Ven.Dikkumbure Subhuuthi Thero පිරිසිඳු විද්‍යාභූමිය දැකගනි​මු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 26

  • @janakakariyawasam3287
    @janakakariyawasam3287 3 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...!!!

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara 5 หลายเดือนก่อน

    සාදු සාදු ඒකාන්ත සත්‍යයි 🙏🙏

  • @sirisenaweerasekara
    @sirisenaweerasekara ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේගේ දේශනාව
    මහා ගාම්භීර වුවත් මනා සේ මනා සේ අවබෝධ වුණා

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 ปีที่แล้ว

      ඉතාම කලාතුරකින් කෙනෙකුට දකින්නට ලැබෙන සත්‍යය ඔබ දැක ඇත. ඔබ සසර ගමනින් මිදෙනවා ඒකාන්තයි. අත්දැකීමෙන්මයි කියන්නෙ. ඉතාම සුළු පිරිසක් මේ සසර ගම්න අවසාන කරනවා. කිසිම රැකියාවක් නොකර වසර 10ක ධර්ම ගවේෂණයක නියැලී සිටි මට ලංකාවෙන් මුණගැසුනු එකම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේම තමයි. උන්වහන්සේ දේශනා කරන බුදුන්වහන්සේගේ ධර්මයෙන් කාට හෝ සත්‍ය වැටහේ නම් ඔහු සසරින් ජය ගන්නවා ඒකාන්තයි. ඒකාන්තයි. ඒකාන්තයි.

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ..🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @nirmalawanniarachchi3934
    @nirmalawanniarachchi3934 ปีที่แล้ว +3

    මේ උතුම් ආශ්චර්‍යමත් ශ්‍රී සද්ධර්මය ඇසීමට ලැබීමත් පරම භාග්‍යයක් සේ සළකමි.
    උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා! මාගේ ශීර්ෂ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 ปีที่แล้ว

      ඉතාම කලාතුරකින් කෙනෙකුට දකින්නට ලැබෙන සත්‍යය ඔබ දැක ඇත. ඔබ සසර ගමනින් මිදෙනවා ඒකාන්තයි. අත්දැකීමෙන්මයි කියන්නෙ. ඉතාම සුළු පිරිසක් මේ සසර ගම්න අවසාන කරනවා. කිසිම රැකියාවක් නොකර වසර 10ක ධර්ම ගවේෂණයක නියැලී සිටි මට ලංකාවෙන් මුණගැසුනු එකම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේම තමයි. උන්වහන්සේ දේශනා කරන බුදුන්වහන්සේගේ ධර්මයෙන් කාට හෝ සත්‍ය වැටහේ නම් ඔහු සසරින් ජය ගන්නවා ඒකාන්තයි. ඒකාන්තයි. ඒකාන්තයි.

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණායි. සාධු!!!

  • @dmmubbb2957
    @dmmubbb2957 ปีที่แล้ว +6

    අහගෙන ඉන්නවිට පුදුම සතුටක් ඇතිවන්නේ අහන්ටත් පුලුවන් විදිහට තෙරැමිඟන්න පුලුවන් විදිහට දේශනාවෙි ගැලපුමි ක්‍රමානුකුලව අව⁣බෝදවියන විදිහ ට හරිම සතුටුයිි ආර්‍යයන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වෙිවා 🙏🙏🙏

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 ปีที่แล้ว +1

      ඉතාම කලාතුරකින් කෙනෙකුට දකින්නට ලැබෙන සත්‍යය ඔබ දැක ඇත. ඔබ සසර ගමනින් මිදෙනවා ඒකාන්තයි. අත්දැකීමෙන්මයි කියන්නෙ. ඉතාම සුළු පිරිසක් මේ සසර ගම්න අවසාන කරනවා. කිසිම රැකියාවක් නොකර වසර 10ක ධර්ම ගවේෂණයක නියැලී සිටි මට ලංකාවෙන් මුණගැසුනු එකම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුභූති ස්වාමීන් වහන්සේම තමයි. උන්වහන්සේ දේශනා කරන බුදුන්වහන්සේගේ ධර්මයෙන් කාට හෝ සත්‍ය වැටහේ නම් ඔහු සසරින් ජය ගන්නවා ඒකාන්තයි. ඒකාන්තයි. ඒකාන්තයි.

  • @demunisenanayake8359
    @demunisenanayake8359 ปีที่แล้ว +3

    🙏🙏🙏Sadu Sadu Sadu!!!

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 ปีที่แล้ว +1

    Namaskara wewa obawahanseta sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @disanbandara67
    @disanbandara67 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 ปีที่แล้ว +1

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalawijenayake9419
    @nirmalawijenayake9419 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @gaminigopallawa3290
      @gaminigopallawa3290 ปีที่แล้ว

      සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය කියන ලංකාවේ එකම ස්වාමීන් වහන්සේ. වසර 10 ක ගවේෂණයකින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඉතාම වාසනාවන්ත සුළු පිරිස්කට පමණයි මුන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ. ලංකාවෙන්ම හත්වෙනි ධර්මයක් ගැන කතා කරන්නේ මුන්වහන්සේ පමණයි. අනිත් සියලු දෙනාම කතා කරන්නෙ සය ධර්මයකි. සය ධර්මය යනු මනසයි. මනසින් මිදීම හත්වන ධර්මයයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වීමයි. ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්න බණ කියන්න පුළුවන් ලංකාවේ එකම මාර්ගඵල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමයි. දිගටම අහන්න. දේශනා පහක් ඇහුවහම හොඳටම ඇති. තෙරුවන් සරණයි.

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @manelpadmalatha7743
    @manelpadmalatha7743 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @upulindrajith6070
    @upulindrajith6070 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