ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේට සුවසේ මේ ජීවිතයේදීම උතුම් නිවන ප්රත්යක්ෂය පිණිසම මේ උතුම් ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා 🙏🙏🙏
🙏
මහත්තයට ගොඩක් පිං සිදුවෙනවා ස්වාමීන් වහන්සේ ගෙන් ඇසිය යුතු ම ප්‍රශ්න වලට පිලිතුරු කෙටියෙන් අහලා අපි ට සහනයක් ලාබාදුන්නට
ස්තූතියි
ස්වාමින්වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවත් සියල්ල ඒ අයුරින් ම ඉෂ්ඨ වේවා . නිදුක් වෙවා නිරොගී වේවා . දීර්ගායුශ වේවා
පරම පූජනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේට ඉක්මන් හවයකදීම නිර්වාණය අවබෝධ කරගැනීම ට හැකියාව ලැබේවා සාධූ
ඔබ වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
Mamath ehemai 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏
පින්වත් ගෞරවනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ දේශනා කොපමන අැසුවත් මටනම් මදී ඔබ තුමාටත් බොහොමත් පිං.අපගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායු සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏
බොහොමත්ම පිං
ඉතා උසස් දුර්ලභ ධර්ම දානයක්🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්. තෙරැවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට . මාගේ වන්දනීය පුජනීය නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා!! 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
පින්වත් ගෞරවණීය අති උතුම් ආර්යායන් වහන්ස පින්වත් සියලු දෙනගේම පිනට පහළ වූඔබ වහන්සේට මාගේ උත්තම පූජනීය වන්දනීය නමස්කාරයම වේවා!!!. සසර පෙර පින් ඇත්නම් මා හටද ඔබ වහන්සේගේ දින කිහිපයක භාවනා වැඩ සටහනකට සහභාගි වීමට ඒ පින්බෙලන් හැකි වේවා! සාදු !! සාදු !!! සාදු !!!
application.srisambuddhamission.org
🙏🙏🙏ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන නිවන් සුවය ම ලැබේවා!🙏🙏🙏
ඔබවහන්සේට මාගේ ෙගෘරවනීය නමස්කාරය වේවා.
Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa
අවසරයි ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ පුන පුනා දේශනා කරන බුද්ධ වචනය එසේම යෝනිසෝ මනසිකාරය කිරීම තුලින් ලැබෙන අවබෝධය ., ශාන්තිය සැමටම අත්විදීමට ලැබේවා 🙏
සුජීවට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.. බොහොම පින්🙏
🙏 ස්තූතියි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මන්ද ඔබවහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට හැකි වේවා.
තෙරුවන්සරණයි. පුජනීය ඤාණලෝක ස්වාමීන්වහන්ස ඇතුළුව සියළුම සංඝරත්නය ට ද මේ කටයුත්තට දායක වූ සැමටම. ලෝක වාසීන්ට ද සියළු සත්වයන්ට උතුම්ම ධනය වු නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබීමට ප්‍රාර්ථනය කරමි. තෙරුවන්සරණයි.
සාධු සාධු සාධු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව
වටිනා වැඩසටහන ක් . මෙම බුද්ධ පුත්‍ර යන් වහන්සේට ඉතාම ඉක්මනින්ම අරහත් පලය පුර්ණය වේවා .
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!!! 🙏🙏🙏🙏🙏
🌸🙏🙏🙏🌸පින්වත් ස්වාමීන්වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ අත්දැකීම් තුලින් අපට ජීවිතය හදා ගනිමින් නිවන් මගට යොමු කරන්නට ඔබවහන්සේ අපට ලබා දෙන ධර්ම දානමය කුසල් නිවන් අවබෝධයටම හේතු වේවායි පතමි. බුද්ධ පුත්‍රයානන් වහන්සේට අනන්ක බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් ධර්මය දේසනා කරන්නට ලැබේවා! සම්‍යක් දෙවිවරු උන්වහන්සේව ආරක්ෂා කරත්වා.🌸🙏🙏🙏🌸
සාදු සාදු සාදු ඔබ වහන්සෙට මගෙ නමස් කාරය වෙවා කැනඩාවෙ සිට මම එන්නෙ ඔබ වහන්සෙ දකින්නටයි
සුජීව, මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීමෙන් ඔබ කරගත්තේ ඉතා උතුම් පුණ්‍යකර්මයක්.
