Ra sihinen (රෑ සිහිනෙන්) | Namal Udugama Original Live Performance | ITN | Chat & Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023
  • Ra sihinen (රෑ සිහිනෙන්) | Namal Udugama Original Live Performance | ITN | Chat & Music
    #NamalUdugama #RuwanthiMangala #namaludugamasongs
    #chatnmusic #ITN #ITNSriLanka #ITNDigital
    © 2023 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 99

  • @champikabasnayake4113
    @champikabasnayake4113 10 หลายเดือนก่อน +53

    90 දශකය අපේ....අපි ඕලෙවල් ඒලෙවල් කරපු ...පිට්ටනි හොය හොයා ක්‍රිකට් ගහපු ..කෙල්ලන්ට හිතින් ලව් කරපු ..පුදුමාකාර සතුටක් විදපු ඒ කාලේ මේ සින්දු අහනකොට මැවි මැවී පේනවා..❤️❤️❤️❤️

    • @priyanthathikarathna932
      @priyanthathikarathna932 10 หลายเดือนก่อน +3

      හිතට දැනුනා එකනම්❤❤❤❤❤

    • @cartoon2497
      @cartoon2497 9 หลายเดือนก่อน +2

      ඇයි අපිත් එහෙමයි

    • @W.P.R.1979
      @W.P.R.1979 3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️ඒක💙💙💙

  • @arunaprageeth7622
    @arunaprageeth7622 9 หลายเดือนก่อน +15

    මෙන්න ලංකාවේ ඇත්තම ලයාන්විතයා...ආදරෙයි නාමල් අයියේ පැලෙන්න බොක්කෙන්ම...තෙරුවන් සරණයි උබට....

  • @user-wu9mp6ov3e
    @user-wu9mp6ov3e 11 หลายเดือนก่อน +15

    ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා! මේ අයුරින්ම අපිව ගීතයෙන් සනසවන්න..❤❤

  • @suranga.g
    @suranga.g 11 หลายเดือนก่อน +23

    පද නද හඩ නාමල්ගේ ..90 දශකයේ බිහිවූ සුපිරි දක්ෂයා....ඒ ලයාන්විත හඩට සමීප හඩක් මා තවම අසා නෑ

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 10 หลายเดือนก่อน +2

      Aiyagen horakan karapu melody neda???

    • @tulybinon557
      @tulybinon557 9 หลายเดือนก่อน

      ​@@aravindarajapaksha5578 සනත් උඩුගමගෙ පදරචනා

  • @CT-vl3iu
    @CT-vl3iu 6 หลายเดือนก่อน +6

    .....lot of beautiful nostalgic memories with his songs..from 90s

  • @SSumedha
    @SSumedha 11 หลายเดือนก่อน +12

    නාමල් අයියා ❤ රුවන්ති අක්කා කාලෙකින් දැක්කේ ආදරෙයි දෙන්නටම 😍

  • @niroshiwikramasingha5523
    @niroshiwikramasingha5523 หลายเดือนก่อน +1

    මනෝ ලෝකෙකට යන්න පුලුවන් ලස්සන ගායනයක්...බුදුසරනයි ❤

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 11 หลายเดือนก่อน +4

    සිංදු ලියන්න කියන්න දෙකම පුළුවන් 90 දසකයේ ape හදවත් sanasalu අදටත් ආදරය කරන ape hadawate gayakaya නාමල් උඩුගම අයියා .oyata teruwan saranai .

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 หลายเดือนก่อน +3

    අපේ කාලයේ ගායකයා ...
    නමට ගැලපෙන රුපයක් ඇයට තියෙන්නේ.................තමන්ගේ තත්වෙි රැකගෙන ඉනන දෙන්නෙක් ඒනිසා අපි එයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankasanjeewa4855
    @asankasanjeewa4855 11 หลายเดือนก่อน +11

    ජීවිතේට itn බලලා නෑ අද බැලුවා

  • @KasunAjith
    @KasunAjith 10 หลายเดือนก่อน +4

    ඔබට දීර්ගායුශ ලැබේවා!

