Tea Cultivation in Sri Lanka/Part 80/යාන්ත්‍රික තේ වගාව පාඩුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 15

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +1

    ඔබතුමා බෙදන දැනුමට බොහෝම ස්තූතියි
    මේ video එක ලොකු ගැටලු ගොඩක් විසදුම් දුන්න ඔබ තුමාට හද පිරි ස්තූතිය...

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 2 ปีที่แล้ว +2

    Thank you 😊 very much.

  • @aruneth12
    @aruneth12 หลายเดือนก่อน

    Factory walin illanne dawas 7n 8n kadana dalune

  • @ajithgamage5883
    @ajithgamage5883 2 ปีที่แล้ว +2

    වටිනවා👆👊

  • @aruneth12
    @aruneth12 หลายเดือนก่อน

    Maseta eka dawask kadala dawas 4 k ho 3k kadapu dalu pramanaya ganne kohomada

  • @sampathliyanage6942
    @sampathliyanage6942 ปีที่แล้ว

    තේ වගාව වෙන් කරල වෙනම playlist එකක් දාන්න..එතකොට බලාගන්න ලේසි...☺️☺️

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 ปีที่แล้ว +2

    පාඩු නෑ බොරු පුහු මත තියෙන්නේ

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 ปีที่แล้ว +1

    කර්මාන්තයශාලා කැමතියි සර් ඔය තේ වලට මම සර්ගේ වට්සැප් එකට වීඩියෝ සහ පොටෝ එවන්නම්

  • @prymarycollege
    @prymarycollege 2 ปีที่แล้ว +2

    අනේ මේකෙ මිලයි අපට මැෂිම ගන්නේ කොහොමද කියලත් කියන්නකෝ අගේ කරන්නේ නැතුව.කීදෙනෙක් අහලාතිබුණද ඒකට උත්තරයක් දෙන්නෙම නෑනේ ඔබතුමා. වීඩියෝ ව බලලා වැඩක්නෑ ඒක ගන්න බැරුව .

    • @sahithalokaya3682
      @sahithalokaya3682  2 ปีที่แล้ว +2

      ගන්න ක්‍රමවේදය පැහැදිලි කරලා තියෙනවා. මිල තීරණය කිරීමට මට හැකියාවක් නැහැ. එය අදාල ආයතන වල වැඩක්.

    • @prymarycollege
      @prymarycollege 2 ปีที่แล้ว

      Thanks

    • @wikumeshanga9772
      @wikumeshanga9772 2 ปีที่แล้ว

      දලු කතුර පාවිච්චි කරන්න පුළුහං

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA ปีที่แล้ว

    price kiyada

  • @wikumeshanga9772
    @wikumeshanga9772 2 ปีที่แล้ว

    දේවක ඩයස් මහතාගේ වත්තට මම ගියා