Ven.Dikkumbure Subhuuthi Thero ආස්වාදය වින්ද කෙනෙක් නැහැ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්‍රත්‍යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
    අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
    ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......

ความคิดเห็น • 23

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @muthubandara8702
    @muthubandara8702 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උත්තම වන්දනීය නමස්කාරයම වේවා❤❤❤🎉🎉🎉

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 7 หลายเดือนก่อน

    සාදු ...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ... අතිපුජනීය ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!

  • @anomanettikumara4864
    @anomanettikumara4864 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 6 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏💐🙏💐🙏💐🙏💐

  • @donaleelawathiwijesekaradi5868
    @donaleelawathiwijesekaradi5868 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re 6 หลายเดือนก่อน

    මේ සත්‍ය දර්ශනය සියලු දෙනාටම අවබොද කරන ඔබවහන්සේට දිර්ගායූශ නීරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ramaniilleperuma1113
    @ramaniilleperuma1113 7 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskarawewa obawahanseta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AdmiringBirdNest-cl1bp
    @AdmiringBirdNest-cl1bp 7 หลายเดือนก่อน

    එකම දේශනාවකින් නිවන් මග පෙන්වා වදාරණ උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දුකට පත් ලෝ සතුන්ට පිහිට පිණිස දීර්ඝායු වේවා !!🙏🙏🙏🙏🙏🙏
    ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරාත් කල් බැබලේවා!!🙏🙏🙏🙏🙏

  • @iraherath2681
    @iraherath2681 6 หลายเดือนก่อน

    Budu saranai

  • @siransiwickramasinghe7670
    @siransiwickramasinghe7670 12 วันที่ผ่านมา

    🎉🎉 🎉🎉 🎉🎉

  • @ritawakwella5699
    @ritawakwella5699 6 หลายเดือนก่อน

    Saadu saadu saadu!

  • @wasanalakmali6427
    @wasanalakmali6427 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitepa1275
    @chitepa1275 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @indigunatilake4418
    @indigunatilake4418 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @senarathbandara2007
    @senarathbandara2007 6 หลายเดือนก่อน

    🙇🙇🙇🙇🙇🙇🙇

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss 6 หลายเดือนก่อน

    හිතේ හටගත් සාදය' අස්සාදය"
    අනිච්චයි ,දුක්කයි, අනත්තයි .
    සියලුම සත්වයාට නිවනම විවර වේත්වා !

  • @kanthidesilva5783
    @kanthidesilva5783 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 30:22

  • @csgunasekara7912
    @csgunasekara7912 4 หลายเดือนก่อน

    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න....

  • @champaweerakkody4146
    @champaweerakkody4146 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