යෝනියේ හිර කරපු අමුතු එක | Dinesh Muthugala | Episode 40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Topic: 2026 උසස් පෙළ|සිංහල|ආරම්භක දේශනය|මව්බසේ අප්පච්චි|Sandun Asiri Arambawela
    Time: Jun 1, 2024 07:30 PM Colombo
    ♦2026 A/L _ සිංහල
    👉 පළමු කණ්ඩායම | පළමු දවස
    🎙 දේශක :-Sandun Asiri Arambawela
    -----------------------------
    🗓 2024-06-01 සෙනසුරාදා
    ⏰ රාත්‍රී 7:30ට👇
    Join Zoom Meeting
    us06web.zoom.u...
    Meeting ID: 472 996 9994
    Passcode: 2026
    👉 පන්තියට log වන විට ඔබගේ Email ලිපිනය type කරන්න.
    උදා:-kaveenpriyaboralessa@gmail.com
    අද පන්තියේ පළමු දවස බැවින් මෙම link එක share කිරීමට අවසර ලබා දී ඇත.
    අද දිනට පමණක් ඔබේ ඕනෑම නමකින් පැමිණිය හැකි නමුත් මීට පසු පන්ති සඳහා ඇතුලත් වීමට ඔබ අපට ලබා දෙන ඊමේල් ලිපිනය ටයිප් කරීම අනිවාර්යය වේ.
    නම හා දිස්ත්‍රික්කය සමග 2026A/L ලෙස 0774764165 අංකයට Whats App කරන්න..
    සිංහල "A" ගසේ බොහෝ පැණි දොඩම් තිබේ.
    එන්න කැමති අයට වට්ස් ඇප් සමූහය
    chat.whatsapp....
    ගම වටේම share කරන්න...🔥
    / @sadunasiriarambawela
    you tube channel
    Thanks For Watching

ความคิดเห็น • 92

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  3 หลายเดือนก่อน +4

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

    • @Sara-p5j3k
      @Sara-p5j3k 3 หลายเดือนก่อน

      හරිම. ආසාවෙන්. අහන්. ඉන්නවා. සර්. හරිම. වටිනවා

  • @Sura-n9w
    @Sura-n9w 3 หลายเดือนก่อน +21

    අපි ඉගන ගන්න කාලෙත් මෙවගෙ සර්ලා හිටියනන් අපෙ ජිවිතේ මිට වැඩිය ලස්සන වෙන්න තිබුණා

  • @ThanuSamarasinghe-eh7lw
    @ThanuSamarasinghe-eh7lw 4 หลายเดือนก่อน +49

    මම නම් පාසල් යන කෙනෙක් නමෙයි. ඒත් සර් ගේ vedios බලනවා. ලොකු දැනුමක් ලැබෙනවා. ස්තූති සර් 🙏

  • @renukakumari5890
    @renukakumari5890 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සර්

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 4 หลายเดือนก่อน +6

    ඔහොම කියන කොට මට මතක් වෙන්නේ මගේ දෙමාපියන්. එයාලට. පින්. ඒ නිසානේ අද. ඔයාගේ. විඩියෝ. බලන්නේ. වයස ගියත්

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 4 หลายเดือนก่อน +6

    Oba tuma apa daruwanta divi kenak budusaranai❤❤❤❤❤❤😂😂😂😂😂

  • @sudda124
    @sudda124 4 หลายเดือนก่อน +18

    අනේ මගෙ අම්මට තාත්තට පිං සිද්ධ වෙන්න ඕනෙ 😢

  • @TKMG877
    @TKMG877 4 หลายเดือนก่อน +8

    සර් 😊❤

  • @lahiruprasanna1903
    @lahiruprasanna1903 2 หลายเดือนก่อน

    Api yana kale mewage sirla hitiye ne . Hemadema hodata kiyala denawa.

  • @shakilalakmali1761
    @shakilalakmali1761 4 หลายเดือนก่อน +2

    ❤🎉

  • @dnmmagret7506
    @dnmmagret7506 2 หลายเดือนก่อน

    Ape Muthugala Sirta Tissa Sir Harima Awankawa Kathakala❤❤❤❤❤

  • @isurusajith499
    @isurusajith499 4 หลายเดือนก่อน +1

    There are several types of iud s with several mechanisms of actions such as levonorgestrel releasing and copper iud. You are telling only about copper one.

