හිටපු පොලිස් ලොක්කෙකුට අධිකරණය දුන් නියෝගය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #srilankapolice
    හිටපු පොලිස් ලොක්කෙකුට අධිකරණය දුන් නියෝගය...
    විදෙස් ගමන් තහනමකුත් පනවයි
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 11

  • @gblakmal8290
    @gblakmal8290 21 วันที่ผ่านมา +1

    හිටපු fcid ලොක්ක වගේ මතකයි 🙄🤔

  • @gangaappuwa7795
    @gangaappuwa7795 20 วันที่ผ่านมา

    Aiyoooo monawada me ahanne deiyane 😢

  • @xoxofx5785
    @xoxofx5785 20 วันที่ผ่านมา +2

    ලෝක හොරෙක්, ඇතුලේ ඉන්න ඕනේ එකෙක් තමයි ඔය.

  • @Inside25
    @Inside25 21 วันที่ผ่านมา +2

    අනුර රනිල්ගේ යහපාලන පොලිස්පති නේද

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 21 วันที่ผ่านมา +2

      එයා පොලිස්පති වුනේ නැහැ මැට්ටෝ. ෆෝන් එකම ඔබ ඔබ ඉන්නේ නැතිව... පත්තර.... ප්‍රවෘත්ති එහෙමත් බලපන් ලොක්කා.

    • @Inside25
      @Inside25 21 วันที่ผ่านมา +1

      @@NimalSenaratne-kt1mq නිකන් මේක දැම්මේ ජෙපෙක් ඔරොප්පු කරලා ආතල් එකක් ගන්න🤣🤣🤣🤣

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 20 วันที่ผ่านมา

      @@Inside25 👍👍👍. නමුත් ජවිපෙ, මාළිමාව, එජාප, සජබ හෝ පොදු පෙරමුණ වශයෙන් නොවෙයි... අවුරුදු හැත්ත ගණනක් පුරා දූෂිත මෝඩ අදුරදර්ශී පාලකයන් මාරුවෙන් මාරුවට මේ රටට කරලා තියෙන විනාශය මේ රටට සහ ජනතාවට ආදරය කරන මිනිසුන් ලෙස දැන්වත් දකිමු සහ තේරුම් ගනිමු. ඊට පසුව ඊළඟ මැතිවරණයේදීවත් බුද්ධිමත්ව තීරණය කරමු සහෝදරයා. අපේ අහිංසක දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 20 วันที่ผ่านมา

    ඔය නඩුව අවුරුදු කීයක් අහයිද නීතිඥ යින් කීයක් හම්බකර ගනීද

  • @samserasinghe3109
    @samserasinghe3109 20 วันที่ผ่านมา

    Hira enna ona un police ya wanas karamu

  • @ros1420
    @ros1420 20 วันที่ผ่านมา

    Meelagata siddhalepayava