කිරි වෙනුවට මෙන්න පුදුම බීමක් මේ කැඳ එකේ රස බැලුවොත් පුදුම හිතෙයි Corn recipe -Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කිරි වෙනුවට මෙන්න පුදුම බීමක් මේ කැඳ එකේ රස බැලුවොත් පුදුම හිතෙයි Corn recipe -Kusala's Simple Life
    #kusala
    #corn
    #cornrecipe
    #cornmilk

ความคิดเห็น • 57

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +2

    බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි ස්තුතියි

  • @hanandani6227
    @hanandani6227 11 หลายเดือนก่อน +4

    කවුරුත් nohithana දෙයක් .හරිම වටිනා soyaganeemak.thank you .

  • @mojonewslk
    @mojonewslk 11 หลายเดือนก่อน +2

    හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා😍

  • @shiranthiperera7301
    @shiranthiperera7301 8 หลายเดือนก่อน +1

    Ada mama haduva.Harima rasai.Oyata godak kusal ras venva Kusala mada. තෙරුවන් සරණයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 11 หลายเดือนก่อน +4

    ඔයා කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ ....මේකත් ඒ වගේම තමයි ....👍👌😘

  • @wasanthakumara1460
    @wasanthakumara1460 4 หลายเดือนก่อน +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔයා හැමදාම වටිනා වීඩියෝ ගොඩාක් ගේනවා ඒවා අපිට නිතරම වටිනවා ❤❤ඔයාට මේවට රන් සම්මාන ලැබුණේ නැතිනම් අසාධාරණයක් තමයි අනේ බලන්න මේ ම්ස්ගේ දෑතට දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනි ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤ආදරෙයි අපි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩක් ❤. අනිවාර්යෙන් ම හදනවා.

  • @elomafrancis9343
    @elomafrancis9343 11 หลายเดือนก่อน +4

    It must b very nourishing thank u so much for ur kindness

  • @sadamalisadamali5417
    @sadamalisadamali5417 4 หลายเดือนก่อน +1

    මන් ආසම කෑම බඩ ඉරිගු

  • @janetjanet4157
    @janetjanet4157 11 หลายเดือนก่อน +4

    මරු මරු 😱👌❤❤❤

  • @KumariEkanayake-zs3iu
    @KumariEkanayake-zs3iu 11 หลายเดือนก่อน +2

    Ane thank oyata rasatama athi

  • @user-vu6fo1yz6e
    @user-vu6fo1yz6e 11 หลายเดือนก่อน +18

    අයින් කරන ටික පිටි සමග එකතු කරල රොටි හදාගන්න

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 11 หลายเดือนก่อน +1

      ඒකත් හොඳ අදහස ක්....😊

    • @user-vu6fo1yz6e
      @user-vu6fo1yz6e 11 หลายเดือนก่อน

      @@srimaarambawatta4793 💐

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg 11 หลายเดือนก่อน +1

    Oya kiya dunna habala pethi vali thalpa haduva harima rasi thank oyata

  • @rsmdisna509
    @rsmdisna509 11 หลายเดือนก่อน +3

    Oya hemadama hoda dewal thamai karanne godak pin ..❤

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +2

    Valuable video.. Looking excellent thanks 😊

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน +3

    නියමයි

  • @surangashrimali6941
    @surangashrimali6941 11 หลายเดือนก่อน +2

    Thank you . Akka

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 11 หลายเดือนก่อน +2

    Thank you...

  • @ChandimalManoj
    @ChandimalManoj 11 หลายเดือนก่อน +3

    මරු හොදේ❤❤❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน

    Wow...💝💝💝💎

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน

    Anee kawadawath ahala naha...godak .pin ❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @milinaudayanga1956
    @milinaudayanga1956 11 หลายเดือนก่อน +1

    Kusala akke oyage kama hadanna videos balana kota hamadama hithenawa akka ape gewal laga hitiya nam kiyala kusala akke 😊😂❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 11 หลายเดือนก่อน

    Niyamai

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 11 หลายเดือนก่อน +2

    Good

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 11 หลายเดือนก่อน

    Thank u manika😊😊😊😊

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 11 หลายเดือนก่อน +3

    👍😋😋

  • @JagathKumara-wj4wh
    @JagathKumara-wj4wh 11 หลายเดือนก่อน

    අපේ කමට සුබපැතුම්

  • @user-ds6qu5vk7n
    @user-ds6qu5vk7n 11 หลายเดือนก่อน

    Boohoma stutii.oyage hedinwimat..

