Poojaneeya Jeewitha l Pallegama Vijitha himi - EPISODE 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද මහත් සේවයක් සිදුකරන පූජනීය පල්ලේගම විජිත හිමියන් ගේ උත්තම යතිවර දිවියට 2024 ජූලි 07 වනදින වසර 40ක් සැපිරේ . ඒ උදෙසා උන් වහන්සේ ගේ දිවියේ මතක ඔස්සේ පෙළ ගැස්වූ ජූජිත ජීවිත දෙවන කොටසයි මේ In this episode, delve into the inspiring life story of Venerable Pallegama Vijitha Thero and his journey towards spiritual enlightenment

ความคิดเห็น • 23

  • @chandrarathnaillangakoon5848
    @chandrarathnaillangakoon5848 8 วันที่ผ่านมา +2

    පූජනීය වූ ඒ රුව-- පූජනීය වූ ඒ හඬ-පූජනීය වූ ඒ ශාසනික මෙහෙවර... වචන මදි ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ ජූජනීය සේවාවට.. ඔබ වහන්සේ වැනි උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඉතා සමීපව ඇසුරු කරන්න ලැබීමත් මා ලැබූ පෙර පිනක් සේ සිතමි. දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ..

  • @charithaperera424
    @charithaperera424 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ..

  • @somawgk4778
    @somawgk4778 8 วันที่ผ่านมา +3

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    අාගතං පටි පාටියා
    සද්ධාසීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏!!!

  • @mahindayatagama4131
    @mahindayatagama4131 8 วันที่ผ่านมา +1

    ඉන්දියාවේ වේලුවනාරාමය ඉදිකොට ඔබවහන්සේ කල සේවය සියැසින් දැකගැනීමට මට පුලුවන් උනා, ඔබ වහන්සේට මෙවැනි සාසනික වැඩකටයුතු කිරීමට ශක්තිය දයිර්‍යය ලැබේවා ,තෙරුවන් සරනයි .

  • @Panchotvofficial
    @Panchotvofficial 7 วันที่ผ่านมา +1

    පින්වන්ත හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @dammidammi7312
    @dammidammi7312 7 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 8 วันที่ผ่านมา +1

    Oba wahanse niduk nirogi wewa deergau wewa sadu sadu sadu

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 6 วันที่ผ่านมา

    දඔදිව දිව වන්දනාවෙ ගිය අයඋන්වහන්සේ නොදන්නා කෙනෙක්නැහැ ඒපන්සලට ගියකෙනකුට තේ උගුරක් නොදිනමිඑවන්නැ ඔබවහන්සේට නිදුක්නිරොගි සුවයම ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏ලලනිරනවක

  • @somawgk4778
    @somawgk4778 8 วันที่ผ่านมา +2

    අැත්ත ස්වාමීන් වහන්ස 88 89😢😢😢

  • @maniksooriya101
    @maniksooriya101 8 วันที่ผ่านมา +1

    2018 වසරේ oba වහන්සේ අපට salakapu අයුරු mata ada wagea matakai botal වලට tea dala දුන්නා meataram seawayak කරන oba wahansea niduk wawa nirogee wawa suwapat wawa tearuwan saranai

  • @AskChamal
    @AskChamal 8 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ❤❤

  • @jayanthikulathilaka123
    @jayanthikulathilaka123 6 วันที่ผ่านมา

    Sadu saadu ape swameen wahanseta dheergau wewa.siyalu katayuthu athishayenma saarthaka wewa.

  • @indranidissanayaka8701
    @indranidissanayaka8701 8 วันที่ผ่านมา +1

    Thruwan saranai obawahaseta

  • @malnimalni3284
    @malnimalni3284 8 วันที่ผ่านมา

    Pin wath swamin wahansa...
    Oba wahanseta. Niduk nirogi dirga ausa labewa..
    Theruwan saranai. Oba wahanseta...

  • @somajambudveepavandana5530
    @somajambudveepavandana5530 8 วันที่ผ่านมา +1

    Theruvan Saranai Ape Hamuduruvane...🙏🙏

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐

  • @malnimalni3284
    @malnimalni3284 8 วันที่ผ่านมา

    Sadu..sadu..saduu.!

  • @gayanijayawardana5917
    @gayanijayawardana5917 8 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏

  • @nainaseandeera8322
    @nainaseandeera8322 8 วันที่ผ่านมา

    Tharuweansarani oba wahanseta mega namaskerayam wewa 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 5 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ ඔය ඉන්දියාවේ, ජෛන, හින්දු, ආරාම passen දුවන්නේ නැතුව, අපේ බුදුන්ගේ, සත්‍ය උපන් බිම මේ හෙළදිව,,ගොඩ නැගීම සඳහා කැපවෙන්න 😢😢😢😢, මිත්‍යා ව passen යන්න එපා 😢😢😢😢

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 8 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @suwapathwadan
    @suwapathwadan 8 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏
    පින්වන්ත නායක හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුව සහිත දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන්සරණයි.

    • @suwapathwadan
      @suwapathwadan 8 วันที่ผ่านมา

      ලොවුතුරු බුදු සසුන සුරකින්න. යෝධබල යෝධ ශක්තිය ලැබේවා. පිංවත් ඔබවහන්සේලාට. තෙරුවන්සරණයි.