Jeevithayata Idadenna | Ruwanthi Mangala & Namal Udugama | Sirasa TV | 17th July 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2020
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 143

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 3 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰 ජනප්‍රිය ප්‍රවීණ ගීත ගායකයා ගීලොවේ සිහින කුමරෙක් වූ තාමත් ජීවත්වන නාමල් උඩුගම මහතා හා ඔහුගේ බිරිඳ ජනප්‍රිය නිළිය ඇය රුවන්ති මංගලා සොයුරිය හට මා ආදරේ 💕💞🇱🇰🇱🇰🌎❄❄🇱🇰 දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +14

    අම්මෝ,,,,නාමල් උඩුගම,,,,තාමත් ඉස්සර වගේම ලස්සනයි,,,හරිම ආදරණියයි නිහතමානි ♥♥කොච්චර ප්‍රශිද්ධ උනත්,,,පවුල තුල පුදුමාකාර බැදිමක්,,,හතරදෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා ♥♥♥♥👍

  • @primarathnajayamini9200
    @primarathnajayamini9200 ปีที่แล้ว +8

    රැවන්ති අක්කා ලස්සනයි ඒ වගේම කතා කරන විදිය හරිම ලස්සනයි ..කටහඩ චාම්බව අදටත් ඔයා වගෙ ලස්සන නිලියක් මමනම් දැකලා නැ

  • @neellomar4445
    @neellomar4445 3 ปีที่แล้ว +22

    අද සමාජයට අාදර්ශමත් පවුලක් දෙන්නම කොච්චර ප්ර්සිද්ද වුනත් තාම ඒකට ජිවත් වෙනව සුභපැතුම්

  • @tharakaruweni3971
    @tharakaruweni3971 6 หลายเดือนก่อน +2

    රුවන්ති අක්කා එදා වගේ අදත් මාරම ලස්සනයි නාමල් අයියා දෙන්නාම මාරම ලස්සනයි දුව පුතා ලස්සනයි ලස්සන සුන්දර පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 3 ปีที่แล้ว +12

    ජේසු පිහිටයි නාමල් අයියා ඔබට සහ පවුලේ සියලුදෙනාට. ගොඩක් ආදරය කරන ගායකයෙක්.. 👍👍👍

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +26

    ඉතාමත් ලස්සන පවුලක්. සුභපැතුම් .

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 ปีที่แล้ว +17

    ලස්සනයි දුවයි පුතයි.හැමදාම සතුටින් ඉන්න .බුදුසරණයි දෙවිපිහිටයි හැමොටම .

  • @kosalasanjeewa7327
    @kosalasanjeewa7327 3 ปีที่แล้ว +5

    මම ගොඩක්ම කැමති ගායකයෙක් ගොඩක්ම සතුටුයි

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +4

    Me Voice eka Harima Lassanai..me Hadawal katawathma kiyanna Ba..Lassanai family ekath..🌹🌹🌹🌹🤲🙏👍❤❤❤❤❤❤

  • @priyantiku8777
    @priyantiku8777 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සන පැමිලි එකක් ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි

  • @nishantisrilanka9578
    @nishantisrilanka9578 3 ปีที่แล้ว +8

    අද නංගි ඹයා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 11 หลายเดือนก่อน +2

    80දශකයේ බහුතරයක් පිරිමින් ගේ ඊර්ෂ්‍යාව ට ලක්වූ සුන්දර පිරිමියා 💖💖💖💖💖💖

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 11 หลายเดือนก่อน

    oya dennatama godak aadarei ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍apema minissun needa api akama rataka ..

  • @kumaradaasa913
    @kumaradaasa913 ปีที่แล้ว

    Hadawathe gayaka namal udugama lassanai family ekama..budusaranai ❤️❤️🙏

  • @icgwd9788
    @icgwd9788 ปีที่แล้ว +3

    මම අසම කේනේක් නාමල ගයකයා පුතා ඔයාල සියලු දේනාටම පේසු පිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤💐💐💐💐💐

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 3 ปีที่แล้ว +2

    Congratulations. 🌺🌺🌺🌺🌺🌺🍁🍁🌹🌹🌷🌷🌸🌸🌸🌸 Namal. Sir🌺🌺🌺🌺🌺🌺🍁

  • @tklrajapakserajapakse7156
    @tklrajapakserajapakse7156 3 ปีที่แล้ว +7

    නියමයි සතුටුයි budusaranai දෙවියන් ඔබ sema රැක දෙත්වා ...