  • @damayanthiperera7444
    @damayanthiperera7444 10 หลายเดือนก่อน +1

    මේක පුදුම රසක් මම අද හැදුවා. හැබැයි පෙරුවෙ නැහැ . යන්තම් කෑලි හැපෙන්න තිබ්බා. මාරම රසයි.

  • @madusanjana7855
    @madusanjana7855 11 หลายเดือนก่อน

    අපි නම් හදනවා මිස් මේ රටේ

  • @nilminimarambe6217
    @nilminimarambe6217 11 หลายเดือนก่อน

    අයින් කරන ටික සුප් එකකට දාන්න

  • @user-om3ot8lx3z
    @user-om3ot8lx3z 11 หลายเดือนก่อน +2

    naga apith thalapa kalathiyenawa.Eth kada beelanam naha.Rssata athi😊

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 7 หลายเดือนก่อน

    මිස් කඩේ විකුනන්න තියෙන ඇට ගන්න බැරිද?

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 11 หลายเดือนก่อน

    Ane kathewa wadi

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 11 หลายเดือนก่อน +3

    මට හිතුනේ තම්බලාම අැබරැවානම් මීට වඩා බොදයි කියලයි.

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 11 หลายเดือนก่อน +1

    ඇත්ටම රසද කාලාතිබුනාට බිලානැ කවදාවත් අනිවාර්යෙම්ම හදලා බලනවා එකට කියන්නෙ මොකද්ද නම ඇයි කොන්ප්‍ර දාන්නෙ එක උකුවෙන්නැද්ද පොල් කිරිවෙනුවට පිටි කිරි හරි ප්‍රශ්මිල් දැම්මාට අවුලක් නැද්ද 😮

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 หลายเดือนก่อน

      කෝන්ෆ්ලා දාන්නෙ නෑ ..නිකං හැදුව්‍ර්

  • @sugathchandramurthi2869
    @sugathchandramurthi2869 11 หลายเดือนก่อน

    යන්නේ නෑ නේ ද

  • @sheltonsenadeera455
    @sheltonsenadeera455 11 หลายเดือนก่อน

    Dear Kaushalya,When you cooking don’t use plastic spoon or any other plastic items . And also should not demonstrate.Thanks!!!!

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +1

    ඕවටත් හරි හරියට කෘමිනාශක ගහනවා .ගෙදරම වවාගන්න පුලුවන් නම් හොදයි

  • @ihsirisena2021
    @ihsirisena2021 11 หลายเดือนก่อน +1

    කාර් එකේ ගෙම්බෙකුත් ඉන්නව 😅😅😅

    • @ranjithlaxman
      @ranjithlaxman 11 หลายเดือนก่อน

      එ්ක මැරිල. ගෙම්..බො😊😊😊අයියෝ සිරිසේ..න#😅😅😅

  • @iranganisilva9009
    @iranganisilva9009 11 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ මුල ඉදලම බලපු කෙනෙක් මන් .ඉස්සර හරි ආසාවෙන් බෙලුවා. නමුත් දෙන් ඔයා හරියට කියවනවා වෙඩි. එපාවෙනවා. විඩියෝ එක පටන් ගන්න පෙර ඔහොම කියවන්න එපා. එතකොට හෙමෝටම එපා වෙඉ. අපිට ඩොක්ටර් කෙනෙක් ගෙන් අහගන්න පුලුවන් නෙ ගුන අගුන. සාමාන්‍ය මිනිස්සු වන අපි ඒවා හරියටම දන්නෙ නෙහ නෙ . ඔයාගෙ කේම නම් ගොඩක් හොදයි.

    • @sandamaduwithlife7558
      @sandamaduwithlife7558 11 หลายเดือนก่อน

      Oya ema asa netiunata api ekata asai...oyata nobala ennath puluwan...waidawarayek wenna ona ne deyak denuwath karanna