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 3 หลายเดือนก่อน +1

    IUD is not successful

    • @Mohamedirfan100
      @Mohamedirfan100 2 หลายเดือนก่อน

      Can you provide some expert references please?

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මම,දැන් වයසක,කෙනෙක් වයස 55,වෙනවා ,,ඒත්,මම,සර්ගෙ,,විිඩියෝ බලනවා,,මමත්,දන්නෙ,නැති දේවල්,,ඉගෙනගන්නවා,,සර් හොදින් දරැවන්ට තේරැමි කරල දෙනවා, තෙරැවන් සරනයි ,

  • @PremaKumarage-g5j
    @PremaKumarage-g5j 3 หลายเดือนก่อน +2

    සර් මම වයස 56 කෙනෙක් ඒත් පුලුවන් හැම වෙලාවෙම මුතු සර්ගෙ වීඩියෝ බලනවා.එතකොට තමා හිතෙන්නේ අපේ කාලෙ සර් හිටියෙ නැත්තෙ ඇයි කියල.සර්ට බුදු සරණයි 💐🙏❤

  • @thanishhoquehoque
    @thanishhoquehoque 4 หลายเดือนก่อน +23

    හැමදාමත් සර්ගේ වීඩියෝ බලන නාකී මම😀😀😀

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 4 หลายเดือนก่อน +1

      මාත් 😂😂😂

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 หลายเดือนก่อน +1

      ඔව් එදා නොදන්න නොහැඟුන අද ඉගෙන ගන්න ලැබීමත් සතුටක්

  • @indikaroshan6141
    @indikaroshan6141 3 หลายเดือนก่อน +7

    මුතු සර්ගෙ video බලනකොට hinawenn දන්නේ නැති එකෙක් වුණත් හිනා යනවා අපිට mehema සතුටු නම් පන්තියට ena ළමයින් kohoma සතුටින් igena ගන්නවා ඇද්ද obata pin sir 👨‍🎓

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 3 หลายเดือนก่อน +6

    මම අම්මා කෙනෙක් මගේ දරුවට අවුරුදු හතරයි..මේ වෙද්දි උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරනවා..අතේ වැලමිටට උඩින් කපලා කරල් දෙකක් දාලා තියෙන්නේ..නොදන්න නිසයි අහන්නේ ඒ ක්‍රමේ තුලින් සිදුවෙන්නෙත් කලලයක් විනාශවීමක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පිං සිද්ද වෙනවා..මම කූබියෙක්වත් මරන්නෙ නැති කෙනෙක්😢

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 3 หลายเดือนก่อน +1

      Na , kalalayak athi wenne na 😊

    • @hashinimasha1917
      @hashinimasha1917 3 หลายเดือนก่อน +1

      එහෙම පවක් සිද්ද වෙන් නෑ ...progesterone hormone එක ශ්‍රාවය වෙනවා මේ මගින් ...එ නිසා බබෙක් පිලිසිද ගැනීමක් වෙන් නෑ බෝහෝදුරට.

    • @PiumiAnne-op4rd
      @PiumiAnne-op4rd 3 หลายเดือนก่อน +1

      ස්තූතුයි ඔබට ❤👍

    • @chinthakaperera6431
      @chinthakaperera6431 3 หลายเดือนก่อน +1

      නැ එහෙම ප්‍රාණඝාතයක් වෙන්නේ නෑ ඕකෙන්. ඕකෙන් වෙන්නේ හෝමෝන් වලින් වෙන යාන්ත්‍රනයක්. එමගින් පිලිසිදගැනීමට අවශ්‍ය දේවල් පාලනය කරනවා

