Poojaneeya Jeewitha l Galigamuwe Gnanadeepa Thero l EPISODE 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • ⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    Like our Official Facebook Page :
    / nethfmnethra. .

ความคิดเห็น • 86

  • @suwarank9065
    @suwarank9065 2 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා සාදු මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 หลายเดือนก่อน +10

    අප කළ්‍යාන මිත්‍ර පින්වත් ගලිගමුවේ ඥානදිිප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි

  • @dammidammi7312
    @dammidammi7312 2 หลายเดือนก่อน +7

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තව තවත් ශාසනික කටයුතුවල නිරත වන්නට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු නමෝබුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිවන් මග අවබෝධ වේවා සාදු සාදු සාදු දිර්ඝායු ලැබේවා

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 දිර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 20 วันที่ผ่านมา

    සාදු .සාද සාදු. ඔබ වහන්සෙ ගෙ.ජීවිත.කතාව..සම්පුර්ණ...කතාව. ඇසුවා. ඔබ.වහන්සේට. තෙරූ වන්.සරනයී. දීර්ඝායුෂ. ලැබෙවා..සාදු. සාදු
    සාදු

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ධර්ම ය. තුළින්. අපේ සිත්. අවදි. කිරි මට. උනන්දු වන. ධර්ම. සාකච්ඡා. කළ. වන් දනීය. පූජනීය. ස්වාමීන් වහන්සේට ත්. සහය ක්. මහතාටත්. තෙරුවන් සරණ යි

  • @swarnakanthi7648
    @swarnakanthi7648 2 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏සාදු🙏 අපගේ පිංවත් කල්‍යාණමිනු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ! එසේම මෙවැනි ⁣දේ වලින් අපව දැනුවත් කරන ඔබතුමාටත් තෙරැවන් සරණයි .

  • @manjumanju9997
    @manjumanju9997 2 หลายเดือนก่อน +2

    මගෙ සිල්වත් ස්වාමින්වහාන්ස ඔබ වහන්සේට මම වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට යහපතක් ම වේවා ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @WiseUp-zi6wc
    @WiseUp-zi6wc 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කල සියලු කුසල් උතුම් වූ නිර්වාණය සදහාම හේතු වේවා.🙏

  • @user-pz1mu6so9f
    @user-pz1mu6so9f 2 หลายเดือนก่อน

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිරොගි සුවයම ලබෙව 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට සාසනය වෙනුවෙන් තව තවත් කටයුතු කරන්න ශක්තිය දෛය්‍යී තුරැනුවන්ගෙ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @damayanthibatawala5300
    @damayanthibatawala5300 2 หลายเดือนก่อน

    ගෞතම බුදුසසුන පවතින අවධියේ පහලවු බුද්ධ පුත්‍රයා නන් වහන්ස ඔබ වහන්සේ ට නිවනම පුර්නයවේව. ..

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 2 หลายเดือนก่อน +1

    පින්වත් suwamin වහන්සේ ට මගෙ නමස්කාර වේවා🙏🙏🙏 දීර්ඝ යුෂ වේවා

  • @padminiranasinghe6928
    @padminiranasinghe6928 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏පින් වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධයට මේ පින හේතු වාසනා වේවා.

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i หลายเดือนก่อน

    සා දු සාදු සාදු. බුදු සසුනේ පැවැත්මට කැපවන. සහ. අපේ ජීවිත අවබෝධය ට. අර්ථ යෙන් ධර්ම යෙන්. අනුසාශ නා. කරන පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි. කාලයක් තිස්සේ. වටිනා මෙහෙ යක් සිදු කරන සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 หลายเดือนก่อน

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa neduk nerogewa darmaya tawa tawath deyunu karanna boho saktiya dahireya Labewa awasarae ape hamuduruwane 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +2

    Ape pinata thamai oba wahanse apata labune....bana ahanna ahanna asai..oba wahansege bana...ape pinwath sawamin wahanseta theruwan saranai

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 หลายเดือนก่อน

    Pinwath swamin wahansetath waruna mahathatath theruwan saranai.

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i หลายเดือนก่อน

    සා දු සාදු සාදු. ජීවිත අවබෝධයෙන් ධර්ම අවබෝධය සඳහා මෙම වැඩසටහන යටතේ වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි. ධර්ම යෙ නියලීම සඳහා. අපේ ජීවිත. ධර්ම මාර්ගයේ. අවතීර්ණ වීම. මහත්. සතුටකි. මම නෙත්. ශ්‍රාවිකාවන්. වශයෙන්. අගය කරනවා

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 หลายเดือนก่อน

    Pinwath apage swamin wahanseta galayana wathurak se jathyanthara basawen darmaya desana kirimata lebewa!!!budu dahama lowa bebalena se...un wahnse🙏🙏🙏🙏🙏🙏🙏 niduk wewa!!! Niroga wewa!!!