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 11 หลายเดือนก่อน +5

    NAMAL. UDUGAMA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @anushkaanushka5237
    @anushkaanushka5237 10 หลายเดือนก่อน +5

    මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ ආදරියේ කියා කෙලෙසද මා අමතන්නේ ❤❤❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 9 หลายเดือนก่อน +1

    ❤❤ ලස්සනයි ගොඩක් නිලන්ත අයියාගේ හඩවල් ටික අහාන්නම ආවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayaanurudda3304
    @sanjayaanurudda3304 11 หลายเดือนก่อน +4

    ලස්සන සිංදු ❤❤❤❤❤

  • @MohanSiriraja
    @MohanSiriraja 5 หลายเดือนก่อน +1

    වෙන ලෝකයකට ගියා..❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 10 หลายเดือนก่อน +2

    අපි අදත් ආදරෙයි ආසා ඒ රෑසිහිනේ 🌹🌹🌹🌹🌹👑👑👑👑👑🥰🥰🥰🥰🥰🦸🦸

  • @DevHemal
    @DevHemal 3 หลายเดือนก่อน

    රුවන්ති මංගලා 🙏 බුදුසරණයි

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 11 หลายเดือนก่อน +1

    harima aasawen adatath ahanawa. ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍

  • @prasadmadushan6842
    @prasadmadushan6842 10 หลายเดือนก่อน

    My feverit artist namal aiya .god bless you 🙏❤️

  • @user-ry7bd6pe6j
    @user-ry7bd6pe6j 10 หลายเดือนก่อน

    Marama lassanai. Hadawathinma santhosai ape kala tharuwa adatath ape hadawathata giyen katha karanawa. ❤❤

  • @Rrj2751
    @Rrj2751 11 หลายเดือนก่อน +1

    Ala..ala.namala....eissara..wagama.kata.hada.laisanae .akka ..aeea gaaa❤❤🎉🎉👌👍

  • @user-cl9yq3yt5i
    @user-cl9yq3yt5i 8 หลายเดือนก่อน

    Lovely Artist .... and song👍👍

  • @prabashdilanmakuloluwam2co221
    @prabashdilanmakuloluwam2co221 10 หลายเดือนก่อน +1

    😘😘😘😘❤️❤️❤️❤️👌👌👌👌👌 best song 👌👌❤️❤️❤️

  • @clubroshan
    @clubroshan 11 หลายเดือนก่อน +1

    Ela patta number eka

  • @AjithKumara-he7ym
    @AjithKumara-he7ym 11 หลายเดือนก่อน +2

    Hama sthi anthema namal gee wadasatahanak karanna ohu desa balasiteemath geethayak

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 11 หลายเดือนก่อน +4

    Same my feverit after 15 year dream 😂❤

  • @user-jn8mj8cs6q
    @user-jn8mj8cs6q 6 หลายเดือนก่อน

    sirawatama marama lassanai jivithe hriyandama ona 🎉🎉🎉

  • @dineshkumara2491
    @dineshkumara2491 5 หลายเดือนก่อน

    Niyamai.namal aiyye

  • @pushphakumari3624
    @pushphakumari3624 11 หลายเดือนก่อน +2

    My favorite ❤❤ ❤❤

  • @abcdefg1966ful
    @abcdefg1966ful 6 หลายเดือนก่อน

    Excellent....🎉

  • @ABHITV00
    @ABHITV00 10 หลายเดือนก่อน

    හදවතට දැනෙන කටහඩක් ❤

  • @thiwankadontmd9029
    @thiwankadontmd9029 4 หลายเดือนก่อน

    harima lassanay

  • @Kumaworld96
    @Kumaworld96 10 หลายเดือนก่อน +1

    එකනම් පිස්සුවක් පට්ට

  • @shanulkidscartoonsarts8305
    @shanulkidscartoonsarts8305 10 หลายเดือนก่อน +3