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු…
Swamin wahansa niduk neerogi wewa🙏 🙏🙏
Lnivadaka thuma harima pin vanthiy❤❤❤🎉🎉🎉🎉
Theruwan Saranai!Namaskaarawewa Swaminwahansa!Bohoma Pinn !
සුන්දර හුදෙකලාවක....... 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි
Oba vahanseta deergausa !!! Nivanama ikmanin avabodawewa!!!! Obavanse dakaganna mata pina padewa!
Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉
පින්වත් ස්වාමීන් වහන්සේ මුණගැසීමට අවස්තාවක් ලාබාදිමට හැකිනම් මහගු පිනක්..අසනිප තත්ත්වයන් දරුවන්ට පවතිනවා ඉගෙනීමට ඉතාම දක්ෂයි නමුත් ඉගෙනීම අතහැර ඉන්නවා .මම ඉන්නෙ අනුරාධපුර පුන්‍ය බුමියේ නිතරම වන්දනාමාන සදහා යනවා හුගාක් ප්‍රතිකර්ම කරලා තියෙනවා හරි ගියෙ නෑ පින්වත් ස්වාමීන් වහන්සේගෙ දෙසනා අසනවා උන්වහන්සේට පිලිතුරක් දියහකි බව විස්වාසඊ ඔබවන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙවා .....!
ස්වාමීන් වහන්සේ රෝගීන්ට බෙහෙත් කරන්නේ නෑ. නමුත් උන්වහන්සේ අන් අයට පිහිට වෙන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන්. මේ නොම්මරේට කතා කර බලන්න. මේ උන්වහන්සේගේ සීල ව්‍යාපාරය මෙහෙයවන පිංවතුන්. ඔවුන්ට හැකි නම් උදව් කරයි.+94 77 738 7842
ස්වාමීන් වහන්සේ ලෙඩ සුව කරන විශ්වකර්මයෙක් නෙමෙයි. ඔබතුමා හෝ ඔබතුමියගේ දරුවාට වැලඳී ඇති කායික රෝග සඳහා නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර කරන්නෙ. භව රෝගය සුවපත් කර ගැනීම සඳහායි 🙏 උතුම් දහම අසා නිවනින් සැනසීමට මඟ හෙළි කර ගනිත්වා 🙏 තෙරුවන් සරණයි 🙏
This is great Sujeeva I appreciate so much and thanks so much.Sadu Sadu Sadu
Thanks
උතුම් සම්බුද්ධ ගුනපුරමින් ඒ ආර්ය මාර්ගය පූර්න කරන පින්වත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේ අපට පුහුණු කල ඒ මාර්ගය හරිම සුන්දරයි..අපව තව තවත් ඒ මාර්ගයේ හසූරුවන්නට ඔබ වහන්සේගේ සරන පිහිට අපට තව තවත් ලැබේවා..තෙරුවන් සරනයි
Sadu sadu....
නමස්කාර වේවා!!!
පින්වත් මහත්මයා ප්‍රශ්නයක් දැන ගැනීමට තියනවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනා පරිදි බුහ්ම මුර්ත කාලයේ මා භාවනාව පටන් ගත්තා නමුත් මහට යම් සම් අසනීප හටගත්තා තාම එ් අසනීප තියනවා මෙයින් මිදීමට කල යුතු දෙයක් කිව හැකිද බොහොමත් පිං.