  • @dayanganiefonseka1018
    @dayanganiefonseka1018 4 ปีที่แล้ว +20

    නමල් රුවනති ගොඩක් ලස්සනයි තෙරුවන් සරණියි

    • @priyankafdo5992
      @priyankafdo5992 3 ปีที่แล้ว

      mn

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 11 หลายเดือนก่อน

      එහෙම ආඩම්බර අය දැක්කහම ඔයාලා එයිට වඩා ආඩම්බර වෙන්න.

  • @worldcreation2960
    @worldcreation2960 3 ปีที่แล้ว

    harima aadaraneeya kala yuwalak..aiyage handa eda wagemai adtha. duwai puthai palamu wathawata dakke..harima sathutui.. akka godak dhairawantha kanthawak.. adarei hamadamath..Jesu pihitai...❤❤❤❤

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 ปีที่แล้ว

    Harima lassana family ekak.harima adaraneeyai.duwath Ruwanthi akka wagema Hari lassanai.e wagema puthath.subapathanawa

  • @anomakuwait5714
    @anomakuwait5714 4 ปีที่แล้ว +4

    Lassanai edawagema adath love you

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +6

    ලස්සනයි. බුදුසරණයි

  • @roymax541
    @roymax541 3 ปีที่แล้ว +7

    හරී ආසයි නාමල් අයියා ඔබට ජේසු ප්‍රශාංසා කරනවා ඉදිරියට යන්න දෙවියන් කෙරෙහි මං විස්වාස කරනවා🐵🐒🦍🐶

  • @shiromimallika9179
    @shiromimallika9179 2 ปีที่แล้ว +1

    Thamath asai e hadata.lassanai Namal aiye.lassana family eka.❤

  • @thakshiladesilva2275
    @thakshiladesilva2275 3 ปีที่แล้ว +5

    Apey kaley sihina kumaraya...budu saranai siya paula tama..
    Ruwanthi akkey oya sebe wasana wanthaiyak..lokayak thamange kara ganna hitiya namal ayya oyage una..godak ardarei akkey ayye oyala denna tath duwatath putha tath❤❤❤❤

  • @chansam8966
    @chansam8966 9 หลายเดือนก่อน +1

    Ģod bless this family!

  • @sanjeewaroshan827
    @sanjeewaroshan827 3 ปีที่แล้ว +6

    නියමඊ 👍👍🌷🌷

  • @shanti9992
    @shanti9992 3 ปีที่แล้ว +2

    ලස්සන ❤️❤️❤️❤️❤️❤️💕💕💞💞💞💕💕

  • @sudathsiriwardane3205
    @sudathsiriwardane3205 3 ปีที่แล้ว +2

    Grade family beautiful

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +42

    රුවන්ති මංගලා හරිම අහන්කාරයි මෙයා මාළු ගන්න ඇවිත් හිටියා කොස්වත්තට කවුරු දිහාවත් බැලුවෙවත් නෑ අඩුම තරමේ කාත් එක්කවත් හිනා වුනෙත් නෑ අහංකාරකමින් හිටියා දයාවතී මහත්මිය ඇවිත් හිටියා පුදුම හොදයි හැමෝම එක්ක කතා කළා හිනා වුණා දයාවතී මහත්මිය ❤️❤️❤️❤️❤️❤️

    • @mithilaseneviratne5142
      @mithilaseneviratne5142 3 ปีที่แล้ว +3

      Ou me niliya puduma adambara kamak thiyenne

    • @miulamiula328
      @miulamiula328 3 ปีที่แล้ว +3

      ඔවි මෙයා හරිම අහංකාර කෙනෙක් හැදල කැන්ඩි එකට අැවිත් හිටියා පුදුම අහංකාර කමක්

    • @jayanthiperera3260
      @jayanthiperera3260 3 ปีที่แล้ว +3

      METANA HINAWUNATA ATI WADAK NANE..MAGATOTE HAMUWENA AYA SAMAGA HINA NOWI..BALANNA MINISUNTA TIYANA MATAKA.. LASSANEN ATI WADE MOKADDA..

    • @liyanaperera6998
      @liyanaperera6998 2 ปีที่แล้ว +10

      ඒකනම් ඇත්ත . Wattala arpico එකට අවිත් හිටියා . බුම්මගෙන වගේ හිටියා කා දිහාවත් බලන් නැතුව. ටිකක් හිතන්න ඕනිනෙ මගෙ මනුස්සය මැරෙන්න ඉන්නකොට මේ මිනිස්සු නේද මට රුපියලකින් හරි උදව් කලේ කියල. ඒ මදිවට බඩු ටිකත් arpico එකේ වැඩකරන boy කෙනෙක්ට කිව්වා අරම් අවිත් වාහනේට දාන්න කියල. ඔයිට වඩා උගත් මිනිස්සු තමන්ගෙ බඩු ටික තමන්ම අරම් අවිත් වාහනේට දාගන්නව.

