BIG FOCUS | පාසල් දරුවන් තුළ සන්සුන් මනසක් ඇති කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #bigfocus
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 8

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 หลายเดือนก่อน +4

    මාගේ දැනුවත්වීම නම් දැනට සියළුම පාසැල් වල මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවන බවයි.කරුනාකර මෙවැනි උතුම් වැඩ පිලිවෙලක් සියලු පාසැල් වල ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයේ අවදානය යොමු වියයුතුයි යැයි සිතමි .

  • @chandranidorakumbura459
    @chandranidorakumbura459 หลายเดือนก่อน

    අදුරට බනිනවා වඩා එක් පහක් හො වටි කියලා තියෙනවා යන පදනම් මත මෙය වටිනවා 🙏
    නමුත් ඔබතුමන්ලා බලලා තියෙනවාද පාසල් පොත් පෙල?
    ඔබතුමන්ලාට අදාළ නැති වෙන්න පුලුවන් නමුත් පාසල් ලමුන් සහ ගුරුවරුන් සදහා "අසහනය " ඇති වෙනවා . වයසට අදාළ වන විදියට නොවෙයි පොත් පෙල සකසා තිබෙන ."සාමාන්‍ය පෙලට" තරම් ගැඹුරුයි. ඔබතුමන්ලාට හැකි නම් , මෙ තරම් දරුවන් ගැන හිතනවා නම් මෙය අදියාපන අමාත්‍යාවරයාට සහ අදාළ අය වෙත යොමු කරන්න 🙏 . එය බොහෝ පින් වැඩෙන වැඩක්🙏

  • @nilmikarunanayaka5668
    @nilmikarunanayaka5668 หลายเดือนก่อน +1

    🥰🙏🙏🙏

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 หลายเดือนก่อน

    🪷🪷🙏🪷🪷

  • @myscienceproject1217
    @myscienceproject1217 หลายเดือนก่อน +2

    පාසල් ලමුන්ගෙ සතිමත් බව තියා කන්න බොන්න නැතිව ඉන්නෙ ඔවා ට කලින් ලමයින්ට කන්න බොන්න දෙයක් දෙන්න.ලමයින්ගෙ ගැටලු වලට විසදුම් දෙන්නෙ නැතිව සම්මා සතියක් ගන්නෙ කොහොමද .ඉතාමත් අසාර්ථක වැඩක් ගුරුවරු විදියට අපිත් අසරණයි ලමයින්ගෙ දුප්පත් කම් ඉදිරියෙ

    • @user-rh7gs2hh7w
      @user-rh7gs2hh7w หลายเดือนก่อน +1

      සතිය ගැන අවබෝධයක් නැතිව කතා කිරීම ගැන කණගාටුයි 😢. හැමදේම විවේචනය කර්න්නේ නැතුව දෙයක හොඳක් තියෙනවනම් එක ගන්න.හොඳට කන්න තිබුණ කාලේ ළමුන්ට ප්‍රශ්න තිබුණේ නැද්ද.

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 หลายเดือนก่อน +1

      ඇත්ත බුදුහාමුදුරුවොත් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ධර්මය දේශනා කළේ නෑ. මුලින් කෑමට යමක් දීලා තමයි ධර්මය දේශනා කළේ

    • @myscienceproject1217
      @myscienceproject1217 หลายเดือนก่อน

      සතිය පිහිටුවන්න පුලුවන්ද ලව්ඩ්ස් පිකරයෙන් මහාගොශාකරලා එකට තමයි අනාපාන සති භාවනාව උගන්වන්නෙ.එකට තමයි පංසල් තියෙන්නෙ.පාසල් , ගුරුවරු ලමයි දැන් විකාර වැඩ කරන්න පරික්ෂණාගාර බවට පත් කරලා.නිසි අධ්‍යාපන වැඩපිලිවෙලක් නැතිකම. ඔන මගුලක් ඉස්කොලේ කරන්න දෙනවා.මහ අව්ව්වෙ පොඩි උන් කරකරනවා උන්ට ඉගෙනගන්න මානසිකත්වය කාල දානවා.ප්‍රයොගික නෑ.අත්දැකීමකින් කියන්නෙ