අසනීප සහ ප්‍රශ්න ඇති අයට අනුගමනය කළ හැකි පූජාවක් ස්වාමීන් වහන්සේ මෙම සාකච්ඡාවේදි අප කෙරෙහි අනුකම්පාවෙන් පවසනවා. එය කර බලන්න. බොහෝ අයට එය උපකාර වී ඇති බවයි මගේ අදහස. අවාසනාවකට උන්වහන්සේ වෙනුවෙන් මට පිළිතුරු දිය හැකි දූවිල්ලක තරම්වත් දැනුමක් නැහැ.
Sadu sadu sadu
🙏🙏🙏 godak pin siduvenava Sujeeva. Pinvath Swaminvahanseta mage Gauravaniya namaskaraya Veva 🙏🪷🪷🪷🪷🪷🪷
Sadu Sadu Sadu Swaminwahansa
🙏🙏🙏🙏🙏🙏🙏
Jeevithayata idadenna"🙏
Godak pin Sujeewa Aiya…..Siyalu satwayo Niwan Awaboda karaganithwa…..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
A great job Sujee...
Thank you
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu🎉 sadu 🎉Saud 🎉 Sadu
Ikman bhawayakadeema e uthum aryanan wahanseta e uthum nirwana suwayama awabodha wewa.
Theruwan saranai
Sujeewa oba gena mata Kanagatuwak athi wenawa. Paw kiyalath hithenawa.Ohoma yanakota hondata bana therai. Theruna dawasaka apita kiyannaAne ANICHCHAN
❤❤
🙏🙏🙏🙏🙏
Theruvan Saranai.
Please let us know when there is a Europe retreat ?
There may be one next year. I will upload a video when everything is finalised.
🙏🙏🙏💎💎💎
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ස්වාමීන්වහන්සේගේ ප්‍රාර්ථනා පතනා අයුරින්ම ඉටුවේවා !!!තෙරුවන් සරණයි ලංකාවේ වැඩසටහනකට සහභාගි විය හැක්කේ කෙසේද ?
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.ස්ථානය/කාලය/යෝජිතදින---------------------------------අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු.⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.සද්ධර්මධාරා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐
🙏🙏
May I know how can we join for this retreat ? Venue and dates please.
This retreat is already done
🙏🏼🙏🏼🙏🏼
Godak pin 🙏🏽💜
Swamin wahanse lankawe inna dawas danaganna puluwanda. Sri lankawe wada satahan walata sambanda wenne kohomada. Mokak hari phone number ekak thiyenawa sri lankawe wada satahanwalata sambanda wenna.
සාධු සාධු සාධු
නේවාසික භාවනා වැඩසටහනකට සහභාගි වන්නේ කෙසේ ද
ඔබ තුමාට බොහෝ පින් අත්වේවා
හාමුදුරුවන්ගේ වැඩසටහන් ලංකාවේ නැද්ද
@@sujeeva බොහොම පින්🙏
ඔය බණ අහන පිට රට ඉන්න සමහර ගොඩක් උන් වල් කම් කරන අරක්කු බොන අමු වල් කුපාඩියො ඉන්නෙ උන්ගෙ බණ කයිවාරුවට විතරයි තියෙන්නෙ ......
මහනුවර වජිරබුද්ධි හාමුදුරුවෝ අපේ රටෙම වැඩ වසන විශිෂ්ටතම මහා රහතන් වහන්සේ නමක්නිවන සොයන මිනිසුන් සදහා අනුකම්පාවෙන්ධර්මය දේශනා කරනවා UlTube එකෙනුත් "මේ ස්වාමින් වහන්සේත් වජිරබුද්ධි මහ රහතන් වහන්සේ හමු වූවා නම්නිවනට මේ ආත්මයේදීම ලගා වීමට උපකාරි වේවි. කියලා හිතනවා
ස්තූතියි. වජිර බුද්ධි හාමුදුරුවෝ හමුවිය හැක්කේ කෙසේද?
