්,නොඉවසිල්ලෙන්,ඉන්නේ,මේපාර100,100000සුවර්,175ක්,ගෙදර,නාකිසෙට්,එකමගෙදරශුවර්,මාලිමාවටජයවේවා

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +3

    Notification ,, ආව ගමං ආවා 😂

  • @hpjdes
    @hpjdes หลายเดือนก่อน +12

    #මාලිමාවටකොටියක් #අපිනෙචන්දෙන්නෙ

  • @ashansandeepa1110
    @ashansandeepa1110 หลายเดือนก่อน +2

    අද නම් ටයිම් මදී කොල්ලෝ මේ වගේ වේලාසනින් දීපල්ලා ආදරේයී ❤❤❤❤

  • @sapunthilinda
    @sapunthilinda หลายเดือนก่อน +4

    Mch ubalage video patta... bn

  • @ravindu3822
    @ravindu3822 หลายเดือนก่อน +4

    Ooi ooi විමල් ගේ roll එක..😂😂

  • @danushkamaduranga2129
    @danushkamaduranga2129 หลายเดือนก่อน +2

    අයියො රනිල් පවු මෙ යකා වැඩසටහන මරු

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 หลายเดือนก่อน +2

    හිනා වෙලා කැස්සක් හැදුනා අම්මෝ

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x หลายเดือนก่อน +4

    Kalinma ❤❤❤❤❤❤

  • @sn-hu1mg
    @sn-hu1mg หลายเดือนก่อน +3

    යකුනේ ඔහොම හිනස්සවන්න එපා ලබන 21 වෙනකම් ජීවත් වෙන්න ඕන 😂😂😂😂😂

  • @luckyworld4
    @luckyworld4 หลายเดือนก่อน +11

    චාපා බණ්ඩාර ගෙ youtube channel eka ගැන sl බ්ලොග් කියවීම කුමක්ද

    • @fim2699
      @fim2699 หลายเดือนก่อน +1

      එහෙම එකක් තියනවා ද

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      එයා අමුතු දේවල් කියන්නෙ ඇත්ත ඒවත් තියන්වා

    • @livethemoment2371
      @livethemoment2371 หลายเดือนก่อน

      💩💩💩💩💩

    • @e.m.r.mekanayake5772
      @e.m.r.mekanayake5772 หลายเดือนก่อน

      චාපා ජව්පෙ එක්ක සදාදරණීය වයිරයක් තියෙන්නේ මම හිතන්නේ ඒවගේ එකතැන රැදිලා negative දේම උලුප්පලා ගන්න හදන මන්ද මානසික මිනිස්සු නෙවෙයි මෙයාල ඒ නිසා චාපා ගැන මෙයාල අදහස් දක්වන්නෙ නැ මයෙ හිතේ

  • @ThisaraPerera-cw3bs
    @ThisaraPerera-cw3bs หลายเดือนก่อน +2

    ❤malimawata kotiyak aka ape uthukamak ❤❤❤❤❤❤❤❤

  • @sameera600
    @sameera600 หลายเดือนก่อน +4

    "කකුල් දෙක මැද්දෙ වජිර"

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274 หลายเดือนก่อน +1

    Hasa Maru me program eka.❤

  • @himanjukularatne4363
    @himanjukularatne4363 หลายเดือนก่อน

    Thank you for the early upload ❤😊

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k หลายเดือนก่อน +2

    ජය වේවා ජාතික ජන බලවේගයට ජයවේවා

  • @wimalawathiemenike4772
    @wimalawathiemenike4772 หลายเดือนก่อน +1

    ඔයාල නම් මරු අනේ.

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +2

    Superb....Avanti avanti🇮🇹

  • @Sachiya8106
    @Sachiya8106 หลายเดือนก่อน +1

    Superb ❤❤

  • @R-me5ey
    @R-me5ey หลายเดือนก่อน +2

    මංජු නිශ්ශංක 😂
    හැබයි මේ පාර අපි මාලිමාවට ❤

  • @jasskumara967
    @jasskumara967 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @mmgunawardana8668
    @mmgunawardana8668 29 วันที่ผ่านมา

    Thanks lot Bruno Gŕoup what happened to Abi?. Has also highly APP.

  • @wimalasirithilakarathna3084
    @wimalasirithilakarathna3084 29 วันที่ผ่านมา

    ඇත්තටම සතුටක් ලස්සනයි බොහොම

  • @fazahgaffar493
    @fazahgaffar493 หลายเดือนก่อน

    Ada Maru ... enjoyed laughing 😅
    @SLVLOG 🎉🎉

  • @BeyondToday2050
    @BeyondToday2050 หลายเดือนก่อน +1

    රට ඉන්න අපිට චන්දෙ live එකක් දෙමු.... TH-cam එකේ

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 หลายเดือนก่อน +2

    අමිඹරැවෙක් එලියට ආවා වැඩිකල් අල්ලන රාජපක්ෂ කෙනෙක් තමයි ඡන්දය දාට බලමු අපිටයුරෝපයේ සිට එදාට live බලන්න දාන්න bruno ඔයාලට ආදරෙයි හැමදාමත් බලනවා

  • @rumeshadulanjalee152
    @rumeshadulanjalee152 หลายเดือนก่อน +2

    Ada kalin ma ❤🎉

  • @geethakakalingu7879
    @geethakakalingu7879 หลายเดือนก่อน +2

    දේවාලයෙන් තවත් අනාවැකියක් "ලඟඳිම එනවා" කවුද?

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 หลายเดือนก่อน +1

      Hasa ge show ekak da kohedA

    • @nilupulindrajith
      @nilupulindrajith หลายเดือนก่อน +1

      මන්ජු නිස්සන්ක වෙන්න ඇති.

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +2

    ❤❤❤AKD❤❤jayawewa

  • @arjunaamuhengoda6929
    @arjunaamuhengoda6929 หลายเดือนก่อน

    නියමයි . Great work. 👍

  • @the_memes_explorer
    @the_memes_explorer หลายเดือนก่อน +2

    Let’s vote for NPP❤️❤️💯💯💯💯💯

  • @sumidurandika5001
    @sumidurandika5001 หลายเดือนก่อน +2

    AKD....🧭❤️‍🔥💪

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน +1

    Camera qulity 100%

  • @user-wr4ne4hx9f
    @user-wr4ne4hx9f หลายเดือนก่อน +2

    💐💐💐💐💐