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 2 หลายเดือนก่อน

    මගෙ dasa පින් කරලා තිබුණ bakkula mahasaya දැක බලාගෙන වන්දනා කර ගන්න වාසනාව තිබුණ මට ඔබ වහන්සේ දැක වන්දනා මන කර ගන්න හිතාගෙන ගියේ ඔබ වහන්සේ විදේශ රටකට වැඩම කරලා හිටියෙ දීර්ඝ යුෂ වේවා නිරෝගී වේවා theruwan saranayi ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 2 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු🙏 සාදු🙏🌼🌼🌼🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushparanjani2688
    @pushparanjani2688 2 หลายเดือนก่อน +1

    මම ආශාවෙන් ශ්‍රවණය කරන බණ දේශනා කරන ස්වාමීන් වහන්සේ තමයි ඔබවහන්සේ ජීවිත කථාව ඇහුවම පුදුමාකාර නිහතමානී සතුටක් ඇතිවුණා අපේ පෙර පිනකටම පහලවුණ ස්වාමීන් වහන්සේ නමක්......සාදූ....සාදු...සාදූ.

  • @user-ky2rn8cj5e
    @user-ky2rn8cj5e 2 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට නමස්කාර. වේවා.....

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපෙ කාලයේ අපේ බෝසතානෝ

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 2 หลายเดือนก่อน

    May attain nibbhana our venerable hamuduruwo.❤🌸🙏🏻

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 หลายเดือนก่อน

    Oba wahanseta deergayusha labewa

  • @magladiesladies9052
    @magladiesladies9052 2 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @user-iw1uh1sb4m
    @user-iw1uh1sb4m 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 2 หลายเดือนก่อน +2

    SADU...SADU...SADU..APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA...SADU..SADU...SADU...

  • @user-yl8tn6yr8m
    @user-yl8tn6yr8m หลายเดือนก่อน +1

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 หลายเดือนก่อน

    Pinwath suwamin wahanseta deergayuwewa.

  • @amithapeiris2317
    @amithapeiris2317 2 หลายเดือนก่อน

    Pinwath swaminwahanse ta dergayusha wewa

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 2 หลายเดือนก่อน +2

    Apa swamin wahanse nirogi wewa deergau labathwa

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 หลายเดือนก่อน +1

    Oba wahanse ge darma deshanaa nisaama jeevithaya wenas kara gath kenek mama. Theruwan saranai. Ape ratata sampathak Oba wahanse.

  • @user-dr2hn3rm8j
    @user-dr2hn3rm8j 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @hperamune7423
    @hperamune7423 2 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 2 หลายเดือนก่อน +1

    Pin wath suwa wahansa suwa path wawa 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🌺🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏

  • @wganura5614
    @wganura5614 2 หลายเดือนก่อน +1

    Oba. Wahanseta. Niwan. Maga. Viwara. Wewa. Budusaranai. Oman. Sita. Mage. Gaurawa. Wandanawa. Wewa

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 2 หลายเดือนก่อน

    සාදු ... සාදු .... සාදු .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ගලිගමුවේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා .....! නීරෝගී වේවා .....! සුවපත් වේවා .....! ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ......! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ......!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💜️

  • @malnimalni3284
    @malnimalni3284 2 หลายเดือนก่อน +1

    Sadu..sadu..saduu!

  • @donakusuma2536
    @donakusuma2536 2 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ නිරෝගි වේවා සුවපත් වේවා.

  • @slrupasinghe4906
    @slrupasinghe4906 2 หลายเดือนก่อน

    මාගේ පිංවත් කල්‍යාණ මිත්‍රයන් ව⁣හන්සේට දිර්ඝායු ලැබේවා🙏🙏🙏

  • @chandrachandra6403
    @chandrachandra6403 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මම රට ජීවිතය සමග බණ ටික අහන්න බැරි උනා අපි රට තුළ විදින දුක හා දරුවන් ජීවත් කිරීම සඳහා aඅතර මට අවුරුදු 45 කල ගතකළ පාසු දවසක් මුල් බණ ටික අහන්න ලැබෙන්නේ ඔබ වහන්ස රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කළ ධර්ම දේශනා ව ada ඉදන් බණ අහන්න හිත හැදුන දානය මන danawa මේ ඔබ වහන්ස දීර්ඝායුෂ ලැබේවා partahan බෝධි yakin නිර් wanyama ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shanthikumari6466
    @shanthikumari6466 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි ! 🎉🎉🎉🎉🎉

  • @shanthikumari6466
    @shanthikumari6466 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 หลายเดือนก่อน +1

    🙏🌷🌺🙏🌷🌺🙏🌷🌺🙏

  • @leelarodrigo6164
    @leelarodrigo6164 2 หลายเดือนก่อน

    Sadu saadu saaaadu

  • @pushpika6473
    @pushpika6473 2 หลายเดือนก่อน

    Sadu sadu sadu unwahanseta tawa chirath kalayak sasanaya wenuwen katauthu kirimata awasya sakthiya nirogibawa labewa.theruwan saranai

