🇱🇰 Cassava Rotee Cassava Recipes Manioc rotee මඤ්ඤොක්කා රොටී By Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි අද වීඩියෝ එකට ගුණදායක මඤ්ඤොක්කා වලින් රසම රස රොටියක් හදාගන්න විදිය කියලා දුන්නා දැක්කම ආස හිතෙනවා අනිවාර්යෙන්ම හදනවා ❤️❤️

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +3

    ෂා පුතේ හරිම රසවත් මම ආසම කෑමක්

  • @predeepkalu1279
    @predeepkalu1279 ปีที่แล้ว

    අද තමා මන් මේ video එක දැක්කෙ.මන් නම් haduwa. හරිම රසයි.ඔයාට ගොඩක් පිං.හරිම සොෆ්ට් එකට තිබ්බා.thanks ඔයාට

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว +1

    Wenasma ecipe ekak,,hemadamath wenasma rasa dewal apita genawata thanks akka

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි නංගි හදවතින් ම ...❤ ❤ ❤ 👍 ❤

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    ඉතාම හොද වැදගත් විඩියෝ එකක්
    ස්තුතියි මේ වගේ දේවල් තමයි අවශ්‍ය .....ඉදිරියටත් මෙවැනි විඩියෝ අරගෙන එන්න ....

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩාක් පින් ඔබට .බොහොම ස්තුතියි .❤🙏❤

  • @thaku7050
    @thaku7050 3 ปีที่แล้ว +2

    හරිම වටින චැනල් එකක් මේක..බොහොම ස්තූතී මේ දැනුම මිනිස්සුන්ට දෙනවට..🙏🏻🙏🏻🙏🏻

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      ස්තුතියි බෙහෙවින්

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +1

      පොළවෙ පය ගහලා ඉන්න දරුවෙක්

  • @liyanagepria6521
    @liyanagepria6521 3 ปีที่แล้ว +1

    ගුණදායක මඤ්ඤොක්කා වලින් රසම රස රොටියක් නියමයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා රොටියක්.පන්පිටි නතිව ගුනයෙන් යුතු නිසා හදන්න ඕනා ඔබට ස්තුතියි

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +2

    දකිද්දිත් ආසයි.ස්තුතියි ඔබට❤❤

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 ปีที่แล้ว +2

    කියා නිමකරන්න බැරි වටිනාකමක් රැඳුණු නාලිකාවක් .
    මේ සේරම ගොඩක් වටිනවා.
    කොස් ඇට මාලුවක් රසට හදන විදිහ කියල දෙන්න පුලුවන් ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් අද හවස දානවා බලන්න.. ❤ ❤ ❤

  • @podikebaya8088
    @podikebaya8088 3 ปีที่แล้ว +1

    රසම රස රොටියක් නියමයි

  • @arunalu1787
    @arunalu1787 3 ปีที่แล้ว +1

    වටින විඩියෝවක්

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව වීඩියෝ එක

  • @tharushinimeshika8954
    @tharushinimeshika8954 2 ปีที่แล้ว

    Ekanam patta 👌👌 api heduwa 😋

  • @shan1624
    @shan1624 2 ปีที่แล้ว +2

    Thanks for the novel idea of tapioca roti . Good job !

  • @ABIRAHASYouTube
    @ABIRAHASYouTube 3 ปีที่แล้ว +1

    Thanks for sharing this excellent video

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +1

    ශා නියමයි

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 ปีที่แล้ว +1

    Thanks Duva Budusaranai, ☘️☘️☘️

  • @nandanadesilva2714
    @nandanadesilva2714 3 ปีที่แล้ว +1

    Excellent instruction for making casawa roti exactly scrumptious...

  • @haahaa7112
    @haahaa7112 3 ปีที่แล้ว +1

    multi colour and healthy rotti

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @shamalashamala5823
    @shamalashamala5823 3 ปีที่แล้ว +1

    Ane baladdi asai hadannama one godak stuti oyata

  • @sugathgunathilaka391
    @sugathgunathilaka391 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි •••

  • @devikagamage9316
    @devikagamage9316 2 ปีที่แล้ว +1

    Thanks නංගී 🙂

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +1

    ශා නියමයි නේ ඒ වැඩේ.

  • @madumorawaka2152
    @madumorawaka2152 3 ปีที่แล้ว +1

    super akke

  • @sithupini5593
    @sithupini5593 2 ปีที่แล้ว +1

    මේක දර ලිපක හදාගන්න පුලුවන් ද

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว

      විහිඵ කරනවද? රොටිය පීච්චෙන තරමට තැටිය රත් වෙනවනම් ලිපේ වර්ගය අදාලම නෑ...😄😄😄😃

  • @බුදුබණතෙරුවන්සරණයි

    good job

  • @banyanbanglow
    @banyanbanglow 3 ปีที่แล้ว +1

    Elasss

  • @nadisharekani814
    @nadisharekani814 3 ปีที่แล้ว +1

    niyamai akki

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +1

    නියමයි අක්කි...ගොඩාක් වටිනව වීඩියෝ එක

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    අල බතල කෝස් දෙල් කියන්නෙම ඉතින් දිවිවයම අාහාර... එ් දේවල් එක එක විදියට හාදලා පෙන්වන ඔබට පීං... තෙරුවන් සරණයි..

  • @helarasamihira4433
    @helarasamihira4433 3 ปีที่แล้ว +1

    Nice 🤗👍👍👍

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว +1

    Wow niyamai Thanks for sharing !

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +1

    godak rasata athi heta hadanawa

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Nice content big like from me

  • @docomomini2516
    @docomomini2516 ปีที่แล้ว

    Kathurumurungada

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +1

    Murunga kola da, mannockcka kola da?

  • @chandanabandara8006
    @chandanabandara8006 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි !!!

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 ปีที่แล้ว

    👍

  • @ruwanimaligawe9892
    @ruwanimaligawe9892 3 ปีที่แล้ว +1

    Thanks

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️✝️✝️✝️

  • @deemathigardiawasam1159
    @deemathigardiawasam1159 3 ปีที่แล้ว +1

    Wahala thambuwata kamak nedda