Ven.Dikkumbure Subhuuthi Thero මේ මොහොතේ නිවන් දැකීමටන​ම් මේ ටික දැක ගත යුතුමයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
    අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
    ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

ความคิดเห็น • 47

  • @dmmubbb2957
    @dmmubbb2957 10 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය පරක්තෙරක් නොපෙනෙන මෙි භියකරැ සසර නිමා කිරිමෙි උතුමි සාශන උපකාරයේ යෙදෙන විශ්වයේ වැඩසිටින්නාවු ආර්‍ය උපාදායින් වහන්සේලාට මාගේ හදවතින්ම නමස්කාර කරමි එසේම උතමිදේශනා ශ්‍රවනයට ඉඩ හසර ලබාදෙන්නාවු පින්වත් සාශන උපකාරක සියලුදෙනාටම මා කල මෙි පින් උතුමි නිවනින් සැනසිම පිනිසම හේතු උපනිශ්‍ය වෙිවා🙏🙏🙏

  • @disanbandara67
    @disanbandara67 10 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 10 หลายเดือนก่อน +5

    නිවන් දකින්නට පාර කියන ඔබවහන්සෙ බුද්ධ අවබෝධ යයි.🙏🙏🙏

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 3 หลายเดือนก่อน

    Gaurawzneeya swameen wahansa, sadhu! Sadhu! Sadhu ! Siyallantama me sathya dharmaya awabodha wwewa !🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 4 หลายเดือนก่อน

    🙏🙏🙏 ගෞරවණීය අතිපුජනීය අප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේ නිදුක්ව නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා !!! තෙරුවණ් සරණයි !!!

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu namaskar wewa obawahanseta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sherandarshana9545
    @sherandarshana9545 10 หลายเดือนก่อน +1

    සාදු...🙏..සාදු...🙏..සාදු...🙏

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 10 หลายเดือนก่อน +2

    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏
    මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniborala598
    @ranjaniborala598 10 หลายเดือนก่อน +2

    සාදු සාදූ සාදූ..
    නමස්කාර වේවා....ආර්‍යන් වහන්ස...
    ආශ්චර්‍යයි.. ආශ්චර්‍ය්යි...ආශ්චර්‍ය්යි...

  • @demunisenanayake8359
    @demunisenanayake8359 10 หลายเดือนก่อน +2

    🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ දේශනා කරන දහම මග වැරදුන කෙනෙකුට මග හෙලි කලා වගෙයි. අදුරේ ඉන්න කෙනෙකුට පහනක් දෑල්වුවා වගෙයි. ආශ්චර්යයි හිමියනි,අද්බූතයි. මේ නිවනට මගමයි.

  • @MUSICcity-u6b
    @MUSICcity-u6b 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @wasanthajayarathne8942
    @wasanthajayarathne8942 10 หลายเดือนก่อน +1

    නමස්කාර වෙිවා ස්වාමීනි සාදු
    සාදු සාදු

  • @rukshalakumari7522
    @rukshalakumari7522 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය.

  • @halohalo7461
    @halohalo7461 10 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @princijayatunga6201
    @princijayatunga6201 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 หลายเดือนก่อน

    Sadu sadu sadu❤❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +1

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 10 หลายเดือนก่อน

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස........සාදු .....සාදු .......සාදු ..............

  • @ritawakwella5699
    @ritawakwella5699 6 หลายเดือนก่อน

    Saadu........pinwath boduputun wahansa pada namaskara karami.

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @indigunatilake4418
    @indigunatilake4418 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VajiraGunasingha-in5pd
    @VajiraGunasingha-in5pd 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @madhudasanayaka1558
    @madhudasanayaka1558 10 หลายเดือนก่อน +1

    sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @indraniherath3266
    @indraniherath3266 10 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏🙏🌷🌷🌷🌼🌼🌼🌻🌻💐

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @shermilaw4782
    @shermilaw4782 10 หลายเดือนก่อน

    සාදු 🙏🪷 සාදු 🙏🪷 සාදු 🙏🪷

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🙏🙏🙏

    • @rukshalakumari7522
      @rukshalakumari7522 10 หลายเดือนก่อน

      🙏🙏🙏සාදු සාදු සාදු අාර්යයන් වහන්සේට මම නමස්කාර කරමි නමස් කාරවෙිවා!

  • @برينكابرينكا
    @برينكابرينكا 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiromiKarunanayaka
    @shiromiKarunanayaka 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Liyanawaduge-005
    @Liyanawaduge-005 10 หลายเดือนก่อน +1

    මෙ උත්තමයන්වහන්සේ වැඩ ඉන්න තැනක් කියන්න පුලුවන්ද

  • @NirupaRoy-w3g
    @NirupaRoy-w3g 8 หลายเดือนก่อน

    Oba vahansee vadala dahammgee ymi

  • @nimalgalappaththi5180
    @nimalgalappaththi5180 29 วันที่ผ่านมา

    ගෞරවණීය ස්වාමීන් වහන්ස,
    මෙතෙක් දීඇති වටිනාකමින් නිදහස් වන්නේ කෙසේද

  • @thamaraalwis9592
    @thamaraalwis9592 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @chandrikajayaweera3371
    @chandrikajayaweera3371 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 10 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @lasanthigamage7928
    @lasanthigamage7928 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Aruna_guruge.
    @Aruna_guruge. 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