  • @sarojawelhenge26
    @sarojawelhenge26 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ හිමිවේවා. දුක හිතෙන කතාව තමයි මහමෙව්නා ලොකු සාදූ දුන්නු මහා දුක් කන්දරාවල් ඔබ වහන්සේ එදා ඒ විස්තර ලියල පොතක් ලිව්වා. ඒ පොත මම කියෙව්වා
    හරිම පුදුමයි ඒ ක්‍රිස්තියානුවෝ සිවුරු දරාගෙන බුදුසසුන නහන්න කල මහා විනාශ ඔබ වහන්සේට ධර්මය දේශනා කිරීම තහනම් කරල තිබුන. ඒවා නවත්තන්න එතනින් නොකළ දෙයක් තිබිල නෑ. ඔබවහන්සේගේ ජීවිතය අහිමි කරවන්න මහමෙව්නාවෙන් ඔබ වහන්සේ පානීය ජලය ලබාගන්නා ලිඳට වහ දමා තිබුන. ඒ ජලය පානය කරල ඔබ වහන්සේ අසාධ්‍ය තත්වයට පත්වෙලා ඉඳලා තිබුන. එදා ඔබ වහන්සේගේ ජීවිතය රැකුණේ පෙර පින් නිසා.. ඒත් පින්වන්තයින්ව නහන්න පව් කාරයෝ හිතුවටම බෑ. මම ඔබවහන්සේ විසින් නිර්මාණය කරවූ බක්කුල සෑ රජුන් වෙනුවෙන් රුපියල් 50,000 මුදලින් සම්මාදම් වුණා. දැනට ශීල සුව අරණ ගිලන් භික්ෂු මාධ්‍යස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් 10,000 මුදලකින් මාසික දායකත්වය දරනවා. ඔබ වහන්සේ ආරම්භ කල ඒ සද් කාර්යයන් වලට සම්මාදම් වීමෙන් මහා පින් සිද්ධ කර ගන්න අවස්ථාව වෙනුවෙන් ඔබ වහන්සේට බොහෝ පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @padminigunawardhane4700
    @padminigunawardhane4700 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ggmmgg736
    @ggmmgg736 2 หลายเดือนก่อน +9

    බියගම Ocean lanka ෆැක්ට්‍රි එකේ අද එහි සේවකයන්ට නිවාඩු නැහෑ වැඩට ඒම අනිවාර්ය කරලා මේවා ගැන සොයා බලන්න.

    • @chamarakavinda2688
      @chamarakavinda2688 2 หลายเดือนก่อน

      *MAHA eka mishanariyekda?*

    • @ggmmgg736
      @ggmmgg736 2 หลายเดือนก่อน

      @@chamarakavinda2688 නෑ සිංහල එකෙක්

    • @chamarakavinda2688
      @chamarakavinda2688 2 หลายเดือนก่อน

      @@sriyaninanayakkara4788 *we also had a experienced but not forcefully.4.30 p.m to 1.30 p.m 2011 Vesak, under training.according to the sir lakshman kadiragarman VESAK is Fully mercantile leave I'm i right.I thought company owner is a such a religious Maniac or anti Buddhist personal.*

    • @chamarakavinda2688
      @chamarakavinda2688 2 หลายเดือนก่อน

      ​We also had experience but not forcefully.4 30 PM to 1 30 PM 2011 Vesak under special According to the sir lakshman kadiragarman Vesak is a fully mercantile holiday am I right.I thought the company owner was a religious Maniac or anti Buddhist person

    • @ranjanimathara7968
      @ranjanimathara7968 2 หลายเดือนก่อน

      ​@@chamarakavinda2688⁸⁸⁸😂3

  • @leelarodrigo6164
    @leelarodrigo6164 2 หลายเดือนก่อน

    Saadu saaadu saaaadu

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 2 หลายเดือนก่อน

    🎉😂😢😢😅😅😅😊

  • @user-re9hf2lg3f
    @user-re9hf2lg3f 2 หลายเดือนก่อน

    Me swamin wada inna pansala koheda

  • @user-re9hf2lg3f
    @user-re9hf2lg3f 2 หลายเดือนก่อน

    Me swamin wahansege number ekk thiyanawanm denna puluwanda godak pin

  • @helperboy5020
    @helperboy5020 2 หลายเดือนก่อน

    presenter should not interrupt too much.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 หลายเดือนก่อน

    එ පොත මොකක්ද දැන් සොයා ගන්න නෑ නේද

  • @leelarodrigo6164
    @leelarodrigo6164 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @GangaChamali-cc4yf
    @GangaChamali-cc4yf 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ishanweeraman8367
    @ishanweeraman8367 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @leelarodrigo6164
    @leelarodrigo6164 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