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ වහන්සේට සුවසේ මේ ජීවිතයේදීම උතුම් නිවන ප්රත්යක්ෂය පිණිසම මේ උතුම් ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා 🙏🙏🙏
🙏
මහත්තයට ගොඩක් පිං සිදුවෙනවා ස්වාමීන් වහන්සේ ගෙන් ඇසිය යුතු ම ප්‍රශ්න වලට පිලිතුරු කෙටියෙන් අහලා අපි ට සහනයක් ලාබාදුන්නට
ස්තූතියි
ස්වාමින්වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවත් සියල්ල ඒ අයුරින් ම ඉෂ්ඨ වේවා . නිදුක් වෙවා නිරොගී වේවා . දීර්ගායුශ වේවා
🙏
පරම පූජනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏
පින්වත් ඔබ වහන්සේට ඉක්මන් හවයකදීම නිර්වාණය අවබෝධ කරගැනීම ට හැකියාව ලැබේවා සාධූ
ඔබ වහන්සේට පලමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
🙏
Mamath ehemai 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏
🙏
පින්වත් ගෞරවනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ දේශනා කොපමන අැසුවත් මටනම් මදී ඔබ තුමාටත් බොහොමත් පිං.අපගේ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායු සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏
🙏
බොහොමත්ම පිං
ඉතා උසස් දුර්ලභ ධර්ම දානයක්🙏🙏🙏
🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්. තෙරැවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට . මාගේ වන්දනීය පුජනීය නමස්කාරය වේවා 🙏🙏🙏
🙏
ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා!! 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
🙏
පින්වත් ගෞරවණීය අති උතුම් ආර්යායන් වහන්ස පින්වත් සියලු දෙනගේම පිනට පහළ වූඔබ වහන්සේට මාගේ උත්තම පූජනීය වන්දනීය නමස්කාරයම වේවා!!!. සසර පෙර පින් ඇත්නම් මා හටද ඔබ වහන්සේගේ දින කිහිපයක භාවනා වැඩ සටහනකට සහභාගි වීමට ඒ පින්බෙලන් හැකි වේවා! සාදු !! සාදු !!! සාදු !!!
application.srisambuddhamission.org
🙏🙏🙏ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන නිවන් සුවය ම ලැබේවා!🙏🙏🙏
🙏
ඔබවහන්සේට මාගේ ෙගෘරවනීය නමස්කාරය වේවා.
🙏
Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta pinwath himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa
🙏
අවසරයි ස්වාමීන් වහන්ස 🙏
ඔබ වහන්සේ පුන පුනා දේශනා කරන බුද්ධ වචනය එසේම යෝනිසෝ මනසිකාරය කිරීම තුලින් ලැබෙන අවබෝධය ., ශාන්තිය සැමටම අත්විදීමට ලැබේවා 🙏
🙏
සුජීවට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.. බොහොම පින්🙏
🙏 ස්තූතියි
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මන්ද ඔබවහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට හැකි වේවා.
🙏
තෙරුවන්සරණයි. පුජනීය ඤාණලෝක ස්වාමීන්වහන්ස ඇතුළුව සියළුම සංඝරත්නය ට ද මේ කටයුත්තට දායක වූ සැමටම. ලෝක වාසීන්ට ද සියළු සත්වයන්ට උතුම්ම ධනය වු නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබීමට ප්‍රාර්ථනය කරමි. තෙරුවන්සරණයි.
🙏
සාධු සාධු සාධු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව
🙏
වටිනා වැඩසටහන ක් . මෙම බුද්ධ පුත්‍ර යන් වහන්සේට ඉතාම ඉක්මනින්ම අරහත් පලය පුර්ණය වේවා .
🙏
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!!! 🙏🙏🙏🙏🙏
🙏
🌸🙏🙏🙏🌸
පින්වත් ස්වාමීන්වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ අත්දැකීම් තුලින් අපට ජීවිතය හදා ගනිමින් නිවන් මගට යොමු කරන්නට ඔබවහන්සේ අපට ලබා දෙන ධර්ම දානමය කුසල් නිවන් අවබෝධයටම හේතු වේවායි පතමි. බුද්ධ පුත්‍රයානන් වහන්සේට අනන්ක බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් ධර්මය දේසනා කරන්නට ලැබේවා! සම්‍යක් දෙවිවරු උන්වහන්සේව ආරක්ෂා කරත්වා.