    • @kumudusooriyapperuma1519
      @kumudusooriyapperuma1519 ปีที่แล้ว +3

      හරිනේ ඕලෙවල් විතරයිනෙ තියෙන්නේ.ඒකත් පාස් නැතුව ඇති. ඉතින් දහය වසර දක්වා විතරනෙ ඉගනගෙන තියෙන්නේ. කිසිම වැදගත්කමකුත් නැතුව ඇති . උගත් කෙනෙකුට පුහු අහංකාරකම් නැහැ. පැසුනු කරල බිමට බරයි කියනවානේ.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว

    Lassana Paula's theruwan saranai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    සියලුම දෙනාටම 🙏🙏🙏❤❤❤🇶🇦

  • @suneelruparupa656
    @suneelruparupa656 3 ปีที่แล้ว +8

    ලස්සනයි දුවයි පුතයි ඔයාගෙ මුලු පවුලටම බුදුසරනයි

  • @chestergold1437
    @chestergold1437 3 ปีที่แล้ว +14

    නාමල්ට වකුගඩු දුන්න උනුයි පුද්ගලික ජිවිතෙයි ඔහුගෙ ප්ස්න අපිට අදාල නෑ ඒක ඔහුගෙ ජිවිතය ඔහුගෙ වැඩක් අපි ආදරය කලෙකලාකරුවෙක් විදිහට ඔහුගෙ චරිතයට.සංගිතයට හඩට ලස්සනට. ගුනමකුවො ඉන්න රටක් ගිතයෙන් මුසපත් කරානං ප්‍රේක්සකයා ඒ නාමල්. චාමරට හම්බුනෙ වැරද්දකින්. එ වැරද්ද ඇත්තෙ මිනිසගෙ මොලයෙය.

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 3 ปีที่แล้ว +1

    Budu saranaii

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว

    නාමල් රුවන්ති දුව පුතා 👌ලස්සන පව්ලක් ආදරෙයි ගොඩක් ♥️හදවතින්ම ♥️සුභ පතනවා ජීවිතේ හැමදාම සතුටින් ඉන්න 👨‍👩‍👧‍👧

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 ปีที่แล้ว

    Ahthatama puthe..issara oyage hama sinduwakatama api hari asai obe asanipaya gana ahala godak dukahituna... .dakinakotama harima sathutak athiuna puthe....oyata siyalu davi rakawaranai.. obe mulu pawlatama niduk nirogisuwaya labewa...a hama sinduwakma ahanna api thamath ashi...

  • @lankaroyal6150
    @lankaroyal6150 3 ปีที่แล้ว

    Aththatama mama Asa gayakayek

  • @dayanganiefonseka1018
    @dayanganiefonseka1018 4 ปีที่แล้ว +8

    නියමයිනේ නමල්.ගේ.ෆ්මිලි එක
    තෙරුවන් සරණියි ජේසු පිහිටයි

  • @nishadiperera327
    @nishadiperera327 2 ปีที่แล้ว

    Nice famliy

  • @sltonyfood
    @sltonyfood ปีที่แล้ว

    Oba siyalu denata.budusaranai

  • @user-ce9il4zt3y
    @user-ce9il4zt3y 10 หลายเดือนก่อน

    Jesu pihitai

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️👍

  • @nelukahewage7132
    @nelukahewage7132 2 ปีที่แล้ว

    Sha supiri famili

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +4

    ඔයාලව එකට දැකීම සතුටුයි

  • @davidemanjula7798
    @davidemanjula7798 11 หลายเดือนก่อน

    💚💚💚💚godak adareyi .🌟🌟🌟

  • @anjalacy568
    @anjalacy568 3 ปีที่แล้ว

    Lassanai

  • @sanjayapathiranasanju6862
    @sanjayapathiranasanju6862 3 ปีที่แล้ว

    best of luck

  • @kavindudilhan3357
    @kavindudilhan3357 10 หลายเดือนก่อน

    Namal.kiyanne.supirema.song.apahamuwema.wawema.dooardaran.getha.niyamai.lassana.porak.aaay

  • @dinushaweerathunge1824
    @dinushaweerathunge1824 4 ปีที่แล้ว +1

    Lassanai Godak

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 6 หลายเดือนก่อน

    Ammo papuwa❤❤❤❤

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 3 ปีที่แล้ว +2

    Sthutui adaren sewu denawama dakinna labeema......🙏🙏🙏🙏😘😘😘😘🌼🌼🌼🌼👍👍👍👍💪💪💪💪

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤දෙන්නාම 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼💞💞💞💞💞💞.