    • @PiumiAnne-op4rd
      @PiumiAnne-op4rd 3 หลายเดือนก่อน

      @@chinthakaperera6431 ස්තූතියි

  • @ShanthaPushpakumara-r6v
    @ShanthaPushpakumara-r6v 3 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ සවුදි වල මම මුතුගල සර්ගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. මම හැමදාම අලුත් දෙයක් ඉගෙනගන්නවා. සර් මිහිපිට දෙවි කෙනෙක්. සර්ට පිං ළමයි වෙනුවෙන් කරන මෙහෙවරට. ඒ වගේම ජනනායක සර් ඇතුළු ගුරු දෙවිවරුන්ට ගොඩක් පිං

  • @WnniarachchigeSlatha
    @WnniarachchigeSlatha 4 หลายเดือนก่อน +8

    සර්ගෙ වීඩියෝ බලන අවු 49 මම

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 4 หลายเดือนก่อน +4

    මම. අහලා. ඔය. දේවල් කරද්දි කලලයටත් වේදනාවක්. දැනෙනවාලු

  • @upekshadil
    @upekshadil หลายเดือนก่อน

    Sar mata aurudu 45i man sarge vidiyo okkoma balalla denuma gannawa e wagema asai ahan inna hodata pehiliwa kiyala denawa😂

  • @SharmilaFathima-rl2vw
    @SharmilaFathima-rl2vw 4 หลายเดือนก่อน +3

    Gamata kalin jodu daala bandala barigahenakota pranagathayak karanna taram Loku pawak tawath nam naha sir. Demawpiyan mewata wagakiyanna one. Lamayek ipadenne demawpiyange biological needs hindane. Maha minissunge paw gewanne ahinsaka punchi patiyek ne sir. Mewata law penalty eka srick karala ella maranna one. Eloway + meloway delowama apaayak karanna one abortion karana Doctorslata.

  • @DisnaSnadamali
    @DisnaSnadamali หลายเดือนก่อน

    mutugala Sir kiyana kata Ahanakota multiple Lokema Amatakai Ahan inna Harima Asai Sir❤

  • @EduacademySL
    @EduacademySL 4 หลายเดือนก่อน +22

    දේවාල ගැන නම් කියන්න දන්නෙ නෑ ,
    ඒත් දරුවන් නැති අය රුවන්වැලිසෑයට ගිහින් භාර වෙනවා නම් ඒකාන්තයි ඒ දේ හරියනවා.....

    • @Kavinda_neranjan.
      @Kavinda_neranjan. 4 หลายเดือนก่อน +4

      එහෙම නෑ බන්.ඒක තමන්ගේ විශ්වාසයක් විතරයි

    • @EduacademySL
      @EduacademySL 4 หลายเดือนก่อน +5

      @@Kavinda_neranjan.
      😂😂😂
      විශ්වාසයක් නෙවෙයි ඒක සත්‍යයක්......රුවන්වැලිසෑය කියන්නේ මේ විශ්වයේ බලගතුම ස්ථානය .......
      උබලා වගේ මිත්‍යාව විශ්වාස කරන අයට ඕවා ඔහොම තමයි 😂😂😂😂

    • @Ameesha1889
      @Ameesha1889 4 หลายเดือนก่อน

      මටනම් මාර දුකයි පාසල් ළමයෙක් විදියට මුන් වගේ ගඩොල් ගොඩකට වදින එවුන් දැක්කම...රුවන්වැලියේ ගලවහං උඩ තියන අකුණු සන්නායකේ ඔච්චර බලගතුනම්...අකුණු වැදිල පුපුරල යන්නෙ 😂😂😂

    • @asidisi6082
      @asidisi6082 4 หลายเดือนก่อน +1

      @@Kavinda_neranjan. එහෙම නෑ කියන එකත් ඔයාගේ විශ්වාසයක් විතරයි

    • @EduacademySL
      @EduacademySL 4 หลายเดือนก่อน +1

      @@Ameesha1889
      රුවන්වැලිසෑයෙ තියෙන බලය ගැන දන්නෙ නැත්නම් කතා නොකර ඉන්න ...

  • @rangerover2024
    @rangerover2024 4 หลายเดือนก่อน +4

    Athak payak නැති උනත් ඒ ලමයා ගොඩක් පින් කරලා වෙන්නැති නේ කලලයක් විදියට එන්නේ ....ඒක නැති කිරීම pawak නෙමෙයි ද.....