🌸🙏🙏🙏🌸
🙏
සාදු සාදු සාදු ඔබ වහන්සෙට මගෙ නමස් කාරය වෙවා කැනඩාවෙ සිට මම එන්නෙ ඔබ වහන්සෙ දකින්නටයි
🙏
සුජීව, මෙම වැඩ සටහන ඉදිරිපත් කිරීමෙන් ඔබ කරගත්තේ ඉතා උතුම් පුණ්‍යකර්මයක්.
🙏
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු…
🙏
Swamin wahansa niduk neerogi wewa🙏 🙏🙏
🙏
Lnivadaka thuma harima pin vanthiy❤❤❤🎉🎉🎉🎉
🙏
Theruwan Saranai!
Namaskaarawewa Swaminwahansa!
Bohoma Pinn !
🙏
සුන්දර හුදෙකලාවක....... 🙏🙏🙏🙏🙏
🙏
පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමි
🙏
Oba vahanseta deergausa !!! Nivanama ikmanin avabodawewa!!!! Obavanse dakaganna mata pina padewa!
🙏
Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉
🙏
පින්වත් ස්වාමීන් වහන්සේ මුණගැසීමට අවස්තාවක් ලාබාදිමට හැකිනම් මහගු පිනක්..අසනිප තත්ත්වයන් දරුවන්ට පවතිනවා ඉගෙනීමට ඉතාම දක්ෂයි නමුත් ඉගෙනීම අතහැර ඉන්නවා .මම ඉන්නෙ අනුරාධපුර පුන්‍ය බුමියේ නිතරම වන්දනාමාන සදහා යනවා හුගාක් ප්‍රතිකර්ම කරලා තියෙනවා හරි ගියෙ නෑ පින්වත් ස්වාමීන් වහන්සේගෙ දෙසනා අසනවා උන්වහන්සේට පිලිතුරක් දියහකි බව විස්වාසඊ ඔබවන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙවා .....!
ස්වාමීන් වහන්සේ රෝගීන්ට බෙහෙත් කරන්නේ නෑ. නමුත් උන්වහන්සේ අන් අයට පිහිට වෙන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන්. මේ නොම්මරේට කතා කර බලන්න. මේ උන්වහන්සේගේ සීල ව්‍යාපාරය මෙහෙයවන පිංවතුන්. ඔවුන්ට හැකි නම් උදව් කරයි.
+94 77 738 7842
ස්වාමීන් වහන්සේ ලෙඩ සුව කරන විශ්වකර්මයෙක් නෙමෙයි. ඔබතුමා හෝ ඔබතුමියගේ දරුවාට වැලඳී ඇති කායික රෝග සඳහා නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර කරන්නෙ. භව රෝගය සුවපත් කර ගැනීම සඳහායි 🙏 උතුම් දහම අසා නිවනින් සැනසීමට මඟ හෙළි කර ගනිත්වා 🙏 තෙරුවන් සරණයි 🙏
This is great Sujeeva I appreciate so much and thanks so much.Sadu Sadu Sadu
Thanks
උතුම් සම්බුද්ධ ගුනපුරමින් ඒ ආර්ය මාර්ගය පූර්න කරන පින්වත් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේ අපට පුහුණු කල ඒ මාර්ගය හරිම සුන්දරයි..අපව තව තවත් ඒ මාර්ගයේ හසූරුවන්නට ඔබ වහන්සේගේ සරන පිහිට අපට තව තවත් ලැබේවා..තෙරුවන් සරනයි
🙏
Sadu sadu....
🙏
නමස්කාර වේවා!!!
🙏
පින්වත් මහත්මයා ප්‍රශ්නයක් දැන ගැනීමට තියනවා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනා පරිදි බුහ්ම මුර්ත කාලයේ මා භාවනාව පටන් ගත්තා නමුත් මහට යම් සම් අසනීප හටගත්තා තාම එ් අසනීප තියනවා මෙයින් මිදීමට කල යුතු දෙයක් කිව හැකිද බොහොමත් පිං.