    එදත් අදත් වෙනසක් නැති ඒ ආදර කටහඩ කියන්න වචන නෑ❤❤❤❤❤❤

  • @prabashchaminda6053
    @prabashchaminda6053 10 หลายเดือนก่อน

    My favourite singer ❤

  • @DileepaWeerasinghe-fs1zf
    @DileepaWeerasinghe-fs1zf หลายเดือนก่อน

    ශෙහන් මේ සිංදුව කෑව කියල හිතනවා
    මේක අහද්දි නාමල් සුපිරි

  • @Ruucartoon
    @Ruucartoon 11 หลายเดือนก่อน +2

    Wow

  • @user-bq7df4ov2c
    @user-bq7df4ov2c 5 หลายเดือนก่อน

    ආසම එකක් ❤

  • @gayansadhikari9988
    @gayansadhikari9988 3 หลายเดือนก่อน

    Anukarana netha ,only one voice❤❤

  • @pasindusuranga191
    @pasindusuranga191 11 หลายเดือนก่อน +2

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 7 หลายเดือนก่อน

    Nirogi wewa dirgau labewa obata ❤❤❤❤❤

  • @JhoniLeeko-wx4hv
    @JhoniLeeko-wx4hv 9 หลายเดือนก่อน

    Hadawatha sadakal inne gayakayo. Budu saranai aiye

  • @clubroshan
    @clubroshan 11 หลายเดือนก่อน +4

    Hadawathata wadinawa

  • @sammisammipradeep8805
    @sammisammipradeep8805 6 หลายเดือนก่อน

    හදවත ට දැනෙ කොට ඒ ආදරේ කොච්චර නම් ලස්සන ද❤❤❤❤❤❤

  • @tharangakandegedara2071
    @tharangakandegedara2071 8 หลายเดือนก่อน

    Mama ipadunath 90 me voice eka awrudu 💯 ahana feeling ekak mata hageanna❤❤

  • @MeenaBasnayaka-gt9sk
    @MeenaBasnayaka-gt9sk 10 หลายเดือนก่อน

    Lovely

  • @a.mrohithakumara2160
    @a.mrohithakumara2160 9 หลายเดือนก่อน

    adaraniya gayakayek ❤❤❤❤

  • @chaturamadushan85
    @chaturamadushan85 6 หลายเดือนก่อน

    💚💚👍👍

  • @ChandanaD.Nchandana-ph3nf
    @ChandanaD.Nchandana-ph3nf 8 หลายเดือนก่อน

    ❤❤❤song

  • @sudeeraumayanga6145
    @sudeeraumayanga6145 7 หลายเดือนก่อน

    Pussuwak ❤❤❤❤

  • @magedaragamage9824
    @magedaragamage9824 2 หลายเดือนก่อน

    We went 90’s❤

  • @WimalasenaAbeykoon-gi5cr
    @WimalasenaAbeykoon-gi5cr 7 หลายเดือนก่อน

    👑💖👌

  • @laksirijanaka7287
    @laksirijanaka7287 10 หลายเดือนก่อน

    💪💪

  • @susilaadikari6516
    @susilaadikari6516 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-rn2wq7zz1h
    @user-rn2wq7zz1h 3 หลายเดือนก่อน

    අද නම් itn බැලුවා..නාමල් අයියා නිසා.❤❤❤

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s 11 หลายเดือนก่อน

    ආසාවෙන් ,,ආදරෙn ahapu sindu ❤.shihan ge...අයියා .කෙල්ලෝ palenna ,,ආදරෙයි ❤.

  • @samithmadusanka767
    @samithmadusanka767 9 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nimalkasandamali6640
    @nimalkasandamali6640 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nadeewalisundara
    @nadeewalisundara 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @shehan.
    @shehan. 6 หลายเดือนก่อน

    ❤️🤟

  • @namalsanjeewa1953
    @namalsanjeewa1953 8 หลายเดือนก่อน

    Aye athithayata yanna thibunanam kiyala hithenawaa 😢😢😢😢😢😢

  • @san91737
    @san91737 3 หลายเดือนก่อน

    Sanjani.Ratyhnaka.❣️💕✨🌟⭐💕

  • @susajeegamini3803
    @susajeegamini3803 10 หลายเดือนก่อน

    90 dasakaye geethaya lssana mawatha kata womu kala sundara
    GAYAKAYA

  • @udariniluksi1031
    @udariniluksi1031 10 หลายเดือนก่อน

    ,kalekin namal aiyage sindu ehuve

  • @hirunakavinga2208
    @hirunakavinga2208 10 หลายเดือนก่อน

    Katahada bawanawak ❤

  • @anjaut
    @anjaut 5 หลายเดือนก่อน

    වර්තමානයේ ගායකයන් සිටීද

  • @user-sw8bq7fj2n
    @user-sw8bq7fj2n 8 หลายเดือนก่อน

    💝💝💝💝💝💝💝💝💝💝💝

  • @m.a.chaturangamirihana5312
    @m.a.chaturangamirihana5312 10 หลายเดือนก่อน

    I love you

  • @rdsruwan4987
    @rdsruwan4987 10 หลายเดือนก่อน

    E voice eka gana kiyanna vachana na..❤❤ hadavate gayakayek.....