    • @see-rufuf
      @see-rufuf 4 หลายเดือนก่อน +3

      ඒත් ජීවිත කාලෙම දුක් විදිනවට වඩා ඒක හොදයි, නැත්නම් එයාම හිතයි මාව බඩේදිම මරල දාන්න තිබ්බ කියල

    • @rangerover2024
      @rangerover2024 4 หลายเดือนก่อน

      @@see-rufuf ow හැබයි එකත් ahthta තමා

    • @maleeshajayarathna3262
      @maleeshajayarathna3262 4 หลายเดือนก่อน +1

      ආබාධිත වෙලා හරි මනුස්සයෙක් වෙන්නෙ පිනකට. ගබ්සා කරාට පස්සෙ ඒ ලමයා නිරයෙ, ප්‍රේත ලෝකේ, තිරිසන් අපායෙ ඉපදුනොත් ඊට වඩා දුකක් නේද

    • @PrasanthaAyomanii
      @PrasanthaAyomanii 4 หลายเดือนก่อน

      O​@@maleeshajayarathna3262

    • @rangerover2024
      @rangerover2024 4 หลายเดือนก่อน +1

      @@maleeshajayarathna3262 owww එකත් ඇත්ත නේන්නම්......

  • @NadeekaNilmini-l8q
    @NadeekaNilmini-l8q 3 หลายเดือนก่อน +1

    Sirge vidio balanawa api igena nogaththath lamainta dena danuma aprmanai lowata darmayath danumath dena oba thumata pin

  • @Fernandosudarshani
    @Fernandosudarshani 4 หลายเดือนก่อน +2

    Mama 51y Amma kanak mamath ma video balala godak dawal egana gonna want 🎉

  • @warunadissanayake
    @warunadissanayake 4 หลายเดือนก่อน +7

    මව් බසේ අපච්චි😊

    • @kumarackchandana
      @kumarackchandana 4 หลายเดือนก่อน +2

      අප්පච්චී

  • @mangalikakumarihamy6233
    @mangalikakumarihamy6233 3 หลายเดือนก่อน

    Mewan.gurupiyawaru.api.punchi.kaleth.hitiyanam..mage.jiivithe.mona.tharam.lassana.kara.ganna.thibunada

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 3 หลายเดือนก่อน +1

    Mage daruwot badalla Mama inne kuwait eth mama harima asawen sarge video balanawa apitat issara oba thuma wage guru waru hitiyanam ada mehema duk vidinne nati wei

  • @Nishanthakumara-i7z
    @Nishanthakumara-i7z 3 หลายเดือนก่อน +1

    සර්ගෙවිඩියොඑක.හරිවැදගත්❤❤❤❤

  • @InokaSamanmali-rb2ws
    @InokaSamanmali-rb2ws 3 หลายเดือนก่อน +1

    Sirge videos maath balanawa . Godak wadagath oba thuma kiyadena dewal . ❤❤❤❤❤

  • @GayanGayan-ni9zj
    @GayanGayan-ni9zj 2 หลายเดือนก่อน

    Ammooo mama nam sirge video balanawa..maru a vidiha

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 3 หลายเดือนก่อน +1

    Hamadama sir ge vedio blnwa

  • @veenavikumarasinghe-mh1tx
    @veenavikumarasinghe-mh1tx 4 หลายเดือนก่อน +3

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 4 หลายเดือนก่อน +3

    අපේ පැත්තෙ අක්ක කෙනෙක්ගෙත් හිරවුනා සර්

    • @sheharathemanthi1523
      @sheharathemanthi1523 4 หลายเดือนก่อน

      Matath ehema una

    • @irfan9387
      @irfan9387 3 หลายเดือนก่อน

      Hm​@@sheharathemanthi1523

    • @Giautomotive-premium
      @Giautomotive-premium 3 หลายเดือนก่อน

      @@sheharathemanthi1523කොහොමද ගත්තෙ

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน

    ස්තූතියි සර් ,ජයවේවා

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 4 หลายเดือนก่อน +4

    ADAREI SIR ❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 3 หลายเดือนก่อน

    අයුබෝ වන්

  • @kumarisri4154
    @kumarisri4154 3 หลายเดือนก่อน

    😢😂