අසනීප සහ ප්‍රශ්න ඇති අයට අනුගමනය කළ හැකි පූජාවක් ස්වාමීන් වහන්සේ මෙම සාකච්ඡාවේදි අප කෙරෙහි අනුකම්පාවෙන් පවසනවා. එය කර බලන්න. බොහෝ අයට එය උපකාර වී ඇති බවයි මගේ අදහස. අවාසනාවකට උන්වහන්සේ වෙනුවෙන් මට පිළිතුරු දිය හැකි දූවිල්ලක තරම්වත් දැනුමක් නැහැ.
Sadu sadu sadu
🙏
🙏🙏🙏 godak pin siduvenava Sujeeva. Pinvath Swaminvahanseta mage Gauravaniya namaskaraya Veva 🙏🪷🪷🪷🪷🪷🪷
🙏
Sadu Sadu Sadu Swaminwahansa
🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Jeevithayata idadenna"🙏
🙏
Godak pin Sujeewa Aiya…..Siyalu satwayo Niwan Awaboda karaganithwa…..🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
🙏
A great job Sujee...
Thank you
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏
Sadu🎉 sadu 🎉Saud 🎉 Sadu
🙏
Ikman bhawayakadeema e uthum aryanan wahanseta e uthum nirwana suwayama awabodha wewa.
🙏
Theruwan saranai
🙏
Sujeewa oba gena mata
Kanagatuwak athi wenawa. Paw kiyalath hithenawa.
Ohoma yanakota hondata bana therai. Theruna dawasaka apita kiyanna
Ane ANICHCHAN
🙏
❤❤
🙏
🙏🙏🙏🙏🙏
🙏
Theruvan Saranai.
🙏
Please let us know when there is a Europe retreat ?
There may be one next year. I will upload a video when everything is finalised.
🙏🙏🙏💎💎💎
🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
🙏
ස්වාමීන්වහන්සේගේ ප්‍රාර්ථනා පතනා අයුරින්ම ඉටුවේවා !!!
තෙරුවන් සරණයි
ලංකාවේ වැඩසටහනකට සහභාගි විය හැක්කේ කෙසේද ?
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏💐💐💐💐
🙏
🙏🙏
May I know how can we join for this retreat ? Venue and dates please.
This retreat is already done
🙏🏼🙏🏼🙏🏼
🙏
Godak pin 🙏🏽💜
🙏
🙏
Swamin wahanse lankawe inna dawas danaganna puluwanda. Sri lankawe wada satahan walata sambanda wenne kohomada. Mokak hari phone number ekak thiyenawa sri lankawe wada satahanwalata sambanda wenna.
application.srisambuddhamission.org
සාධු සාධු සාධු
🙏
නේවාසික භාවනා වැඩසටහනකට සහභාගි වන්නේ කෙසේ ද
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
ඔබ තුමාට බොහෝ පින් අත්වේවා
හාමුදුරුවන්ගේ වැඩසටහන් ලංකාවේ නැද්ද
application.srisambuddhamission.org
@@sujeeva බොහොම පින්🙏
ඔය බණ අහන පිට රට ඉන්න සමහර ගොඩක් උන් වල් කම් කරන අරක්කු බොන අමු වල් කුපාඩියො ඉන්නෙ උන්ගෙ බණ කයිවාරුවට විතරයි තියෙන්නෙ ......
🙏
මහනුවර වජිරබුද්ධි හාමුදුරුවෝ අපේ රටෙම වැඩ වසන විශිෂ්ටතම මහා රහතන් වහන්සේ නමක්
නිවන සොයන මිනිසුන් සදහා අනුකම්පාවෙන්ධර්මය දේශනා කරනවා UlTube එකෙනුත් "
මේ ස්වාමින් වහන්සේත් වජිරබුද්ධි මහ රහතන් වහන්සේ හමු වූවා නම්
නිවනට මේ ආත්මයේදීම ලගා වීමට උපකාරි වේවි. කියලා හිතනවා