  • @PathumMunasinghe-qp1ls
    @PathumMunasinghe-qp1ls 11 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 11 หลายเดือนก่อน +2

    I love you 💕💕💕💕💕💕💕💕💕💕

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 9 หลายเดือนก่อน

    එදා වගෙමයි කටහට අදත්..

  • @PrasannaRathnayaka-vp2uj
    @PrasannaRathnayaka-vp2uj 8 หลายเดือนก่อน

    Adatat ahadamy

  • @sheltonweerawardane219
    @sheltonweerawardane219 10 หลายเดือนก่อน +1

    Nandamalani gita

  • @gayanrangana1370
    @gayanrangana1370 4 หลายเดือนก่อน

    Anunge akmawa hora kapu horu. Mun kalakanni. Ara akmawa Dan deepu eka dan ledek. Kadulu atharin Hina wena thirisannu

  • @YuninduMunasinghe-jx6fl
    @YuninduMunasinghe-jx6fl 7 หลายเดือนก่อน

    Adatath ahanna puluwan.athitheta Aran yanawa.

  • @liyanaperera6998
    @liyanaperera6998 10 หลายเดือนก่อน

    නාමල් උඩුගමගේ බිරිද දවසක් වත්තල ආපිකෝ එකට ඇවිත් හිටියා. බුම්මගෙන වගේ හිටියේ. හිතන්න ඕනි මේ ඇවිත් ඉන්න මිනිස්සු නේද මගෙ මිනිහට සුවවන්න රුපියලකින් හරි උදව් කලේ කියලා.
    ඒකත් කමක් නෑ කියමු. ආපිකෝ එකට එන ඩොක්ටොර්ස්ලා ඉන්ජිනියස්ලා පවා තමන්ගෙ බඩු කරත්තෙ තමන්ගෙ වාහනේ ලගට අරම් යනවා. ඒ උනාට මෙයා මැඩම් වගේ එතන වැඩට ඉන්න පොඩි පිරිමි ලමයෙක්ට කිව්ව බඩු කරත්ත්තෙ වාහනේට ගෙනත් දාන්න කියලා. සමහර විට ඒ පිරිමි ලමයත් මෙයගෙ මනුස්සය ට සුවවෙන්න රුපියලකින් හරි උදව් කරලා ඇති. පුදුම ලොකුකමක් තිබුනේ.

    • @gayangamage7302
      @gayangamage7302 8 หลายเดือนก่อน

      මහත්තයා ගායකයෙක් සහ ප්‍රසිද්ධ වුන පලියට ගෑනු මනුස්සයා පිරිමිත් එක්ක හිනාවෙන්න ඕනෙ නෑ බං. හිනාවුනොත් කියයි මිනිහා මර අැදේ ගෑනි බඩුව වගේ හැම එකාටම එක දානවා කියලා. එ් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උදව් කරපු මිනිස්සු උදව් කලේ මනුස්සකමට. මිනිස්සුන්ගේ හිත් ගැන නොදැන ඔහොම කියන්න එපා.

  • @GihanSachintha-yr9lq
    @GihanSachintha-yr9lq 10 หลายเดือนก่อน

    Melo harak na

  • @rocxxmax3379
    @rocxxmax3379 10 หลายเดือนก่อน

    Seramath hari manoj ge gon music thama epa karawanne

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 2 หลายเดือนก่อน

    Pisssuwak thanikara.papu galogena ynawa....

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 10 หลายเดือนก่อน

    Namal.mage.shina.kumaraya.namal.kiyala.belle.lassana.akuru.vala.tibuna.mamath.janaka.kiyala.avidihatama.hada.gattha.a.taran.adarey

  • @tushariperera7650
    @tushariperera7650 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @DinushaVidanage-kq1ko
    @DinushaVidanage-kq1ko 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @damithmadusanka6962
    @damithmadusanka6962 7 หลายเดือนก่อน

  • @chamindawickramarachchi626
    @chamindawickramarachchi626 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwandisanayakage8754
    @nuwandisanayakage8754 8 หลายเดือนก่อน

    ❤❤🫶