  • @chamidukaveen2003
    @chamidukaveen2003 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @ashokamalkanthi5082
    @ashokamalkanthi5082 8 หลายเดือนก่อน

    Nice family

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    🙏☝️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 11 หลายเดือนก่อน

    💖💖💖💖💖👍👍

  • @chandani285
    @chandani285 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @adriankulatunga7943
    @adriankulatunga7943 6 หลายเดือนก่อน

    Namal - you look like Col Mummar Gaddafi.

  • @saliesaloulie7357
    @saliesaloulie7357 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 11 หลายเดือนก่อน +1

    ලස්සනයි සුබ පැතුම් බුදුසරණයි දෙවිපිහිටයි

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 3 ปีที่แล้ว

    Aiyo ai eten...namal gayan naththe

  • @online2386
    @online2386 3 ปีที่แล้ว

    Lassanay

  • @sumithradevi6682
    @sumithradevi6682 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ඔබ දෙපලට

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 3 ปีที่แล้ว +4

    Namal eda wagema lassani

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 10 หลายเดือนก่อน

    අහංකාර,අඳින්න දන්නෙ නැති නිළියක් රුවන්ති මංගලා.

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    Budu සරණයි ...yaku..me comment dala..thinne ape rate mara විදියට කෙළෙහිගුණ danna ayane..උදව්වක් kala කියලා eka e මිනිස්සු yana yana thana hama වැඩසටහන athule ma කියන්න onida..moda comment danna epa halo..gon gathiya padarshanaya කරන්නේ ..prasidda නිසාද mada ගහන්නේ

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +24

    ඉන්දියාවේ කලා කරුවන්ට ගරු කරන්නේ ඒ කලාකරුවනුත් ඒ රටෙ ජනතාවට ගරු කරන නිසා...මුල අමතක කරන කිසි කෙනෙක්ට කිසි කෙනෙක් ගරු කරන්නේ නෑ...👎👎👎👎👎

  • @prashantiherath7418
    @prashantiherath7418 3 ปีที่แล้ว +6

    Oyalata hamoma mathak una. Ara asarana manussaya mathaka na neda Dan. Mokada duppatha nisada. Aththatama Hoda biridak. Hoda paulak ath kisima gunayak nathi aye. Sathutin inna. Ath amathaka karanne epa ahinsaka manussayek Nisa jiwath wanawa kiyala budu saranai oba samata 🙏🙏🙏

  • @user-uc5fy5kl8r
    @user-uc5fy5kl8r ปีที่แล้ว

    Harima ahankara ganiyek ,namal ayia wagenam newi

  • @dineshadinesha5318
    @dineshadinesha5318 3 ปีที่แล้ว +1

    Ammo namal Aiya dakka kal

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว

    Lassana paulak. Ada nokiuvath Issara video akakin Ruwanthi kivwa palweni baba lebenna innakotai marry kale kiyala. Aththa kivwama lassanai ne.

  • @piyanthaliyanage8350
    @piyanthaliyanage8350 3 ปีที่แล้ว

    1994 NAMAL AIYA THAMA LANKAWE JANAPRIYAMA..KELLOOOO ADANAWA AAA KALEEEEE NAMAL KIYADDI AH AH AH

  • @kumarikwt6315
    @kumarikwt6315 3 ปีที่แล้ว +1

    Godak hodai satutin inta labawa dan namal godak wanas wala

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kachandanichammi3997
    @kachandanichammi3997 3 ปีที่แล้ว +1

    Udaw karapu kenata call karapu akak live dekka 😥😥😥😥😥😥

  • @dammikadmdammika3711
    @dammikadmdammika3711 3 ปีที่แล้ว

    Godak sathtuyi ada b s

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 ปีที่แล้ว

    Mage Nam Asama gayakaya adatath

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 3 ปีที่แล้ว +1

    ලස්සනයි namal.ස්තුති .oya apahu tawath ලස්සන wela....

  • @sajeewanikavi2626
    @sajeewanikavi2626 3 ปีที่แล้ว

    Man asama dennek

  • @anthonyhettiarachchi1931
    @anthonyhettiarachchi1931 3 ปีที่แล้ว +1

    "Koheda sita ewidin hade thethwee senehen.. mata jeewaya dun soyura.... mage nowana soyura....." obe sirurin kotasak mata dandee.. senehen......yali diwi leba dun soyura... mata oba dewiyeki soyura.....(Namal me geeya ohu namin sampurnakera gayanna. Mulu ratama obata adare wewi..!!)

  • @kanishkawijewardane4552
    @kanishkawijewardane4552 ปีที่แล้ว +1

    ලංකාව බිමටම වැටෙන්න එක හේතුවක් තමයි මේ වගේ මෝඩ ගෑනු.
    මහා ඔලුවකින් ඉන්න ගෑනියෙක් කිසිම හේතුවක් නැහැ පණ්ඩිත කම නම් අඩු නැහැ.

  • @anojaanoja7173
    @anojaanoja7173 4 ปีที่แล้ว

    Happy Family bs

    • @malikadewathi3584
      @malikadewathi3584 3 ปีที่แล้ว

      lassanai .duwai puthai namal dakkata passa mata godak happy ..mulu pawlatama suba pathum ..budu saranai

  • @dumindakumara8021
    @dumindakumara8021 3 ปีที่แล้ว +1

    Ow itn oylata dan hodi et ara akmawa duna kena amTakarana taram khaka wena. Epa mokda me

  • @cracker5458
    @cracker5458 ปีที่แล้ว

    Ape taruna kalle

  • @harathmudiyansalagasomawat3898
    @harathmudiyansalagasomawat3898 ปีที่แล้ว

    Namal kiyanne pudumalengathu hadak thibena kenek ethin obata nirathuruwama niduk niroogi bawa prarthana karana obe adaraniya rasikawiyak ruwanthi kiyanneth adarshamath biridak,mawak,

  • @kaminidagoc2722
    @kaminidagoc2722 3 ปีที่แล้ว

    J

  • @dana3646
    @dana3646 3 ปีที่แล้ว

    Lashni bs

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +16

    නාමල් උඩගම ජිවත් වෙලා ඉන්නේ අර අහිංසක මනුෂ්‍යා නිසා ඒ මනුෂ්‍යාට සලකන්න ඒ දෙ අමතක කරන්න එපා

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Hm. Oba hari...

    • @alyo4237
      @alyo4237 3 ปีที่แล้ว +4

      ජීවත් වෙන්න තමන්ගේ ජීවිතයේ න් කොටසක් දීපු මනුස්සයා ව මතක් කළා නම් ඔයාලා ගොඩාක් වටිනවා

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +3

      Ane.. E kaneh.. Dan life eka gewanne.. E manussa yata pin sidha wenna... Ei.. Paw e man.. Hareema Dukaei e duppath a gana nam...

    • @jayanthiperera3260
      @jayanthiperera3260 3 ปีที่แล้ว +1

      OW MINISUNTA KALAGUNA MATAKA TIYENNE BOHOMA TIKAKALAYAI.. SADARANATHWAYAK NA..DUK WENNA APA PUTE..

  • @chathurasupun2398
    @chathurasupun2398 4 ปีที่แล้ว

    Box guitar eka tune ne..😶😶

  • @piyanthaliyanage8350
    @piyanthaliyanage8350 3 ปีที่แล้ว +1

    LOVE U NAMAL AIYAA...MATA MATAKAI 1994 NAINAMADAMA MUTTUWA..MIUSICAL SAW EKATA AWILLA APITH EKKA KATA KARA MALLI LA KOHOMADA KIYALA...ETAKOTA MATA WAYASA AURUDU 14..KALAYATH SAMAGA API HAMOMA WAYASATA GIHIN

  • @adikarammunajayampathi1364
    @adikarammunajayampathi1364 10 หลายเดือนก่อน +2

    රුවන්ති මන්ගලා යෝධ කාන්තාවක් . රටට වාසනාවක් මේවගේ කාන්තාවන්

  • @supunranaweera284
    @supunranaweera284 6 หลายเดือนก่อน

    Meya inna teli drama ekk giya sirase meya maheshige Akkata hitye aniyam case ekk wage kthwa Nama dnnwda kauru hri

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +28

    හැබැයි අක්මාව දුන්නු කෙනා ගැන කිසිම සදහනක් කලේ නෑ කිසිම තැනක

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว +2

    Namalge hati witarak. Lede nisa mun goda giya.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +5

    සමිතා යාළුව හින්ද වෙන්න ඇති සමිතගෙ කුණු හෝදන්ඩ ඇත්තෙ

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว

    Meka dakinda akamathi yam kuhakayo tikak akmawe kathawa daala mada gahala.....a unata mokada une kiyana eka mulu janathawa dannawa....a pilibadawa Ranjan Ramsnayaka ratatama kiwwane....

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s 11 หลายเดือนก่อน

    මිනිස්සු ආදරෙයි ...sindu වලට thama th